Thursday, December 12, 2013

කොටය(සිගරට්,බුරුත)




දෙන්න ඔන්න මෙන්න වගේ
පෙන්නගෙන ගියාට
ගන්න ඔබන්න ඔබේ
සැඟවුනු මන්න පහර
හොයාගන්න දුක් වින්ද තරම්.

පින්න වැටී ලන්දෙ දිව්ව
කිකිනි හඩින් සිනා දුන්න
සුලගට පාවෙලා ආපු
ඒ සොදුරිය නෑ අද
මහ තඩි කොටයක් ඇඳ උඩ

සිනිදු මල් පෙත්තක
සමනල පිහාටුවක
අහසේ වලාකුලක
සයුරේ රල පෙලක හැංගුන උඹ.....
ඒ වචන හොදයි රෑට එස් එම් එස් වලට

මොන කරුමයක්ද
ඉන්න දෙනවා ඕයි
නාකි විසේ කියල බනිද්දිත්
හබල් ගහන්නා වගේ
කොරන සෙල්ලම එපා වෙලා මට

කාලයෙන් වැසුන
ආලයෙන් වෙලුන
ඒ ලොවෙන් මිදුන..සිතට
 පාලමෙන් ඇදුන
පොල් ලෙල්ලක් සිහිවුනා ඉබේටම

19 comments:

  1. අපේ අළුත්ම trend එක වෙන මද පමණට පිළිකුලක් ද දනවන කාම කතන්දර මෙන්න කවි ලෙසිනුත් ඇවිල්ලා!

    ගායනා කරලා හඬ පටයක් දාන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේවට හඩ පට දැම්මාම ඒ මම්මයැයි ලෝකයා දන්නවා නෙව.

      Delete
    2. නෑ! මේකෙ (මේකෙ විතරක් නෙවේ මුගේ අනිත් නිර්මාණ වලත්) අමුතු ගතියක් තියනව.

      Delete
  2. දැන්නේ මතක් වුනේ මේ අර ප්‍රසන්න විතානගේ ගේ මූවි එකේ හිටිය නිලිය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මෙයා තමයි..මඳ පමනට ගැඹුරු තෙල් බැදගත් ලූනු කෑල්ලක් වගේ හමේ පාට..

      Delete
  3. මේ පාට ලස්සන නැද්ද බං??
    ගොඩක් සුදු කෙල්ලන්ව දැක්කහම මට මතක් වෙන්නෙම මාලුවෙක්ගේ යටි පැත්ත. :D

    ReplyDelete
    Replies
    1. මේ පාටට තමයි මාත් ආස..

      Delete
  4. ගෑනුන්ට වඩා පිරිමින්ට රාගාශාව වැඩි ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියි.. සමහර වාහන ස්ටාට් කරන්න අමාරු වුනාට ස්ටාට් කරල ගත්තම ඉක්මන්ටම පිකප් වෙනවා..

      Delete
  5. කාලය මැවු වෙනසක අරුමේ තමයි ඉතින්..

    ReplyDelete
  6. අර නිළිය මාත් දැකලා තියෙනවා. රඟපෑම හොඳයි.

    ReplyDelete
  7. නිලිය හොඳායි....
    කවිය එයිටත් වඩා හොඳාඳාඳායි...

    ReplyDelete
  8. // සැඟවුනු මන්න පහර
    හොයාගන්න දුක් වින්ද තරම්. //

    අපි නං කියන්නේ පොරෝ පාර කියලා... එක එක පලාත්වල එක එක වචන වෙන්නැති !
    අර නිලිය ඉන්න විදිහ නං හෙන සෙක්සි !

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් පොරෝ පාර කියල කියනවා. ඒත් පද ටික ලස්සනට එනවා මන්නෙ දැම්මහම.

      Delete
  9. නිම්මි හරස්ගම නේද? එයා කොමඩි ප්‍රරෝග්‍රෑම් එකක් කරා ආන්ටි නෙටා කියල: http://www.youtube.com/watch?v=Nwkb3TF0ZRg එයා ඇත්තටම දක්ෂයි.

    ReplyDelete
  10. කවි අරහන් මමත් මේ කවි සෙට් එකනම් කියෙව්වා කියන්නකෝ ඕන්

    ReplyDelete
  11. Kaalaya samaga gahaniyage wenasa saha pirimiyata eya epaa weema me kawi walin pennum karanawa. Pirimi gena kohomada?E gollo hamadama kettuwata,lassanata, suwandata innawada? (Kohomath lankaawe kollo lassana naha. Kotay.....! :-) ] 35 panina kota okkogema alignment upset wela,konda namila,dahadiya ganda gahagena, ellena malla amaruwen ella gena....! Paw dappa gahanu.....!

    ReplyDelete
  12. නිලියත් හොඳයි
    පාටත් හොඳයි
    කවිය ඊටත් හොඳයි........

    ReplyDelete