Sunday, December 30, 2012

කට පුරවාගත් මාධ්‍යෙව්දිනිය.(a journalistic blowjob)


බ්ලෝවින් කියන්නෙ පිඹිනවා වගේ අදහසක්...ඒත් බ්ලෝ ජොබ් කියන්නෙ ජරා වචනයක්.. පුරුශයින්ගේ රහසඟ මුවෙහි රුවාගෙන කරන රති ක්‍රීඩා කොටස බ්ලෝජොබ් කියලා කියනවා.. මේක හොඳද නරකද කියලා හිතන්න ගියොත් අමාට ජොබ් එක නැතිවෙනවා.. කුමාර එන එකක් නැහැ මිනිහා කඩේට යැව්වා.. ලෝන්ග් වීකන්ඩ් එක නිසා හරි අමාරුයි අමා..බොසා කියවන්න ගත්තා..

අමා ප්ලීස් අමා..ඔයාම ලොක් කරගෙන එන්නකෝ දොර..අමා විසින් දොර ලොක් කරගෙන ඇවිත් එයා ඉල්ලු දේ දෙන ලදී.. ඇඹරීම ලැජ්ජාවීම මුල් කාලයට අයිති දෙයක් වූ අතර දැන් බොසා සමග ඒ සෙල්ලම කිරීම අවැසි නැත..මාධ්‍ය ක්ෂේත්‍රෙය් දැවැන්තයෙකු වන මේ කතු තුමාගේ රහසගේ රස බැලීම මහත් වු දෙයක් ලෙස මේ තුමාම සිතයි.. අමාලී ද දෙවරක් ඒ ගැන නොසිතා මෙතෙක් ආ මාධ්‍ය දිවිය ලැබූ රමනීය කඩඉම් ගැන මෙනෙහි කරමින් ඒ ක්‍රියාව සාර්ථකව කරයි..
මීඩියා ගැන උණක් තිබුනාට කවි කතන්දර ලියලා තිබුනාට පත්තරේකට ගෑනු මිනිස්සු ලේඛකයින් ගත්තාට හැමෝටම පැවැත්මක් නැත...පැවැත්ම ඔවුන විසින්ම සොයා ගත යුතුයැ.. නමගිය පරපුකින් පැවත එන්නෙකු..බලගතු දේශපාලක බලයක් සහිත කොක්කක් සහිත වූ හෝ වෙනත් බලගතු අතු කිසිවක් නැති අමාලිට තිබුනේ අහ වල් ඉනිමග පමණි..

ඇය වැරදි බව දැන දැනත් නොදන්නා සේ ඒ ඉනිමග භාවිත කලේය. අමා සමග එකම මීඩියා ක්ලාස් වල හිටි බොහෝ දක්ෂයන්ට වඩා අමාගේ තැන ඉහල එන්නට ඒ ඉනිමග හේතු වාසනා විය. අමාගේ බොසා එක්තරා කලක විප්ලව වාදියෙකි විටක හෙතේමේ අධික වාමාංශිකයෙක් වන අතර එය වෙනුවෙන් ඔහු අවන්හල් වල කයි බොයි.. කමින් බොමින් ටෝක්ස් දීම ලිපි ලිවීමෙන් වාමාංශිකත්වයට මාකට් එකක් තනාගෙන ඇති ඔහු එවන් තැන්වල ඒ හරහා මුදල් සොයා ගනී.. ඉන් අමතරව ඔහුට වැදගත් යැයි සිතන සෑම අත්තක් සමගම හොද සම්බන්ධතා ඇතිකර ගැන්ම පත්තරය ඉදිරියට යෑමට හේතු වෙන බව ඉවෙන් මෙන්  ඔහු දනී..

අද මාතෘකාව ලැබී ඇත්තේ අපූරු එකකි..පන්ඩිත වදන් ලිවීම විචාර ලිවීම මනෝ විශ්ලේෂන ආදියට අමාලි දක්ෂයෙක් නොවුවත් අමාලිටම එය ආවේ එය වටිනාකමින් යුතු ලිපියක ්වන නිසාත් අද දින පාන්දර බ්ලෝ ජොබ් එක සරුවට කෙරුන නිසාත්ය.
ආහ් අමා..ඔයා අර ඉන්ඩියන් රේප් එකයි..ලංකාවෙ අය ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරපු එකයි... තව අසහනේ ගැනයි දාල වීකන්ඩ් ආටිකල් එකකට ඩි ජේ එකක් දාන්න.. අර පහුගිය කාලෙ ප්‍රාෙද්ශිය සබාවක මොකක්ද එකෙක් රේප් වලට අහුවුනේ..උෟව ටිකක් පස්ට ගැහුනට කමක් නැහැ.. ඒත් මහතැන් අල්ලන්න එපා..නිකං ලියලා කපනවාට වඩා ඒක හොදයි නේ අමාලි...
අමාලි මං ඔයාගේ නංගියාව ලගදි දැක්කෙත් නැහැ..දැන් බැන්දට පස්සෙ කෙල්ල ආඩම්බර වෙලා වගේ...අපි බදාදට විතර ගමනක් දාගමු ඈ...
ස...සර් බදාදට බැහැ ස...ර්..රායිට් බදාදට නේ බැරි..අපි හෙනං වෙන දවසක් දාගමු..

ම්ම් අමාලි අර ලිපියට පහු ගිය නඩු තීන්දු ගැන විස්තර සමරයාගෙන් අහගන්න..හාමුදුරු ටෝක්ස් දෙකයි..පාදිලි ටෝකයි...මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක් ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...
කාන්තාව ගේ අධ්‍යාපන මට්ටම අඩුවීම...ලිංගික අධ්‍යාපනේටත් ටිකක් දෙස් තියලම දාන්න..මං මෙච්චර කියන්නෙ අමාලි ඔයාට නිසා...නැත්තං කරන්නෙ ලියාගෙන ආවම කපලා ඉතිරි ටික ඔයාගෙ අතට දෙන එක..ඒත් ඔයාගේ ඔය ලස්සන අත්වලින් ලියන දේවල් කපන්න මට හිතෙන් නැහැ..

ලිංගික අධ්‍යාපනේ ගැන කියනකොට මතක් වුනේ අමා..මං ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හිටියා පට්ට මෝල.. මට ටිකක් ලයින් වුනා..ප්‍රින්සිපල්ගේ කාමරේ ලග තියෙනවා අඳුරු කොරිඩොරයක් ටිකක් දිග..දවසක් පින්සිපල් නැති දවසක මම අර කෙල්ලත් එක්ක පොඩි සෙල්ලමක් කලා..ඒ කිව්ව නිකං හරියට ටච් කරලා දානවා වගේ එකක්..ටික වෙලාවක් යනකොට කෙල්ල පෝම් වෙනවා..මටත් ටිකක් පෝම් එක වැඩි වුනා.. තව පොඩ්ඩ මිස් වුනානං අපි ඉවරයි..ඇදුං පහත් කරන්න හදනකොටම පිනා පහත් වුනා..පොර හදිසි වැඩකට ඔපිස් ඇවිත්..

හපෝ සර් ඒ දවස්වලත් හරි මිනිහ තමයි...කියා අමා කෘතිම සිනාවක් දැමුවේ බොසාගේ සිත සතුටුවෙන පිණිසය..

අමා විටෙක අපි ලෝකයට වඩා නරක් වෙනවා..වෙලාවක ලෝකය විසින් අපිව නරක් කරනවා..ඒක ස්වභාවය..
අපේ තාත්තා ලොකු තැනක නිසා පිනා මට කිව්වා තාත්තගේ නම තියන්න තවත් මේ වගේ මැරෑට වැඩ නොකරන්න කියලා...ඒ මොකද්ද ඒ ගෑල්ලමයා එක්ක තමුං කලේ ? කියලා ඇහුවාම මම කිව්වෙ අනේ සර් මොනවා වුනාද දන්නෙ නැහැ..මං මුකුත් දන්නේ නැහැ කියලා...කෙල්ලත් ඒකම කියන්න ඇති... පිනා පස්සෙ දවසක ඉස්කෝලෙ රැස්වීමෙ කියනවා මේ දැන් කාලෙ ලමයි ගේ ලිංගික අධ්‍යාපනේ ගැන තියෙන්නෙ අල්ප දැනුමක්ලු..
ගොඩක් අය තමුං කරන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑලු..පිස්සු නේ අමා...අරකිට තිබුන මෝලට තව පොඩ්ඩෙන් මගේ එක අරං විකනවා... එහෙව්වට හිටිය අපි පිනා ගාවට ගියාම පූස් පැටවු..ලිංගික අධයාපනේ නොදන්න බබාල..ඉතිං ඔය බොසාම පොතක් ලිව්වානං ලිංගික අධ්‍යාපනය නොමැති දෙන්නෙක් කියලා අපි දෙන්නා උදාහරණ වලටත් ගනී..

සර් ඉන්දියාවෙ සිද්දිය ගැනනම් නෙට් එකෙන් ගත හැකි ඉන්පොමේෂන්ස්..ඒත් සර් ලංකාවෙ සෙක්ස් මොකද සර්ච් වැඩිවලා කියන එක ලියන එක තමයි අමාරු... ම්ම්...
ඒකටදාන්න ලංකාවෙ අයට අසහනේ...කියලා....එහෙම නැතුව
·       ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්, ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා කියලවත්...
·       නැත්තං ඉන්දියාවෙ හින්දි දෙමල වගේ වෙනත් භාෂාවලින් වෙබ් තිබුනාට ලංකාවෙ සිංහල සයිට් නැති නිසා අපේ උන් ඉංගිරිසියෙන්ම සෙක්ස් සර්ච් කරනවා කියලවත්...
·       ආන්ඩුව සෙක්ස් සයිට් තහනං කලාම කොල්ලො සෙක්ස් සයිට් අලුතින් ගූගල් එකේ හොයනවා කියලවත්..

ලියල වැඩක් නැහැ..අපේ අයට අසහනේ ඒක නැතිකරන්න ඕනි...මිනිස්සු අතර ලිංගික අධයාපනේ වැඩි කර්න්න ඕනි..එදාට වැඩි අද රේප් සීන් වැිවෙලා ඒවාට විසදුම් දෙන්න ඕනි...රේපිස්ලට දඩුවම් දෙන්න ඕනි..කියාල හදන්න..මං සපෝට් එකක් දෙන්නම්...
ඔයාවනං අමා උකුල උඩ තියං වුනත් මට කියලා දෙන්න පුලුවං නේ කෝමද ලියන්න ඕනි කියලා...
ඊයෙ බිව්ව නිසා අමා අද ටික්ක මට මෙව්වා එක වැඩියි..ඔයා එහෙනං ලියං එන්න.. මං පොඩි ඇලට් එකක් දාන්න ඕනි..පුටුවෙම...දවල් වෙන්න බලමු ඉතිරි ආටිකල් ටික...

අමා ඔයාට වැඩ විතරක් නෙමෙයි අනික්වත් ලැබෙනවානේ...ගිය මාසෙ බෝනස් එකට මං ඔයාගේ පෝෆමන්ස් වැඩි කලා...අපිට ඒක සෙලිබෙරෙට් කරන්නත් බැරිවුනා නේ අමා..හරි ඒව පස්සෙ බලමු...
අමා ඇයට පැවරුන ලිපියට තොරතුරු ගැන්මට කතා  කල යුතු හාමුදුරුවරුන් සහ පන්ඩිතයින් සිතින් නිමානය කරමින් ඇය විසින්ම ලොක් කරන ලද දොර හැරපියා ඇගේ සැප පුටුවට සහ මේසයට ගියාය..
“පත්තරේක වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...“

අතීතයේ දිනක මාධ්‍යෙව්දිනියක වීමට පාඨමාලාවක් හදාරන අවස්ථාවක ආරාධිත ලේඛකයෙකු පැවසූ පඩිවදනක් ඇයට සැනෙන් මතක් වී ඇගෙ මුව අග සිනා රැල්ලක් මතුකරමින් ඒ මතකයන් ඈතට ඇදී ගියේය...

25 comments:

  1. කාලීනයි!
    බලා හිටියා වගේ ලියලා තියෙනවා.
    (බලා හිටියේ නෑ නේද?)

    ReplyDelete
  2. තව ටිකක් අඳුනා ගන්න හැකි විදියට විස්තර වටිං ගොඩිං ලිව්වනං විශ්වසනියත්වය වැඩි වෙනවා.

    ReplyDelete
  3. ශාග්! පට්ටෙට ලියල තියනවා. මෙයිට වඩා මොන වටින් ගොඩින්ද ලොක්කා!

    ReplyDelete
  4. හයියෝ කසලයා..!!

    ReplyDelete
    Replies

    1. හොදයි අමිල මේ පොස්ට් එක.දින්ගිත්තක් චේද , දෙබස්
      වෙන් කරා නම් හරි පහසුවෙන් කියවන්න තිබ්බ...
      නමුත් හොදයි , ඕව ඔයිට වඩා ගලපන්නත් හොද නැහැ ...
      සුබ නව වසරක් වේවා...

      Delete
  5. "ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්, ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා "
    මේක තමා ඇත්ත කතාව.. :)

    කතාව නම් නියමයි..

    ReplyDelete
  6. අර හේතු තුන නම් පට්ට සාධාරණයි බං

    ReplyDelete
  7. ansathudinapotha එක හුස්මට කියවලා ඉවර කරන්ඩ හිතෙන තරමට රහයි

    ReplyDelete
  8. කාරනාව මෙතැන ලියැවිලා තියෙනවා. ලේසියෙන් නම ටයිප් කරලා යන්න තිබ්බ සයිට් නැති වුනාම අලුත් ඒවා ගූගල් කරන්න ඇති.

    ReplyDelete
  9. හොදටම ලියලා තියෙනවා...නියමයි ...

    ReplyDelete
  10. හරියටම හරි. වෙන රට වල උං ඒව සර්ච් කරන්නෙ අදාල කර්තව්‍යයෙ නමෙන්. අපේ අයගෙ ඉංග්‍රීසි ද්ගැනුම්යි මෙතන ප්‍රස්නෙ අර සෙක්ස් සර්ච් කතාව නං.

    අමාලි වගේ අය නං පත්තර ක්ලන්තෝරු නෙමෙයි අනිත් කන්තෝරු වලත් ඉන්නවා

    ReplyDelete
  11. ලිව්ව දේ පොඩ්ඩක් නැවත කියවලා අකුරු ව්‍යාකරණ පොඩ්ඩක් හැදුවා නම් හොඳයි. 100% ඕක ගලපන්න ඕනේ නෑ.. නමුත් මේකෙ අම්බානක දෝෂ.

    ReplyDelete
  12. එල කතාව බොසා. පට්ට ඇත්ත..පය බරවාට පිටිකර බෙහෙත් බදින අපේ මන්ච්න් ආන්ඩුවලට හොදට වදිනවා කියවනවා නම්.. කොහෙද ඒ බුරුවො මෙව බලන එකක් යැ..

    ReplyDelete
  13. සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු

    ReplyDelete
  14. බලාගෙන යනකොට කොහෙත් එකයි ආයුබොවන්ඩ....

    ReplyDelete
  15. ඔන්න ඕකයි තත්වේ මහත්තයෝ කිව්වලු...

    මැක්සා විදිහට කතාව ලයින් කරලා, නියමයි

    ReplyDelete
  16. ඔව්.. ලියපු හැටි මරු..
    කැමති විදියකට හිතන්න ඉඩ දීල නේ..:)

    ReplyDelete
  17. පට්ට ලිපියක්.
    ඔබට 2013 නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  18. ඔන්න ඕකයි ලමයෝ පුල්මුඩේ තත්ත්වේ....

    ReplyDelete
  19. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  20. හම්මපා සීන් එක වෙද්දී අතන හිටියද කියල සැකයක් එනවා.......:)
    කෝරලේ වලව්ව

    ReplyDelete
  21. ///මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක් ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...///මේක නම් නියම කොටස.. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  22. මේ වගේ කතාවක් අර මහින්ද අබේසුන්දරයා ගැන ඒ දවස් වල ඇටමැස්සාගේ අඩවියෙත් තිබුනා වගේ මතකයි.

    ReplyDelete
  23. //පත්තරේක වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...
    අපිටත් ඉගැන්නුවේ එහෙමලු..

    ReplyDelete