Friday, June 5, 2015

මගේ ටනිකම

මගේ තනිකම මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නද
ආදරේ බිදුවක් ලබන්නට
මා කරපු පින් මදි වෙලා වාගේ…

සිනිදු අතැගිලි සුමුදු තොල්පෙති
රුසිරු කෙහෙරැලි සීනවල තෙරපී…
මනෝ යහනේ ..
දබර ක රමින්

තුරුනු හැගුමන්…
කාලයට යටවී..
සිනා සේ වී..්
රුදුරු විලසින්.. 

2 comments:

  1. මොකෝ ටනිකම කෝ තනිකම

    ReplyDelete
  2. ahenawa madi macho

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...