Wednesday, November 7, 2012

අරලිය මන්දිරයේ වගාව


අරලිය නමින් මන්දිරයක් තියෙනවාය. ..එහේ එලෝලුත් වවනවාය. එ් එලෝලු වලට යන වියදම ගැන විපස්සය විවාද කලෝය. ඒ විවාද වලදී අනාවරණය වූ පරිදි අරලිය මන්දිරයේ වගාවට යන වියදමෙන් පිටකොටුවෙන් එලෝලු මිටි කීපයක් ගෙන අරලිය මන්දිරයටත් ඒ අවට පොලිස් බැරැක්ක වලටත් කන්නට දෙන්නට හැකි බවය. ඒ කාරණාවේදී මතට තිත වැනි සංදරුෂනාත්මක වැඩසටහනක් ලෙස පමණක් ජාතික වැදගත් කමක් ඇති තැනක වගා කිරීම වැදගත් බවත් එවිට ගෙවතු වලද කස්ටිය වගා කරනු ඇති බවත් වැඩිදුරටත් කියවිනි..

ඉතින් මේ විවාදයේදී එක වම්බටු කරලක් වෙනුවෙන් රුපියල් අටසීයක් පමණ වියදම් වෙන බව ගනන් හදා බලා විපස්ස මන්ත්‍රිවරුන් විසින් පෙන්වන ලදී. .එවිට නැගීසිටි විපස්ස මන්ත්‍රිවරියන් හා විපස්ස නායිකාවන් මේ අටසීයක් වටින වම්බටු අපිවත් පාවිච්චි කරන්නේ නැතැයි අදහස් දැකු්වුයේයැ.. ඉතින් මේ අවස්තාවේ ආන්ඩු පක්ෂ මන්ත්‍රි ගොල්ලා සහ මන්ත්‍රිනින් අරලිය මන්දිරයේ වගාවට යන වියදම කපා හැර ඒ ගොල්ලාම අරලිය මන්දිරය සතු වම්බටු සහ එලවලු වගා බලාකියා ගන්නට කටයුතු කරමු යැයි යෝජනා කලෝය.

හැට පැහුුන අති ජේෂ්ටයින් හා එකතුව කිනම් වගාවක්දැයි කල්පනා කල නා මල් තුමානෝ තාරුණ්‍යයට හොටක් දැමීම පසෙකලා වගාවට එන්නට සිටින මන්ත්‍රි ගොල්ලා තෝරා ගන්නට වැරවෑයං කොලේය. ඒ මන්ත්‍රි ගොල්ලා අතර නාකි මෙලෝ රහක් නැති මන්ත්‍රි ගොල්ලා සිටියද නමුත් වගාවට දැඩි හානි විය හැකි බැවින් කිහිප පොලක් විසේසයෙන් ඉවත් කරන ලදී. නිඩහස් අජ්ජාපනය මත විදුලිබලය මත ඛනිජතෙල් මත සහ වෙනත් එලවලු කූඩා,ගෑස් මත කරන ලද දැඩි සී සෑම හේතුවෙන් ඒ බිම් විනාස වී ගිය හෙයින් ඇමටිවරු කපා හලහ.. ඉදින් ඉතිරි වූ පිරිස අතර මන්ත්‍රිවරියෝ කිහිප දෙනෙකුම සිටියහ..

අරලිය මන්දිරයේ පාත්ති පිනවිමේ අදහසින් අනර් පබා සහ මන්ඩලේ නැති වුවත් හිරුනිකං බඳවාගත්තේ පාත්ති වල අස්වැන්න වැඩිකිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ අස්සට පැමිණි ගීටා ආන්ටිත් මා ලනී ආන්ටිත් නාඩි වැටන බව සහසුද්දෙන් තහවුරු කරගෙන අරලිය වගාව බැලීමටත් ඒවාට සාත්තු කිරීමටත් බඳවාගත්තෝය. අඩිහයේ කාන්තාෙවා පැල බලාගන්නා සැටි දැක හකන්ත මහත්තයාට එය කීමට ගොස් සූරි පෙරන මහතා දිව උල්කරගනීදෝයි බියෙන් එතුමාද වැඩ පෙනෙන මානයට වත් නොගන්නට වගා බලාගත්තේයැ..

අහෝ වගාවක ලස්සන.!! අනර් මැඩම්ද පබා නංගීද නැමි නැමී වතුර දමති පොහොර දමති.. ඒ නැමුන නැමිල්ලට ගස්වල බිමට නැමී තිබුන වම්බටු කරල් සෙමෙන් සෙමෙන් අහසට නැංගෝය. බන්ඩක්කා අයියෝ අපිවත් කඩාගනීදෝයි සිතා වැනි වැනී සිටියෝය. වට්ටක්කා නම් අනේ අපිනං පරාදයි වාගේ කියලා වැල් අස්සේ සැංගුනෝය. ඒ අස්සේ ගොවිපලේ සිටි හංස ජෝඩුවෙන් මහ එකා අනික් හංසයා සොය සොයා යද්දී මේං හංස පැටවු යැයි රැවටිලා ගියෝයැ.. ඒ ඇසිල්ලෙන් හංස ගෙවිලිය පැමිණ වල් හංසයා යැයි කියා හංසයාට පස්සෙන් සොට් එකක් සෙමෙන් ගැසීය..

ඒ අතර වගාවක සිරි බැලීමට පැමිණි පටි තුමා නැමී වතුර දාන විවිධාකාර නම්බර් ටික දැක ආහ් වගාවත් නරකම නෑ කියා වටපිට බලාගෙන ගියෝය. කොහේදෝ ගොස් සිටි නා මැල් තුමාද පැන ආ නංගිලා වතුර දානවාදැයි ඇසීය. ඒ විටම පබා පැන ඕව් අයියේ වතුර නං දාත හැකි යැයිද පෝර නං දැන් ටිකක් වැඩිවෙලා අල බැහැලා වැඩිවෙලා යැයි කීවාය.

නා මල්ද ගොඩේ බසට මුල්තැන දෙමින් නංගි අපිටත් වතුර ටිකක් දාන්ට ඇහැකිදැයි ඇසීය..
අය්යෝ අහන්ට කාරි නැතුවා අයියන්ඩි දාන්ට හිතේ නං දාන්ට දෙයියෝ දාන්ට... ඔය උන්දැලාගේම වතු නොවැ..කාගෙන් තහංචිද? යැයි කීවේ නා මල් අයියාට පමණක් ඇසෙන සේයැ..
සී සෑමට නම් කිසිම අවහිරයක් නොවීයැ..බොහෝ ගැඹුරට සි සාන්ට පුලුවං මඩ ගොයියන් ඇතිපදං සිටිය බැවින් තෝරා ගන්ට කිසිම අපාසුවක් නැතිවුනි. ඒ ආකාරයෙන් අලංකෘත අරලිය මන්දිර වගාව වාහිනීවලින් දැක පිනාගිය ජනී ජනයා බෝ සෙයින් සතුටුව කතිර යුද්ධය එනතෙක් මනාප දැමීමට මග බලා සිටියෝය

7 comments:

  1. හෙළයේ මහත්මැ රසය වන්නා වූ බහුබූත රසයෙන් පිරිපුන්වැ, මේ උදයේමැ ඇට බිඳෙන හාස්සයෙන් හුදී ජනයා නගා සිටුවන ලියවිල්ලක්මැ බව කිව මනාය.. අගෙයි කොලුව අගෙයි!

    ReplyDelete
  2. හැක්. මුලින්ම බැලුවනං හිනා යනවා බඩවැල් එළියට එන්නම. කොහෙද උඹ කුතුහලේ නැති කරානෙ. පට්ට විශිෂ්ඨය. හැමදාමත් වගේ

    ReplyDelete
  3. උඹ හිනාවෙන්න ලිව්ව්ට මෙව්වට ඇඬේනවා බං..

    ReplyDelete
  4. මුලදි කථාව තේරුම් ගන්න බැරි උනා.එත් පස්සේ තේරුනේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  5. මේ පුක නැති හුකන්නා පොරක් වෙන්න ගිහින් පොස්ට් එකෙන් පොස්ට් එකට අම්මගේ පුකට අරින කතා කීයක් නම් අහගන්නවද? අම්ම ගොනෙක් කියලා කොච්චරනම් අහගන්නවද? මූ ගොං කැරි වලින් හැදිච්ච එකෙක් කියලා කොච්චර අහගන්නවද?රැකව කාලකන්නි හුකන්නෙක්.මූ ගොඩේ ගතියයි නූගත් ගතියයි අතහරින්නේ නෑ.මූ ලිංගිකව දැඩි අසහනයෙන් ඉන්න පොරක්.බැඳපු ගෑණියෙක් පෙන්නනන් බැහැ.හුකන්නෝ අම්මටයි තාත්තටයි ගරුතවයක් තියනවානම් දවසට දහ පාරක් විතර එක එකෙට කියලා මේ බ්ලොග් එකේ අම්මට හුකව ගන්න එක නවත්තපන්.දවසකට බලපන් පෝස්ට් වල උඹේ අම්මව කී දෙනෙක් මතක් කරලද කියලා. ගොං හුකන්නෙක්.කී දෙනෙක් උඹේ අම්මගෙ කිම්බෙ මයිල් බාලා තියනවද .බලපන් පහලට ගිහින් කොමෙන්ට්ස් බලලා.

    ReplyDelete