Tuesday, April 26, 2011

හෙලෝ මම මේ නව එකක් (Hello I am a new one)

කෝල් කරන්න යි තොඳොල් වෙන්නය්
බැනුම් අහන්නයි තරහ වෙන්නයි...
හීන දකින්නයි සැබෑ නොවෙන්නයි
තවත් නොම්බරයක් මට යලි හමුවෙන්නයි
මා පතන්නේ..

අපායෙ කැලැන්ඩරේ කෙල්ල වෙයිද මන්දා..
කටින් මුලු ලෝකය සක් කරයිද මන්දා...
නිකම්ම නිකන් තවත් ඉන්නට බැරි හන්දා...
මම ආයෙ ම අර පෙර ගොනාව බැන්දා
ෆෝන් එකෙන් ෆෙමකට සැට් වූවා....

අනාගතේ ගැන නම් නෑ තවත් හිතන්නේ...
හිතුනත් කිසිදා නෑ මේව කර ගහන්නේ...

කියල වීරය වගෙ සෙට් වෙලා,,කාලෙකින් හි‍තෙන්නේ..
අනේ මේකත් කිසි අවුලක් නෑ කියලා...

මේ වගෙ අවුල් තියෙන උනුත් බැඳල ඉන්නේ..
කියාලා...



4 comments:

  1. හ්ම්...හ්ම්....
    හිත හදාගත්තනං ඒ ඇති....

    ReplyDelete
  2. ෆෝන් එකෙන් ලව් කරල බඳින්න වුනු සීන් එකක්ද මේ ? කට හඬට වශී වෙන්න ඇති. මගේ යාළුවෙකුටත් ඔහොම එකක් උනා. මේ මීගමුව පැත්තෙ.

    ReplyDelete
  3. මා කමෙන්ට් එකක් මකා දැමුවෙමි
    එහි අන්තර්ගතය රෙදි අඳින ඔලුව ලොකු සත්වයන් වූ මනුෂ්‍ය අපට නොගැලපෙන තරමේ ප්‍රාථමික එකක් විය...
    එවැනි ඉල්ලීම් මීට අවුරුදු දහස් ගානකට පෙර මිනිසාගේ වලිගය හැලෙන්නට පටන් ගත් අවධියේ කරන්නට ඇත...

    ReplyDelete