Friday, August 10, 2012

පරිඝනක සහායිකා (Entry Operator)


Word ෆයිල් දිගේ හරහට දුවමින්
Excel වල කොටු පුරවමින්
ඉන්න මගේ ඇඟිලි වලට..
බොස්ගෙ Power Point ස්
Access තිබුනානම්
නැතිවේවි වැඩ මේතරම්...












 



Photoshop එකට මූන දාල කපලා
Page maker වලින් හදලා
ලිප්ස්ටික් වයිට්නින් After Effect දාලා තිබුනානම්
මාවත් Save කරගනීවි
Password දාලා..

ඉන්න ලැබෙයි ඩෙක්සටප් එකට ළඟින්ම..

15 comments:

  1. හික්ස්..මරු කවියක්..

    ReplyDelete
  2. ara 4towa dakkahama mokakda mathak una.

    ReplyDelete
  3. කොරල් ඩ්‍රෝ වලින් ගවුමක් අන්දලා මදි හරියට ඉලස්ට්‍රේටර් වලින් කොන්ඩේ මලකුත් ගහලා, ඕඩිෂන් වලින් සිංදුවකුත් ඇටෑච් කරලා, මායා වලින් ඇනිමේට් කරලා Gif එකක් හදලා ඩ්‍රීම් වීවර් වලින් වෙබ් එකක අලවයි ලෝකෙටම පේන්න...

    ReplyDelete
  4. අපූරුම අපූරු නිර්මාණයක්..
    ඔබට ජය!

    ReplyDelete
  5. මේක නම් මරු! :D

    ReplyDelete
  6. දාලා තියන පොටෝ කෑල්ල දැකලා පුරුදු ලෙස්බා සීන් වීඩියෝ ක්ලිප් එකක වගේ!

    ReplyDelete
  7. අපිට කොයිද පරිඝණක සහයිකාවන් කියලා කියැවුනාලු..

    ReplyDelete
  8. wala clip ekaka photowak ne

    ReplyDelete
  9. හැක්ස් ඔය පෙටෝ එකේ තියෙන වීඩියෝව පට්ට ඈ..

    ReplyDelete
  10. කවිය මරු.. ඔය වීඩියෝ ක්ලිප් එකත් මරු නේ..

    ReplyDelete
  11. මේ පිංතූරේ ගත්ත තැනනං මරු ඈ..හික් හික් මම ඔය වීඩියෝ කෑල්ල බැලුවා ඊයේ පෙරේදා...

    ReplyDelete