Thursday, May 22, 2014

වහන්න ඕනිද මන්දා

කුණුහරුප ඇති බැවින් ඔබ 18ට වැඩිනම් පමණක් කියවන්න.

ගෑනු කැමති නීති දාන මිනිස්සුන්ට.. හහ් හහ් හහා.

වෙන්නැති බං. මොක වුනත් නීති නැතුව ගෑනු මෙල්ල කරගන්නත් බැහැ.

මේ ආන්ඩුව වැඩිකල් තියෙන් නැහැ..

කාර් ගන්නවනං තව ටිකක ඉන්න එක හොඳයි. දැන් රීකන්ඩිෂන් මාකට් නැහැ.

උන්ගේ පවුල ගැන කියල වැඩක් නැහැ බං. මොනව කරන්නද කරුමෙ තමයි.

ඔෆිස් එකේ ඉතිං කේලමා කියල නේ ඌට කියන්නෙ.

මේ විදියේ එක එක ජාතියේ කතා රාශියක් කිහිප වතාවක් අවන්හලේ අරක්කු බොන මේසය හරහා කැරකෙන්නට විය. ඉන් පසු කට්ටිය ආස කරන මාතෘකාවක් ආවේය.

කොච්චර කන්නම ලැබුනත් බලන්න තියෙන ආසාව අඩු වෙන් නැහැ නේ බං. ආන්ඩුව කුනුහබ්බ කියලා දැන් වැල අල්ලනවලු. පොලිසියෙන් කිහිප තැනකම අල්ලලා තිබුනා. එකෙක් කීවේය.

මෙහෙ නීතිය අනුව තියන් ඉන්න පුලුවන් බලන්න තහනම් මංහිතන්නෙ හේතුව ඒකයි. තවකෙකු පිළීතුරු දුනි.

අදාල නැති ගෙම්බා 1
එවිට පසෙකට වී අසල මේසයක බීර වීදුරු කිහිපයක් හිස් කර සිටි ලොව වටා සංචාරය කරන ලද කල්ඉකුත්වූ නැවියෙකු යැයි සැලකිය හැකි මාබෝ නම් මහල්ලකු පිළිතුරක් දුන්නේ පිරිසම ඔහු වෙත නතු කරගනිමිනි.

එක රටක් තියෙනවා එහෙ නම් පිරිමින්ට පුලුවන් සම්පූර්ණයෙන් මොකුත් නැතුව ඉන්න. 

හහ් හහ් හා..මාබෝ අංකල් අදත් කතාවක් වගේ නේද? ආහ් කියන්නකෝ බලන්න ඒ රටේ විස්තර...

අපේ නැව් ගිය කාලෙ සමාර කාල එනවා නැව් නැතුව අපිට වරායවල් වලට වෙලා ඉන්න වෙන. රුසියාවෙ පෝට් එකක නැව දැම්මහම නැවේ දෝෂයක් ඇවිත් නැව හදන්න කාලයක් ගත වෙනවා කියලා ආරංචි වුනා. අපි කීප දෙනෙක් රට ඇතුල බලන්න තීරණය කලා.

එහේ රුසියාව මායිමේ එක රටක් තියෙනවා ඒක සිතියෙමෙත් නැහැ වගේ. කාරුවත් රුසියාව ගැන වැඩිය දන් නැති හින්ද හොයන්නෙත් නැතුව ඇති.

ඒරටේ පිරිමි ලිංගය විතරක් පෙන්වන්න පුලුවනි. ආචාර ක්‍රමයක් විදියටත් පුරුෂ ලිංගය පෙන්වීම පාවිච්චි වෙනවා. මං ගිය දවසෙ හරියට බය වුනා. සමහරු කලිසම පහත් කරලා ආචාර කරගන්න කොට..

ෂික්..මාබෝ අයියේ..ඒකනං මහ පට්ට වල් කතා වක් නේ.. කොහොමද ඕක ඇතිවෙල තියෙන්නෙ දන් නැහැ නේ?

මල්ලි මේ මාබො අයියට ඉතිං සීන් එකක් වැටුන කියන්නෙ ඉතිං ලෝකෙ ලොකුම රිපෝටර්ට වැටුන වගේ නේ..


අදාල නැති ගෙම්බා 2
මේමයි. ඒ රටේ මිනිස්සු හරිම නිර්ආගමිකයි. ආගමක් අදහන්නෙ නැහැ. ඔවුන් ආගම් ඇදහීම දැඩිව පිළිකුල් කරනවා. නමුත් ආගම් නැතිවුනාට එයාල ජීවත්වෙන රටාව වෙනස්.

පක්සරාජ කියලා ඒ රටේ රජෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමා මුස්ලිම් රටකට ගිහින් ලොකු සම්මානයක් අරගෙන ආවලු. එතකොට ඒ රටේ රජතුමාට විරුද්ද අය මේ පක්සරාජ රජතුමාට විරුද්ධව කැරැල්ලක් ගහලා තියෙනවා මුස්ලිම් ආගමික තම්බි රටකට ගිහින් ආවා කියලා.

නිර්ආගමික රටේ ආගමක් අදහන රටකින් සම්මානයක් ගෙනාපු එක රජතුමාට හරහට හිටියා. ලැබුන සම්මාන උපාධිය පක්සරාජ තුමා බොහොම ආසාවෙන් පාවිච්චි කලේ මිනිස්සු තමුන් ගැන තියෙන ගෞරවය වැඩිවෙයි කියාල හිතලා. නමුත් උනේ වෙන දෙයක්. මිනිස්සු රජතුමා දිහා සැකෙන් බලන්නට වුනා.

අවසානෙ රජතුමා ට තේරුනා මුස්ලිම් රටකින් සම්මානයක් දිනපු එකෙන් තමුන්ට විරුද්ද රජකම බලාගෙන ඉන්න අයට ලොකු වාසියක් වුනා කියලා. ඒ විරුද්ද පැත්තෙ හිටපු ජින්තු කියන නායකයාට අනුව පක්සරාජ තුමා සුන්නත් කරලා. ජින්තු මේ කතාව හැමතැනම කිව්වා. රජතුමා සුන්නත් වෙලා අපේ නිර්ආගමික රටට මුස්ලිම් ආගම ගේන්න යනවා කියලා.

පක්සරාජ තුමා එලවන්නයි දැන් හදන්නෙ. එතුමාට ඒ රටේ හිටපු නිර්ආගමික සංවිධාන නායකයින්ගේ දෝෂාරෝපන සෘජුව එල්ලවුනා. අවසානෙ නිදහස් දවස ආවා. එයාල ආගමින් නිදහස් වෙච්චි දිනය මහත් ලොකු උත්සවයක් විදියට සමරනවා. ඒකෙදි සත්‍ය එලි කරනවා කියලා පක්සරාජ කිව්වා.

ලොකූ තිරයක් කැමරා ආදිය සූදානම් කරල තිබුනා. ඒ වගේම කුඩා ලමයිට එන්න එපැයි කියලා තමයි නිදහස් උස්සවේ තිබුනෙ. බොහෝමයක් ජනතාවට එන්නැයි කියලා ලොකුවට උස්සවේ තිබුනා.

අදාල නැති ගෙම්බා 3
පටන් අරං ටික වෙලාවක් ගිහින් පක්සරාජ තුමා ඇවිත් කතාව කිව්වා. “ මට ආපු චෝදනාව බොරුයි කියලා පෙන්වන්න තමයි යන්නේ “ කියලා එතුමා කිව්වා. සරම එකවරම උස්සපු පක්සරාජ තුමා තමුන් සුන්නත් කරපු නැති බව මුලු රටට පෙන්නුවා. බලං හිටපු ගෑනු පිරිමි කට ඇරගෙන පක්ෂරාජ තුමාගේ මහානුභාව සම්පන්න අංගජාතය දෙස ඇසිපිය නොහෙලා බලං හිටියෙ නැවත කවදාක මේ මන්ඩලය දැකගන්නට ලැබේදෝයි යන දෙගිඩියාවෙන්.  මහ ජනතාව සුන්නත් කරපු නැති පක්සරාජ තුමා ගැන සතුටු වුනා. එතුමාට දීර්ඝායු පැතුවා. ජින්තු ගේ ගෙදරට එදා රෑ ලොකු ගල් පාරවල් වැදුනාලු.

රටේ මේ වගේ දූසමාන ආරංචි පැතිරීම නවත්වන්නත් පක්සරාජ තුමාගේ නිකැලැල් රහස් යෂ්ඨිය සමස්ථ රටේ ඈත පලාත්වල සියළු ජනතාවට පෙන්වලා නිර්දෝෂීබව පෙන්වන්නත් පක්සරාජට උවමනා වුනා. වහාම නීතියක් ගෙනල්ලා පිරිමි අයට ලිංගික අවයව පෙන්නීමේ තහනම ඉවත් කලා.

පක්සරාජ තුමාගේ අවයව කොටසින් බින්දුවක් වත් අඩු නැහැ කියාල පෙන්වන්න විශාල කටවුට්,බැනර්, පෝස්ටර් තැන තැන ඉදිවුනා. හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒක දැකලා අනේ මේ තරං පිවිතුරු පක්ෂරාජ තුමා නේද අපි මේ තරං කල් වැරදියට දැක්කේ කියලා දුක් වුනා.


 මාබෝ කතාව කියාගෙන යන අතර පිරිස කට ඇරගෙන මේ අලුත් රට ගැන අහගෙන ඉ්නනවා..ඉතිං එච්චරයි මල්ලිලා විස්තරේ..රටේ ගැනු තාමත් වහගෙන ඒත් පිරිමින්ට රාජ්‍ය අවසරය තියෙනවා ඕනි තැනක තමුන්ගෙ නිර්ආගමික බව පෙන්වන්න. 

ඉතිං ජින්තු කැපුනා නේද සිද්දියෙන්...? හහ් හහ් හා... එකෙක් සිනාසෙන්නට වුනා..

යළිත් මාබෝ කතාව ආරම්භ කලා.

මල්ලි ලා හිතන් ඇති ජින්තු කැපුනා කියලා. නමුත් ජින්තුත් වැඩේ ඇරියේ නැහැ. ජින්තු සමීක්ෂනයක් කරලා තරමක් විශාල පෙනුම තියෙන පුරුෂ ලිංග වල පොටෝ රටේම පෝස්ටර් විදිහට ගැහුවා. එතනදි පක්සාරාජගේ අසුවල් කෑල්ල පොඩියි කියලා ජනතාව අතර ලොකු කසුකුසුවක් යනවා. සමාර ගෑනු පවා පක්සරාජ තුමාගේ පොඩියි නේද කියලා යළිත් හිතන්න වුනා. 
අදාල නැති ගෙම්බා 4

ඔන්න ඔය වෙලාවෙ පක්සරාජ මීඩියා ටීම් එක වැඩට බහිනවා. බැහැලා පරණ පොතක් හොයාගන්නවා අලිංගවංශය. කියලා. ඒකෙ පරිපූර්ණ මිනිහෙකු සතු විය යුතු අංජාතයේ දිග හරියටම පක්ෂරාජ තුමාගේ අංගජාතයේ දිගට සමාන වෙනවා. ඒක හරිම ආශ්චර්යයක්. අලිංගවංශ පුරාණ පුස්තකය බොහොම බලගතු එකක්. ආචාර්ය මහාචාර්ය වරු කිව්වා. ඒ පොත අනුව නියම දිගට පළලට පක්ෂරාජ අංගජාතය සමන්වීත වීමෙන් රට වාසනාවන්ත වෙන බවක් හැමෝම කතාවුනා.

මුලින් මුලින් පණ්ඩියෝ කැමර් ඉස්සරහා මේ අංගජාත ස්ටෑන්ඩඩ් එක තියෙන පොත හොදට ජනතාව අතර වන්දනීය වෙන විදියට පොතේ තියෙන වැදගත්කම ජනතාවට අවබෝද කරලා දුන්නා. පස්සෙ අර කියමන මාකට් කලා. කොහොම හරි කාලයක් ගියාම මහ රජතුමාගේ සයිස් එකට කෑල්ල හදාගන්න ගොඩක් අය උත්සාහ කලා. 

හහ් හහ් හා.. මාබෝ අයියත් ඉතිං ඒ රටේ වැඩි දවස් උන්නේ නැද්ද? එකෙක් ඇහුවා.. 

කොහෙද මල්ලි ඉන්නෙ? ඒ රටේ ගෑනු අපේ කොච්චර තිබුනත් අර කිංග් සයිස් එකමයි හොයන්නෙ? වැඩිය ලොකු වුනත් හරි යන් නැහැ.පොඩි වුනත් හරි යන් නැහැ..කිං සයිස් එකට ඕකේනම් විතරයි උන් සැටිස් වෙන්නෙ. 

අපිට පුලුවනෑ මල්ලි උන් එක්ක ඉන්න. මං ආයෙත් පෝට් එකට ඇවිත් වෙන නැවක් ටෝක් කරල නැග්ගා. 

ගොඩක් උන් මේව විස්වාස කරන් නැහැ. ඒත් මට ඉතිං හතර අතේ දිව්ර දිව්ර ඇත්ත කියල කියන්න වැඩක් නැහ. මේ මාබෝ කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා නේ.. 

මාබෝගේ මේසය අසල සිටි අය මාබෝ ගේ කතාව එදිනට හමාර බව දැනගෙන එකිනෙකාට සුබපතමින් විසිර ගියා.

29 comments:

  1. එ කියන්නේ මාබෝ ගෙ tool එක පස්සරාජ් ගෙ එකටත් වඩා පොඩිද?

    පස්සරාජ් රජු ගේ පස්ස පැත්ත නම් king size වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතාවෙ කියවිලා නැහැ..නේ..ඒක අමතක වෙන්න අති ඒ මනුස්සයාට.

      Delete
    2. කෙනෙක්ගෙ මතවාද වලට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම එකකි.ඒ මිනිසාගේ ශරීර අවයව ගැන ගැන හාස්‍ය මතු කිරීම තව එකකි.මෙය ලිවූ අයගේ හෝ ඔහුගේ පියාගේ හෝ ඔහුගේ මවගේ ලිංග පිලිබඳව අප හාස්‍යය මතු කරන්නේ නැත.අප කතා කරන්නේ කෙනෙකුගේ මතවාද පිලිබඳවය.වෙබ් අවකාශය මෙවැනි පුහු මනස්ගාත වලට වැය කිරීම කෙතරම් කාලෝචිතද යන්න අප සිතිය යුතුව ඇත.මම ඔබ දන්න අයෙක්මි.එහෙත් මෙය මගේ නමින් කීවොත් ඔබට තරහ යනු ඇත.ඔබගේ අදහස් වලට එරහි වූ අයට ඔබ දොස් කියා ඇති හැටියෙන් එය පෙනෙයි.විචාරාක්ශියෙන් තමා දෙස බලා හැදෙන්න, වර්ධනය වන්න.

      Delete
  2. අනේ මංද බං උඹත් වෙලාවකට මහ අංගපුලාවක් නැති කතා තමා කියන්නෙ...
    මේව තේරුං ගන්නතරං අපි ෙමා්රල නැද්ද මංද

    ReplyDelete
    Replies
    1. අනේ බං අපි මෝරල නැහැ නෙමෙයි,මූ ලියන්න ඒව නැති වුනාම බූරු කතා ලියනවා.මූ හිතන්නෙ මේව නිර්මාණශීලී රචනා කියලා.උඹලාත් හැම එකක්ම ඉස් මුදුනෙන් අරගෙන, අපොය් ඔව්,ඔයා හරි අමිල,පට්ටය් අමිල,වල්ල පට්ටයි අමිල.එල මචන් වගෙ උදාන වාක්‍ය කියනවා.තේරුනේ නැත්නම් ,අනේ අපෙ මොලේ අඩු කමක් වෙන්නැති අමිලගෙ බහුසෘත නිර්මානය තේරෙන්නෙ නැත්තෙ කියලා විස්සෝප වෙනවා. අනේ බං උඹලා කවදා එගොඩ යය්ද?ස්වාධීන් චින්තනයක් නැති වල් බූරු රැලක් වගෙ හැසිරෙන්න එපා.ඌ වැරදි දෙයක් ලිව්වා නම් ඒක ඌට කෙලින් කියපන්,එතකොට හැදෙන එකෙක් නම් හැදේවි.

      Delete
    2. //ඌ වැරදි දෙයක් ලිව්වා නම් ඒක ඌට කෙලින් කියපන්,එතකොට හැදෙන එකෙක් නම් හැදේවි.//
      බල්ලගෙ පුක තමයි හැදෙන්නෙ.කියල බලහන්කො බලුපුකාට හැදෙන හැටි.මේන් මගෙ කන.

      Delete
    3. මහේෂ් මේ වගේ කතාන්දර වල අග මුල මැද නැහැ.. මොකක් හරි සිදුවීමක් තියෙනවා. හැමදේම සමාජයට සහ ලේඛකයාට සමපාත කරන්න එපා. එහෙම වුනාම අවුලක් එනවා. මේක වැඩක් නැති කිසිම ගතියක් නැති එකක් නම් ඒක එච්චරයි. වැදගත් කියලා හිතනවනම් ඒත් එහෙමයි..මේකෙ ගැඹුර දිග පලල හොයලා ඔලුව කකාරවගන්න එක කිසිම තේරුමක් නැහැ.

      Delete
  3. අර අදාල නැති ගෙම්බෝ ඔතනට මොකටද? :)

    ReplyDelete
    Replies
    1. මං ඔය ගෙම්බා පිංතූර ගන්න ගොඩක් මාන්සි වුනා. වෙනම බ්ලොග් පෝසට් එකක් ගෙම්බො ගැන දැම්මානම් කස්ටිය අහනවා...මේ ගෙම්බොන්ගෙන් කියවෙන කතාවක් තියෙනවාද කියලා. ගෙම්බො දාල වෙනම පෝස්ට් එකක් දාන එක පාඨකයාට පාඩුවක්ය කියලා හිතලා උඩින් පල්ලෙන් බ්ලොග් එක කියවන හිතවතුන්ට විනෝදයක් ලැබෙන්න ඕන නිසා මම ගෙම්බන්ව දැම්මා ලස්සන වෙන්න පෝස්ට් එක..

      Delete
    2. මම හිතුවෙ මචන්, උඹ ගෙම්බා දැම්මෙ, උඹේ සයිස් එක පෙන්නන්න කියලයි,මොකද රාජපස්ස ගෙ එක දානකොට අපිට උඹේ සයිස් එක කොහොමද කියල හිතෙන්න ගන්න නිසා.

      Delete
  4. මනින්නෙ මොන අවස්තාවෙ තියනකොටද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මාබෝ කියල නැහැ නේද? මම හිතන්නෙ කලාව නගින විදියට නෙමෙයි බැස්සම තමයි මනිනවා ඇත්තෙ.

      Delete
  5. දැන් එතකොට මේ ගෙම්බා අදාල වෙන්නෙම නැත්ද?

    ReplyDelete
    Replies
    1. නුවර කාලෙ මාලිගා හදන කොට කැටයම් වල අන්නාසි මල හංසයා හෙම තිබුනා නෙව. එතනදි ඒ කැටයම් බලලා රටින් ආපු බුවෙක් කියනවා රජතුමාට අන්නාසි වත්තකුයි හංස රෑනකුයි ඉන්නවා කියලා. ඒක ඇත්තද? නැහැ නෙව. ඒ වගේ රජකාල කැටයම් වලට අන්නාසි මල, හංස පූට්ටුව ගන්න විදියට මම මෙතන ගෙම්බන්ව යොදාගන්නෙ පෝස්ටුව ලස්සන වෙන්න.. ( මේ පස්නෙම වෙන එකෙක් ඇහුවොත් තවත් උත්තරයක් දෙත හැකි..)

      Delete
    2. මට බොට මොනව කියන්නද කියල හිතාගන්න බෑ ඕං..

      Delete
  6. සමහර වෙලාවට කාලතුවක්කු පුස් වෙන කොට පිස්තෝල පත්තුවෙනව බං. ;)

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද කාලතුවක්කු මුලින් ගෙනල්ලා උන්ඩ පසුව ගෙනාවට පස්සෙ කාලතුවක්කු වලට ඒ උණ්ඩ දාන්න බැරිවුන රටක් ගැන...හහ ්හහ් හා..

      Delete
  7. මොනවද අයිසේ මේ ලියන බලුපුකවල්.කියවන්න පුලුවන් එකක් ලිව්වොත් අනිත් ඔක්කොම බලුපුකවල්.උබට වෙන වැඩ නැද්ද මේ වගේ බලුපුකවල් ලියන්නෙ.රාජපස්සයා උබේ ගමේ එකා හින්දද උබ උගේ අහවල් එක ගැන මෙච්චර ලොකුවට ලියන්නෙ.මෙහෙව් බලුපුකවල් කියවන එවුන්ටයි කියවල හුරේ දාන උන්ටයි ගහන්න ඔනෙ වේලපු හරක් පයියකින්.ලියන බලුපුකාට ගහන්න ඔනෙ මඩුවලිගෙන්.මනුස්සයෙක් හැකියව පාවිච්චි කලාට කමක් නෑ මෙහෙම එලොවටත් නැති මෙලොවටත් නැති බලුපුකවල් නොලිය.ලියන්න දෙයක් නැත්තන් ලියන්නෙ නැතුව හිටපන්

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහස් නම් හරි.ඒත් ඔය බලු පුක කියන වචනය කියවෙනවා වැඩි නැද්ද? (පුනරුක්ති දෝශය )

      Delete
  8. මේ ලිපිය පදනම් කරගෙන විතරක් ඔයාට විරුද්ධව ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන්,රටේ ජනාධිපතිවරයට අපහාස කලා කියල.ඔයාගෙ තාත්තා පත් කරගන්නද කියන්නෙ මහින්ද රාජපක්ශ නැතුව.ඒ ප්‍රදේශයේ එයාලාට හොඳින් ගරු සරු කරනවා නේද?ඔයාලාව කවුරුත් අඳුරන්නේ නැහැ නේද?ඔයාගේ පන්ති ඊර්ශ්‍යාව නේද ඔය එලියට දාන්නේ?පතෝල මැස්සක් කර කර හිටියානම් කවුරුත් මහින්ද රාජපක්ශට බනින්නේ නැහැනේ.ඔයාල ඉගෙන නොගත් එකටත්,දුප්පත් වූ එකටත්,ග්(ර්)ල් කෙනෙක් නැති වුනු එකටත්,බස් එකේදි රසිකා දැකලා ඔයාටත්,ඔයා දැකලා රසිකාටත් මෝල් අමාරුව හැදුනු එකටත්,විවාහ වීමේ අරමුනකින් තොරව ඔය දෙන්න ලිංගික ක්‍රියා වල යෙදුනු එකටත් රසිකාගෙ තාත්තාට වකුගඩු අමරුව හැදුනු එකටත් මහින්ද රාජපක්ශ ද වැරදි?අපි නම් හොඳට ඉගෙන ගත්තා.රජයේ හොඳ රැකියාවක් කරනවා.ලැබෙන ගනනින් අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා.අපෙන් රටට සහ ජනතාවට වියයුතු සේවය කරමින් ඉන්නවා.ඔයා ඔයා ගැන ලැජ්ජා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම අභියෝග කරනවා පුලුවන් උපරිම ක්‍රියාමර්ගයකට යන්න කියලා...නිකං යුනිකෝඩ් තිබුන පලියට අකුරක් කොටාගන්න පුලුවන් වුනාම උඹල හිතන්නෙ බොලයි මහ එකාට හැම ලබ්බම පුලුවන් කියලා.. ලංකාවෙ රජවරු මැරිල අවුරුදු සිය ගානක් ගියත් තොපේ තියෙන ගැති කම නැතිවෙලා නැහැ..
      දෙවනි වතාවටත් කියනවා ගන්න පුලුවන් උපරිම ඇක්ෂන් එක උපරිම තැනින් ගනින්..එහෙම ගත්තොත් උඹ පොර...නැත්තං වෙනදා වගේ නැට්ට පුකේ ගහගෙන ඇවිත් බල්ලා වගේ මෙතන කමෙන්ට් කරලා පලයං.. මට බැනලා..

      Delete
    2. නෑ අපි ඔයාගෙ තාත්තා ජනාධිපති කරමු.එයා හරියට කරයි එතකොට.ඔයාට ඔයාගෙ කූශාග්‍ර බුද්ධියෙන් උපදෙස් දෙන්නත් පුලුවන්නේ, තාත්තේ මෙහෙම කරන්න අරම කරන්න, රට පුරා ලොකූ පතෝල මැසි තියෙන සමූහ ගොවි පලවල් දාන්න, ආදී වශයෙන් ...?මම ඔයා කිව්වාම මට උඹ කියන්නේ ඇයි?

      Delete
    3. පංති ඊර්ශ්‍යාව කියන්නෙ මේකටද මංදා? පීචං ජෙප්පෙක්ගෙ රුව ගුණ පේනවා පේනවා වාගෙ.

      Delete
    4. බල්ලා වගේ කමෙන්ට් කරලා පලයන්. ඔයාලයි ගමේ බල්ලොත් කමෙන්ට් කරනවද?

      Delete
  9. කිං සයිස් එක එතකොට රටේ සම්මත සයිස් එක වොදොහට පත් උනා එහෙනං....

    ReplyDelete
    Replies
    1. මට වැටහෙන විදියට මෙතන කිංග් සයිස් කියන්නෙ විශාල සයිස් කියන එක නෙමෙයි. ඒ රජතුමාට සම්මත සයිස් එක.. කිං පරාක්‍රම පැපොල් කනවා දැකල ඇති නේද? එයා කන්නෙ නම් කිං සයිස් පැපොල් කෑල්ලක් නේද?

      Delete
  10. හොඳ වෙලාවට මේ අර පක්ෂ රාජ ගැන කියලා තියෙන්නේ. මම හිතුවේ මේ ජරා පක්ෂ ගැන කියනවා කියලා.

    ReplyDelete
  11. දැන් ඉතින් වෙන තියරි එකක් ගෙනත් පෙන්නන්න ඕන, දැන් අර කිංසයිස් එක පිංසයිස් එකට වැටිලා...සයිස් එක නෙමේ අදාල වෙන්නේ දෙන සැප ශාන්තිය කියලා.

    ReplyDelete