Posts

Showing posts from February, 2016

ආහ් !! ලිංග ණය 1

Image
ඔය මගුල මොකට ආයි බලනවද කලි ගියපු ටික මනේ ආයි යන්නෙ.. වෙන වැඩක් නැතුවද මන්දන් නැහැ.. දම්මි තමුනගේ වෙඩින් වීඩියෝව නැවත බලන නෑනන්ඩියට බැන වදියි.

නෑනන්ඩියද සිය අයියාටත් අක්කාටත් මේ වීඩියෝව දිරවන්නේ නැති බවක් දනී..එහෙත් ඇය එහි ඇති දේ නැවත බැලීමට ආසා කරයි..

ඇයට මේ ජෝඩුව විශාල වියදමක් දරා ගත් මගුල් ගෙදර සහ ඒ වීඩියෝ පොටෝ වලට එතරම් මනාපයක් දැන් නැත. දම්මි සුගත් වෙඩින් එක ගන්නට කලක් තිස්සේ පෙරුම් පුරමින් සැලසුම් කර මහ ඉහලින් ගන්නට යෙදුනත් වෙඩින් එකේ කිසිදු මතක සටහනක් ගැන දැන් සදහන් කරනවාට දම්මි සහ සුගත් දෙදෙනාම අකමැතිය. ඒ කුමක් නිසාදයි ඔවුන්ගේ යාලු මිත්‍රාදීහු වත් නෑදෑ හිතවතුන් වත් නොදනිති.

සුගත්ටද දම්මිටද වෙන මගුල් ගෙවල් වල මෙන් බොහෝ ප්‍රමාදයක් නැතුව වීඩියෝ අතට ලැබුනේය. පොටෝ ඇල්බම්ද කලට වේලාවට ලැබුනි. නමුත් අවාසනාවකට දෙදෙනාම ඒ වා ගැනවත් කෙනෙකු ඒ මගුල් ගෙදර ගැන කතා කරනවාටවත් කැමති නැත.
අරවින්ද මහත්තයා..අරවින්ද මහත්තයා අල්විස් පරම්පරාවේ වර්ථමාන පුරුකයි. ගමේ කොහු පැක්ටරියෙන් පිටරට පටවන්නට විවිධ බඩු සහ ලනු ආදියත් තවත් පිරිසුදු කරන බුරුසු ආදිය නිපදවීමත් අරවින්ද මහත්තයාගේ පැක්ටරියේ සිද්ද වෙයි. නිතර 300ක…

පෝලිම

Image
පෝලිමක් දානවා කියන්නෙ තරමක කුනු රසයක් තියෙන වචනයක්. පතල් කන්ඩායම් දෙකක් ගෑනියෙකුට පෝලිමක් දාන්න ගිහින් ගෑනි මැරිල මගදි.. මතක විදියට කුරුවිට දිහා... කාන්ඩ දෙකේ මිනිස්සු 12ක් ඉදලා.. එක මිනිහෙක් ඒ ගෑනිට රුපියල් හාරදහක් බැගින් දීලාලු..

වැඩිමනක් විස්තරයක් නෑ මැරිල කියල තමයි ආරංචි වුනේ..

පහුගිය දවසක ඩෙඩ්පූල් බලන්න මැජෙස්ටික් ප්ලැටිනම් හෝල් එකට ගියා.. ඔන්ලයින් ටිකට් වෙන්කරගන්න තිබුනට රුපියල් 500/= ටිකට් එකට රුපියල් 150/=ක් එකතු වෙල ටිකට් එක 650ක් වෙනවා ටිකට් ඔන්ලයින් බුක් කරද්දි. ඒ නිසා මම 1.15ට තියෙන සෝ එකට 12.30ට වගේ ලගාවුනා ඇම් සී එක පැත්තට.

වෙලාව වැඩි නිසා ඇම් සී එක ඇතුලෙ දුර රවුමකුත් ගහගෙන ඇම් සී එකේ බඩු බාන්ඩ දිහා බලන පුකවල් දෙක තුනක් ඇහැට දාගෙන හිමීට හෝල් එක ලගට ආවා.. හප්පා එතකොටත් 30-40ක් පෝලිමෙ.. ආයෙ ගියොත් පෝලිම වැඩිවෙයි කියල හිතුව නිසා මමත් පෝලිමට එකතු වුනා..

ඒක ටිකක් පොශ් පෝලිමක්.. ගෑල්ලමයි පිරිමි ලමයි සහ තරුණ පහේ කාන්ඩෙ තමයි වැඩි..අපේ ගමේ ඉස්පිරිතාල පෝලිම මතක් වුනා මට.. ඉස්පිරිතාලෙ පෝලිමට වඩා මේක සමාන වෙන්නෙ ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න තියෙන පෝලිමට..බෙහෙත් දෙන තැන වගේ තැනක් තමයි ටිකට් ද…

හඳ අල්ලන්න දගලන ලූන්

Image
ගූගල් ලූන්

පරීක්ෂන මට්ටමේ තියෙන දෙයක් ගැන හරියටම අදහසක් කියන්න අමාරුයි. මොකද අපි මෙතෙක් ඉගෙන ගෙන තියෙන දේවල් වලට වඩා වැඩිපුර අලුතින් දෙයක් එයාල හොයාගන තියෙන්න පුලුවන් නේ.. ගූගල් ලූන් කියන්නෙ ලංකාවට ගැලපෙන අන්තර්ජාල සැපයුම් ක්‍රමවේදයක් නෙමෙයි. මේක ඇත්තටම ගැලපෙන්නෙ භූගෝලීය බාධක වැඩි ස්ථානවලට..

මීලඟට ගූගල්ලූන් ගහන්න යන්නෙ ඉන්දුනීසියාවෙ.. ඉන්දුනීසියාව කියන්නෙ කැලෑ ගොඩාරියක් තියෙන.. හරියාකාර මාර්ග පද්ධතියක් නැති භූමි වපසරිය ගොඩාරියක් තියෙන දූපත් දාස් ගානක් තියෙන රටක්.. ඒ වගේ රටකදි අන්තර්ජාලය ලබාදෙන්න කේබල් එලන එක හරි ටවර් ගහන එක හරි අමාරුයි.. ඒ වගේ තැනකදි ලූන් වගේ එක්ක කරන්න පුලුවන් නම් හොදයි.. නමුත් පුලුවන් වුනත් මේක දැඩි සීමා තියෙන ක්ෂේත්‍රයක්..

ගූගල් එකෙන් මේ බැලුන් උඩයවල ඉන්ටනෙට් දෙන්න හදන කොට  ෆේස්බුක් අය ඉන්ටනෙට් දෙන්න යන්නෙ ඉහල අහසේ රදවා තැබෙන ගුවන් යානයක් ඩ්‍රෝනයක් වැනි ක්‍රෙම්කට.. හැබැයි ඒ ව්‍යෘපෘතියත් තවමත් පවතින්නෙ කොට උඩ..
සිග්නල් යැවීම සහ ලබා ගැනීම

දැනට තිබෙන මොබයිල් කුළුනකින් අන්තර්ජාල පහසුකම ලබාගත හැකි වන්නේ කිලෝමීටර තුනක සීමාවට තමයි. එතනින් එහාට සිග්නල් ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ වගේ…

පීඩිත පෙම්වතියට නිදහස තේරෙනවද

Image
මා ගෑනු ලමයින්ගේ පස්සෙන් යන්න පටන් අරං දැන් බොහෝම කාලයක් වෙනවා. ඒ අතර තිබෙන කතා ගාන ටිකක් වැඩියි. අතිසය සාතිසය බහුතරය කිසිම අවුට්පුට් එකක් නැති කතාන්දර.. 

මා විසින් පටන් ගන්නට යෙදුන එවැනි ගෑනු ලමයෙකු හඹායෑමක් පසුගිය දවසක හදිසියේම නවත්වා දමන්නට මා තීරනය කලා. වසර තුනක් තිස්සේ අවස්ථා විස්සක් තිහක් ඇය මා හමු වී තිබුනා.. දුරකථනයෙන් කතා කල වතාවන් ගාන දෙසීයකට වඩා වැඩියි.. නමුත් අප අතර මුල් දිනවල තිබුන දුරස් බව අවසාන දිනයේදී සහ අනෙක් සෑම දිනකදීම ඒ විදියටම තිබුනා. කිසිම ආකාරයක සමීප සම්බන්ධයක් බවට ඒක පත් වුනේ නෑ.. 

බොහෝවිට සුනඛයෙකුට වුවත් වරක් දෙකක් කෑම දමනවිට උෟ අපිට යම්කිසි නැඹුරුවක් දක්වනවා එක්කෝ දැඩිව අපෙන් ඈත් වෙනවා. ඒත් කිසිම වෙනසක් නැතුව වෙනදා විදියටම නොදන්නා අයෙකුට වගේ දුරස් කමක් තියේනං ඒක හරි අසාමාන්‍යයයි. 

මෙහෙම වෙන්නෙ කොහොමද කියලා මම දහ අතේ කල්පනා කලා.. මීට කලින් ගෑල්ලමයි කිහිප දෙනක් පෙම්වතියන් විදියට යාන්තමින් ඇසුරු කරලා තිබෙනවා..එ ්වගේම මිතුරියන් විදියට බොහෝ ගානක් ගෑල්ලමයි එක්ක කතා බහ කරලා තිබෙනවා.. නමුත් ඇයගෙන් තරම් දුරස් බවක් මට කිසිම යුනිට් එකකින් ලැබිලා නෑ.. ඇය ඒ දුරස්ථ බව දිගටම ත…

බෙලෙක්කය

Image
මේ දහදුරා වල් පදුරු වේසාවා තාම නෑ.. එක්කො ඕකා අදත් රෑට මට කතා කරාවි.. උගෙ වැඩේ වෙනවා නේ මෙතන..ඒ ඇති ඌට.. අද තට්ටය ඇතුලට ගියෙ 2.35 ට.. ජොකා පේන්න කලිසම අදින බායියා එලියට ආව 4ට විතර.. එච්චරයි අද නිවුස් කියන්න තියෙන්නෙ. මුං සි අයි ඩී වුනාට පොලිස් නෙ..ඒකුන් ඔක්කොම එකයි බලං යද්දි.. ඌ මට ඔය කිව්වට මේ මාසෙ නම් සල්ලි දේවිද් දන් නෑ.. සල්ලි නැතත් මෙතන තැන වටිනවා..

මං පොලිසියෙ කලිං වැඩකරපු ලොකු මහත්තයෙක්ලු.. පිස්සු හැදිල නිසාලු මෙතන දාල තියෙනනෙ.. බාගෙද අනික් මෝඩ හිගන්නො ඒවා විස්වාස කරනවත් ඇති.. උන්ට ඉතිං හැන්දෑවට කසිප්පු ටික බොන්නයි.. ඔයි කුනු ගොඩකට හරි ඔබලට රෑට හොල්ල ගන්නයි තියේනං එච්චරයි නේ.. සික් අසික්කිත හිගන්නො..

මුං මං එක්ක තරහයි ..ඒත් මෙතන්දි ගහන් බෑ.. මං උන්ට සෙට් වෙන වෙලාවට උන් වැඩක.. අනික උන්ට මේ එලවල මට ගහන්න තරං තරහක් නෑ..උන්ට තියෙන්නෙ උන්ට නොලැබි මට ලැබුන එකට ඉරිසියාවක් විතරයි..

මෙතන හිගාකන එක හොදයි.. තැනත් පිරිසිදුයි.. ටිකක් ගානත් ලැබෙනව.. ඔත්තුව බලනවට දවසට පන්සීයකුත් දෙන්නං කිව්වට..ඌ මෙ මාසෙ දෙයිද දන් නෑ.. සතියෙ දවස් පහට විතරයි නේ මුං ගෙවන්නෙ.. ඉරිදට මට පාක් යන්න තියෙනව.. ඒ නිසා කමන…

කදුලු බිදක් ළග

Image
කදුලු බිදක් ළග
පිරුණු විතක්
තැලුන හිතක් මත..
මතක පෙතක්

මතක ඇවිත් හිස
මතම හිටං..
වද දෙන්නේ ඇයිද
මා දැවෙන ලෙසින්

හාදවෙලා අමනාප වෙලා
අමනාප වුනේ ඇයි යාලුවෙලා..
කාල බලන්නට මාව උලා
ගත්තෙ ඇයිද හද කුරිරු වෙලා..

නෙළුම පිපී විල මතම සැලී..
මා එනු දැක සුලගට වැනු හැටී..
කඩා ගන්ට මා මඩට බැසී...
මල හිනැහේ , මා මඩෙහි ගිලී... 

නෙටොල්පිටිය චාරිකාව Tour Netolpitiya

Image
 මේ උස්සන්ගොඩ. බලන්න කියලා වැඩි යමක් නැතිවුනාට.එතන හරි ලස්සන මුහුදක් තියෙනවා. මේ ගමන නෙටොල්පිටියෙ ගියේ. නෙටොල්පිටියෙ අපි කේන්ද්‍ර කරගත්තාට අපි ගියේ ප්‍රධාණ වශයෙන් තැන් දෙකටයි. එකක් රැකව මූද අයිනෙ වෙරළට අනික උස්සන්ගොඩ. 
 මේ ගල් කෑල්ල උඩට නැගල ගනිපු වීඩියෝ ආදිය ගොඩක්ම තියෙනවා. මියුසික් වීඩියෝ සහ මංගල දැන්වීම් ආදියට ගන්න හොද ප්ලේස් එකක් තමයි උස්සන්ගොඩ.. 
 කලිං දවසෙ රෑ අපි මූදු වෙරලේ ඉදන් බාබකියු දැම්මා. එතකොට බඩේ මොක්ක නමුත් අවුලක් ඇවිත් මේ යාලුවගේ පුක කහන්න අරගෙන වගේ පෙන්නුම් කරන්නෙ. 
 පොඩි ලමයි දෙන්න කොටු පනිනවා. ඒක දැකල ලොකු ලමයින්ටත් කොටු පයින්න ඕනි වුනා. මේකට අපි කියන්නෙ කොටු පැනිල්ල . නමුත් ඇතැම් පලාත්වල මේකට බට්ට පැනීම කියලත් කියනවා. 
 කස්ටිය උසන් ගොඩ දක්වා යන අතරමග. යද්දි මේ වගේ කටුපදුරු ලදු කැලෑ සහිත පරිසරයක් හම්බ වෙනවා. 
 මේ කකුල් මස් සහ සොසේජස් අර මස් පුච්චන බාබකියු පෙට්ටියට දාල පුලුස්සා ගන්න ආකාරය. මේක ටිකක් අමාරු වැඩක්. මොකෝ බිව්වට පස්සෙ කවුරවත් මේව ගැන හොයන්නෙ නෑනෙව.. දෙයියන්ට පිංසිද්ද වෙන්නෙ මොකුත් බඩේ ගායක් නම් හැදුනෙ නැහැ කාටවත්.. 
 සමහර අය පොටෝ ගන්න පුලුවන් වස්තු දැක්ක තැන පො…