Monday, October 31, 2011

පේරා වල රැග මේ පාර හරියට දීගන්න බැරිවෙයිද??

පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය ආරන්චි මාර්ග පවසන පරිදි සාම්ප්‍රදායික පේරාදෙනියට අදාල රැග් කර්තව්‍යයය මේ වර යම් අසාර්තක බවක් අත්කරගන ඇතිබව වාර්තා වෙයි...හැමදාම මෙකල වන පරදි දැන් කන්ඩායමක් පැමිණ රැග් එක පටන් ගෙන තිබේ..දේශකවරුන් විසින් දේශන පැවැත්වීම තවමත් බොහෝ ස්තාන වල ආරම්භ කොට නැතත් මූළික පාඪමලා කටයුතු මේදිනවල කෙරෙයි..රැග් ක්‍රියාදාමයහි නම දැන් දැන් නවකයින් පිලිගැන්මේ වැඩපිලිවෙල නැත්නම් පරිවාස කාලය ලෙස වෙනස් ඇත..නවකවද පණතට සිසුන්ට නවකවදය දීම වරදකි..එහෙත් ඒ කිසිවක් සාමාන්‍ය ලෝකයෙන් හුදකලා වී පිහිටි පේරාදෙණිය සරසවියට අදාල වේදැයි යන්න ගැටලුවකි..
එහෙත් පසුගියදිනෙක හොස්ටල් වලට නොදන්වා මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද දේශනයකට සිසුන් බලෙන් රැගෙන ගොස් ඇති අතර එහිදී සරසවි ඉතිහාසය සිසුන්ට කියා දී තිබෙන්නේ එම වේදිකාවේම සරසවි ආචාර්ය මහතෙක්ද සිටිද්දීය..ඉන්පසු දින සාම්ප්‍රදායික ලෙස ඉතිහාසය ළමුන්ගෙන් අසා ඇති අතර විය යුතු ලෙසම එසේ කීමට බැරි සිසුන් පරුෂවචන ප්‍රහාරවලට දැඩිව ලක්ව ඇත..මෙම නවකයින් පිලිගැන්මේ වැඩසටහනට පරුෂ වචන අනිවාර්ය වන අතර තේරුම දැන හෝ නොදැන කියන ඒ නොසරුප් වදන් සිසුන් විසින් ඉවසා වදාරා ලිය යුතු වෙයි..
එසේ කාන්තා නේවාසිකාගාර වලට නොදන්නවා සිසුන් රැස්කර සංගම් වලට නවක සිසුන් රැස් කරගැන්මේ වැඩපිලිවෙල පරිපාලනය මගින් හො වෙනත් පාර්ශවයක් මගින් නීති අංශවලට යොමුකර ඉන්පසු නවක සිසුන් සහ ජේෂ්ඨයින් යන දෙපාර්ශවයම රැස්කරවා නවක වදය දීමත් එවැන් වදයක් විදීමත් යන කාරනා දෙකම වැරදි බව පවසා ඇති අතර  මින් පසු එවන් කාරනාවල නිරත වෙන අය වෙතොත් ඒ අය නීතිය හමුවට පමුණුවන බව දන්වා ඇත..
ඉන්පසු කැන්ටිමට නවක සිසුන් නොපැමිනෙන්නේ මන්ද සහ තවත් කාරණා පිළිබද ප්‍රශ්ණ කිරීම් කර ඇත..ඒ අදාල නීතඥ මහතා දිගින් දිගටම සමහර අව්ථාවල රැඳී සිටින බැවින් නියමිත කාල සටහනට අනුව රැග් එකට අදාලව පවතින විශේෂාංග පැවැත්වීමට නොහැකිව සිසුන් අසරණ වී සිටී..
එසේම රැග් කර හෝ රැග් විඳ අසුවන සිසුන් වෙතොත් ඔවුන්ගේ පන්ති තහනම් කිරීම හෝ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පසුබට නොවන බවද ඒ ආදාල නීතීඥ මහතා පවසා ඇත...
එසේම දීපාවලී දිනයේද සිසුන්ට විවේක ගැන්මට නොදී රඳවාගෙන නවකයින් පිලිගැන්මේ වැඩකටයුතුවලට සිසුන් බලෙන්ම දායක කරගත් බවට පේරාදෙනිය ඉංජිනේරු පීඨ ආරන්චි මාර්ග පවසයි....

14 comments:

  1. පේරා වල ‍රැග කියන්නෙ අන්තරේට කට්ටිය බඳවා ගන්න මොළ හෝදන්න කරන දෙයක් මිසක් වෙන එකක් නෙවෙයි. උන්ගෙ ඔක්කොම චණ්ඩිකම් ගලහ හන්දියෙන් එහාට විතරයි. එතනින් එළියට ආවම ඉතින් බලු තමයි. ඒත් උන් ගමේ මිනිස්සුන්ටත් පණ බයයි

    ReplyDelete
  2. අනේ හුකේ.. උන් ඔය අලුතෙන් එන එවුන්ට කුනු හරපෙන් කතා කරලා ටිකක් හයියෙන් කෑ ගහුවා කියල උන් චන්ඩි කියලා හිතන් ඉන්නවද දන්නෙ නෑ..උන්ගේ ඔය චන්ඩි පර්ට් ඇතුලෙ විතරයි..ගිය අවෘදදට එපිට අවෘද්දෙ ඔයෙ ඉන්ජිනෙරු පීඨයේ එකෙක්ට පැණිදෙනිය ටවුන් එකේදි දෙකක් අනින අල්ල ගත්ත වෙලාවෙ ඌ වැන්දෙ නැති එක විතරයි කොටින්ම කිව්වොත් කලිසමත් තෙත් කර ගත්තා.ඌ ඇතුලෙනම් හෙන 1000 ටෝක්ස් කාරයෙක්.අපිට ඉතින් දුක හිතුන මෙ චන්ඩ් ගැන..හෙහ් හෙහ්

    ReplyDelete
  3. ඕ‍කුන් ඔක්කම සෙට් එක ඉදිද්දී හෙන චන්ඩි
    හැබැයි කාට හරි පුලුවන් නම් සෙට් එකම ඉදිද්දී එකෙක්ට කනට ගහන්න,ඔක්කලාම දුවනවා.

    අර කිවුවත් වගේ අහල ගම් ඔක්කගෙන්ම කාලා ඉන්නේ ඔය මහලොකු පොරවල්ලා.

    ReplyDelete
  4. මෙහේ ඇවිල්ලා ෆෝම් වුනාම උන් තමා හෙන පොරවල්ලා කියලා හිතාගෙන ඉන්නේ

    ReplyDelete
  5. Me comment eka daapu aiya thamai kaatawath baya nethi lokuma dialz eka..Eya gameth chandiya nagereth chandiya..Ane huke..

    ReplyDelete
  6. නායකත්ව පුහුනුවක් එහෙම දීල එව්වෙ ඕවට එරෙහිව නැගී සිටින්නට පුලුවන් සිසුන් පිරිසක් බිහි කරන්න කියලා නේ...කෝ ඉතින් දැන් වැඩ පෙන්නපියව් පොන්නයො වගේ එක එක හරක්ගෙන් රැග් වෙන්නෙ නැතුව

    ReplyDelete
  7. නායකත්ව පුහුණුව දුන්න කියල අලුතන් කැම්පස් එකක් අතුල චන්ඩි පාර්ට් දන්නා බැහැ ...එක ඇතුල මාර සන්විදනත්මකයි ....තනිවම මොකුත් කරන්න බැහැ මචෝ

    ReplyDelete
  8. රැග් දෙන එකෙන් කරන වැඩේ සාමුහිකත්වය වර්ධනය කිරීම වගේ එකක්නේ ඔය කියන විදියට..
    එතකොට දැන් ඔය එන් අයි බීම්,,ස්ලිට්,,සිනෙක් වල යන අය අතර සාමුහිකත්වය නැද්ද??
    සමහර වෙලාවට ඒ අය අතරේ ඔය කියන උලව් රැග් එක නැති උනාට පුදුමාකාර ෆිට්එකක් තියෙනව..ඉගෙනගැනීමෙදි වගේම වෙන වෙන දේවල් වලදිත්...

    ReplyDelete
  9. ගොං හරක් රැළක් උම්බෑ කියනවා...

    ReplyDelete
  10. සිනෙක්,ස්ලිට්,එන් අයි බි එම් යන අයගෙ තියෙන එකමුතුකම සහ පේරාදෙනියෙ අයගෙ එකමුතුකම අතර ලොකු වෙනසක් තියනව..මගෙත් යලුවො ඉන්නව ඔය ඔක්කොගෙම....ඒත් අපේ තියෙන තරම් එකමුතුකමක් උන්ගෙ නැ...

    ReplyDelete
  11. හරියට දැනගෙන දෙයක් කියනවනම් කමක් නැ.එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවා.ඔය පැනිදෙනියේ චන්ඩියා සෙට් එකක් එක්කවත් කැම්පස් එක අස්සට ඇවිත් තියෙනවද දන්නෙ නැ.

    ReplyDelete
  12. පල හුත්තෝ යන්න පොන්න කැරි බල්ලා.....

    ReplyDelete
  13. රෙද්ද උස්සල ගියාම ඇතුලෙ තියන ඒව පේනවනේ බොස්..
    ඉතින් කියපු සිංහල වචන ටිකට හරියට වචනයක් අමුන ගන්න බැරි තමුන් වගේ අය පේරෙ කැම්පස් එක ඇතුලෙ ඉන්නව කියල පෙන්නල තියෙන ඇනෝ මල්ලි ආයෙම පෝස්ට් එක බලල ඉන්න..
    ඉන්පස්සෙ හිතන්න මේක බලන මිනිස්සු කැම්පස් ගිහිපු උන් ගැන මොන විදියටද අර අවසාන ඔයාගෙ කමෙන්ට් එක දැක්කම හිතන්නෙ....කියල ඕ කේ...
    අවුලක් නෑ...තව උස්සන්න එතකොට තව පෙනෙයි...

    ReplyDelete
  14. හරි මම දෙපැත්තටම සාධාරණයක් වෙන දෙයක් කියන්නම්... දැන් ඔය කියන විදිහට කැම්පස් ඇතුලේ ඔච්චර ෆිට් එකක් තියෙනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිකරල එස්. බී ගෙ කට වහල පෙන්නනවකෝ... අන්න එතකොට මේ ඉන්න කට්ටිය, ඒ කිව්වේ රටේ ලෝකේ බලාගෙන ඉන්න උදවිය තේරුම ගනියි ඕක ඇතුලේ ඉන්නේ නියම ඩයල් කියල... කටින් හලන වචන වැඩක නෑ මල්ලී... කරන වැඩ වලින් තමා මිනිස්සුන්ගේ චන්ඩිකම් මනින්න පුළුවන්!!! :ඩි මං කියපු දේ පොඩ්ඩක් හිතට ගන්න... සුභ පැතුම්!!!

    ReplyDelete