Tuesday, September 1, 2015

ශ්‍රී නගර් Srinagar

යාලුවො බොහොම දෙනෙක් ඉල්ලලා තිබුනා අපි ගිහිපු සම්පූර්ණ ගමන් විස්තරය. මේ ගමන පටන් ගන්නට කලියෙන් අපි ඔක්කොමල්ල එකතුවෙලා හදාගනිපු ප්ලෑන් එකක් මගේ අනික් බ්ලොග් එකේ දැම්මා. මෙන්න ඒක. ඔය ගමන් ප්ලෑන් එකේ 17 වෙනිදා අපි දිල්ලි නටඹුන් බැලීම වෙනුවට අග්‍රා සහ ටාජ් මහල් නැරඹුවා.ඒ හැර සමස්ථ ප්ලෑන් එකේ ලොකු වෙනසක් වුනේ නෑ. 

ලංකාවෙ ට්‍රිප් එකක් විස්තර කරනවාට වඩා පිටරට ට්‍රිප් එකක් සියලු විස්තර එක්ක විස්තර කරන එක ටිකක් අමාරුයි. මොකද කිසිම දෙයක් ගැන විස්තර පාඨකයා දන්නෙ නැහැ. එතකොට ඉතා සුළු සිද්ධියක් වුනත් විශාල වශයෙන් විස්තර කරන්න සිදුවෙනවා. මේ අලුත්ම රටේ යාන වාහන..දුම්රිය..ගුවන් ගමන්.. මිනිස්සු.. ස්ථාන මෙලෝ දෙයක් ගැන පාඨකයා දන්නෙ නෑනෙව. 

ඒ වුනත් මේ අපි ගිහිපු නගර සහ තැන් ගැන සැලකිය විස්තරයක් ඉස්සරහට මගේ බ්ලොග් එක හරහා එනවා. ඒත් එක්කම පොඩි දැන්වීමකුත් දාන්න හිතුවා. ඉන්දියාව පැත්තෙන් හිමාල කන්දේ සිරි අසිරි බලන්න කැමති අයට වෙනස් ලස්සන පලාතක් විදගන්න ආස අයට අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් හොද අත්වැලක් වේවි. 

සංචාරක වෙළඳ දැන්වීම. 

 මේ අපි ගිහිපු ශ්‍රී නගර්, ලේහ්, මනාලි, දිල්ලි රවුන් චාරිකාවේ පිංතුර දැමීමත් එක්ක මගේ ෆේස්බුක් ඉන්න යාලුවො කිහිපදෙනෙක්ම දොස් කිව්වා..ඒ අයට ඉන්දියන්  චාරිකාව ගැන කිව්වෙ නෑය කියලා.

ඉතිං ඒ හැමෝටම දැන් විශේෂයෙන් සැකසුනු තෝරාගැනීමක් තියෙනවා. ඒ තමයි අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස්.


අපි  ඉන්දියාවේ හිම මත වැනීසිය විදියට දැක්වෙන ජම්මු කාශ්මීර් වල   ශ්‍රී නගර් කියන ලස්සන පලාත දැකබලාගන්න අවස්ථාව අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර් විසින් උදාකරල තියෙනවා. මෙතනින් ගිහින් හෝ පහත යූ ආර් එල් එකෙන් ඔයාලට ශ්‍රී නගර්  වලට තියෙන ගමන් විස්තරය බලාගන්න පුලුවනි. 

http://sngltr.blogspot.com/2015/09/blog-post.html 

9 comments:

  1. ඉන්දියාවේ රවුමක් යන්න ආසා හිතුනා..... මම අහලා තියනවා මනාලි පැත්තේ වතුර හරිම අපිරිසිදුයි කියලා.... ඇත්තද?

    ReplyDelete
    Replies
    1. බොන්න නම් බෝතල් වතුර හැම තැනම වගේ ලාබයි. වතුර පිරිසිදු වුනත් අපි සාමාන්‍යයෙන් බොන තත්වයට වඩා වතුර වල තත්වය වෙනස් වුනොත් කේස් වෙන්න පුලුවනි. ඒ නිසා බෝතල් වතුරම බොන එක ඇගට හොදයි..

      Delete
    2. කාශ්මීර් පැත්ත ගැනත් ලියමු, යතොත් මුලින්ම යන්නේ එහෙට. ඉස්තුයි

      Delete
  2. මනාලි පැත්තේ රවුමක් දාන්න ඕනි.

    ReplyDelete
  3. අනිත් එක කලින්ම බැලුවා.. ආස හිතුනා..

    ReplyDelete
  4. Replies
    1. I spent 96K per person to 4night /5day tour to manali/rotang pass/solang valey last december. Colombo-delli , delli-chandigar by palne up and down. Chandigar-manali by taxy 10 hours

      Delete
    2. ඔය ගානට වඩා 10ක් විතර වැඩිවෙයි මේ ශ්‍රී නගර් දිල්ලි එකත්.. යන අයට ඕනි මොන වගේ ටුවර් එකක? එයාලට ඕනි ෆැසිලිටි මොනාද කියන එක මත තමයි ප්‍රයිස් එක තීරණය වෙන්නෙ.

      Delete
  5. ගිහිපු කියන වචනයේ විරුද්ධ පදය පැවිදිපු ද

    ReplyDelete