Monday, October 27, 2014

වැනෙන හංස Yuwala

විටෙකදි නෙත් සරය කියන්නේ
හොරහින් මදෙස බලන්නේ
ඇයි මරු දූතිකාවියේ
වැනෙන හංස යුවල මාව මත් කලේ








සැලෙන නිතම ලෙලේ
නිලට නිල් ඩෙනිමේ
පවස නිවනු ලෙසේ
වාරම් කියමු නගේ..

හිත ඒ පැත්තේ
දෙන්න දෙපැත්තේ
කවදද ආතුරයා
යහනට එන්නේ





කූරු කොන්ඩ කරල් දෙකට ගෙතීයන්
හිරට ඇළුනු සලු ගැලවී ලිහීයන්
රතින් වැහුනු තොල් රන් සේ වැහීයන්
අහසෙ ඉන්න උඹ පොලවට වැටීයන්  

මේ කවිය කියන තාලය අහගන්න මෙතන ඔබන්න. 
යූටියුබ් එකේ අහන්න මෙතන ඔබන්න. 

3 comments:

  1. අමිලයට මේ දවස් වල මක්ක හරි වෙලා...
    හරිම කුජීතයි
    විකාර සහගතයි...
    හෙක් හෙක්

    ReplyDelete
  2. මොකක්දෝ අවුලක් වෙලා වගේ...

    ප්‍රවේසමෙන්...

    ReplyDelete