Thursday, December 30, 2010

විදූ හඳගම සිනමාව අපි……(Vidhu Handagama Cinema & Us)



විදූ හි කතාව සරලය ..අපිට තේරුම් ගත හැක..එය බැලූ විට මට තොරණ මතක් වෙයි..අපි කුඩා කල වෙසක් තොරණ බලන්නේ ලයිට් වල ලස්සන බලාගැනීමටය..තරුණ වියේදී එහි පින්තූර හා කතාව අපිට තේරෙයි..ඉන්පසු කලෙක එම කතාව තුල ඇති ගැඹුර අපි වටහා ගනී..මෙය මිනිසුන්ගේ වයස මතම වෙනස් නොවේ...8 ශ්‍රේණිය C පන්තියේ කොලුවෙකුට වුව ජාතක කතාව තේරුම් ගෙන එහි ඇති ධර්මය තේරුම් ගත හැක..දැන් අපි විදූ බලන අය දෙස බලමු..අලි පැටියෝ සහ තවත් කතා වර්ගයේ කාටුන් බලන පොඩි ලමයි.....මහගෙදර ප්‍රවීනා ගැහැනු ලමයි සහ බොඳ මීදුම් තලු මරමින් නරඹන බුද්ධිමත් ජනතාව..සහ ඉඳහිට පෙන්වන අල්පයක් වන සම්භාව්‍ය සිනමා සහ ටෙලිනාට්‍ය මහ ගැඹුරින් රසවිඳින අති පණ්ඩිත රසිකයින්...විදූ නම් වූ සරල කෘතිය මේ සියලු දෙනාගේ අවශ්‍යතා සපුරණ සිනමා කෘතියකි..එහෙත් විදූ නම් වූ සිනමාව සාම්ප්‍රධායික රාමුවේ යැයි කෙනෙකු සිතනවානම් ඔහුට ඇත්තේ අමුතු සම්ප්‍රධායකි..මන්ද සාම්ප්‍රධායික කතා කලාව අමුවේම කපා දමා ඇති අයුරු ඇස් ඉදිරියේම පෙන්වන බැවිනි...
කතාව:කතාව ආරම්භයේ ඇති ගැටලුව ලමයාට පාසලකි..ඉතින් අපි පතන පරිදි අවසානය කෙසේ හෝ ළමයාට පාසලක් ලබාගැනීම නොවේ..අනික ලමයා හින්දි ෆිල්ම් වල මෙන් මහා විශාල දක්ශතා ඇත්තෙකුද නොවෙයි..
සින්දුව: සින්දුව නමෝ නමෝ මාතා ජාතියේ පාසැල් ගීයක් නොවේ..එහෙත් මට හිතෙන හැටියට භාතිය,සන්තුශ්,ඉරාජ් ආදී මෙලෝ දෙයක් නැති සහ, රෙගේ හිපොප් ආදී ඉස්ටැයිල් යැයි කියමින් මෙලෝ දෙයක් නොතේරෙන සින්දු වලට වඩා හොඳය... සින්හල අපිට තේරෙන ලෙසට සෑම වචනයක්ම සින්දුවේ කියනු ලබයි...
චරිත:මා දකින ආකාරයට අපි අපේක්ශා කල චරිත මෙම චිත්‍රපටිය තුල නැත...
විදූ:විදූ මෙහි නියම වීරයෙකු නොවේ..ඔහු සියලු දෙයින් අග තැන්පත් වුනු කෙනෙකු නොවේ...නමුත් ඔහු කිසිවිට වෙරලබඩ රස්තියාදු කොල්ලෙකුද නොවේ...ඔහු තුලින් ඔහුගේ පියා තුල ඇති හැකියාව ජානමය අතින් ඔහුට උරුමය..ගණිකාවක් වන මවගේ ආදායම සැමවිටම ඉතා අසුබදායී නොවන බව විදූ පෙන්වයි...
අනෙක් බොහෝ චරිත සාමාන්‍ය ලෙස ඉදිරිපත් කොට ඇත...මා දුටු එක් චිත්‍රපට විචාරකයෙක් පවසා තිබුනේ...ගණිකාවක් ගැට කපන්නියක් සහ වෙරළබඩ පීඩිත කාන්තාවක් චාන්දනී තුලින් නොපෙන්වන බවයි..ගණිකාවක් ලබන දිනක ආදායමෙන් කොටසක් ඔවුන්ගේ රූපය පිණිස යෙදවීම අවශ්‍ය බව ඔහුට අමතකවීදැයි මා නොදනී...ඇය සුපිරි මට්ටමේ ගැට කපන්නියක සහ ගණිකාවක වූ වා නම් ඇයට මීට වඩා හොඳ ජීවිතයක් ගෙනයන්නට තිබුනා නොවෙදැයි කෙනෙකුට ගැටලුවක් එන්නට ඇත..එහෙත් ඇය අධ්‍යාපනය නොලැබූ ගණිකාවකි..
විදුහල්පති චරිතයට පනදෙන පුද්ගලයා පෞරුශයෙන් මද බවද ඔහු කියා තිබුනි...උඩ රැවුල සිනා නොවන මූන,ගාම්භීර ටෝක් තියෙන විදුහල්පතියෙක්ම ඔහු දකින්නට කැමති වූවා වන්නට ඇත..අනේ ඔහුට සොරිය...අපි සෞම්‍ය දුටු වනම ඔහු කවුද කියා දනී එහෙත් සෞම්‍ය තුලින් ඔහුගේ චරිතය ඇද ගන්නට හඳගම සමත්ව තිබේ...
යමෙක් මෙය තවත් පොර සිනමා කෘතියක් නොහොත් සම්භාව්‍ය එකක් ලෙස දැකීමට පුලුවන් වන්නේ මෙය පරණ හඳගමගේ තවත් එකක් ලෙස සලකා චිත්‍රපටිය නොබලා සිටියහොත් පමණි..එහෙත් චිත්‍රපටිය බැලූවෙකුට මෙය අසිරිමත් ළමා කතාවකි....ළමා කතාවක් යනු ළමයින් ඇතුලත් කතාවකි...

12 comments:

  1. ඔබ විඳින්නට බලාපොරොත්තු වන්නේ නිර්මාණයක් නම් විඳිය යුත්තේ නිර්මාණය පමණක්ම මිස නිර්මාණකරුවා නොවේ... හඳගම බලාපොරොත්තු වන්නට ඇත්තේ උඩුගං බලා පිහිණීම මඳකට නවතා ගලන අතත් සමඟ පිහිනා දිශාව වෙනස් කිරීමේ උත්සාහයක් වෙන්නට ඇත.... (කොහොමටත් ආයෙත්නම් සල්ලි වියදම් කර තහනම් කරගන්නට චිත්‍රපටි හදන්ට හඳගම වග බලාගන්නවා ඇත...:))
    චිත්‍රපටිය නොබලා ඒ ගැන කිසිවක් කිව නොහැක... ඔබගෙ ලිපිය කියවීමෙන් පසු බැලීමට ඇති උනන්දුව තවත් වැඩි විය...

    ReplyDelete
  2. යමෙක් ඔබට කිතිකවයි ඔබ සිනාසෙයි...ඒක හරිම සරලයි අපිට කිති නැති උනත් අනික් එකාට පව් නිසා සමහර වෙලාවට හිනා වෙනව..ඒ වාගෙ සමහරු හඳගම කිව්වම හිතනව මේක අර කලින් එක වාගෙ කියල.මෙතන හඳගම කවුද කියල මම දන්නෙ නෑ මම දන්නෙ මේ විදූ චිත්‍රපටියෙ අධ්‍යක්ශ හඳගම තමයි...ස්තූතියි කොමෙන්ට් කරුවාට...

    ReplyDelete
  3. ලංකාවෙ ඕවා චිත්‍රපටි නොවේ නිකම් ප්‍රවෘත්ති විතරයි.කුණු වුනු ඡරා ඡීර්ණ වුනු ඡීවිත ගැන වීඩියෝ පෙන්නුවම ඒවට චිත්‍ර පටි කියන උඹ වගේ හරක්ට තමයි ඕක චිත්‍ර පටි හදන්නේ.

    ReplyDelete
  4. අර පිස්සන්ගෙ කතාවක තියෙනව ගොම ගොඩකට කනාමැදිරියෙක් වහල ඉන්නකොට පිස්සෙක් හිතනව ඒ හඳ කියල,,, හිතනවනම් මැදැ ඌ පස්සෙ කාල හඳ පොඩ්ඩක් ලුනු රහයි කියල කොමෙන්ට් එකකුත් දානව...ඒපිස්ස කෑ වෙ හඳද???නෑ නෙ...ආන්න ඒ වගෙ චිත්‍රපටිය නොබලපු උන් හඳගම කලින් පෙන්නපු හඳවල් ගැන හිතල කොමෙන්ට් දමනව....

    ReplyDelete
  5. චිත්‍රපට හදන්න කෝටි ගණන් විවිධ විෂයපතයන් තියෙද්දී, ඉන්දියානු පට්ට කසිකබල් නැත්නම් අනිත් රටවල් වලින් ගේන තුප්පහි චිත්‍රපට එහෙම පිටින්ම කොපි කරනවාට වඩා, ස්ව නිර්මාණන් බිහි කරලා ප්‍රේක්ෂකයන්ට, විචාරකයන්ට යමක් ඉතුරු කලා නම් තමා සාර්ථක?

    සාමාන්‍යයෙන් දැන් දැන් විචාරයට සංවාදයට ගොඩක් විවෘත මාතෘකා වලට චිත්‍රපට හැදුවාම, ප්‍රචාරණයට වැඩි වියදමක් දරන්න වෙන්නේ නැති බව පේන නිසා සම්භාව්‍ය චිත්‍රපට මේ විදියට ආන්දෝලනාත්මක විදියට එලි දක්වන්න පුරුදු වෙලා මම හිතන්නේ.

    චිත්‍රපටිය බලන්නත් හිතුනා...

    ReplyDelete
  6. :)... මම චාටර් වුනාද මන්දා.... චුට්ටක් ලැජ්ජත් හිතුනා... කොහොම වුනත් මට කියන්ට ඕන වුනෙත් කරපු එකාගෙ ගැන හොයන් නැතුව චිත්‍රපටිය බලන එක හොඳයි කියලා තමයි...

    ReplyDelete
  7. @ පුතා,
    චාටර් නේන්නං. මටත් ලැජ්ජයි. කෝකටත් කරපු එකා ගැන හොයන්නැතුව ෆිල්ම් එක බලලම ඉම්මුකෝ.

    ReplyDelete
  8. මම මේ වාගෙ පෝස්ට් එකක් දැම්මෙ චිත්‍රපටිය ආන්දෝලනාත්මක මාතෘකාවක් ගැන කියවෙන නිසා නෙමෙයි..රාවය පත්තරේ තිබ්බ නොගැලපෙන විචාරයක් නිසා...ඒකෙ තියෙන විදිහට වැල්ලෙ ඉන්න බීච් බෝයි කෙනෙක්...ගෙ නියම ජීවිතේ ෆිල්ම් එකේ නෑලු...එයා කියන විදිහට චාන්දනී චරිතෙට ලස්සන වැඩියි..ප්‍රින්සිපල් ගෙ චරිතෙට ඒ නලුව ලාමක වැඩියි...මට තියෙන ප්‍රශ්නෙ ඇත්තටම අපේ සැබෑ ජීවිතේ නියම වීරයො ඔය ගොඩක් ටෙලි හා ෆිල්ම් වල පෙන්නන රූප වලින්ද ඉන්නෙ...නැහැ නෙව..

    ReplyDelete
  9. විදූ බලපු නැති නිසා හරි අදහසක් කියන්න අමාරුයි
    ඒත් මේක ලමා චිත්තරපටියක් වෙන්නෙ කොහොමද?
    මේක බලලා දරුවෙක් ගනිකාව කියන්නෙ කව්ද කියලා අහුවොත් පියෙක් හැටියට දෙන්න තියෙන උත්තරෙ මොකක්ද කියල මන් තාම හිතනව.
    ප/ලි
    මේ කොමෙන්ට් එක ලිව්වෙ මේ ලිපිය පාදක කරගෙන

    ReplyDelete
  10. ඔබ හරි...
    ඒත් ඔබේ ඔය ප්‍රශ්ණය අහන ලමය ඉන්නෙ ෆ්‍රිජ් එකකද කියල පොඩි ගැටලුවක් එනව....මොකද අද අවාසනාවට ඇත්ත කතාවක්,,, කණාමැදිරි රාත්‍රිය,,වාගෙ රේඩියෝ කතා,සහ රූපවාහිනී ටෙලි නරඹන බොහෝ දෙනෙක් ළමුන් සමඟ තමා එව්ව රසවිඳින්නෙ නරඹන්නෙ...
    විදූ ළමා චිත්‍රපටියක් ලෙස ප්‍රචාරනය කිරීම වැරදියි....ඒක ගොඩක් සංකීරණ ප්‍රශ්ණ ඇති කරනව..කොටින්ම අපෙන් ඇහුවොත් ඇයි අර ළමය ඉස්කෝලෙට නොගන්නෙ කියල කොහොමද හරි උත්තරේ දෙන්නෙ....ඒත් පුදුමෙ කියන්නෙ සම හරක් විදුහල්පතිවරුත් මේක හොඳ ළමා චිත්‍රපටියක් කියල කියන එක...මෙතනදි මේක ළමුන් රඟ පාන ළමයි ගැන කතා කරන චිත්‍රපටියක් විතරයි..
    .අර ජුරාසික් පාක් වාගෙ බුරුතු පිටින් ළමයි හෝල් වලට දම්මල පෙන්නන්න හොඳ 1ක් නෙමෙයි...

    ReplyDelete
  11. දරුවන් එවැනි රුපවාහිනී වැඩසටහන් වෙතින් ඈත් කර තැබීම දෙමාපියන්ගේ වැඩක්.මොකද ඔය රුපවාහිනී වලට ස්විච් එකක් දුරස්තපලකයක් එහෙම තියෙනවානෙ. එම නිසා මගේ දරුව ෆ්‍රිජ් එකක් තුල තැබීම අවශ්ය නැත.

    ළමා චිත්තරපටියක් ලෙස අර්ථ දක්වන ලද චිත්තරපටියක් බලන්න ගොස් මෙවැනි තත්වයකට පත්වුනොත් යන්නයි මගෙ ගැටලුව උනෙ.

    ReplyDelete
  12. සෞම්යා නංගි ඇඳේ වාඩි කරවලා ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා මම.

    ම්ම්.. කකුල් වල ඇඟිලි සුප්පු කරනවා. ම්ම්.. සෞම්‍යාගේ හුත්තේ ජුස් පෙති පාන් වල ගාලා කනවා.

    ඊට පස්සේ සෞම්‍යාට කියලා මගේ කටට චු කරගෙන චු බොනවා.

    සෞම්යාගේ පුකේ හිලටත් දිව දානවා.

    ම්ම්. මතක් වෙනකොටත් ඉන්නම බැහැ.

    සෞම්යා මැණික, මට දිව දාන්න දෙන්න.

    ReplyDelete