Tuesday, June 1, 2010

going to...

going to....( යම්කිසි ක්‍රියාවක් කිරීමට යන බව සඳහන් කිරීම පිණිස මෙම වාක්‍ය රටාව භාවිත වෙයි....)

1.It is going to rain..
වහින්නයි යන්නෙ..
2.I am going to give up smoking..
මම දුම්බීම අත්හරින්නයි යන්නෙ..
3.They are going to lose the match..
ඔවුන් තරඟය පරාදවෙන්නයි යන්නෙ..
4.You are going to catch a cold..
ඔයාට ප්‍රතිශ්‍යාව හැදෙන්නයි යන්නෙ..
5.She is going to faint..
ඇයට ක්ලාන්තය හැදෙන්නයි යන්නෙ..
6.I am going to keep quiet..
මම නිශ්ශබ්ධව ඉන්නයි යන්නෙ..
7.We are going to sell our old car..
අපි අපේ පරණ කාර් එක විකුණන්නයි යන්නෙ..
8.They are going to postpone the meeting..
ඔවුන් රැස්වීම කල්දාන්නයි යන්නෙ..
9.He is going to leave the country..
ඔහු රටින් පිටවෙන්නයි යන්නෙ..
10.They are going to buy a new vehicle..
ඔවුන් අලුත් වාහනයක් මිලදී ගන්නයි යන්නෙ..

2 comments:

  1. හොඳටම තේරුනා. I am going to kill you කියන්නත් පුළුවන් නේද?

    ReplyDelete
  2. ඔය වාගෙ දෙයක් ඇහුනොත්
    අදහන සියලු දෙවියන් සිහිකර
    සියලු ශක්තිය දෙපයට ගෙන...
    තේරුම සෙවීමට ඩික් පෙරලමින් නොසිට
    හැරුන අත බලා වහාම දිවීම මැනවි...

    ReplyDelete