Thursday, September 15, 2016

“ගෑණි ලමයට ගහයිද” භීතිකාව


මම ඉන්න බෝඩිමේ අහල පහල ළමුන් සිටින පවුල් තියෙනවා. ඇතැම් විට කටහඩින් ඇහෙන පරිදි ඔවුන් කුඩා දරුවන්..කුඩා දරුවන් ඉතාම සෙනෙහසින් කුඩාකල වූ කෙලිලොල් බවින් ‍ඔවුන්ගේ දෙමාපියන් අමතනවා..නමුත් ඒ දෙමාපියන් ගෙන් ගැහැනිය යක්සනියක් වගේ.. ඇය වැනි අයෙකුට අම්මා කෙනෙක්ය කියන්නත් මොකද්ද වගේ..වරෙක මට ඇසෙනවා.. දීපා..තෝ අද නාන දවස නේ..තෝ නෑවෙ නැතුව නට නට හිටපං..හවස් වෙලා නාන්න හෙම්බරිසාව හදාගන්න..තොපිත් මටම වද දෙන්න හැදිලා.”

ආදී ලෙස දෙබස්. මෙය ග්‍රාම්‍ය ව්‍යවහාරයේ පවතින තෝ කියන සාමාන්‍ය ආමන්ත්‍රණය නෙමෙයි. තරහින් පුපුරමින් සිය සිඟිති දියණියට අමතන අම්මා කෙනෙක්.. මේක මට දුර්ලභ අත්දැකීමක් නෙමෙයි..සමහර අම්මලා දරුවන්ව මරාගෙන කන්නේ නැති ටික විතරයි.. දෙන්න පුලුවන් සෑම දඩුවමක්ම දෙනවා. මම මහරගම දිහා බෝඩිං වෙලා ඉද්දි ඒ ගෙදර නිවාඩු දවසක ඇහෙනවා පොඩි එකා කාමරයකට දාල ලොක් කරලා..අනේ පුංචී මාව එලියට දාන්ඩෝ කියල පොඩි එකා බෙරිහන් දෙනවා..ඒත් අර පට්ට ගෑනි ඇහුන් නැතුව ඉන්නවා.. මට හරි පුදුමයි.. ඒත් ඒක එහෙම වුනා.. ඒ දරුවාගේ මව්පියන් රාජකාරි වැඩකට හෝ වෙන දේකට ගිහින් ලගම ඥාතියෙක් තමයි ඒ කුඩා දරුවා බලාකියා ගන්නේ..

ඉතිං මේවා මට පුද්ගලිකව හරිම වේදනා ගෙන දෙන දේවල්.. දරුවන් නොලැබිය යුතු අයට දරුවන් ලැබෙනවා.. දරුවන් බලාගන්න බැරි ආදරය කරුණාව සෙනෙහස ගෑවිලාවත් නැති වේස අම්මන්ඩිලාට පැටවු හම්බෙනවා වගේ දරුවො ලැබෙනවා. ඉන් පස්සේ උන් උන්ගේ ලොකුකම් බැරිකම් ඉරිසියාකම් කපටිකම් ඔක්කෝම වද වේදනා බේර වැවට දාන කුනු වගේ අර දරුවා පිටින් යනවා..

මේ ලගදි නිදහස් චතුරෂ්‍රය ගාව කිට්ටුව බංකුවකට වෙලා මම එතනින් දුවන ගෑනුන්ගෙ පුකවල් සහ ඉදිරිපස වැනෙමින් යන ජමනාරං බල බල හිටියා..එතැනට පැමිණියා දරුවකු සමග අගනා දේහයක් සහිත පියකරු මවක් සහ කුඩා පුතෙක්..ඉතිං වටයක් ව්‍යායාම කරගෙන එද්දි අම්මා ෆෝන් එකේ බර කතාවක..මොන්ටිසෝරි එක වසරෙ වයසේ පොඩි එකා පොඩි අඩුම කුඩුම මල්ලක් බැරි අමාරුවෙන් උස්සගෙන යනවා අම්මගේ පස්සෙන්..අම්ම ව්‍යායාම කරන වේගෙට පොඩි එකාට යාගන්න බෑ.ඒ මදිවට ඌට මල්ලකුත් දීල ටිකක් බර එකක්.. අම්මට පොඩි එකා කියනව ඒක බර වැඩියි කියලා. ඒත් අම්ම නෙවෙයි තඹේකට ගනන් ගන්නේ.. මොකෙක් හරි වල් කොට්ටෝරුවෙක් එක්ක චැට් එකක් වෙන්න ඇති ස්මාට් ෆෝන් එකේ.. මට හිතුනේ එහෙමයි.

මට මගුල් තුලා හොයලා මනාලියො බලන්න ගියාමත් මට හිතෙන එක දෙයක් තමයි මේ ගෑනි ලමයිට ගහනවද දන්නේ නෑ කියන එක. සමහර අය කියන විදියට ගෑනුත් වෙනස් කරන්න පුලුවන් ජාතියක්. හැබැයි මට අනුව නම් මම දැකපු සීයට 93ක් වගේ තැන්වලදි වෙන්නේ ගෑනි ගහන පදේට මිනිහ නටනවා..නටන ගමන් කියනවා මම ගෑනි කියන දේ අහන් නැ කියලා.. කොයි තරං බයිල කිව්වත් මහින්දද රනිල්ද‍හොද? ඔබාමද හිලරිද බලේට ගේන්නේ..ඉන්දියාව ද චීනෙද ලංකාව අල්ලගන්නේ වගේ ලොකු පස්න විසදන්න පිරිමියාට ලැුබනත්..මොනවද උයන්නේ..මොනවද කන්නේ.,අපි කොහේද යන්නේ, කොහොමද විවේකේ ගත වෙන්නේ, කොහොමද අපි අලුත් ගේ හදන්නේ වගේ විශාල පරාසයක පුද්ගලික ජීවිතේ පස්න වලට උත්තර හොයන්නේ ගෑනි.. මිනිහ කරන්නේ එයාත් ඒකට කැමතී කියල පස්සේ කැමති වගේ පෙන්වන එක විතරයි..

ඉතිං මේ ගෑනෝත්තම (පුරැසෝත්තම එකේ ගෑනු එක) සමාජේ ගෑනියෙක් ගත්ත ට පස්සේ ගෑනිව හදාගන්න පුලුවන් කියල හිතන එක ඇවිල්ල හොද විහිලුවක්. ඒත් දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක දරුවාට දස වද දිදී කෝ උඹ ඔය සෙල්ලං කරන්නේ ශිෂ්‍යත්ව පස්න ටික කලාද? මං තොට කී ගමනක් කියල තියෙද උන් එක්ක සෙල්ලමට යන්න එපා කියල.. ? වගේ හරක්ට බල්ලොන්ට කතා කරන්න වගේ මහ නරුම විදියට දරුවන්ට කතා කරන ‍ගෑනියෙක් සෙට් වුනොත්..අනේ ගෑනිගේ අහවල් එකත් එක්ක පියයුරු ප්‍රමාණයේ රත්තරන් කුට්ටි දෙකක් දෑවැද්දට ලැබුනත් මට නං ඒ වගේ ගෑනියෙක් එපා..

14 comments:

  1. මහත්තයා කොලු කාරයෙක්ද?

    ReplyDelete
  2. මගේ යාලුවෙක් ගෑණුන්ගෙ පුකවල් බලල දියවැඩියාව හැදිල මළා.

    ReplyDelete
    Replies
    1. උඹේ යාළුවො ඔක්කොම ටික මැරිලනෙ බං. හොඳ වෙලාවට මම උඹේ යාලුවෙක් නෙවෙයි.

      Delete
  3. උබට ලොකු ඇරියස් එකක් තියෙනව වගේ සමාජය එක්ක.

    ReplyDelete
    Replies
    1. උඹට අවුල් ගියේ උඹේ ගෑනි ලමයින්ට ගහනව නේද...

      Delete
  4. මේ කාන්තාවන් තමාට නරක ආකාරයට සලකන තමන් ගේ කසාද මිනිසුන් සමග ඇති වෛරය ඔවුන්ට දාව උපන් දරුවන්ගෙන් මේ ආකාරයට පිරිමසා ගන්නවා විය හැකියි.

    ReplyDelete
    Replies
    1. රසික කියන කාරනය එකම හේතුවම නොවුනත්, මේ ඉතාමත් ආසන්න හේතුවක් කියලා, මම දන්න ඔය වගේ අයගෙන් මට පෙනිලා තියෙනවා. මිනිහා දාන පාට්වලට තරහ පිටවෙන්නේ දරුවන්ගෙන්. මට ඇහිලා තියෙනවා එක පොඩි පුතෙක් තාත්තාට කියනවා...තාත්තේ අම්මත් එක්ක රණ්ඩුවෙන්න එපා..පහුවදාට මට තමයි අම්මාගෙන් බැණුම් අහන්න වෙන්නේ කියලා.

      Delete
  5. Rasika could be correct, but mostly it's stress and mental illness. Still this can't be the majority of mothers, most of us had kind but strict mothers who had the instinct to bring up good children.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ගැහැණුන් සිතන්නේ විවාහයෙන් පසු මිනිසුන්ව වෙනස් කරගත හැකි වේය කියාය. එහෙත් පිරිමින් එසේ වෙනස් නොවන ජාතියකි. මිනිසුන් සිතන්නේ ගැහැණුන් විවාහයට පසු වෙනස් නොවීසිටිනු ඇත කියාය. එහෙත් බොහෝ ගැහැණුන් විවාහයට පෙර පෙන්වන චරිතය මවාපෑමක් වන අතර ඔවුන් විවාහයෙන් පසු වෙනස්වේ. එහෙම නැත්නම් ඔවුන්ගේ නියම චරිතය පෙනෙන්නේ විවාහයෙන් පසුවය. විවාහයට පෙර living together වැනි ක්‍රම අද ක්‍රම ක්‍රමයෙන් ආසියාතික රටවලද ප්‍රචලිත වෙමින් යාම ඒ අතින් හොඳ දෙයකි.

    ReplyDelete
  8. උඹ බදින්ඩ එපා බං

    ReplyDelete
  9. හැම ගහනිම එහෙම නැහැ. හැම පිරිමියාමත් එහෙම නැහැ. ඒක නිසා කතා කරන්න පුළුවන් ගනියෙක්ව බඳින්න ඕනෙම නම්. නැත්නම් බඳින්නේ නැතිව ලිවින්ග් ටුගෙදර් ඉන්න කාලයක්. එතකොට තේරෙයිනේ කොයි වගේද කියල.

    ReplyDelete
  10. ළමුන්ට පහර දීම සමණලයන්ට තඩි බෑමක් වගේ

    ReplyDelete