Thursday, July 14, 2016

ලොක්කගෙ කලු තට්ටම

බැංකුවක වැඩ කල සේවකයින් දෙදෙනකු රාජකාරී අවස්ථාවේ ලිංගිකව හැසිරීම විදහා දැක්වෙන වීඩියෝවක් පසුගිය දවස්වල ලාංකික සයිබර් අවකාශය තුල කතා බහ ඇති කලා.. පෝන් ක්ලිප් නොහොත් අශ්ශීල වීඩියෝවක් අතින් ගතහොත් එය එතරම්ම හොද එකක් නෙමෙයි..පුරුෂයාගේ පුකත් ස්ත්‍රියගේ පහත් වූ කලිසමත් පුරුෂ ලිංගයත් චලනයත් පමණයි තිබුනේ.

නමුත් ආසියාතික හොරෙන් බැලීමේ උවමනාව ඇති අය සඳහා නම් එය මනාව ගැලපෙන එකක්..අවටින් කන්තෝරුවේ අනික් අයගේ සද්ද බද්ද ඇසෙද්දී...නියම කන්තෝරුවක ඇති සියලු බඩු බාහිරාදිය පෙනෙන්ට තිබියදී..ඇඳුම් බාගෙට ගලවාගෙන සැකෙන් බියවෙමින්.. නමුත් උපරිම සතුට ලැබෙන ආකාරයට ගැස්සීමද අවම කරගනිමින්..කොටින්ම කාමරයේ ඇතුල දෙස පිට සිදුරකින් බලන අයෙකුට දැනෙන සම්පූර්ණ හැඟීමම ජනනය කරන හොද වීඩියෝ කොලිටියක් ඇති ක්ලිප් එකක්.. ඒකෙන් හොරෙන් බැලීමේ උවමනාව ඇති අයට එය හොදම අවස්ථාවක් උදා වුනා..

මෙය අපි තිගැස්සීමකට ලක් කරපු අවස්ථාවක්..අපි කීවේ හැමෝම..

සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලික වීඩියෝවක් අන්තර්ජාලයට අවසරයකින් තොරව නිකුත් කිරීම වැරදියි. දෙදෙනාම කැමති වුවත් බැංකුවේද අනුමැතියක් අවශ්‍ය වෙනවා මේ වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හැරීමේදී..ඒ වගේ ඇත්තටම මේ ක්ලිප් එක ‍අන්තර්ජාලයට මුදා හැරපු අය පොලිසියෙන් හොයලා අත් අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි. අසභ්‍ය වේවා අසභ්‍ය නොවේවා අවසර නොමැතිව පුද්ගලික ගොනු පොදු ස්ථාන වල පලකරන්න වල් බූරු නිදහසක් කාටවත් තියෙන්නට බැහැ.. ඇතැම්විට අපේ රූපවාහිනී නාලිකා විසින් අනුන්ගේ වැරදි හොයන්නට මෙවැනි ගොබ්බ වැඩ නිතර දෙවේලේ කලත් ඒක වැරදියි..පොලිස්සිය වැරදි කරනවා..අල්ලන්නට කැමර් පෝන් මානගෙන ජරාව දීල ඉන් පස්සේ ෆේස්බුක් දාන එකත් වැරදියි..

කොටින්ම කෙනෙක්ව පටිගත කරන්න හෝ ඡායාරූප ගත කරන්න අවසර ගැනිය යුතු දෙයක්.. එය කෙසේවත් සාමාන්‍යකරණය නොවිය යුතු දෙයක්..

ස්ත්‍රීවාදීන් පිරිසක් පෙනීසිටින්නේම මෙම සිද්ධියේදී ස්ත්‍රිය පත්වුන අපහසුතාවය ගැන. එවැනි ඔවුන් සිතන්නේ පුරුෂයාට වඩා කාන්තාව බොහෝ බොහෝ අපහසුතාවයට පත් වෙන නිසා ඇයට විශේෂයෙන් සැලකිය යුතුය කියලා වෙන්න ඕනි. විසේසයෙන් සැලකීමටත් විසේස සැලකීම් ලබාගැනීමටත් අපේ රටේ බොහෝම දෙනා ආසයි.. නමුත් එය කැමැත්තක් මිස රටේ මතය හෝ නීතිය වෙන්න හොද නෑ.. දෙදෙනෙක් එක් වෙලා කරන රාජකාරියක් තමයි ලිංගික රාජකාරිය. එතනදී ස්ත්‍රිය යට හිටිය පලියට ඇය අහිංසකයි කියල ඇයව බේරගන්න හදන එක වැරදියි. අපි සත්‍ය දන්නේ නෑ.. දෙදෙනාම බැලූ බැල්මටම වැරදියි.. පිරිමියාගෙන් කිසිදු අයුතු බලපෑමක් පෙනෙන්ට නෑ..පේන විදියට ඇය හොදින්ම දන්නවා ඇය රූපගත වෙන බව.

දියුනු රටවල බල්ලන්ට පවා පාසැල් තිබෙනවා.ඔවුන් පාසැලට ගොස් නිවැරදි බලු ජීවිතයක් ගත කරන්නේ කෝමද කියලා පාසැලෙන් ඉගෙන ගෙන ශික්ෂාකාමී වෙනවා..එයින් මනත බල්ලා වැරදි කරනවා නම් ඒවා වලක්වන්නත් එයාල ලග ක්‍රම ඇති. ලංකාවේ බල්ලො ඉස්කෝලෙ යන්නේ නෑ.. එයාල හිතුන වෙලාවක බුරල හිතුන තැනක ජරා කරලා..හිතුනු තැනක තියෙන ඕනිම දේකට හොම්බ දානවා..

මිනිස්සුත් ඉස්කෝලෙ යවලා නීති රීති කියල දුන්නත් පිස්සු කෙලිනවා..එතකොට දඩුවම් කරන්නට ඕනි.. ඇත්තටම අනුන්ගේ ෆෝන් වල තියෙන ‍ඒවා  ලබාගන්න ඒවා තව කාටහරි දෙන්න අයිතියක් ෆෝන් රෙපයාර් කරන කොල්ලට නෑ.. එහෙම කලොත් අල්ලගන්න ක්‍රමයක් තියෙන්නට ඕනි.. අල්ලගෙන මතක හිටින්න දඩුවම් කරන්න ක්‍රමයකුත් තියෙන්නට ඕනි..

මේවා අකමැත්තෙන් රූගත කරන ඒවද? ඒ කට්ටිය අකමැත්තෙන් අන්තර්ජාලෙට දාන ඒවද? කවුද දන්නේ.. මෑත කාලිනව ඇතැම් අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක දැකගැනීමේ සතුට වෙනුවෙන් ලිංගිකව හැසිරුන ජෝඩු ගැන පවා වාර්ථා වුනා. එවන් අවස්ථාවකදී මුලින් එයාල කැමති වෙලා.. පස්සෙ බබාල විදියට කතා කරන වෙලාවලුත් තියෙනවා..

උඩ සිට පහලට අපිට තාම මැජික්.. සෙක්ස් කියන්නෙ මටත් මැජික්.. ගොඩක් අයට මැජික්.. ඒ නිසා තමයි කාර්යාලයේ සෙක්ස් කරපු එක මෙච්චර හිට් වෙන්නේ..ඒ නිසා තමයි මේ තරං අපි මේක කතා කරන්නේ..

11 comments:

  1. Replies
    1. ඔයා හැම සයිට් එකටම ගිහින් //ඇත්ත ඇත්තම// කියලා ටයිප් කරලා එනවා. මතක තියාගන්න ඇත්තට හුඟක් නෑ

      Delete
  2. Replies
    1. මේ කියන්නේ කකා කඩවත නේෂන්ට්‍රස්ට් බැංකුවේ වැඩ කරපු බැංකු නිලධාරීයෙක් සහ නිලධාරීනියක් (වයස 27 සහ 23) ඒ බැංකුව ඇතුලෙම, රාජකාරි වෙලාව තුලම කිහිප වතාවක් ලිංගිකව එකතු වෙලා ,ඒ අවස්ථාවේ ඔවුන් රූපගත කෙරු වීඩියෝ දර්ශන ගැනනේ. ඒ වීඩියෝ අන්තර්ජාලයට එකතු වෙලා කොහෙන් හරි. ලංකාවේ පත්තර වලත් වටින් ගොඩින් සීන් එක ගැන තිබුනා.

      සමහරු කියනවා මේ දෙන්නා පෙම්වතුන් කියලා. සමහරු කියනවා ලාබාල බැංකු නිලධාරීනියගෙන් ලිංගික අල්ලස් ගන්නවා කියලා එහි සිටින නිලධාරීයා.

      Delete
    2. The news is explained in this video;

      https://www.youtube.com/watch?v=8nQbVWXd7jg

      Delete
  3. හොල්මන්ද පොල්කොළ කිව්වලු.. බිජ්ජ උගේ නම් ,අහවල් එක ඇගේ නම් උන් දෙන්න ඒ දෙකෙන් මොනවා කරගත්තම අපිට මොකෝ... ආයතනයට ඕකෙන් අවනම්බුවක් උනා නම් උන් එකට විරුද්ධව පියවර ගනියි. ඔය වගේ දෙයක් අවසරයක් නැතිව ජාලෙට දැම්ම එකට උනුත් හිරේ අරින්න ඕන. "අම්මේ මෙහෙමත් මෙව්ව වෙනවනෙ" කියල ඒක බලපු උන් පුදුම උනා නම් එකත් කමක් නෑ.. හැබැයි ඉතිං හරිම අස්සීලයි, හරි කැතයි, හරි වල කියල ඕකට මැරෙන්න හදන්නෙ රෙද්දෙ තුත්තිරි තියන එවුං..මොකෝ ඔය වැඩේ කවුරුත් නොකරන වැඩක් යැයි..

    ReplyDelete
    Replies
    1. පල යන්න වඳ පොන්නයා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ උනාට පඩන්ගුවේ සජ්ජා තුමා, ඔබ තුමා කිව්වා වගේ 'බිජ්ජ උගේ නම් ,අහවල් එක ඇගේ නම් උන් දෙන්න ඒ දෙකෙන් මොනවා කරගත්තම අපිට මොකෝ.". නමුත් බරපතල කේස් එක පුකනේ, ඒකයි මේක මෙච්චර සීරියස්. ඕවා රෙකෝඩ් කළාම මකන්නත් බැහැනේ. මැකුවොත් හිරේනේ .

      Delete
  4. yakoo unata kranna hondayi apita balannayi naraka... ane palan ban yanna.

    ReplyDelete
  5. GANIYEKUI MINIHEKUI THAMANGE KEMETHTHEN KARANA EEWALA HORA ALLANNA NAN OONA THARAN PORAWAL INNAWA EETH AHINSAKA MAL WAGEE PODI DARUWANWA DUSHANAYA KARALA MARANAKAN HOYALA BALANNA EKEKWATH NEE . GON ATHAL

    ReplyDelete