Saturday, April 19, 2014

සිිහනයේ ඉම sihinaye ima


සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන
මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ

ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප

හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ  මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්
මේ පබලුගේ කවියක් මේ තියෙන්නෙ පබලු ගේ බ්ලොග් එක. ඔය තියෙන යූ බට ලිංකුවත් අහලම යනවා නං හොදයි...

9 comments:

  1. // හමුවෙමින් ..හිනහෙමින්
    සැනසෙමින් හිඳිමින්
    නුඹ නමින්..... නුඹ මා නමින්
    ජීවිතයම රැඳෙමින්
    සිත තුටින්....ලොව එළි ලමින්
    සංසාරයම පතමින්
    නුඹ නමින් ...නුඹ මා නමින්
    අප අප නමින් රඳනෙම්//

    එසේම වේවා!!

    ජය වේවා!!!

    ReplyDelete
  2. මම කවි නොදනමි.රස විඳිමි.

    ReplyDelete
  3. niyamai
    jyaweewaa

    ReplyDelete
  4. අදයි මේ බ්ලොග් එක දැක්කේ,
    ලස්සනට අකුරු කරලා තියනවා හැගීම්...

    ReplyDelete
  5. හෆෝ කියන්න වදන් නෑ..ඔක්කොමත් හරි ඔයාගේ විෂුවල් එකත් හරි..තැන්කු වේවා

    ReplyDelete
    Replies
    1. දැන් මම මේ මේක හොදම විසුවල් එකට තෝරලා ටීවි එකේ පෝගැම් වලට ගියාම කියන්න වාක්‍ය ගලපනවා..

      Delete
  6. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  7. niyamai massina...

    ReplyDelete
  8. අඩේ අද ඔක්කටම පේමණීය හිතිවිලි පහල වෙලානෙ...
    මාර කේස් එක ඒක

    ReplyDelete