Saturday, December 24, 2016

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ
මගේ හදගාව බැඳි සෙනේ ලියලා තිබේ
කැබලි වූවත් එසේ රතු හද ඉරෙන සේ
ඔය සුදුමූන දැක බැඳුනු සිත මා අතේ...
අප්සාරාවී සිහින දේවී
පන්තියේ ඉස්සරහ පේලියට වී
මං තැවේවී සුසුම් දෙවී
අවසාන පේලියේ මුල්ලකට වී..
මීහරක මැටි මෝල ලෙස දෙස් ලැබී
හිත දුක්වී තැවී ඉන්නා විට රැඳී
දක්ශ පැසසුම් ලැබූ ඉදිරි පෙල සිසුවියේ
ඔබට ලැබෙනාවු හරි වලට මා පෙම්බඳී..
සංගීත නද පාන ලොරි බාගේ නැගලා
සීනි කුරුල්ලන් අරං
ඔබ අතදාන කම් ඈත සිට බලාන ඉදලා
මං හීන දැක්කා ඉතිං..

2 comments:

  1. මෙදා පොටේ හැමෝටම නත්තල්. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු වසර පුරා...

    (1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) රසිකලොජි-කාකා
    (D) මතුගම අජිත් පී ජයසිංහ

    (2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
    (A) හැලපයා
    (B) රාජ්
    (C) මාතලන්
    (D) හිස් අහස

    (3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
    (A) ජෙනරාල් විචාරක මැතිතුමාගේ බ්ලොගය
    (B) අන්සතු දිනපොත බ්ලොගය
    (C) රාජ්ගේ බ්ලොගය
    (D) හැලපකඩේ බ්ලොගය

    (4) පොන්නයෙක් නොවන්නේ
    (A) රාජ්
    (B) රසිකලොජි-කකා
    (C) ඉකොනොමැට්ටා
    (D) කල්‍යාන මිත්‍ර

    (5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
    (A) රාජ්
    (B) හැලප
    (C) රසිකලොජි-කකා
    (D) මාතලන්

    (6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
    (A) සාරස
    (B) අන්සතු දිනපොත-අමිල
    (C) රසිකලොජි-කකා
    (D) හැලපයා

    (7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) අටම්පහුර
    (D) හැලපයා

    (8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) රසිකලොජි-කකා
    (C) හැලපයා
    (D) අන්සතු දිනපොත-අමිල

    (9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) සාරස
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා

    (10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) හැලපයා
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) අන්සතු දිනපොත-අමිල

    ඔබේ පිළිතරු දැන්ම එවන්න. අවුරුද්දක් පුරා වටිනා පටි ජොක්කු දිනා ගණන වරම්.

    ReplyDelete
  2. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete