Sunday, June 26, 2016

Sex Toys තහනම් ඇයි?

පොඩිලමයින්ට නම් නෙවෙයි මේක.. .

බණකතා වල තියෙන විදියට දෙවි දේවතාවුන් වහන්සේලාට එයාලගේ සොබාවය වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා බණ තියෙන අවස්ථාවලදි විහාරයේ එක කුඩා ඉඩක වුනත් දෙවිදේවතාගොල්ලා විසාල ප්‍රමාණයක් වැඩවාසය කරනවාලු. මනුස්සයා මැරුනාම අපි ඊලග භවයට යද්දි මේ භෞතික සරීරය නෙමෙයි වෙනත්  එකක් තමයි අපි අරං යන්නේ. ඒ අරං යන්නේ මොකද්ද කියලා ධර්මයේ සදහන් වෙලා තියෙනවා. ඔය මොක අරං ගියත් ඉන් පසු ආත්මේ දෙවියෝ වෙලා ඉපදුනාම කලිං මනුස්ස ලෝකේ කස්ටිය විදියමද දෙයියොත්? 

ඒ කිව්වේ අපි හිතමු ඔන්න කාංචනා කියන උපාසිකාමාතාවක් තරුණ වියේදිම මිය පරලොව යනවා. කාංචනා උපාසිකා මාතාව ඈත තියලාම ඕනි තැනක අදුනාගන්න පුලුවන් කම තියෙන්නේ කාංචනාටම උරුම වුනු විශාල ඩිකිය හෙවත් පුක නිසා. ඒ නිසා ටැංකි කාංචනා කියලාත් ඇතැම් කාලවල කාංචනාට ඇය සම්බන්ධ තැන්වලදි නමක් වැටුනා. දැන් කාංචනා හදිසියේම මොකක් හරි වෙලා මැරෙනවා. නේ.. එතකොට කාංචනා මෙලොවින් චුත වෙලා එලොවට යද්දි අර විසාල පුකත් කාංචනා එක්කම යනෝද නැත්තං ඒක යන්නේ නැද්ද. 

එහෙම භෞතිකව කිසිම වෙනසක් නැති යුනිට් වශයෙන් දෙවියෝ පවතිනවා නම් දෙයියෝ ඝන වස්තු විදියට කැට විදියට නැත්තං සීනි වගේ විදියට වුනත් පවතින්න පුලුවන්. එහම නැතුව මනුස්ස සරීරේ විදියටම දෙයියොත් පහල වෙනව නම්.. එතකොට පොඩි කේස් එකක් තියනවා ඉතිං. එතකොට දෙවියන් සහ දේවතාවියන් එකට පැක්වෙලා ඉද්දි පොඩි ප්‍රයිවට් බස් ස්වභාවයක් ඇතිවෙනවා. ඒකෙදි ප්‍රයිවට් බස් වගේ එක ෆ්ලැට් තලයක් නෑනෙව..අවකාසෙ දෙයියෝ ඕනි ඕනි විදියට ඉන්නවා..හරියට එල්ලපු බැලුන් වගේ..ඉතිං ඔහොම ඉන්නකොට කාංචනා දේවතාවිය වගේ විසාල පුකක් තියෙන දේවතාවියකගේ පුක බැතිබර දෙවියකුගේ මූනේ වදින්න පුලුවනි. ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ.. ප්‍රයිවෙට් බස් වල වගේ වලි යයිද? නැත්තං සාමදානෙන් සොරි කියලා සේප් වෙයිද? 

කොහොම වුනත් දිවිය අංගනාවන්ට අපිට වාගේ ඩේට් එන්නේ නෑ..ඒ හින්ද ඒ උදවිය කවදාවත් පෑඩ් ගන්නේ නෑ.කියල ගෑනු අය අතර අදහසක් තියෙනවා.. ඒකනං ඇත්ත වෙන්න ඇති. නැත්තං ඇඩ්වර්ටයිසින් යනවා දිවියලෝකෙත් පාවිච්චි කරන්නේ මේ ජාතියේ පෑඩ්..මේක ඇග ඇතුලේ තියෙන රීරි මාංසත් උරා ගන්නවා කියලා.. 

මං පහුගිය දවසක ඉන්ටනෙට් එකේ දැක්කා පිරිමි පාවිච්චි කරන සෙක්ස් ටෝයි එකක් අපි පිංතුරයකින්ම බලමු. හනී චිකේ වල් පිංතුරය්ක දාලා කියලා හිතන අය මේල් සැක්ස් ටොයිස් කියලා පිංතුර සර්ච් කරලා ම බලන්න. එක එක මොඩල් එකේ බඩු තියෙනවා. 

මෙන්න මේ වගේ ජාතියක් තමයි පිරිමි පාවිච්චි කරන ලිංගික සෙල්ලම් බාන්ඩ කියන්නේ. මගේ පිටරට ඉන්න මිතුරෙක් ඔයින් එකක් පාවිච්චි කරන්න අරං පොඩි අකරතැබ්බයක් කරගෙන තිබුනා. කොන්ඩම් එකක් දාල නේ ඕක පාවිච්චි කරන්නේ ඉතිං ඒක පාවිච්චි කරද්දි කොන්ඩම් එක අවුලක් වෙලා හෝ සෙටිං අවුල් ගිහින් අහ වල් අවයවයට යම් සීරීමක් ඇතිවෙල තිබුනා. ආසාවට ඊ බේ අලි එක්ස්පස් එකේ බල බල හිටිය මගේ ඒ ගැන අදහසත් ඒත් එක්කම යට ගියා. 

පහුගිය දවසේ මම ගෙන්නපු අලුත් පෝන් එක ඊ එම් එස් එකේ නවත්තගත්තා. ඊ එම් එස් කියන්නේ තැපැල් කන්තෝරුවේ අධිවේගි මේල් සේවයක්. ඉතිං නවත්තල අහක්වෙලා එතනදි පෙට්ටිය ගලෝල බලනවා මොකද්ද ඇතුලෙ තියෙන කෑල්ල කියලා. ඒ අය ගාව ස්කෑන් මැසින් එහෙම තියෙනවා නම් අපි ගලවන්න කලින්ම එයාල දන්නවා ඇති  ඇතුලෙ බඩු මොනාද කියලා. 

එතනදි ඒ පෙට්ටිය ඇරලා බලන වෙලාවට කිහිප දෙනෙක්ම ඒ කට එබෙනව..කන්තෝරුවෙ වැඩ කරන ඩෑල් තුන හතරක් සහ කස්ටම් ඔපිසරයා තමයි ඉතිං. හැබෑට අර සැක්ස් ටෝයිස් එක ගෙනල්ලා කන්තෝරුවෙ හිර උනානම්..? මල කෙලියයි. එහෙනං විලි ලැජ්ජාවයි ලීටර් එකක් විතර..දන්න කියන අය නොවුනත් ඉතිං අපේ අයගේ හැටි දන්නෝනෙ. 

මේ සැක්ස් ටෝයිස් විකිනීම කියන්නේ තහනම් දෙයක්. එහෙම සෙක්ස් ටෝයිස් විකුනලා පහුගිය කාලේ තැන් කීපයක් පොලීසියෙන් අල්ලගත්තා කියල මාධ්‍ය වල ිතබුනා..මට ඇත්තටම හීනෙන්වත් හිතාගන්න බෑ සෙක්ස් ටෝයිස් පාවිච්චියෙන් සමාජයට වෙන අවැඩ හෝ විපත මොකද්ද කියලා.. 

නීති දාන්නේ මොකක් හරි අවුලක් වෙන හෝ යම්කිසි බහුතර සමාජයට අහිතකර දේවල් නවත්වන්න නෙව. ඒත් මේ සෙක්ස් ටෝයි එකකින් වෙන හානිය.. මොන වගේ හානියක්ද හැබෑට වෙන්නේ.. ලිංගික අවයවය වගේ උනාට මේ රබර් හෝ ප්ලාස්ටික් බඩුවක්.. පණත් නෑ..මේක තනියම පාවිච්චි කරනෝ මිසක වෙන වැඩකට ගන්නත් බෑ.පිස්තෝලයකින් වගේ කෙනෙක්ට වෙඩි තියන්නත් බෑ..මත් වෙන්නත් බෑ..මානසික හානියකුත් නෑ.. 

ගේන්න තහනම් ප්‍රවාහනය තහනම් භාවිතය තහනම් ගොඩක් දේවල් අපේ සමාජයේ තියෙනවා.ඒ ගොඩක් දේවල් වලට අපිට බැලූබැල්මට පේනවා මේන්න මේ නිසා තමයි ඒව ගෙන්න දෙන් නැත්තේ..කියලා..උදාහරණ විදියට තුවක්කු ගේන්න හෝ ප්‍රවාහනය මෙහේ දැඩි නීති වලට යටත්..ඒක නිස අර ඇමරිකාවේ ලගදි වුනා වගේ ලොකු පිරිසකට එකවර එවන් අනතුරුක් වෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩුයි. මත් ද්‍රව්‍ය තහනම්..ඒ නිසා තරුණ ජීවිත අකාලයේ ස්නායු සහ මානසික ආබාද වලට ලක්වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා.. 

නමුත් සෙක්ස් ටෝයිස් තහනම් වීමෙන් මොකද්ද සමාජයක් විදියට අපිට ලැබෙන්නේ.. ගෑනු කෙනෙක් හෝ ගෑල්ලමයෙක් ඕ සැක්ස් ටෝයිස් පාවිච්චි  කරනවා කිව්වම අපිට ඇයි ඒක නිකං අවුල් විදියට හිතෙන්නේ.. අර කස්ටම් එකෙන් සහ තැපෑලෙන් පාර්සලය කඩනවිට ඒ පාර්සලය අයිතිකාරිය ගැහැනියක් වෙලා.. එතන තිබුනේ පිරිමි ලිංගය වගේ සෙක්ස් ටෝයි එකක් නම්.. එහෙනං මොකද වෙන්නේ.. සමහර විට ගොසිප් සයිට් වල නිවුස් වලටත් යාවි.. 

ඇත්තටම කාට හරි ඇයි මේ සෙක්ස් ටෝයිස් නීතිමය වසේන් වැරදි කියන එක සුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? විහිලුවට නෙමෙයි ඇත්තටමයි අහන්නේ.. 

( අහ්..අතුරු පස්නෙටත් උත්තර දෙන්නම්.. ඔව් මංගාව නැතිවුනත් මමත් ආසයි මේවගේ එක්කගෙනලා අත්හදාබැලීමක් විදියට කරල බලන්න.. ගෑනු නැතිනිසා හෝ මානසික බෙලහීනතාවය හෝ ලිංගික අසහනය හෝ විසාදය හෝ නොදන්නා හේතුවක් නිසා මම මේවට කැමති වෙනවා වෙන්නත් පුලුවන්..ඒ නැතත් අපි සෙල්ලම් බඩු වලින් සෙල්ලං කරද්දි ලොකුවට ගැඹුරට හිතන්න ඕනි නෑ..සෙල්ලම ගැන හිතුවාම ඇති නේ.. ) 

27 comments:

  1. /* කාංචනාටම උරුම වුනු විශාල ඩිකිය හෙවත් පුක නිසා. ඒ නිසා ටැංකි කාංචනා කියලාත් ඇතැම් කාලවල කාංචනාට ඇය සම්බන්ධ තැන්වලදි නමක් වැටුනා. */

    සුරංග ගේ කතාව අනුව කලවාන පැත්තේ කියන්ණේ ජම්බු කියා ය!
    http://yanhella.blogspot.com/2016/06/2.html

    ReplyDelete
  2. අනේ මේ අසම්මතයට ඕක වත් නොතේරෙන හැටියක්, ඕවා පාවිච්චිකරන්න අවසර දුන්නොතින් යසට හිටීවි, කොල්ලෝ කෙල්ලෝ ඕවට ඇබ්බැහිවුනාම සිංහල ජාතිය වඳ වෙනවා, පොඩි සාමනේරලාට පන්සලේ ඉල්ලුම අඩු වුනෝතින් ආගමටත් පැවැත්මක් නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ අසම්මතය නොවෙයිනේ.

      Delete
    2. ආගම කියන්නේ ඕක මනසින් පාලනේ කොරගන්න කියලානේ..අපි මනසින් පාලනේ නොකර රබර් බැලුන් මතට බලය මුදාහරිනවා.හරි ලේසියි නේ ඒක..

      Delete
  3. නුඹ නාඩන් අපිට පිස්සු...

    ReplyDelete
  4. අම්මෝ ඕවා පාවිච්චි කරන්න දුන්නොත් අපේ අවුරුදු දෙදහස් පන්සීයක් පරණ සිංහල සංස්කෘතියට මොකද වෙන්නේ? පුළුවන් නම් අපේ සංස්කෘතියේ අයිතිකාරයෝ අතුත් කපලා දායි, ඒවායින් නරක වැඩ කරනවයි කියලා. හැබැයි, එගොල්ලගේ අත් ඉතුරුකර ගෙන.

    ReplyDelete
    Replies
    1. රොබට් නොක්ස් ගේ කාලේ නම් මීට වඩා සණීපෙට අපි හිටියාලු..සුද්දගෙන් ඉගෙනගත්ත දේවල් සුද්දා අතාරිද්දි අත අරින්න බැරිකම තමයි ලොකුවටම තියෙන්නේ..

      Delete
  5. Tan skin Silicone Oral Sex Doll Ass Vagina Lifelike Real Love Male Toy for Men http://m.ebay.com/itm/Tan-skin-Silicone-Oral-Sex-Doll-Ass-Vagina-Lifelike-Real-Love-Male-Toy-for-Men-/162091653749?nav=SEARCH

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ස්කින් කලර් එක වෙනස් කරල ඉස්සරහට මිලදී ගන්න පුලුවන් වේවි. ටෑන් කලර් එකට ආස නැතුව ඇති කලු ජාතිකයෝ එහෙම.අපිනං ආසයි අපේ සම කහපාටයි නේ..

      Delete
  6. ane manda me nithi hadana ewwo nam, Mama inna rate nam kisima badawak ne owata

    ReplyDelete
    Replies
    1. ඔවු..මෙහෙත් ඇත්තටම ලොකු නීතියක් නැතුව ඇති. ඒත් ඕවා පුද්ගලික දේවල් විදියට මිනිස්සු බලන්නේ අමුතුම විදියකට.. හරියට ආයුද දිහා බලනවා වගේ පෙලක් අය ඕවා දකින්නේ..

      Delete
  7. පිස්සුද බං ඕව ගේන්න දුන්නොත් ලංකාවෙ ස්ත්‍රී දූෂන, ළමා අපචාර අඩුවෙනව හෝ නැතිවෙලාම යෑමේ අවධානමක් තියෙනව. එතකොට පත්තරවල ටීවී නිවුස්වල දාන්නෙ අහවල් කෙංගෙඩියද.

    ReplyDelete
    Replies
    1. දූසන නම් ‍අඩුවෙයිද නැතිවෙයිද දන් නැ..ඒත් මේකෙන් අඩුතරමේ ඇනල තුවාල කරන්නවත් බෑ නෙව..

      Delete
  8. පරිකල්පන ශක්තිය ඉහල නම් ඇස් දෙක පියාගත්තම අත විතරක් තිබුනත් ඇති.

    ReplyDelete
    Replies
    1. හැම උතුමන්ලාටම පරිකල්පනේ හොදට නෑනේ..මට නං ඇස් පියාගන්න ඕනත් නෑ.. ඒත් පරිකල්පනේ වුනත් හැමතිස්සෙම දාද්දි ඒකත් එපා වෙනෝ..එතකොට මෙයින් එකක් වැදගත් කමක් තියේවි..

      Delete
  9. සෙක්ස් ගැන නොකිය අර දෙයියන්ගෙ කතාව ගැන කියන්නම්කො.
    දෙයියන්ගෙ උත්පත්තිය සිද්ධවෙන්නෙ ලිංගික සංසර්ගයෙන් නෙමෙයි. කාංචනාට ඩිකියක් විතරක් නෙමෙයි අහවල් එකත් ඕනම නෑ. උකුල පලල් වෙන්නෙ ගර්භාෂය දරන්නනෙ. ගර්භාෂ මොකටද දෙයියන්ට.

    ඩිකිය ඇතුව හෝ නැතිව හෝ කාංචනා දිව්‍යලෝකෙ ගියා කියමු.කන්න බොන්න සෙල්ලම් කරන්න කිසිම දෙයක් බෑ. හිතනකොටම දිවබොජුන් පහලවුනත් වැඩක් නෑනෙ. කන්න බෑනෙ. කෑම වල මල්වල සුවද උර උර ඔහෙ ලැග්ග තැනම ඉන්නව. මහ දුකක්නෙ ඒක.

    ReplyDelete
    Replies
    1. දෙවියන් සැබැවින්ම මොන වගේද? මේ මනුස්ස අපි වගේ වෙන්න ඇහැකිද? මම හිතන්නේ එහෙම බෑ..එයාල ඉන්න විදිය ඉතිං දෙයියෝ වෙලාම තමයි බලන්න වෙන්නේ..ලෝකේ ආගම් රාසියක දෙයියෝ අදුන්නලා තියෙනවා...අපි මලාම අපේ ආගමේ දෙයියෙක් ම වෙයිද නැත්තං එ ආගම් වල විදිය‍ේ දෙය්යෙක් වෙයිද?

      Delete
  10. මං හිතන් හිටියෙ යක්කුන්ට වගේ දෙවින්ටත් පුකක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. හැබෑටම යක්කුන්ට පුකක් නෑලු නේද.කන ඔක්කොම දිරවනවලු . "පුක නැත්තං යකෙක් උඹත්" කියල කතාවක් තියෙන්නෙ...

      Delete
    2. දෙවියන්ට පුක දීපු කාලේ ගියා කියලා මාත් හිතුවා..එ්ත් ඉරිද පත්තරේ හෙම දෙවියන්ට කියලා වැඩ කරවගන්න කපුඋන්නැහ‍ේලා දාල තියෙන් දැන්වීම් දැක්කාම අඩෝ දෙයියෝ තාමත් පක්කිලි වැඩ කරනවා කියලා මතක් වෙනවා..

      Delete
  11. මේ උපකරණ මගින් අපේ ඉතිහාසයට, ආගමට(බුද්දාගමට තමයි බං ) හානිකර නිසා සංස්කුරුත ඈමති මේවා ගෙන්වීම තහනම් කර ඇතිබව බයියෙක් කිව්වා..

    ReplyDelete
  12. 'පහුගිය දවසේ මම ගෙන්නපු අලුත් පෝන් එක ඊ එම් එස් එකේ නවත්තගත්තා. ඊ එම් එස් කියන්නේ තැපැල් කන්තෝරුවේ අධිවේගි මේල් සේවයක්. ඉතිං නවත්තල අහක්වෙලා එතනදි පෙට්ටිය ගලෝල බලනවා මොකද්ද ඇතුලෙ තියෙන කෑල්ල කියලා. ඒ අය ගාව ස්කෑන් මැසින් එහෙම තියෙනවා නම් අපි ගලවන්න කලින්ම එයාල දන්නවා ඇති ඇතුලෙ බඩු මොනාද කියලා.

    එතනදි ඒ පෙට්ටිය ඇරලා බලන වෙලාවට කිහිප දෙනෙක්ම ඒ කට එබෙනව..කන්තෝරුවෙ වැඩ කරන ඩෑල් තුන හතරක් සහ කස්ටම් ඔපිසරයා තමයි ඉතිං. හැබෑට අර සැක්ස් ටෝයිස් එක ගෙනල්ලා කන්තෝරුවෙ හිර උනානම්..? මල කෙලියයි. එහෙනං විලි ලැජ්ජාවයි ලීටර් එකක් විතර..දන්න කියන අය නොවුනත් ඉතිං අපේ අයගේ හැටි දන්නෝනෙ. '

    දවසක් මං කොටුවේ තැපැල් කන්තෝරුවට ගියා මම ගෙන්නපු බඩු වගයක් ගන්න. ඒ වෙලේ මේ වගේ සීන් එකක් එතන උනා. කවුද කොල්ලෙක් ඉස්සරහ මිනිහ ගෙන්නපු පාර්සලේ කඩලා බැලුවා තැපැල් කන්තෝරුවේ උන්. ඊට පස්සේ එතන ලොක්කා අර කොල්ලට කිව්වා 'තමුසෙට ලෙඩක් තියෙනවා කියලා වෛදය සහතිකයක් ගෙනාවොත් මේක නිදහස් කරලා ගෙනියන්න දෙන්නං කියලා.'

    ReplyDelete
  13. ඉස්සර ඉස්කෝලේ යන සංදියෙ ෂොපිං කවර වලට මදක් රස්නෙ උණුවතුර පුරෝලා ඔවැනි උපකරණ නිශ්පාදනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ මේ මං එහෙමනං නෙමෙයි.

    ReplyDelete
  14. ලංකාවේ සෙක්ස් ටෝයිස් තහනම් කියලා දැනන් හිටියේ නෑ.
    මට හිතෙන්නේ අර සභ්‍යත්වේද මොකක්ද රෙද්ද අස්සේ හැම එකක්ම වහගන්න හදන හින්දා වෙන්න ඇති කියලා.
    මගේ යාළුවෙක් ලියලා තිබ්බා බ්ලොග් එකක එයාට හැබෑවටම වුන ඇබැද්දියක් ඔය වයිබ්‍රේටර් එකක්ද කොහෙද හින්දා. එයාගේ නැන්දම්මා ඒකෙන් ප්ලේ කරන්න අහපු හැටි... :P

    හික්ස්..

    ReplyDelete
  15. ඕවා විතරක් නෙමෙයි පුරුෂ ලින්ගය යෝනිය ඇතුලට දාලා කරන ලින්ගික ක්‍රියාව ඇර අනිත් සියලුම ලින්ගික ක්‍රියා තහනම්.සමලින්ගික සම්බන්දකම්, සත්තු එක්ක ලින්ගික සම්බන්දකම් පැවැත්වීම මෙන්ම ගුද රමණය, මුඛ සන්සර්ගය පවා අශ්ලීල ලින්ගික ක්‍රියා විදිහත ථමයි සැලකෙන්නෙ.
    මේවා ඔක්කොම බොහොම ඉස්සර ඇති කරපු ඔය ආගමික ලොක්කො සහ සුද්දො එකතුවෙලා පනවපු පෞරාණික නීති.මේවා වෙනස් කරන්ඩ කාටවත් උවමනාවක් නැහැ වගේම වෙනස් කරන්ඩ කවුරු හරි උත්සාහ කළොත් හාමුදුරුවරු සහ පුහු සුචරිතවාදියො රෙදි උස්සන් එනවා

    ReplyDelete
  16. මටත් ඒකක් ඔ්න

    ReplyDelete