Sunday, February 19, 2017

ගිහින් ඉන්දියාවේ යමුද නේපාලේ

මිස් වුනු ඉන්දුනිසියා

මුලින්ම මම උන්නේ ඉන්දුනීසියා වේ සුමාත්‍රා යන්න..ටිකටුත් බුක් කලා..එත්ක්‍රෙඩිට් කාඩ් වල අවුලක් නිසා බුකින් එක වැදුනේ නෑ.. සුමාත්‍රා වල වෙස්ට් සුමාත්‍රා වල පඩන් (Padang Capital of West Sumatra)  කියන සිටි එක සහ මවුන්ට් කෙරෙන්චි කියන සවුතිස්ට් ඒසියා වල උසම ගිනිකන්ද බලන්නයි උන්නේ..  සහ කැලෑ වනාන්තර රිලව්, ගිබන් , කොටි, අලි එහෙම බලන්න හිතං උන්නේ..ඒත් ලංකාවේ ඉදන් පඩන් වලට යන්න එක්කෝ මැලේසිය්න වීසා ගන්න ඕනි..නැත්තං ෆ්ලයිට් තුනක් ගන්න ඕනි.. එයා ඒසියා වලින් පඩන් වලට කෙලින්ම කොළඹින් එයාටිකට ගහන්නේ නෑ.. 


නේපාල් සිහිනේ සරනා. 

නේපාල් කියන්නේ අඩුකොස්ට්යන්න පුලුවන් තැනක්..ඉතිං මංගාව වියදම් කරන්න තියෙනන කාලය සහ මෙව්වා එක අනුව බැලුවාම නේපල් හොදය ිකියල හිතුනා.. යන්න චෙන්නයි සහ ඉන් පස්සේ චෙන්නයි ගුවාටි ( Guwahati) ටිකට් බුක් කලා.. චෙන්නයි කල්කටා හෝ බැග්ඩෝරා බුක් කලා නම් ලේසියි..ඒත් අවාසනාවට බැග්ඩෝරා වලට චෙන්නයි ඉදන් ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා දන්නේ පස්සේ..දැන් ඉතිං ගුවාටි ගිහින් එතන ඉදලා වෙස්ට් බෙංගල් වල සිලගුරි දක්වා කෝච්චියෙ එන්න තියනෙවා..එතන  සිට වෙස්ට් බෙංගල් වල නේපල් එන්ටරන්ස් එක  වෙන කකර්බිටා වලින් නේපල් වලට පැය දාහතරක බස් දුරක් ගෙවාගෙන එන්න වෙනවා..කොහොම උනත් ඉන්දියාවේ බහින වෙලාවේ සිට කත්මන්දු වලට පැය 24ක් විතර සෙට් වෙයි.. 

ඒක ප්ලෑනින් අවුලක්ම නෙමෙයි..ලේසිම ක්‍රමය මෙහෙන් කත්මන්දු ෆ්ුලයි කිරීම..ඒත් රටතොට බලාකියාගෙන දෙතුන් විඩක් නතර වෙලා එන්න හැකි නෙව.. 

එන්න ටිකට් බුක් කලේ දිල්ලියෙන් දිල්ලියේ පොකාරා වල ඉදන් කෙලින්ම ගොරක්පූර් වලට ඇවිත් ගොරක්පූර් වලින් දිල්ලි ඇවිත් දිල්ලියෙන් හිමීට ප්ලේන් එකෙන් පහලුට එන්නයි කියලායි සැලසුම.. 

බලන දේවල් 

බුක් කලේ අප්‍රේල් 05 සිට 18 වැනිදා දක්වා..ඒ දෙකෙන් දවස් 4ක් විතර ගමනට ගත වෙනවා..එතකොට ඉතිරි වෙන්නේ 8ක් නවයක් වගේ..පොඩි සයිස් ට්‍රැකින් එක්කට කියාපු වෙලාව.. ට්‍රැකින් එකක් සහ කත්මන්දු පොකාර වල කොමන් ඇක්ටිවිටි කිපයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.. 

යාලුවොත් ඕන්නං එතෑකි 

මං දැන් අප්‍රේල් 05 සහ 18 දවස්වලට ටිකැට් බුක් කරලා ඉවරයි. බොහෝවිට තව යාලුවො දෙන්නෙක් ගමනට එකතු වෙයි.  ඒත් කැමති යාලුවෙක් ඉන්නෝ නම් අපි එක්ක එකතුවෙන්න පුලුවනි..බජට් එක ටෝටල් ම තියෙන්නේ එක්ලක්ෂ විසිදාහක් වගේ..ඒත් ඒ තරං යන එකක් නම් නෑ.. එයාටිකට් වලටම ගියා 40ක් විතර.. අවුරුදු නිවාඩුවට දවස් කීපයක් තියෙන නිසා කැමති කෙනෙක්ට ජොයින් වෙන්න පුලුවනි. 
මේ සවාරිය ඇවිල්ලා බජට් ටුවර් එකක්..ඉතිං වැඩිමනක් පහසුකම් ආදිය නම් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.

කැමති කාරුහරි ඉන්නෝ නම් මට මේල් එකක් දාන්න. indika27@gmail.com
 

2 comments:

  1. තනිකඩව උන්නනම් මම අනිවා එනවා උඹත් එක්ක යන්න...

    ReplyDelete
  2. සෞම්යා ඇදේ වාඩි වෙලා ඉන්නකොට එකී ඉස්සරහින් දණ ගහගෙන කකුල් දෙක උරණ ගමන් ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා හුතු ජුස් බොන්න තිබ්බා නං. ම්ම්.. රස, මතක් වෙද්දීත් ඉවසන්නම බැහැ. සෞම්යාගේ පුකේ හිලටත් දිව දානවා. චු බොනවා සෞම්යාගේ.

    ReplyDelete