Sunday, January 19, 2014

සඳවතිය මගේ සිහිනේ

සඳවතිය මගේ සිහිනේ
ඝන කලුව මකා දැමුනේ
ඔබ රූපෙ නිසා ලඳුනේ
කියලාය මෙමට සිතුනේ

මනමාල බැලුම් කටකාර කියුම් ඔය ..සේල තොලින් වැසි සුසුදු සිනා කැන්.
මගේ මුවින් පිට නොවෙන වදන් .. ඇත මාව වෙලා සිර කරල තබන්

ආදර දෙව්දුව දුනුදිය දෙනුමට.. ඊතල විද ඈ වසගෙට ගන්නට
කෑදර කම නැති කර සැනසෙන්නට.. මාතර යනකොට අරගෙන යන්නට


සුට්ටක් ලෝඩ් වෙනකල් ඉදලා කවිය අහලාම යන්ට..

6 comments:

  1. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිරිලා කියන ගීතය වගේ. ඇත්තටම මම මේක රස වින්දා. අද බිහිවෙන කොත්තු රොටි සින්දු වලට වඩා නම් හොඳයි. මේකට සන්ගාතයක් දැම්මොත් පරණ අය අතර ජනප්‍රිය වෙයි.

    ReplyDelete
  2. අමිල දැන් දැන් ආදරේ ගැන කතා කරන්නයි සිංදු ලියන්නයි පටන් අරන් නේද සෑබෑ වෙනසක් ඇතිවෙලා හැඩයි...

    ReplyDelete
  3. පට්ට. සුපිරි

    ReplyDelete
  4. පද ටිකයි වොයිස් එකයි නම් හොඳට යනවා .. පොඩි මියුසික් පාරකුත් එක්ක ආයේ ට්‍රයි එකක් දෙන්න...

    ReplyDelete
  5. නරකද මියුසික් දාලා වැඩේ මීට වඩා එහාට ගෙනිච්චනම්?

    ReplyDelete
  6. flat voice. good lyrics.

    ReplyDelete