Thursday, March 16, 2017

එමා වොට්සන් ඇදුම් මාරුකරන හැටි

පොඩි ලමයි බලන්න එපා..බැලුවයි කියල මහ ලොකු දෙයක් නෑ..ඒත් බලන්න එපා.. 


















දැන් මේ පිංතුර ටික බොහෝ දෙනා දැකල ඇති..නොදැකපු අයට දැකගන්නයි මේ පිංතුර මෙහෙම දැම්මේ.. තොරන් සයිට් වල‍ නොවිදිනා දුක් බලුප් වැල් වලින් වට වෙවී අද හෙට වෙද්දී මේ පිංතුර ටික යාවි..මට උෟමනා වුනේ මම මේ වගේ ආරංචියක් ආවම තොරන් සයිට් වලට වාත වෙලා සර්ච් එන්ජින් වල වාත වෙලා කරන අමාරු ක්‍රියාදාමයෙන් කිහිප දෙනෙක් හෝ ගලවාගෙන පිංතුර ටික බලාගැනීමට ඉඩදීම ..ඉතිං ඔයාලටත් පුලුවන් මේක තමුන්ග‍ේ යාලුවන්ට පේන්න සෙයාකරන්න.. 

මැද තියෙන සීගිරි ලලනාව නාන දර්ශනේ වගේ එක මෙයාගේ නෙමෙයිලු. ඒකේ වීඩියෝ එකකුත් තියෙනවා..ඒත් එමා ද නොවේද කියල හොයලා වාත වෙන එක මහ ඇනයක්.. ඒ එමාමයි කියල හිතාගෙන මම ඒ දෙක බැලුවා. ඒත් ඒ තත්පර කීපය තුල මූන හංගන්න ලොකු ට්‍රයි එකක් දීල තිබුන බවක් පෙනුනා. .ඒ පිංතුරය නිසාම සමහර විට කෙලවිලා යන්නත් ඉඩ තියෙනවා..අපි බලමු..ඉතිං.. මොකෝ වෙන්නේ කියලා.. 

8 comments:

  1. මෙව්ව යකෝ ජාතික මෙහෙවරවල්

    ReplyDelete
    Replies
    1. උඹ මේ වගේ එකක් හොයා හොයා ඉන්නවා දැක්ක ඊයෙ බුකියේ.. මේ එකද? හැක්.

      Delete
  2. ලියනවකෝ අමිල හොද කේජි කෑල්ලක් ඇදලා කෙටිකතාවක් වත් මේකේ අපිට බලන්න. අර ඉස්සර ලිව්වේ ලංකට් එකක් ඇදන් හිටපු රුක් දෙවි ගැන, ලංකාදීප පත්තරේ බලන ගමන් හයියෙන් පඬින ලොකු සාදු ගැන එහෙම. ලියනවකෝ ඒ වගේ නියම කතාවක්.

    ReplyDelete
  3. ටෞකන්ඩ දෙයියනේ....මොකද අරක බ්ලර් කොරල

    ReplyDelete
  4. කෝ කතාවක්.

    ReplyDelete
  5. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
  6. එකත් නරක නෑ ..නැත්නම් ඇඩ්ස් සයිට් 3-4 ක්ලික් කරලා බලනවට වැඩිය හොදයි ඉතිං

    ReplyDelete
  7. //පොඩි ලමයි බලන්න එපා..// කිව්වම වැඩියෙන් බලන්නෙ ලොකු ළමයි.

    ReplyDelete