Saturday, May 16, 2015

වැහි බීරම Wehi B Rama


එකපාර මහපාරෙ වැහි බීරමේ
රතුපාට දෙතොලක්
සුදුපාට කකුලක්
කිරිවන් සිනාවක්..
බැස්සා මහ පාරට ස ඳ වැටුනා වගේ

වැලි දූලි මැද්දේ
බස් , රිය මහ  යුද්දේ
කොළඹ නරුම  සද්දේ
මැදිනුයි ඈ විද්දේ..

මහ බලගතු රියකින් කලු කන්නඩි දෙකකින් සැරසී
හොර බැලලිය වාගේ..හිමින් ගමන ඈගේ   ගැස්සී..
මහපාරින් මැදපාරින් බස් කවුලුවෙන් ඇදී
සියයක් කැමරා ඈ දෙස අවුරා..ඇත්තා සේ.. පෙනුනා..

7 comments:

  1. නැගලා ගියා මට නම්!
    දෙපාරක්ම අහලා දැම්මා බයිට්, බයිට් කියලා බලන්නේ නැතුව!

    ReplyDelete
    Replies
    1. නැගලා ගියා නං අවුලක් නෑ.

      සමහරුන්ට නගින්නේ නැතිවම යනවනේ. අන්න එතකොට නං අවුල්. ඒත් බයවෙන්න එපා. අපේ වෙදමහත්තයා ඉන්නකං.

      Delete
  2. අනේ බං උඹ සින්දු ලිවට කමක් නැහෑ, කියන්න නම් එපා..

    ReplyDelete
  3. හොඳයි . තාලෙත් හොඳයි, සිංදුවත් හොඳයි

    ReplyDelete
  4. සින්දුවෙ අගම වර්ස් එක ටිකක් දිග වැඩියි වගේ, උඹෙ විසිල් ගැහිලත් මට දෙවනි නෑ. ඒ ඇර නියමයි. පොඩ්ඩක් අග ටික දිග අඩු කරල, වෙන එකෙක් ලව්ව විසිල් පාට් එක දාල ආයි දාහන්, පට්ටෙට තියේවි.

    ReplyDelete