Friday, June 5, 2015

මගේ ටනිකම

මගේ තනිකම මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නද
ආදරේ බිදුවක් ලබන්නට
මා කරපු පින් මදි වෙලා වාගේ…

සිනිදු අතැගිලි සුමුදු තොල්පෙති
රුසිරු කෙහෙරැලි සීනවල තෙරපී…
මනෝ යහනේ ..
දබර ක රමින්

තුරුනු හැගුමන්…
කාලයට යටවී..
සිනා සේ වී..්
රුදුරු විලසින්.. 

2 comments:

  1. මොකෝ ටනිකම කෝ තනිකම

    ReplyDelete
  2. ahenawa madi macho

    ReplyDelete