Tuesday, March 15, 2016

නිරුවත කාන්තා

Kim K
නිරුවත කියන දේ කලාවක් කියල සමාජය පිලිගත්තාට සංසර්ගයේ හැසිරීම නිරූපනය කිරීම බොහෝ දෙනා දකින්නෙ කලාවක් විදියට නෙමෙයි.. බටහිර ජනප්‍රිය නිරූපිකාවක වන කිම් කේ නැමැත්තිය පසුගිය කාන්තා දිනයේදී ඇගේ ටුවිටර පණිවුඩයකින් ඇගේ නිරුවත් සිරුර විදහා පෙන්වා තිබුනා. ඇයගේම සංසර්ගයේ යෙදෙන වීඩියෝවක්ම මීට කලකට පෙර අන්තර්ජාලයේ මුදා හැරුණා..

කිම් විසින් කාන්තා දිනයේදි ටුවිටර ගත කෙරුන පිංතුරයේ මාතෘකාව වුනේ නිදහස වැනි වචනයක්.. එහිදී ඇතැම් අය කිම්ට චෝදනා කරතිබුනා ඇතැම් අය කිම්ට ප්‍රශංසා කර තිබුනා.

ඩෑන් බල්සේරියන් නැමැති අයෙක් ඉන්ස්ටගැම් තුල සිය කුමාර ජීවිතය පෙන්වන ධනවතෙක්..ඔහු නිතරම ඔහුගේ අන්තප්පුරය වැනි නිරුවත් කාන්තාවන් කිහිප දෙනෙක් වටාපිටාවේ තබාගෙන පිංතුර ගන්නවා.. එතැනදී බල්සේරියන් විසින් මුදල් ගෙවා ගෑනුන්ගේ නිරුවත පෙන්වනවා ඔහුගේ විභූතිය අපිට පෙන්වන්න. 

Dan Bilzerian
නිරුවත පෙන්වීමට කාන්තාවට අයිතියක් තිබෙන්නට බැරිද? ඒ අස්සේ රට රටවල වගේම ලංකාවෙත් පහුගිය දවසක අනෝමා ජිනාදරී නිරුවත පෙන්වල තිබුනා..තනි තටුවෙන් එකේදි කලිං අපි ඕක දැකල තිබුන නිසා ඒක බොහෝ දෙනා දැක්කේ අවධානය දිනාගන්න කරන වැඩක් විදියට.

දැන් දැන් ලංකාවේ නිරූපිකාවන්ද පිටරට නිරූපිකාවන් වාගේම තමුන්ගේ නිරුවත් ඡායාරූප වැරදීම් වලින් අන්තර්ජාලයට මුදාහරින්න පටන් අරං තියෙනවා.. පසුගිය දිනක සිල් බිදගැනීමෙන් ජනප්‍රිය වූ නදීෂාගේ වීඩියෝවේ දී නදීෂාගේ සිප වැලදගන්නා දර්ශනය මියුසික් වීඩියෝවට කලිං අන්තර්ජාලය හරහා හුවමාරු වෙලා තිබුනා.. ඒකත් මහ පුදුම වැඩක් තමයි. 


කාන්තාවන් අහම මෙහෙම අදින්න ඕනි..ඒම වැරදියට ඇන්දාම පිරිමි කුපිත වෙලා එයාල කරදර කරනවා.. කියල දැඩි මතයක් තියෙනවා.. ඒක ඇත්ත කියලා මාත් කාලයක් විශ්වාස කලා.. නමුත් කාන්තාවගේ පැත්තෙන් ගත්තාම එයා ඔක්කෝම වහගෙන අර අරාබි බුර්කා මුස්ලිම් බිල්ලො වගේ යන්න ඕනි ඇයි? කාන්තාවන් එහෙම අඩුවෙන් ඇදන් ගියාම පිරිමි ඒ අයගේ පස්සෙන් ගිහින් එයාලට වෙන්න පුලුවන් හිරිහැර ආදිය වැඩිවෙන්න පුලුවන් කමක් තියේය කියලයි ජනප්‍රිය මතය තියෙන්නෙ.

මං නරක මිනිහෙක් නිසා මම යනවා ඉදලා හිටලා මසාජ් වලට.. එතැනදී එක්තරා මසාජ් එකකදි ඒ මසාජ් එක ඇතුලේ වැඩකරන තෙරපිවරියන් හැම දෙනෙක්ම සිටියේ අලංකාර සාරියකින් සැරසිලා.. ඇතැම් මසාජ් කරන තැන්වල තෙරපිවරියන්ට නියමිත ඇදුමක් තියෙනවා..නමුත් අර විදියෙේ සාරි නිළඇදුමක් මා දැක්කාමයි.

බෙහොම හැඩට සාරි ඇදුපු තෙරපිවරියන් හරියට සිරි ලංකන් ගුවන් සේවිකාවො පිරිසක් වාගේ..එතැනදි මසාජ් කිරිල්ල කෙසේ වෙතත් මසාජ් එකේ අවසාන ජවනිකාව නම් සාමාන්‍ය මසාජ් තැනකටත් වඩා වැඩියෙන් සාරිය කිසිම අවහිරයක් නොවන විදියට සියලු දේ ලබාදෙන්න ඒ සාරි ඇදපු කාන්තාවන් සමත් වුනා..

මට පෙනුන විදියට එතැන සර්විස් එක බොහොම හොද ඒ වගේම සාමාන්‍ය මසාජ් එකකට වඩා වැඩි සේවාවක් පාරිබෝගිකයාට ලැබෙන මසාජ් සේවිස් එකක්.. ඔවුන්ග‍ේ සාරි ඇදීම සහ සෙක්සි විදියට සාරි ඇදීම නම් කදිම වෙළද උපක්‍රමයක් කියලයි මට හිතුනෙ..

දැන් කෝච්චියෙ බස් එකේ පාරෙ තොටේ යද්දි ගෑනියෙක් සාරියක් ඇදලා හිරට තිසරුන් සහ පිටුපස අංගනය විදහා දක්වා ගෙන වනමින් යද්දි මට හිතට එන අදහසක් තමයි.. අඩේ මේත් අර මසා එකක සාරි අදින කෑල්ලක්ද දන් නෑනේ.. ‍කියන එක..

මේ ඇදුම සිල්වත්..මේක අසංවරයි.. කියන්න මිණුම් දඩු කාගෙ ගාවද තියෙන්නෙ.. කෙල්ලොන්ගේ සායෙ දිග මනින රූලර් එක කාගෙ ලගද තියෙන් ඕනි.. බුරියේ සිට පහලට ඇති බඩ කොටසේ විවරය මනින මිම්ම කාගෙ ලගද තියෙන්න ඕනි? මම කාලයක් විස්වාස කලා එහෙම සංවර විදියක් තියෙන්නට ඕනිය කියලා..ඒත් දැන්නම් හිතෙන්න ඒක අනවශ්‍ය බලපෑමක්.. පිරිමි අපිට සර්ට් එකක් නැතුව අපි කැමතිනං ටවුමෙ ඕනි තැනක යන්න එන්න හැකි නම්.. ජොකා පිටින් ඕනි වලක ඇලක දොලක බැහැල නාත හැකි නම්.. ගෑනු න්ට විතරක් ඇයි විසේසයක් කරන්නෙ.. ලෝකෙන් බාගයක්ම ඉන්නෙ ගෑනු නෙව.

ව්‍යාපාර කියන්නෙ ව්‍යාපාර..ඒවාගේ පාරිබෝගිකයා කැමති වන ආකාරයට ආයතනයේ පාරිබෝගික ඉලක්ක වලට හරියන විදියට අදින්න පලදින්න ඕනි..සමහර බැංකු වලින් කොටට අදින නිලඇදුම් කෙල්ලන්ට දීල තිබුනත් ඒ කොටට අදින ඒවත් උන් පුලුවන් හැම වෙලාවකම අදිනවා දික් කරගන්න හදනවා. හිර නම් වටපිටේ උන් කරදර කරනවාද කියලා සැකෙන් ඉන්න බවක් පේනවා. ඇදුම ගැලපෙන්නෙ නැතිනම් ගෙදර දාල එන්නෙ නැතුව වරකට එක බැගින් දවසට සිය වතාවක් විතර ඇදුම හදන එකනම් මට පේන්නම බැරි ගෑනු වැඩක්..

ව්‍යාපාරයකට ඒ වැඩකරන සේවකයින්ගේ ඇදුම යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිවෙන්න ඕනි..උදාහරණ විදියට පංසලක් ඉස්සරහ මල් විකුනන්න මම කෙල්ලො හත් අට දෙනෙක් දානවා නම් මල් ගන්න එන පිංවතුන් මල් ගන්න කැමතියි සිංහල බෞද්ධ ක්‍රමයට ගෑනු ලමයි හිටියොත්.ඒ නිසා මම ගෑනු ලමයිට ළමා සාරි මහගන්න සල්ලි දීම හෝ දිග ඇදුමක් ගවුම් වැනි පරණ තාලේ ඇදුමක් අදින්න නියම කරන එක මල් බිස්නස් එකට වැදගත් වෙනවා..

එහෙම නැතුව ගෑනු සමාජයේ හැසිරෙන අවස්ථාවලදි ඒ ගෑනුන්ට කිසිසේත් අදාල නැති හෝ සම්බන්ධ නැති අපිට ඒ ගෑනු ඇදිය යුතු ඇදුම ගැන උපදෙස් දෙන්න යන එක උචිතද ? මගේ අදහස එහෙම අනුන්ගේ රෙදි වල දිග පලල මනින පරණ වික්ටෝරියා ගේ කාලෙන් අපි ඉස්සරහට යන්න ඕන. මේ බොරු සදාචාර සෝබනේ නැති කරන්න අපිට බෑ.. මොකද මේක හොද මාකට් එකක්..ඒක නේ අර මසා එකේ තෙරපිවරියන්ට සාරිය දීල තියෙන්නෙ..

ඒත් ඉතිං මේ පරණ අදහස් කරේ තියං ගියා කියලා අපිට විසේසයෙන් ලබාගන්න පුලුවන් දේකුත් නැහැ.. අවුරුදු දෙදාස් පන්සීයක් ඉතිහාසෙ අපේ සිංහල ස්ත්‍රියගේ ඇදුම ආර්ය කාන්තාවගේ ඇදුම..ස්ස් ස් ස්ස් නුවර යුගේ කුලයෙන් පහල ගෑනුන්ට උඩට අදින්න තහනම්..සීගිරියේ කුමාරිකාවන්ගේ උඩ හෙලුවෙන්..

13 comments:

  1. හොඳ ලිපියක්, අදහස් ටිකක් කීවොත් මාවත් නිරුවත් වේවිද ?

    ReplyDelete
  2. සාරි ඇඳගෙන ඉන්න අක්කල හිටපු මසාජ් සෙන්ටර් එකකට ගොඩක් ඉස්සර ගියා
    අමිල කිව්ව හරි, සාරිය උස්සලා ලස්සනට අතපත ගාන්න දුන්න

    ReplyDelete
  3. මේක බොහොම පෞද්ගලික කාරණයක් මම හිතන්නේ. කාන්තා නිරුවතට අකමැති පිරිමියෙක් වේ නම් එක්කෝ ඔහු සමලිංගිකයෙක් එහෙම නැත්නම් යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නෙක් විය යුතුයි. නිරුවතටත් වඩා මම හිතන්නේ පිරිමින්ව වඩාත් පුබුදු කරවන්නේ කාන්තා අඩ නිරුවත.

    සුන්දර ශරීරයක් ඇති කාන්තාවන් තමන්ගේ ශරීරයේ ලස්සන ඇඳුම් වලින් උලුප්පා පෙන්වීම මම පෞද්ගලිකව දැකීමට ප්‍රියකරන දසුනක්. එතැනදී ඇඳුම සාරියද, කොට සායද යන්න වැදගත් නොවේ. එවන් මොහොතක එම ලස්සන විඳ මඳ වෙලාවකින් අමතක කරනවා හැරෙන්නට කෙසේ හෝ ඔවුන් සමග යහන්ගත වෙන අදහසක් ඇතිවෙන්නේ නෑ. එහෙම වෙන්නේ මම රහත් නිසා නොව අධ්‍යාපනයෙන් ලබා තිබෙන ශික්ෂණය නිසා විය යුතුයි.

    කාන්තාවන් ලස්සනට ඇඳිය යුතුයි. අවශ්‍ය තැන නිරුවත සහ අඩ නිරුවත පෙන්විය යුතුයි මොකද එහෙම නොවුනොත් මේක සමලිංගික ලෝකයක් වේවි. ඔන්න ඔහොමයි මට හිතෙන්නේ !

    ReplyDelete
  4. නිරුවතට වඩා දුහුල් ඇදුමකින් දකින එක ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මමත් සිරාවට කොල්ලක් කලිසම ගලවලා දාලා පුකයි තට්ටම් පෙන්න නැවිලා ඉන්නවා බලන්න හරිම ආසයි. ඒ් වගේ වෙලාවට කොල්ලන්ව තුරුලු කරගෙන මගේ ප්‍රාණවත් වෙලා තියෙන පුරුෂ ලිංගය කොල්ලන්ගේ තට්ටම් අස්සෙන් ගුද මාර්ය ඇතුලට යටටම බස්සලා කොල්ලව හිර කරලා අල්ලාගෙන ලවක් දෙවක් නැතුව ගුද රමණයෙහි යෙදිලා ශුක්‍ර තරලය කිප වතාවක් කොල්ලගේ ගුුුද මාර්ගය ඇතුලට යවලා කලවා දිගේ බේරෙනකල් ශුක්‍රවලින් කොල්ලව නාවන්න මට හරිම ආසයි. මට කෙල්ලෝ පේන්නනම බැරි නිසා තමයි මම ප්‍රතිවාදියා කියන මගේ බ්ලොග් ඒකෙන් කෙල්ලන්ට පහර ගහන්නේම. මගේ නම චමින්ද ප්‍රදීප් ද සිල්වා ගුණරත්න. මම තමයි පුංචි කුමාරිහාමි කියන කාන්තා නමින් බ්ලොග් ඒකක් කරන්නෙත්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. අවාසනාවට වගේ ලංකාවේ ඇත්ත ලියවෙන්නේ විකල්ප පත්තර කිහිපයකත්, බ්ලොග් අඩවි වලත් විතරයි. මේත් ඒ වගේ ලිපියක්. පැරණි යුගයේ අඩ නිරුවත සාමාන්‍ය දෙයක් වී තිබුණු ලංකාව, අද අරාබිකරයේ රටක් බවට පරිවර්තනය වී තියනවා. ළඟදීම බුර්කාව අපේ කාන්තාවන්ගේ ජාතික ඇඳුම වුවත් පුදුම විය යුතු නැහැ. ඉස්සර ගමක නාන ලිඳක මිනිස්සු ගැහැණු පිරිමි භේදයක් නැතිව එකම තැන නෑවා. අද, ගැහැණු හා පිරිමි අංශ වෙන්කර මැදින් උස් තාප්පයක් බැඳලා. සුද්දන් ගෙනා වික්ටෝරියානු වටිනාකම් අපි ජාතික සිරිත් කරගෙන සිටියදී, සුද්දන් ඒවා පසුකර ගව් ගානක් ගොහින්. අපේ පසුගාමීත්වය නැතිවන්නේ කවදාද?

    ReplyDelete
  6. ලිංගික ආසාව....කැත හිත..වල් කම මේ සියල්ල තියෙන්නෙ දකින එකාගෙ හිතේ...එහෙම වල් හිතක් නැත්තං ගෑනු බාගෙට ඇඳල නෙවේ හෙලුවෙන් ගියත් ඒකේ විශේෂත්වයක් නෑ...

    තාම වනාන්තරගත ගෝත්‍රික ජනපද වල ගෑනු ඉන්නෙ උඩට ඇඳුමක් නැතුව...එහෙම උන්නා කියල ඒක ලිංගික හිරිහැර වලට හේතුවක් වෙලා නෑ..මොකද උන්ට ඒක දැකලම ඒකේ අමුතුම විශේශත්වයක් නැති වෙලා තියෙන්නෙ....

    ඕක නොදන්න තම්බි හැත්ත ගෑනු බිල්ලො වගේ වහලා යවනවා...

    ReplyDelete
  7. /* පිරිමි අපිට සර්ට් එකක් නැතුව අපි කැමතිනං ටවුමෙ ඕනි තැනක යන්න එන්න හැකි නම්.. ජොකා පිටින් ඕනි වලක ඇලක දොලක බැහැල නාත හැකි නම්.. ගෑනු න්ට විතරක් ඇයි විසේසයක් කරන්නෙ.. ලෝකෙන් බාගයක්ම ඉන්නෙ ගෑනු නෙව. */

    ඒක තමයි කාන්තා පීඩනය!

    ReplyDelete
  8. මේ වික්ටෝරියානු සදාචාරය අැතුලේ තමයි අපි බැහැල ඉන්නේ ඒ උනාට ඒංගලන්තේ කෙල්ලෝ ඔන තරමි ඉන්නව nude beach වල බැහැල ගෙදර උන් එක්ක ගියාමත් උන් කිසි අවුලුක් නැතිව බිකිනිය ගහන් ඉන්නවා මම හිතන්නේ අපි තවම ඉන්නේ උන්ටත් වඩා අවුරැදු 200 කට විකර පස්සේ....... හැක හැකැ හැකැ

    ReplyDelete
  9. Kollupitiye orchid eka gena neda mey Amila kynne :D

    ReplyDelete
  10. පවිත්‍රා කල්පනීට දිව දාමු.

    ReplyDelete