Thursday, September 25, 2014

පඩ්-මි-කා Pa-d-mika 2

ඇයට අනුර නැමැති පියන් ඥාතිවශයෙන් ඇගේ නැන්දාගේ පුතාය. අනුර මඳක් මැයට වඩා වයසය. ඔහුට වඩා මේ කෙල්ලට බුද්ධිය ඇත. මා මුලින් සිතුවේ අනුර වැනිම ගොන් කොටයක් මට පහත්වේවිය කියලාය. නමුත් එහෙමම වුනේ නැත.
අනුරගේ මවට පිස්සුය. එය මානසික රෝගයකි. අනුරගේ මව මේ මගේ කන්තෝරුවේ වැඩකරන පද්මිකාගේ මවගේ සහෝදරියයි. ඇයට පිස්සුව තද වී රෝහල් ගත කොට ඇත. ඇය දවසක් හැර දවසක් වැඩ ඇරී ඇගේ නැන්දා බලන්නට යයි. මටද දිනක් ඇය සමග යෑමට සිත් විය.
මාත් එන්නං ඔයත් එක්ක යන්න. මටත් අනුරලයි අම්මව බලන්න ඕන. මා කීවෙමි.
හා පසිදු සර්.. එන්න. බස්සෙකේ තමයි යන්නෙ. පැයක් විතර යයි.
මා එන ස්ටාෆ් වෑන් එකට කෝල් එකක් ගෙන මා එන්නේ නැති බව කීවෙමි.
මා දැන් යන්ට සැරසුනි. ඇය හා බසයට නැගුන පසු බසය ඉගිල්ලුනි. හෝල්ට් දෙක තුනකින් නැගුන සෙනග කන්දරාව මගේ ඇඟ මතය. ඇය සිටගෙනය. මාද සිටගෙනය. ඇය මගේ ඉදිරියෙනි. මා මගේ යහපත් චර්යාව ආරක්ෂා කරගන්නට බොහෝ වැර වෑයම් කලෙමි. නමුත් අවසන ඒ සියල්ල වතුරේ ගියේය.
ඇයටද සේදී යන යමක් ඇත්නම් එසේම යන්නට දීම මනා යැයි සිතෙන්නට ඇත. ඇයට හැරෙන්නට වත් ඉඩක් නැත. ඇගේ නාරි දේහය මගේ ස්පර්ශයෙන් රත් වීගෙන එයි. මාගේ පුරෂ දේහය කිසිදු සදාචාර ලකුණකට ඉඩ නොතබමින් ඉලිප්පෙමින් ඇගේ පසුපස වදියි. ඒ අතර ඇය හා මා කතා කරයි.
මා ඔබත් එක්ක පේම කතාවක්
ඔබෙ ඇසුත් එක්ක තවත් කතාවක්. කියල සිංදුක් තියෙනවා.
ඒකෙදි ඇස් එක් එකයි ඔබ එක්ක එකයි. කතා දෙකක්. මේකත් ඒ වගේ. කටින් කතාව එයාගේ ෆැමිලි එක. වෙන දේවල් ආදිය. නමුත් ස්පර්ශීය කතාව වෙනත් දිහාක.
හරි අපි බහින්න ලඟයි නේද? ආහ් ඔවු නේ.ඇය කීවාය.
ඇයට එය අමතක වී ද නැද්ද මා නොදනී. නමුත් මා මතක් කලෙමි.
ඇය ඉදිරිපසින් ගියොත් මට මේ තදවෙන ප්‍රමාණය අනුව තවත් ප්‍රෙමා්දයක් ලබාගත හැකිය. මා ඇය හැරෙන තුරු සිටිමි. නමුත්..
සර් ඉස්සර වෙන්න මං එන්නං යැයි ඇය කීවාය.
මා ලැජ්ජාවෙන් එළීයට ආමි. ඇවිත් ඇයට ඈතින් යන්නට පටන් ගති.
නමුත් ඇය මාගේ උරහිසේ වදිමින් කිසි හැලහොල්මනක් නැතුවම යයි. මාද ඉන් පසු උරහිස වැදීම ගැන තැකිමක් නොකෙලෙමි.
මෙය අද්බූත හමුවීමකි. මා ලෙඩාට කෙසෙල් ගෙඩි ගතිමි. මේ දිනයේ අපේ අනුර පියන් උදෑසන වරුවේ අම්මා බැලීමට පැමිණ ඇත. මා සෙට් වූයේ හවස වරුවේ පුංචි අම් බැලීමට යන නිලක්ෂි සමගය.
මේ මේ නිලක්ෂී ඇවිත්. ඔයා බලන්න. එයාලයි ගෙදර අපිට යන්න පුලුවන් වේවි ඉක්මනටම. මෙතනින් පිටවෙලා. මේව කන්න. අනුරගේ පියා යැයි සැලකිය හැකි අයෙක් අපි යනවිට ඇයට කවමින් සිටියාය.
ඒ පිස්සු වාට්ටුවක ගෑනු එකකි. එහි යනවිට ජීවිතය ගැන විවිධ සිතිවිලි කදම්භයෝ දේදුන්නක් පරිදි මනසේ හෝල්මන් කරති. ලස්සන යොවුන් වියේ ගැහැනු, මැදිවියේ ගැහැනු. තලත්තෑනි අය, නාකි අය, ආදී විවිධ මට්ටම් හි මානසික රෝගීහු වෙති.
පුංචි...පුංචී...හ්..
මේං අනුරයියයි ඔෆිස් සෙකේ මහත්තයෙක් ඇවිත්. මං වැඩකරන්නෙත් එයා ළඟ..
අනුරගේ අම්මා මා දෙස බැලූමුත්මා හඳුනාගත්තේ නැත. සැබැවින්ම අනුරයා පවා මා ඇය බලන්නට පැමිණෙන බවක් දන්නවාද දන්නේ නැත. බාගෙදා නිලක්ෂිම පසුව ඔහුට කියනු ඇත.
නිලක්ෂි යකඩ ගැහැණියක වැනි දෘඩ ගතිගුන ඇත්තියකි.
නැන්දේ.ඔය විදියට නොකා හටියොත් නං ඉතිං..ගෙදර යන් වෙන එකක් නැහැ.
හොදට කන්නෝන.. කෝ මං කවන්න. ඇය වහා ඇගේ ගමන් මල්ල පසෙක ලා ඒ ගැහැනියට කවන්නට විය. ඇය කන්නට බැරි යැයි මුහුන හරවයි.නමුත් නිලක්ෂි සිය පෙරැත්තය පසෙක ලාන්නේ නැත.
ඉන් අනතුරුව ලෙඩාගේ ඇඟපත සෝදවන්නට බාර වූයේ නිලක්ෂිටය. ඇය එය ස්වේචාචාවෙන්ම බාරගෙන ඇඳුම් ගෙන ලෙඩා සමග නික්මුනේය. නිලක්ෂි ගොස් ඇය හොඳන් පිරිසිදු කොට විනාඩි දහයකින් පාලවකින් ඇයගේ කොන්ඩය පීරමින් එළීයට ආවේය. මා එතෙක් වාට්ටුවෙන් එපිට සිටියෙමි.
පිස්සු වාට්ටුව වනාහි යකඩ අඟුල් දමන ලද සිරගෙයක් වැනි එකකි. එහි සැමවිටම මිනිසුන් සිරගතව සිටිනවාක් වැනිය. මන්ද ඇතැම් මානසික රෝගීහු සැනින් පැන යන්නට හදති.ඇතුලට ගිය විට ගැහැනුන් ගේ මුහුන බැලීමට බැරිය.ඇතැම් ගෑනු කඩා පනින්නට හැක. එබැවින් පිස්සු වාට්ටුවට යෑම පරිස්සමින් කල යුත්තකි.
ඊටත් අපිරිසිදු ගැහැනුන් කිහිප දෙනෙක් සිටින මේ වාට්ටුවෙ දුඟද මගේ නැහැය පාරවන්නට විය. නමුත් මේ තරම් තැනක නිලක්ෂි කරන රාජකාරිය ගැන මට ඇති වූයේ හදවතින්ම පැහැදීමකි.
උදෑසන සිය මව බලන්නට පැමිණෙන අනුර ඇය ගැන අවශ්‍ය කටයුතු සිදුකරයි. සවසට ඇය බලන්නටම පැමිණෙන නිලක්ෂි මවගේ පිරිසිදු කිරීම් ආදිය සිදුකරයි..කොල්ලන්ම දෙදෙනෙකු සිටින අනුරගේ පවුලෙහි ගෑනු ලමයෙකු නැති නිසා නිලක්ෂි පද්මිකා වැනි ඥාති සොයුරියක සිටීම ඔවුනට අස්වැසිල්ලකි.
ඉස්පිරිතාලයෙන් එළියට බට ඇය කෙරේ මගේ ගෞරවය දැඩි විය. ඇය මල්ලට අත දමා තැළුනු ඉස්පන්චියක් අතට ගති. නිලක්ෂි දැන් කලින් තරම් මා අසලට එන්නෙ නැත. ඒ ඇගේ ඥාතියකුද අප සමග යෑමට සිටින බැවිනි. ඇය වෙනත් දිහාකට යන බැවින් මා දැන් තනිවම යා යුතුව ඇත. ඇය මල්ලට අත දමා තැලුනු ස්පන්චියක් අතට ගත්තේය.

සර් මං මේක ගත්තෙ අරයට දෙන්න. ඒත් බස් එකේදි මේක තැලිල. දැන් ඕක එයාට ගිහින් දෙන්න බැහැ. සර්ලයි කැන්ටිමෙ ඉස්පන්චි වලට එයා හරි ආසයි. මං ඉතිං ගෙනිහින් දෙනව. එයා එනවා බස්සෝල්ට් එක ලගට මාව ඇරලන්න.

ඒ ස්පන්චිය තැලුවෙ මමද? ඇය එය මට පෙන්වූයේ ඇයි? අනේ මන්දා..කාටද පිස්සු. කියල හොයාගන්න එකත් වෙලාවකට අමාරුයි.

14 comments:

  1. ස්පන්චිය තලලා නේ??

    ඇයි බං මේ ස්තිරී ලිංගයට පුරුෂ ලිංග ක්‍රියාපද වලින් අහවර කරලා??

    //ඇය මල්ලට අත දමා තැලුනු ස්පන්චියක් අතට ගත්තේය//
    //නිලක්ෂි ගොස් ඇය හොඳන් පිරිසිදු කොට විනාඩි දහයකින් පාලවකින් ඇයගේ කොන්ඩය පීරමින් එළීයට ආවේය//

    ReplyDelete
    Replies
    1. ඉස්පන්චිය තැලිලා!

      නමුත් කෙසෙල් ගෙඩිය නිරුපද්‍රිතයි?

      Delete
    2. Muuta wyaakarana melo deyak bari bawa umba danne adada?

      Delete
  2. ඔය බේකරි නිෂ්පාදන තලන එක එච්චර හොඳ ලකුණක් නෙවෙයි!

    ReplyDelete
  3. පව් ස්පන්චිය... :D

    ReplyDelete
  4. සෘංගාරය ඉස්මතු කරන්ඩ ගිහින් කතාවත් ඉස්පන්චිය වගේ තැලුනද මංදා.. උත්සාහය හොඳයි තව සංයමයකින් ලියවුනානම්. දිගටම ලියන්න.

    ReplyDelete
  5. 40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.

    අයිතිකරු 2015 ජනාධිපතිවරණයෙන් පසුව විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.

    ReplyDelete
  6. කොල්ල දැන් හැමදාම සෙට් වෙයිද මන්ද ඉස්පන්චිය තලන්න.තලපන් තලපන් තලනකොට තමයි ඔව්ව තැලෙන්නෙ

    ReplyDelete
  7. නාකි මිහරකා පිලිකුල් සහගත වදනින් අන්අය අපහසුතාවයට පත් කරනවිට නිදිවැදි උන් ගූතලන් එක් අසැබි වදනක්වත් නොමැතිව ඇනෝවරුන් ඒ හිවලා විවේචනය කරනාවිට මත වාරනය කරන්නේ මන්ද

    ReplyDelete
    Replies
    1. Mage prashnayath eyamay. Manosh namathi ayekuta" moda -uththa" kiyalath, samarasekara ta katha widiyatada katha kara oya Ke-ji kiyana hadda nakiya. Namath Ma tha lang comment moderate kare Naha. Namuth Anola eka bad word ekak wath nokiya karapu comment moderate kara. Mama nam dan Ma tha lang blogata yanne Naha.

      Delete
  8. කෙටි කතාව කෙටි වැඩියි දෝ මන්ද..

    මේ භාෂා විලාසය මට හුරු නැති හින්ද වෙන්න ඇති...ඉඳල හිටලා තැන් තැන් වල stuck වෙනවා...

    ReplyDelete
    Replies
    1. Me bhasha wilashaya oyata nemey katawath huru naha. Eya giyeya, ohu giyaya,api liyathi, owun yay,ayata sithunaya.......... Ooooonna ohoma.hiks! Me wage nirmanathmaka wyakarana thiyana ekama bloga meka. Mama methanata enne wala aathal ganeemata saha me wyakarana balaa singithi aathal ekak ganeemataya. Oyath ehema korala kata wahan inta ani....!

      Delete
  9. Me wage manasika pissoth innawane habata!

    ReplyDelete
  10. එක පාරට නවත්තන එක උඹගෙ ශෛලිය. ඒත් හැමදාම එකපාරට නතර කලාම පිට යන්න ඉඩ තියෙනවා

    ReplyDelete