Saturday, December 24, 2016

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ
මගේ හදගාව බැඳි සෙනේ ලියලා තිබේ
කැබලි වූවත් එසේ රතු හද ඉරෙන සේ
ඔය සුදුමූන දැක බැඳුනු සිත මා අතේ...
අප්සාරාවී සිහින දේවී
පන්තියේ ඉස්සරහ පේලියට වී
මං තැවේවී සුසුම් දෙවී
අවසාන පේලියේ මුල්ලකට වී..
මීහරක මැටි මෝල ලෙස දෙස් ලැබී
හිත දුක්වී තැවී ඉන්නා විට රැඳී
දක්ශ පැසසුම් ලැබූ ඉදිරි පෙල සිසුවියේ
ඔබට ලැබෙනාවු හරි වලට මා පෙම්බඳී..
සංගීත නද පාන ලොරි බාගේ නැගලා
සීනි කුරුල්ලන් අරං
ඔබ අතදාන කම් ඈත සිට බලාන ඉදලා
මං හීන දැක්කා ඉතිං..

3 comments:

  1. මෙදා පොටේ හැමෝටම නත්තල්. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු වසර පුරා...

    (1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) රසිකලොජි-කාකා
    (D) මතුගම අජිත් පී ජයසිංහ

    (2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
    (A) හැලපයා
    (B) රාජ්
    (C) මාතලන්
    (D) හිස් අහස

    (3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
    (A) ජෙනරාල් විචාරක මැතිතුමාගේ බ්ලොගය
    (B) අන්සතු දිනපොත බ්ලොගය
    (C) රාජ්ගේ බ්ලොගය
    (D) හැලපකඩේ බ්ලොගය

    (4) පොන්නයෙක් නොවන්නේ
    (A) රාජ්
    (B) රසිකලොජි-කකා
    (C) ඉකොනොමැට්ටා
    (D) කල්‍යාන මිත්‍ර

    (5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
    (A) රාජ්
    (B) හැලප
    (C) රසිකලොජි-කකා
    (D) මාතලන්

    (6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
    (A) සාරස
    (B) අන්සතු දිනපොත-අමිල
    (C) රසිකලොජි-කකා
    (D) හැලපයා

    (7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) අටම්පහුර
    (D) හැලපයා

    (8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) රසිකලොජි-කකා
    (C) හැලපයා
    (D) අන්සතු දිනපොත-අමිල

    (9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) සාරස
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා

    (10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) හැලපයා
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) අන්සතු දිනපොත-අමිල

    ඔබේ පිළිතරු දැන්ම එවන්න. අවුරුද්දක් පුරා වටිනා පටි ජොක්කු දිනා ගණන වරම්.

    ReplyDelete
  2. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
  3. අලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.

    (A) කොළඹ ගමරාල
    (B) රසිකලොජි
    (C) මාරයා
    (D) කොලොම්පුරේ

    2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.

    (A) හැලපයා
    (B) හිස් අහස
    (C) ජෙනරාල් විචාරක
    (D) ඉකොනෝමැට්ටා

    3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.

    (A) තට්ට මංජුවා
    (B) තට්ට රසිකලොජි
    (C) තට්ට කොළඹ ගමයා
    (D) තට්ට පුංචි සාදු

    4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.

    (A) හැලපයා
    (B) කොලොම්පුරේ
    (C) අන්සතු දිනපොත
    (D) ගූතලන්

    5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.

    (A) තට්ට කොළඹ ගමයා
    (B) පුංචි සාදු
    (C) තට්ට පැරා
    (D) මාරයා

    6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.

    (A) අගලවත්තේ පී ජයසිංහ
    (B) ලංඩනයේ ඩී කීර්ති
    (C) අම්පාරේ ඊ සඳරු
    (D) කඩවත ටී මංජු

    7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය

    (A) ලෝටස් අජිත්
    (B) ගූතලන්
    (C) හැලපයා
    (D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි

    8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.

    (A) කොලොම්පුරේ නාවිකයා
    (B) කල්‍යාන මිත්‍ර නාවුකයා
    (C) හිරකරුවා බ්ලොග් අඩවිය
    (D) දේශකයා

    10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.

    (A) ඔබා මාමා
    (B) රසිකලොජි
    (C) ආටියා
    (D) තට්ටයා

    මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.

    ReplyDelete