Tuesday, October 16, 2012

ඒ වීරයා පත්තරේ ගියේ නෑ (unreported story)



ඔබ වීරයෙක් විය යුතු වුවත් ඔබ වීරයෙක් නෙමෙයි කියලා කියන්නෙ ඇයි?
මං ඒ වැඩේ කරනකොට බලං ඉන්න කවුරුත් ඉඳලත් නෑ..කැමර් කරන්න කවුරුත් ඉඳලත් නෑ.. ඒ වාගෙම ඒ වාගේ දෙයක් හිතන්නවත් කවුරුත් ඉදලා නෑ ඒ නිසා මගේ වීරකම කිසිම තැනක සඳහන් වුනේ නෑ..

ඇත්තටම එදා දවස ගැන මතක් කලොත්..

ඒ දවසෙ ගොඩාක් අය මැරුනා එකපාර...ගොඩක් තැන්වල මලමිනි.ඒක ඕනිම නැචුරල් ඩිසාස්ටර් එකක් වෙන්න පුලුවනි..සූර්ය කුණාටුවක්, සුනාමියක්, භූමි කම්පාවක්..එහෙම නැත්තං කෂණික ගංවතුරක්.. ඒ මොක වුනත්..එයාගෙ මිනිය ළඟින් මැරනකොට ඉන්න මට ලැබුනා.. බොහොම යොවුන් නිළියක්.. අයියෝ..
ඒත් එයාගෙ කන්‍යා පටලය කියන එක තිබුනෙ නැතුව ඇති.. කමක් නෑ.. ඒත් මහ පාර මැද ටිකක් නොපෙනෙන තැනක මට ඒ ශක්තිය ලැබුනා...ඒ වාසනාව ලැබුනා.. මං ඇයව ඇදගෙන යද්දි ඇය යන්තම් ඇහැ ඇරලා බැලුවා...එතකොට මට මතක් වුනේ මේ වගේ වෙලාවක කරේ මාලෙ කඩනකොට එක ගෑනියෙක් කෑ ගැහැවලු අනේ මාෙල දෙන්නං මාව බේරගන්න කියලා...
ඕකුංගෙ බොරු මාලෙ ගත්තම අරූට ආතල් දෙන්නෙ නෑ.. පිස්සු නේ..ඌ මාලෙ කඩං ගියානං හරි...මෝඩය..සමහර විට මාලෙ පැත්තක දාල අර ගෑනි බේරගන්න යන්න ඇති...බිලියන හතක් ඉන්න මිනිස්සු ඉන්න ලෝකෙ හරියට දුර්ලභ සතෙක් බේරාගන්නව වගේ...ලෝක අවසාන ගෑනි බේරගන්නවා වගේ අර කල්පැනපු *ම්බ බේරගන්න අරූ උත්සාහ කරන්න ඇති.. ඒත් ඊට වැඩිය ඒ ගෑනිගෙ රත්තරන් මාලෙ වටිනවා ඇති...

ඇත්තටම ඔබ කෙතරම් සාධාරනීකරණය කරන්න හැදුවත් ඒක මනුස්ස ජීවිතයක් නේද? මනුස්සයෙක් කියන්නෙ බැඳීම් පෙලක එකතුවක්.. ඔබ ඒ ඉතාම නින්දිත විදියට පන අදිමින් ඉද්දි ඒ යුවතිය එක්ක ලිංගිකව හැසිරුන එක ඔබ කොහොම කිව්වත් වැරදි වැඩක් නේද?

පණ අදිමින් ඉන්නවා කිව්වට ඒකි මැරිලාම තමයි හිටියෙ.. පණ ටිකක් තියෙනවා කියලා මම කියන්්ෙන සමහර විට මගේ අවලං කම වහගන්න වෙන්න ඇති...හික් හීක්.. මේකනේ මල්ලි..ඔයා තරුණයි...තමුසෙ බයේ වෙවුලුවට තමුසෙ ටිකක් බස් එකෙකට නැග්ගොත් කෙල්ලො හොයාගන්න එක අමාරු නෑ...තද වෙනවා වගේ නම් ජැකක් වුනත් වදී.. ඒත් අපි..? දැන් 52 ශ්‍රී ....අපි වගේ උනුත් ෆීල්ඩ් එකේ ඉන්නවා ඒත් සල්ලි තියෙන්න ඕනි.. අවුරුදු පනස් දෙකක් වෙලා සල්ලි නැත්තං ගොඩක් අමාරුයි ගොඩ එන්න..
අපේ යාලුවො ඉන්නවා බලන්න.ඕනිනං...ෆිල්ම් හෝල් වල..වීඩියෝ සෙන්ටර් වලිං වැල හොයන.. ජාතියෙ උන්..

කොහොමද ඔබ ඒ යුවතිය සමඟ ලිංගිකව හැසිරුනේ..ඔබට කැත හිතුනෙ නැද්ද මේක මලමිනියක් කියලා..

මට තමුසෙ වගේ පුතාල මුනුබුරාලත් ඇති..ඒත් ඕයි.. ඒ වෙලාවෙ ඇඳන් හිටපු ඒවට වැඩිමනක් අවුලක් වෙලා තිබුනෙ නෑ.. මේකි මැරෙන්න ඇත්තෙ වතුර පෙවිලා..හෝ ඒ වතු පාරට බයවෙලා..වතුර ටික දඩාස් ගාල බැහැල ගියා මිනිය ඉතිරි වුනා.. තමුසෙට කියන්න රවුමට පස්ස පේන්න දාර බේරලා හිරට ඇඳපු කලිසම...කප් දෙක ලස්සනට පේන්න හදපු බෙසියර් එක...හැට්ටෙ බොත්තම් දෙකක් ගැලවිලා තිබුනා.. මං සල්ලිවලට ඕ සැප ගන්න තරං සල්ලි කාරයෙක් නෙමෙයි බං .පැන්සන් එක ලැබුනම ඒකෙන් බෙහෙත් ගන්න අනං මනං වලට ගෑනි මග බලං ඉන්නවා.. ළමයිත් ඒක ලැබෙයි කියලා සලකන් නැතුවම ඉන්නවා.. ඉතිං මලමිනිය දැක්කාම මට මිනිය කියන කෑල්ල මතක නැතිවුනා..හයියෝ අපි පෝලිමක, බස් එකක, කෝච්චියක, නැත්තං කඩයක ගෑනියෙක්ගේ දැකපු රවුං ලොකු වටකුරු පස්සක් නේද? මේ වාගේ පස්සකට හේත්තුව දාන්න ගිහින් කී පාරක් ගෑනුංෙග රැවුං පාරවල් කාලා ඇත්ද? කී පාරක් නං බැනුං අහලා චාටර් වෙලා ඇත්ත.. මං ටිකක් පස්ස මිරිකුවා...හුං ගෑවෙත් නෑ.. කොහොමද බස් එකෙක වගේ ඔය වගේ පස්සක් මිරිකුවොත්.. උඹලට නං හොද රැවිල්ලකුයි කුනුහබ්බයි ලැබෙයි..ඒත් අපිට ගහල තමයි මිනිස්සු නවතින්නෙ..

ඇත්තටම මහත්මයා ඔබ කියන්න උත්සාහ කරන්නෙ අධික ලිංගික පීඩනය නිසා මේක ඇතිවුනා මේ සිද්ධිය සිදුවුනා කියලද?

ඒක තමයි දෙන්න තියෙන මට වාසිම පොයින්ට් එක වෙන්න ඇත්තෙ... ඒත් මං විනාඩි පාලහක් විතර හෙමීට ඇඳුං ගැලෙව්ව ඒකිගෙ...මං දැනං හිටියෙ නෑ නිලියෙක් කියලා.. පස්සෙ දැනගත්තම හිතුනා අපරාදෙ තව ටිකක් ඒ කඩකාමරෙ අයිනෙ දාගෙන සෙල්ලං කරන්න තිබුනා කියලා.. අධික පීඩනේ හෝ නැතුව මට වැඩිවෙලා කාරිය කොරන්න බැහැ.. දැන් ඉස්සර වගේ සඳ අහසෙ වැඩිවෙල තියෙන්නෙ නැහැ.. ඉක්මනට බැහැල යනවා.. ඒක නිසා තමයි කීයක් හරි ඉතිරු කරල හරි බඩුවක් ගහන්න යන්නෙ නැත්තෙත්.. පීඩනය කියන එක ලස්සන වචනයක්.. ඒ වචන තිබුන එක හොදයි නේ බං.. නැත්තං මොකෙක් වත් අපි මල මිනි වලට *කුවම ඒක හරි කියන එකක් නෑ..දැං උඹ හරි ඒකට හේතුවක් හොයල දුන්න නේ... අධික ලිංගික පීඩනය...මතක තියාගන්න ඕනි වචනයක්..

ඇත්තටම ඔබ සදාචාරාත්මක ශිෂ්ඨ සමාජය කියන තැනින් බොහොම පහත් තිරිසන් අඩියකට වැටිලා කියලා ඔබතුමාට හිතෙන්නෙ නැද්ද?

අපේ ගෙදර බලල් තඩියෙක් හිටිය මීයො අල්ලන.. මූ කාලයක් මීයා ඇල්ලුවාට කන්න දන්නෙ නෑ.. ඌ ඒක අරං එහෙ මෙහෙ වනනවා... විසික් කරනවා..ආයෙ ඇහිඳ ගන්නවා.. ඌ දන්නෙ නැහැ මං හිතන්නෙ මීයා මැරිල කියලා.. ඒක මෙතෙන්ට අදාල නෑ.. සමහර විට රිපෝටර් මහත්තය මේක කෙටිකතාවකට වගේ දාන්න යනවනං මේ මීයො කතාව දාන්න එපා මොකද ඒකීය ධාරනාවක් නෑ කියලා මේ කතාව කෙටිකතාවකට තේරෙන එකක් නෑ..
මහත්තය හෝ මගේ පුතා වයසෙ ඉන්න ඔයාට වයස වැඩිම තිහක් හෝ විසි අටක් ඇති.. ඔයා තව ජීවත් වෙන්න අවුරුදු ගානක් තියෙනවා..තව කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා හිතෙනවා.. ඒත් මං..? දැන් ඉවරයි.. දැන් මට ආයෙ හැදෙන්න දෙයක් නෑ..
බස් එකෙක ජැක් ගහං ඉනකොට බොලාගෙ කාලෙ අනේ මගේ කාඩ් එක කැතවෙයි කියලා කෙල්ල රැව්වුම අයින් වෙනවා.. ඒත් දැං මං දන්නවා වැඩිම උනොත් මට තව අවුරුදු දහයක් වගේ තමයි ජැක් ගහන්නයි අහවල් ඒව කොරන්නයි හැම එකටම ලැබෙන්ෙන..
අපිට තව ගන්න ප්‍රොමෝෂන් නෑ...මෙතෙක් කල් කිසිම රහක් නැති පතෝල වගේ හිටපු අපි මේ අවුරුදු දහයත් පතෝලම තමයි.. මේ ටිකට කොරගන්න දෙයක් තමයි ඉතිං.. කියලා ඒ වෙලාවට හිතෙනවා..

ඇත්තටම ඒ වෙලාවෙ ඔබට පිලිකුල් හැඟීමක් ඇතිවුනේම නැද්ද?

ම්ම්..පිළිකුල් හැඟීමක් ආව කෙල්ලගේ කකුලේ යට හරියෙං ටිකක් ලොකු තුවාලයක් තිබුනා.. මොකක හරි වැදිලා.. ලේ ගලා ගිහින් පැය බාගයක් වත් නැතුව ඇති.. ඒක ඇරිලා මාලුව කැපුව වගේ.. ලස්සන කකුල් කෑල්ල අපරාදෙ කැපිලා.. තිබුනා... මං බැන්දෙ තිස් දෙකෙන්.. එතකොට පවුලට තිහයි.. විසි එකේ දෙකේ කෙල්ලෙක් අනික මේ තරං ලස්සන එකෙක්... උඹේ ඔය බයිලා ඒ වෙලාවට එන්නෙ නෑ.. කෝමහරි මොෙකක් හරි එන්න කලිං හොඳ ටච් එකක් දාන්න ඕනි...ඉක්මනට දාගන්න ඕනි කියලා තමයි හිතුනෙ..

ගොඩක් පිරිමි මිනී මැරුන තැන්වල තියෙන්න ඇති..ගෑනු මිනි හමුවුනේ කඩවල් අස්සෙං.. බැමි අස්සෙන් තමයි.. ගොඩක් මිනිස්සු සතුටින් ඉන්නවා වගේ පෙනුනෙ.. මං නං ඇත්තටම සතුටින් හිටියෙ..

ඒ කියන්නෙ ඔබ මේ තරම්ම විපතක් ඔබේ පෙදෙසට වෙලා තියෙද්දි ඔබ සතුටින් හිටියා..

හරි රිපෝටර් කොලූ...උඹ ඉස්සර ඉස්ලෝලෙ යන්න නැතිවුනාම සතුටු හිතෙන්නෙ නැද්ද/
එකපාර ක්ලාස් නැතිවුනාම සතුටු හිතෙන්නෙ නැද්ද? එකපාර ආච්චි නැතිවුනාම සීය නැතුවුනාම සතුටු නැද්ද? මං ඉස්සර හැමදාම උදේට පාං ගේන්න යන ගමන් පත්තරේ ගේනවා..ඉන් පස්සෙ නානවා කනවා උදලු ගානවා හෝ අතුගානව..එකම විදියෙ ජීවිත.. මං අවුරුදු විස්සක් පත්තරේ බලලා තියෙනවා.. මම ගැන කවදාවත් ඒ පත්තෙරේ නෑ.. තිබුනත් ඒ මම නෙමෙයි වෙන එකෙක්..මගේ නමම තියෙන.. මං ටීවී බලනවා කවදාවත් මම නෑ.. ඒත් එදා ටීවී එකේ මාව පෙන්නුවා.. පත්තර කාරයොත් මාව ගත්තා.. ගොඩක් අය ඒ වෙලාවෙ මං අනතුර ඉස්සරහට යනවා දැකලා තිබුනා..බොහොම එඩිතර විදියට..

මං ගියේම මොකක් හරි පුකක් මිරිකගන්න චෑන්ස් එකක් ලැබේද කියලා බලාගෙන..ඒක උපරිමෙන් ලැබුනා.. ඒ මදිවට මං ටිකක් අැඩුෙව නැතුව ගානට හිටිය නිසාත් මට කතා කොරන්න ටිකක් පුලුවං නිසාත් මාව ගත්තා ඉන්ටවු වලට... පැය බාගයක් මං අර මිනිය එක්ක හිටියා කියලා කවුරුත් දැකලා නෑ.. මිනිස්සු හිතුවෙ මං ඒ පැය බාගෙ මැරෙන්න යන මිනිස්සු නැගිට්ටුවන්න වැඩ කරන්න ඇති කියලා..

කවුරුවත් ළඟට එන්න බයවුනා.. ඈතින් තමයි හිටියෙ.. කලිං පාරක ළඟට ආපු අයට සොට් එක ලැබුන නේ...හොරෙක් ඇර ළඟට ආවෙ නෑ මොකෙක්වත්.. මං තමයි වීරයා ඒ අතිං.. ඒ මදිවට අර මං නිදිවැදපු කෙල්ලත් පෙන්නුවා ටීවී එකේ... ජනප්‍රිය යොවුන් නිළි. කියලා..

ඒක කියාගන්න එකෙක් නැතුව ඉන්නකොට මට උඹව සෙට් වුනේ...රිපෝටර් කොල්ලා මේක මං කිව්වට දැම්ම දාන්න එපා... තව අවුරුදු 7-8කින් මේ රස්නෙ ගියාට පස්සෙ දාපං... ..

20 comments:

  1. වැඩිදුර කියවීමට නොහැකිවිය.

    ReplyDelete
  2. අනේ මන්දා කමක් නෑ කෙටිදුර හරි කියෙව්වනේ...ඒ ඇති..

    ReplyDelete
  3. මට මතක් වුනේ දෝස්තර මහත්තයෙක්ලියපු කෙටි කතාවක්. රෝහලක මල මිනියක් එක්ක තනි වෙච්චි රෝහල් කණිෂ්ඨ සේවකයෙක් ගැන. ලින්ක් එක හොයා ගන්න බැරි වුනා...බ්ලොග් එකක තිබ්බා මතකයි.

    පුද්ගලිකව නම් මම මේ පෝස්ටුවට කැමැති නැත. කැමැති අයද සිටිය හැක.

    ReplyDelete
  4. කතාව ඇතුලෙ තියන සමාජ විග්රහය සැහෙන්න වටිනව

    ReplyDelete
  5. මේක මරු මචං...
    අපේ වටේ තියෙන කැත සමාජේ ලස්සන ඇඳුම් උඹ ගලවද්දි මාර ගති...

    මේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් උඹ කවදාවත් අයින් කරන්න එපා...

    ජයවේවා!!!

    ReplyDelete
  6. මෙහෙම පැත්තකුත් තියනවා

    ReplyDelete
  7. අර අත හංගං කණට ගහන ගැහිල්ල අදත් තියෙනවා. එළ. මම කැමතියි. ලිපියට නෙමෙයි. ඇතුලෙ තියෙන කතාවට.

    ReplyDelete
  8. ඇයි අපේ සමාජයෙ මේ තරමට ලිංගික පීඩනයක්? බටහිර රටවල මෙහෙම දෙයක් නෑ. ඕනෑම දුප්පත් මිනිහෙක් ලස්සන බඩු ගහල තියෙනව. ඒ මිනිහට ඒකට තව විශේෂ ආසාවක් නැහැ. බටහිර සමාජයේ දුප්පත් මිනිස්සුන්ට ඕනැ වැඩිපුර සල්ලි හොයන්න, කාර් එකක් ගන්න වගේ දේවල්. ලිංගික සුවය නෙවෙයි. අනික් අතට ඔය තරමට සමාජ නීති තද මැද පෙරදිග වත් මේ වගේ පීඩනයක් නැහැ. ඒ රටවලත් ස්ත්‍රී දූෂණ වලට වැඩි හරියක් අහුවෙන්නෙ අපේ වගේ රටවලින් ගිය පිරිස්. අපේ වගේ රටවල තමයි ඔය ඔක්කෝම.

    ReplyDelete
    Replies
    1. ඔතන පර්සනල්ටි එකේ කේස් එකකුත් තියෙනවා.... අපි පොඩිකාලෙ ඉදලා අතිශය කීකරු දෙමව්පියො පෙන්වන තැනට වඳින්න ප්‍රෝග්‍රැම් කරලා තියෙන්නෙ....
      ඉතිං කොට්ටක් පැනගන්නත් දෙපාර්ශවයට ඒකට අවශ්‍ය ශක්තියක් තියෙන්න ඕනි නේ..
      ඒත් තමුං මේ සමාජයේ චරිතයක් තමනුත් සෙක්ස් අවශ්‍ය මනුස්සයෙක් කියන එක මිනිස්සු ප්‍රසිද්දියෙ පිලිගන්න කැමති නෑ..

      කපල් එකක් පොලිසියට අහු වුනාම උන්ට,,..... අපි සෙක්ස් කරන්න ගියා...ඒකට තමයි කාමරේට ගියේ පොලිසියට මොකද්ද තියෙන පස්නෙ කියලා අහන්න ඝටක් තියෙන්න ඕනි...ඒත් අහුවෙන උන් කියන්නෙ නිකං තණකොල කපන්න ගහට නැග්ගා වගේ උත්තර...

      ලෝකෙ කොහෙවත් ගෙස්ට් හවුස් චෙක් කරන්නෙ නැතුව ඇති අපේ රටේ තරම්...කුරුණෑගල ම කීයක් වැටලුවද? පොලිසියට තියෙන එක පස්නයක් මිනිස්සු සෙක්ස් කරන එක..

      Delete
    2. පොලීසියට ප්‍රශ්නෙ මිනිස්සු සෙක්ස් කරන එක නෙවෙයි මළ හත් ඉලව්වේ අපට මෙහෙම චාන්ස් නැතිකොට මුන්ට චාන්ස් දෙන්න පුළුවන්ද කියලා හිතන ඉරිසියාව.

      Delete
  9. පුද්ගල මනෝ භාවයන් පිළිබඳ හදාරන්නකුට හොඳ මාතෘකාවක්

    ReplyDelete
  10. හැමදාම තියන අමු රහ අතරේ සුපිරි සමාජ විග්‍රහයක් !

    ReplyDelete
  11. මයින්ඩ් එක කෑවා.... හික්ස්... :D

    ReplyDelete
  12. මම හරිම සුචරිතයි කියලා පෙන්නන්ඩ හදන උන්ගේ ඇතුලේ ජීවත් වෙන තිරිසනාගේ ආත්මය අකුරුකලාට උඹට ස්තුතියි

    ReplyDelete
  13. තරහ වෙන්න එපා මලය. සුනාමි දවස් වලත් එහෙමයි. අදත් එහෙමයි. වැරදි විතරමයි. මිනිසුසු කරන හොඳ වලට මොකද වෙන්නෙ. ඒව කවුරුවත් නොදැනම වැලලිලා යනව. ඒව ටිකක් එලියට ගන්න බලන්න.
    ජය වේවා.

    ReplyDelete
  14. මට නම් ටිකක් මෙකක්ද වගේ හරි රිපෝටර් කොලූ (හැරි පොටර්)

    ReplyDelete

  15. අනේ ඇයි දන්නෙ නෑ ක.කා ට වැඩිදුර කියව ගන්ඩ බැරිවුනේ? කතාව සදාචාරාත්මක නැහැ, නැහැ වගේ දැනුනද නැත්තම් බාගයක් කියවත්දී කලිසම තෙමුනද දෙයියෝ තමා දන්නෙ.

    ReplyDelete