Monday, August 27, 2012

දගකාර මහල්ලා

දගකාර මහල්ලා ඔබගේ 

සුදු මූන දකින්නට එනවා

..
කළු පාට වලාවන් අහසේ


ඈතට ඇදිලා ගියාවේ..



පෙම් කතා රස කතා මල් සිනාවන්


නෙත් වසා සැරසුවාවු ඉඟි රටාවන්...


කල්පනා ලොවේ ඉඳන් මැව් කතාවන්


රඟන්න රඟමඩලට එන්නම් දයාවෙන්...



රෑට සිහිනෙන් ඇවිදින් දෙව් දූ


මා දකී වී පෙනී නොපෙනී


හැබැහින් දකින්නටයි මා මේ


පොදි බැදන් අරන් යන්නේ


ඈ කැමැත්තෙන් ලත් ඇසිල්ලෙන්


පා සිනාවෙන් සනසවාලා සතපාලා..තියලා..


මල් කිනිත්තෙන් පිනි වැටීමෙන්

 
රුසිරු විහිදූ මල් සුවඳ සිඹින වාරේ..ඇවිල්ලා වාගේ..



8 comments:

  1. අමිල වැඩේ නියමයි :)

    ReplyDelete
  2. දගකාර මහල්ලා??????

    ReplyDelete
  3. දගකාර මහල්ලා කියලා ඉන්දියානු පොතක් තියෙනවා. හරිම රසවත් කතාවක්. කියවද්දි නිකම්ම හිනා යනවා. කියවලා බලන්න. ජය...!

    ReplyDelete
  4. දෙවන වටයට සුදුසුකම් ලබනවා..

    ReplyDelete
  5. හොදයිනේ බොලන් ...

    ReplyDelete
  6. කතන්දර උන්නැහේ ලියපුවාට වඩා සිය දහස් වාරයක් හොඳයි

    ReplyDelete