Saturday, December 18, 2010

Film Festival cuban

ලබන වසරේ ජනවාරි 01 දිනට යෙදෙන කියුබානු විප්ලවයේ 52 වන සංවත්සරය වෙනුවෙන් කියුබානු චිත්‍රපටි උළෙලක් කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වේ.
 
ශ්‍රී ලංකා කියුබන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන මෙම චිත්‍රපටි උළෙල දෙසැම්බර් 16, 17, 18, 19 හා 21 යන දිනවල පස්වරු 4 ට ආරම්භ වන අතර මෙම චිත්‍රපටි නැරඹීම සඳහා මුදල් අය‍ නොකෙරේ.
 
පහත සඳහන් චිත්‍රපටි මෙම උළෙලේ ප්‍රදර්ශනය කරනු ලැබේ.
 
දෙසැම්බර් 16 දින - Viva Cuba
 
දෙසැම්බර් 17 දින - Suite Havana
 
 
දෙසැම්බර් 18 දින - Memories of Under Development
 
 
දෙසැම්බර් 19 දින - Benny Moore
 
 
දෙසැම්බර් 21 දින - Fidel & Che

මා මෙය උපුටා ගත්තේ Lanka Truth වෙබ්(බ්ලොග්) අඩවියෙනි

2 comments:

  1. නිකම් ඉන්නවනම් ගිහින් බලන්න ෆට්ට චාන්ස් එක..අනික ඔව්ව වගේ ෆිල්ම් ඉන්ටර්නෙට් එකෙන්වත් හොයන්න අමාරුයි මගෙ හිතේ..

    ReplyDelete
  2. බලමු :D ලස්සන එවා නම් අපිත් බලන්න එන්නම් :D

    ReplyDelete