Tuesday, November 1, 2011

Buddha bar (බුද්ධ බාර් එක)

Buddha Bar Board

Front View Of Bar

Statue
 .මේ තියෙන්නෙ ස්විට්සරලන්තෙ තියෙන බුද්ධ බාර් එකක්..මේ පිංතූර ටික පෙන්නනව බුද්ධ බාර් එකේ තියෙන බාහිර පෙනුම..අපි ලංකාවෙ අය විදියට මේක අනුමත කරන්න බෑ...ඒත් ඉතින් ස්විට්සරලන්තෙ නේ තියෙන්නෙ..ඔන්න කොළඹ 7 වත් තිබුන නම් කස්ටියට ගිහිං උද්ඝෝෂණයක්වත් කරන්න තිබුන..
Buddha Bar

Buddha bar

Buddha Bar

මෙන්න මේ ලින්ක් එකට ගිහින් පුලුවන් බුද්ධා බාර් එක ගැන විස්තර අන්තර්ජාලයෙන් ලබාගන්න..පේන විදියට මේක චීන එකක් වගේ..


5 comments:

  1. ලංකාවෙ නං ආගමික නාම පාවිච්චි කරල ව්‍යාපාර ලියාපදිංච් කරන්න බෑ. ඒත් ඔය කියන රටවල තියෙන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයනෙ.

    ReplyDelete
  2. හුම් ඒක වෙන්න ඇති හේතුව...

    ReplyDelete
  3. ඒක අැත්ත.මුන්ට බොන්නත් අපෙ බුදුහාමුරැවො ඔනි වෙච්ච හැටි නෙද?

    ReplyDelete
  4. budda bar kiyala song album 1k tiye.
    very nice.
    e genath matak karnna oni

    ReplyDelete
  5. එතකොට ඔයවගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල ජේසු බාර්, අල්ලා බාර් තියනවද? අපි කට වහගෙන ඉන්නව කියන්නෙ මෝඩ කමක්...

    ReplyDelete