Sunday, November 4, 2012

කැරට් තහනම ගැන අදහස්

වර්ශ 2024 දිනක..පුවත්පතක.. 

පසුගියදා රජය විසින් ඇතිකරන ලද කැරට් තහනම එක එල්ලේ ඇති වූවක් නොවන බවත් 2012දී තරම් ඉතිහාසයේ සෙක්ස් ටෝයිස් තහනම් කළ පසුව ඇති වු තත්වය අනුව කාන්තාවන් කැරට් හා වම්බටු භාවිත කිරීම වැඩිවීම අනුව ගත් සමාජ ශෝධන ක්‍රියාමාර්ගයක් බව සඳහන් විනි.. ඒ අනුව වෛද්‍ය විද්‍යානුකූලව විධිමත් පර්යේෂණ කන්ඩායමක්ද, සමාජ විද්‍යාඥයින්ගේ අදහස්ද, කෘෂී විද්‍යාඥයින්ගේ උපදෙස්ද මත කැරට් වැවීම රජය විසින් සීමා කරන ලදී. මින්පෙර වම්බටු නැමති ගෙඩි වර්ගය කටු දාර නැති මෘදු පිට පොත්තක් සහිතව සැදෙන ආකාරය වෙනස් කිරීමට කෘෂි විද්‍යාඥයෝ ක්‍රියා කලේ වම්බටු සෙක්ස් ටෝයිස් ලෙස යොදා ගන්නා නිසාය. නමුත් පසුව සිදුකරන ලද ජානමය වෙනස් කම් හේතුවෙන් වම්බටු දැන් එන්නේ දාර සහිතව වැටකොලු ආකාරයෙනි. එවිට දාර වල ඇති තියුනු බව හේතුවෙන් දැන් වම්බටු සෙක්ස් ටෝයිස් ලෙස භාවිතය නතර වී ඇති අතර ඒ හේතුවෙන් කැරට් භාවිතය වැඩි වී ඇති බවත් කැරට් නිෂ්පාදනය අඩු කර සීමා කිරීම මගින් සෙක්ස් ටෝයිස් සමාජ ගැටලුව නැති කර ධාර්මික දේශයක් ඇති කල හැකි බවත් සදාචාර කටයුතු පිළිබඳ අමාත්‍ය තුමා පසුගියදා ප්‍රවෘත්ති සාකච්චාවකදී සඳහන් කලේය..

ඒ පිළිබඳ අප කන්ඩායම රටේ ජනතාවගෙන් අදහස් විමසුවෙමු.. 
විසිහතර පට්ටම වැඩසටහනේ ප්‍රවීන මහාචාර්ය සුමනදාස සෝමදාස මැතිතුමා..

ඇත්තටම අපේ රටේ විනය එන්න එන්නම පිරිහුන අවස්ථාවක ජනාධිපතිතුමා මේ වගේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම බොහෝම කාලෝචිතයි. අපිට ඉදිරියට යන්න නම් මේ සංස්කෘතිය සභ්‍යත්වය ඉදිරියට රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. අපේ කාලේ නැති ස්ත්‍රි දූෂණ වර්ග දැන් රටතුල ව්‍යාප්ත වෙල  තියෙනවා. විවිධාකර විශමාකාර ක්‍රියා දැන් දැන් මේ සිංහල රට ආක්‍රමණය කරලා තියෙනවා. ඒවගේ අවස්ථාවක මේ වගේ මහජනතාවගේ දැවෙන සෙක්ස් ටෝයිස් ප්‍රශ්නය අවබෝධ කරගන තියෙන ජනාධිපති තුමාට අපි විශේෂ පෙලපාලි තියලා පිළිඅරගෙන ස්තූති කරන්න ඕනි කියලයි මගේ අදහස.. 

10 comments:

  1. මොනාද බං බාගෙට ලියලා නවත්තන්නේ?
    නොලියා හිටහං..
    ඒක මීට හොඳයි...
    රෙද්ද!!!!!

    ReplyDelete
  2. බාගෙට නවත්වලා ඇයි?

    ReplyDelete
  3. බාගෙට නැවැත්තුවත් ලියපු ටික නම් එලටම ලියල තියෙනව බං.

    ReplyDelete
  4. මේක ඊයෙ හවස ලිවවෙ...ඊයෙ රාත්තිරි තව ටිකක් ලියන්න හිතාගෙන මේක සෙඩුල් කලා පසුදා පාන්දර එකයි තිහට...සෙඩුල් කිරිල්ලෙ වැරදීමක් නිසා ඊයෙම උදේ එකයි තිහට තමයි මේක සෙඩුල් වෙලා තියෙන්නෙ.....අහෝ මුදල්....

    ReplyDelete
  5. මයියොක්කා, හුලංකීරිය, බතල වගේ අල ජාති වලට මොනවද දන්නෑ කරේ?

    ReplyDelete
    Replies
    1. ඈ බන් අයියේ ,
      මයියොක්කා අහවල් එහෙකටද, හුබහකට බස්සනද.

      කැරට් වලටත් මොනවා හරි ජාතියක් දෙමුහුන් කරානම් ඕක ටක්කෙටම වලකා ගන්න තිබ්බා.

      Delete
  6. කැරට් තහනං වෙයි. හැබැයි මේ යන විදියට 2024ටත් කලිං.

    ReplyDelete
  7. කෝ කෝ ඉතුරු ටික...??

    ReplyDelete
  8. මරුනේ ඕයි.. හෙහ්..හෙහ්...හෙහ්...

    ReplyDelete