Saturday, May 8, 2010

Jack & Post

ජැක්-බස් වලටත් වාහන වලදිත් ගහනව...දුර ගමනක් යනකොට ටයර් මාරු කරන්න ජැක් ගන්නවා..ඔව්ව හයිඩ්‍රොලික් සහ ඉස්කුරුප්පු කියල වර්ග 2ක් තියනව..හයිඩ්‍රොලික් වලට හුලO ගහන්න ඕනි....ඉස්කුරුප්පු එක නම් කරකවන්න ඕනි භාවිතා කරද්දි.


ජැක්-කියල කොස් වලට කියනවා...එතකොට පොලොස් වෙන්නෙ ස්මෝල් ජැක්ද කියල හොයල බලන්න ඕනි...ඕල්ඩ් ජැක් වලට නම් නම් නමක් තියනව .....අර පිටකොටුවෙන් ගනිපු පිOතූර පොතේ පලතුරු සෙක්සන් එකේ බලන්න ඕනි තියනවද කියල......

ජැක් -මැකරල් එහෙම සාඩින් ජාහියක් තිබ්බ කඩේ..ඉස්සර..සාඩින් කිව්වෙ ටිOමාලු...


ජැක්-කියල චරිතයක් තිබ්බ ටයිටැනික් ෆිල්ම් එකේ....මිනිහ ටිකක් ලැජ්ජකාරය කියල තමා එයා 1 පාරක් යාලුවෙලා හිටපු ගෑනු ලමය පත්තරේට කියල තිබුනෙ...කැච් මී ඉෆ් යූ කැන් එකේ නම් ජැක් මාරයි කියල මා දකින්නෙ.....

ජැක් -එකකට උන බOබුවක් ගහල තිබ්බ කෙහෙල් ගහකට අපේ සීය...වෙසක් එකට කූඩු හදන්න බට මදිවෙලා ඒකට පරණ පරාලයක් සැට් කොරල අපේ අයිය වෙසක් කූඩු හදන්න බOබුව ගත්ත...අය්ය සීයගෙන් බOබුවට පර්මිට් ගන්න ගෙහුO ඇඹරිලා කාරිය වාඩිවෙලා ඇහුව සීයෙ කූඩුවට් බම්බු මදිවෙලා අර ජැක් එකට ගහපු එක ගන්නද???මොක උනත් වෙසක් එකටනෙ කියල දෙයි කියල හිතුවට...තොපිට වෙසක් කූඩු එක්ක බම්බු ගහන්න ඕකම ඕනිද කියල තමයි රිප්ලයි එක ආවෙ....

ජැක් -පොට් එහෙම සූදුවක් හෝ සෙල්ලමක් ආව ලOකාවට 1992 දි...එවකට හිටිය රජයෙ ප්‍රබල පුද්ගලයො ඒකට සපෝට් කලත්..ඉතා සීඝ්‍ර විදිහට තරුණ පරපුර අතර ජනප්‍රිය වෙන්න ගත්ත හින්ද වැඩේ නවත්තන්න උනා...දැO වාගෙ කොම්පීටර ගේම් තිබුනෙත් නෑ ඒ කාලෙ.....



ජැක්-සන් අමතක වෙනව තව ඩිOගෙන්....ගතිගුණවලින් වලත්තය උනත්...පොප් ලොවේ කිරුල හිමි රජු...මයිකල් ජැක්සන්....

7 comments:

  1. ජැක් ගැන නියමෙට ලියල තියනවා!

    ReplyDelete
  2. මනුස්සයෙක්ගෙ විකෘති කරපු රූපයක් දාලා ඔබතුමා ගන්න ආතල් එක ගැන නම් මට හිතාගන්න බෑ..
    තව දෙයක්. සිංහල භාෂාවේ ං වෙනුව‍ට 0 (බින්දුව ඉලක්කම) පාවිච්චි කරන්න එපා. විජේසේකර කීබෝඩ් එකේ නම් ං සඳහා x අකුර තියෙන්නෙ.

    ReplyDelete
  3. methana thiyena img 1 wikurthi karapu 1k kiyala thiyana thenaka link 1k comment karanna...ethakota no prob neda dear...mama internet 1n gathapu 1k...man edit karala nemei...

    ReplyDelete
  4. ඉස්සෙල්ලම කියන්‍නකො ඔබතුමා මයිකල් ජැක්සන් දැකලා තියේද කියලා..අනික විකෘති ඉමේජ් මෙවා කිය කිය ප්‍රසිද්ද කරන්න තරම් මිනිස්සුන්ට පිස්සු නෑ. ඔබතුමා කියන විදිහට විකෘති ඉමේජ් එකක් විකෘතියි කියලා ඔප්පු කරන්න ඕනා නම් ඒවා විකෘතියි කියලා තියෙන ලිංක් එකක් ඕනා.. පොඩ්ඩක් ඔබතුමාගෙ මොලේ තියෙන තැනක ලිංක් එකක් මට හොයලා දෙනවද?

    ReplyDelete
  5. මොලයට ලින්ක් එකක් නැති උනාට මොලෙන් කරන වැඩ වලට ලින්ක් එකක් තියනවා....ඔබ කමෙන්ට් එකක් දැමීම ඔබේ මොලය දකින්න එක ලීන්ක් එකක්...මයිකල් ජැක්සන් අසාමාන්‍ය විදිහට ප්ලාස්ටික් සැත්කම් කරගනිපු කෙනෙක්....එයාගෙ එක ප්‍රසන්ගයකත් එයා අපහසුතාවයට පත් උනා,,,,තමන්ගෙ නාසය සම්බන්ධයෙන්....ඔයාට ඒ රූපරාමු යූටියුබ් එක හරහා දෙන්න පුලුවනි....ඔයාට බලන්න ඕනිනම් මට සතියක් කල් දෙන්න හොයල දෙන්නම්...මම මයිකල් ජැක්සන් ටී වී එකෙන්...දැකල තියනවා..එයාගෙ වීඩියෝ දැකල තියනවා....එයාගෙ මියුසික් හරි හොඳයි...ඒක මම නොකීවට ගොඩක් අය පිලිගන්න දෙයක්....මම මාතර උනානම් සනත්ට ඡන්දෙ දෙන්නෙ නෑ....එයා ක්‍රිකට්වලට දක්සයෙක්....ඒත් දේසපාලනෙට එයා වැදගතෙක් නෙමෙ..මම ඡන්දෙ දුන්නෙ නෑ කියල සනත් පරදින්නෙත් නෑ කියල මම දන්නවා....

    ReplyDelete
  6. මරේ මරු!!!! ජැක් ගොඩායි!!!

    බස් වලදි අසීලාචාර මිනිස්සු , අහිංසක ගෑණුන්ට ගහන ජැක් ගැනත් ලියල තිබ්බනං සම්පූර්ණයි

    ReplyDelete
  7. ඒක ඉතිරි කලේ කාටහරි කොමන්ට් එකකට දමන්න...මට ඒ ගැන තියෙන මගෙ අත්දැකීම් කියන්න බෑ මේ වාගෙ තැනක...

    ReplyDelete