Tuesday, May 20, 2014

ආයුධ බෝම්බ නොදැක මැරුනු පසු



මේ ළඟදි මම පාරෙ ට්‍රැෆික් එකේ යනකොට මේ වගේ පොඩි මුනුමුනුවක් ඇහුනා. පස්සෙ බැලින්නං ඒක සැකකරුවන් වගයක් ගෙනියන පොලිසියෙ රථයක්. සැකකරුවෙක් බොහොම වේදනාත්මක ස්වරයෙන් “නිවන් දකින්නට පිංමදි වෙන්නැති“ ගීතයේ තාලෙට මේන් මේ කවි සැට් එක මුමුනමින් සිටියා.

 මිනීමැරීමක් ලඟට යන්න ඇති
කොල්ලකාරයෙක් ළඟින් ඉන්න ඇති
ආයුධ බලන්ට පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ...
හා හා.හා....ආයුධ බලන්න පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ.. 

ආයුධ සොයා හඳ පීරන ඇමරිකානු සැකකරුවෙක්.

16 comments:

  1. මේ අවංකවම පොඩි පුස්නයක් අහන්නද...
    ඔය කවියයි මේ පිංතුරෙයි අතරෙ තියන සම්බන්ධතාව පැහැදිලි කරල දෙනවද සිරාවටම තේරෙන්නෙ නෑනෙ...
    අර මනුස්සයගෙ රීමේකද් එක නං පට්ට නියමෙට නැගල යන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔය සිද්දියෙදි හැමදාම වෙන්නෙ බෝම්බ සොයාගන්න ගිය සැකකරුවෙක් පොලිසියට බෝම්බ වලින් හෝ ආයුධ වලින් පහරදීම නේ..ඉතිං ඒකට තියෙන සරලම ක්‍රමයක් තමයි ඔය පින්තූරෙ විදියෙ කිට් එකක් අන්දවල යවන එක. එතකොට වැඩිය හැරෙන්න නැමෙන්න බැරි නිසා ආයුධ පෙන්වන්න විතරයි පුලුවන් ආයුධ වලින් දමා ගසන්න බැහැ..

      Delete
    2. අන්න මරු අයිඩියා එක අර රෝහණ මහත්තයාට පොඩ්ඩක් කිව්වොත් හොඳයි මේ අදහස

      Delete
    3. අනේ බං මහා ගොං එක්ස්ප්ලනේශන් නේ ඒක

      Delete
  2. ඔය ගීතය එදා අවුරුදු උත්සවේ දී වගේ ජන කවියක් විදියට ගායනා කරලා දාන්න බැරිද?

    ReplyDelete
  3. ආයුධ හොයන්ඩ යන එක ඉතිං උසාවියේ අවුරුදු ගාණක් ඇදෙනවට වඩා ලාබයි ලේසියි.ඒත් ඉතිං නියම වැරදිකාරයා කවුද කියලා තිරණ‍ය කරන්නේ කොහෙවත් යන පොලිස්කාරයෙක් නං ඒක ලොවෙත් අවුල් නෙව

    ReplyDelete
  4. අපේ අය ගියානං හදේ අායුද හංගපු 20ක 30කගෙ විතර මලමිනී ගෙනෙයි....

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ලියනවට ලියනවා, මොනව හරි ගොං කමෙන්ට් එකක්.

      Delete
  5. වෙලාවට හඳේ කෙහෙල් පඳුරු හා බොල්ගොඩ ගඟ නැත්තේ!

    ReplyDelete
  6. පොලොස් පෙතියා ඇහුවොත් කියලා දෙඤ්ඤං අලුත් ටිරිකිස් රාශියක්.

    ReplyDelete
  7. එතැනින්ම විනාස කොරල දාන එක හොදා බං. නැත්තං උන් එලියට එනව නොවැ..

    ReplyDelete
  8. අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්...

    ReplyDelete
    Replies
    1. අවි පෙන්නන්නෝ අවියෙන් නැසෙත්...

      Delete
    2. @ naleen
      .ඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා

      ඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...

      Delete
    3. මුං බ්ලොග් කොටන්නෙ තමංගෙ හිතේ තියන වනචර කම එලියට දා ගන්න.තමන්ගෙ දුව වත් මුන්ගෙන් පරිස්සම් නැහැ.මූට දුව තෙමුනමත් විකන්න හිතෙයි.

      Delete
  9. ඇත්තටම මටත් පිංතූරය මේකට ගැලපෙන විදිය හිතාගන්න බෑ.

    ReplyDelete