Friday, September 15, 2017

ලනු ගිලින ගොබ්බ හැත්ත

දියුනු මිනිස්සු වුනාම මූළික විචාර බුද්ධියක් තියෙන්න ඕන. මිනිස්සු දියුනු නොවන තාක්කල් බැහැ ඒ පද්ධතිය දියුනු කරන්න..උදාහරණ විදියට සුද්දා ඇවිල්ල අපිට සාපේක්ෂව එදා අපිට රට දෙනකොට දියුනුයි..උන් දන්නවා රටක් වුනත් සූරාකන්න ඕනි කොහාමද කියලා.. ඉතිං ඒ සුද්දා කියන අපිට වඩා පොඩ්ඩක් දියුනු බුවා අපේ රටෙන් සහ ඉන්දියාවෙන් ගියාට පස්සේ උන් බෙදිලා මරාගත්තා..අපි බෙදාගන්නවා උතුරු නැගෙනහිර කියලා ඉන්දියාව බංගලිදේශය පාකිස්ථානය විදියට බෙදුනා මරාගත්තා..සුද්දා ඉන්නකල් හරියට තිබුනා..හරියට ලොකු සර් ඉන්නකල් පංතිය නිස්සද්දයි වගේ ආතල් එකක්.. තමයි එදා තිබුනේ.. 


සුනිල් මාධව පේමතිලක චතුරිකාගේ පොතලිව්ව බොරුව 


සුනිල් මාධව කියන්නේ මේවෙද්දි බීල බීළ තවත් බොන්න බැරිනිසා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න හාල් කෑල්ලක්..මිනිහ ලොකු මාධ්‍යවේදියෙක්. ඒවගේ උන් බොනවා..ඌත් බොනවා . බීලම දැන් වැහැරිලා දිරලා ගිහින්..පොරට ඔය ජනාධිපති ගැන දූ ලියපු පොත වගේ එකක් ලියාගන්න දැන් පණ නෑ.. ලෝකේ මොන ජගතා පොත් ලිව්වත් ගොඩක් වෙලාවට ඒවාට සහායවෙන්න සහ ලියන්න පොරවල් ඉන්නවා..ඒහෙම කෙනෙක් ඒක කරන්නේ රහසිගතව. වැඩේ කරල මිනිහා පැත්තකට වෙනවා ලොකු ගානක් අරං. ඕවා මහා මැජික්ස් නෙමෙයි..චතුරිකා සිරිට සල්ලි තියේනං බලය තියේනං සිරිට තව මොනාහරි ලොකුවට තියේනං චතුරිකා සිරි ඒකෙන් පොතක් ලිව්වට අවුලක් නැ.. පොතට වඩා ඔ්ය චතුරිකා සිරිලා කරන කැත වැඩ කොච්චර තියෙනවාද? එක එක බිස්නස් වලට අතදානවා..සිස්ටම් කඩනවා.. ලොකුවට තාත්තගේ පවර් අරං රගනවා..පොත නැතුව ආන්න ඒවා ස්මතු කරන්න තියෙද්දි මේ කොහේහරි යන පොත් කෑල්ලක් ලිව්වේ ඒ ගෑනි නෙමේය කියලා සනාථ කරන්න පට්ට ගේමක් යනවා.. සිගිති ආතල් නේ.. එක එකාගේ.. 

රෝහින්ගා ආවා බොරුව 


රෝහින්ගා සෙට් එකක් කලකට පෙර මෙහේ ආවා..උන්ට කන්න බොන්න දෙන්නත් ලංකාවේ තන්බි ටිකක් හැදිලා හිටියා..උන්ගේ පුක මෙහේ තිබුනාට කොන කැපුවේ අරාබියෙන් ගෙනාපු පිහියකින් විය හැකි නිසා තන්බිට මෙහේ ඉදන් මෙහේ වැවෙන දේව්ල කාලා මෙහේ හිටියත් උන්ට තම්බියෙක් කිව්වාම පොඩඩක් කසනවා.. පකිස්ථානය, සෞදිය, මැදපෙරදිග රටවල් වගේ රටවල් රැසක් තියෙද්දිත් අපේ උන් නිකං පුක දෙන්න යනවා රෝහින්ගා සරණාගතයින්ට.. එතන වැරැද්දක් තියෙනවා.. 

ඒත් ඇත්තටම රෝහින්ගෙක් මේ ලගදි පාත් උනේ නෑ.. එයාපෝට් එකෙන් ආවා කිව්වා ඒක ගල් කෙබරයක්..ඒ ඇවිල්ල තියෙන්නේ දකුනු ඉන්දියාවේ ඉන්න ලංකාවෙ ්සරණාගත සෙට් එකක්..ඉන් පස්සේ ඉතාම සූක්ෂඹ විදියට පරණ මාධ්‍ය වාර්ථා අරගෙන අලුත් වගේ ගහල පෙන්වන්න ගත්තා මෙන්න ඇවිල්ලෝ කියලා..ෆේස්බුක් ඉන්න බහුතර වඳ නලේට දෙයක් දැක්කාම ඇති කොහේන ආවද කියලා හොයන්න ඕනිනෑ සෙයා කරනවා..දැන් ඉතිං රෝහින්ගා ආපු විදියට සිංහල බූරුවො ටික රගනවා.ඉන් පස්සේ ආවොත් අපි පුකදෙන්නත් ලෑස්තියි කියලා තව තම්බි හරක් ටික රගනවා..ඇත්තටම මුන්ට වෙන රටේ පස්න නැද්ද? 

බස් එකේ පොල්ලේ එල්ලිලා දාඩිය පෙරාගෙන හතර වටෙන් දාඩිය ගද ගගහ සයිටම් මාර සේනාව කොළඹට බැහැල ස්ටයික් කරලා බස් එක හිරවෙලා ... ඒක අස්සෙත් පෙලක් උන් කතාකරන්නේ අවුං සාං සුකී තම්බින්ට කෙලපු හැටි.. කඩේට ලගින් යද්දි ආප්පේ සුවද එනවා කොත්තුවේ සුදුලූනු පිච්චෙනවා දැනෙනවා ඒත් ගන්න සතපහක් නෑ, ණය ක්‍රෙඩිට් වලින් ෆේස්බුක් ඇවිල්ල සෙයා කරන්නේ අවුං සාං සුකී බුදුවේවා කියලා.. ඇත්තටම මියන්මාරේ මොකද්ද උනේ? ඔය පරට්ට ගෑනි දැන් ඔය  ජනතාවට විමුක්ති ගෙනල්ලද තියෙන්නේ? තියෙය් තියෙය් මේනන් කියලා.. 

මියන්මාරේ දැන් උඩ ගිහින්ද? 

 

තම්බියාට කෙලියා ය කියලා ලෝකේ රටවල් දියුනු වෙන් නෑ.. ඒක එහෙම කෙලින්න අණ දෙනඋන් හොදින්ම දන්නවා.. නිකමට හිතපල්ල මේ දැන් පොන්න සිරා රනිල් ආන්ඩුව තම්බින්ට කෙලින්න ගත්තා කියලා..උන්ට කිසිම විරෝධයක් නෑ තව අවුරුදු දෙක තුනක් ආන්ඩුවට ඇදගත හැකි ජාතිවාදේ පිහිටෙන්..මොකෝ එතකොට අර චීවර දාන් පාත්තර වලට සල්ලි හිගාකන නලේත් ආන්ඩුව පැත්තේ.. සිංහල හිගන්නෝ ටිකත් ආන්ඩුව පැත්තේ.. බාගෙද දෙමලුත් ඒවි තම්බින්ට ගහනවා කිව්වම.. 

දැන් ඔහොම ගැහුව කියල අවසානේ මොකද්ද ලැබෙන්නේ? අලේ හම්බෙනවද? කන්න බොන්න ලැබෙනවද? ජාතිය උඪ යනවද? රට දියුන වෙනවද? නෑනේ.. වෙන එකම දේ ඉස්සර වගේ ටීවි එක ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉදගෙන එදා එල් ටී ටී බුවාල තුන්සිය විසිපහට එපේ තිස් හතරයි මැරිලතියෙන්නේ කියල ස්කෝර් බලන්න පුලුවන් ආතල් එක්ක අපි ට ලැබෙන එක විතරයි.. එදාටත්අර චැනල් කාරෙයෝ කියන පට්ට පල් ගල්කෙබර යුද පුවත් ආතල් වලට අපේ උන් චූන් වෙලා ඉදීවි.. 

 අපේ ඇත්ත පස්න මොනවද? 


වැස්සම ගලනවා ගැලුවම ආධාර දෙනවා එතකොට ආධෘර ෆන් එක ගන්න පුලුවනි ෆේස්බුක් එකට සහ පිරිසට..අදටත්පොඩි වැස්සට මෙච්චර ගලන්නේ ඇයි? එදා ගැලුවේ ඇයි? මෙච්චර නායෙ යන්නේ ඇයි? ඕවා වලක්වන්න මොනාද කරන්නේ? ස්වාභාවික විපත් කලිං හදුනාගන්න ටෙක්නොලජි අපිට තියේද? ඒවා යූස් වෙනවාද?  ඕවා මතක් වෙන්නේ ආපදාවක් වෙලා තුන් හාරසියක් සෙතපෝච්චි වුනාම විතරයි.. 

කොළඹ සතියේ දවසක ආවොත් කොහොමද පැයකින් මෙහා කිලෝමීටර දහයක් පහු කරන්නේ ට්‍රැෆික් එක..ඕක කොළඹ විතරක් නෙමෙයි ලෝකේ බිහිවුන සෑම නගරයකටම තිබුන ගැටළුවක්..ඒත් බොහෝ නගර ඕවට සාර්තක විසදුම ්ෙහව්වා..අපි තාම අර දිගංචි පාටලී ගේ පසන්ටේසන් බලනවා..තව රනිල්ලා කියන සුරංගනා කතා අහනවා.. 

අපේ ගෑනු ලක්සයක් රට ..පිරිමි බහුතරයක් රට සහ තව ලොකු සෙට් එකක් යන්න බලාන ඉන්නවා.. ඉතිං පවුල් විනාසයි.. අපිට පේන්න හැඩ පොටෝ පේස්බුක් දැම්මට රට ගිය එකා ඉන්නේ මගේ ගෑනි දැන් පිට යනවාද? කියල බයෙන්.. ගෑනි ඉන්ෙන් දරුවෝ කනවද බොනවද මිනිහා කසිය ගහනවද කියලා බයෙන්.. යන උන් යන්නේ එක්සකටිව් ජොබ්ස් නෙමෙයි.. වලං හෝදනවා වගේ පක්කිලි රස්සා වලට.. හොද ඒවට යන සුලු ප්‍රමාණයක් ඇති..ඒත් කොරියා එහෙම යන්නෙම යට ලැවල් රස්සා වලට.. ඒවා පස්න නෙමෙයිද? ඒවත් පස්න තමයි.. 

ඔය වගේ හැම ක්සේත්‍රයකම බැලුවොත් දියුනු වෙන්න දේවල් දියනු විය යුතු දේවල්ෙ ගාඩයි..ඒත් ඒ හැම එකටම වැඩියෙන් දේසපාලුවෝ කන බොන රෙන හැටි සහ උන් කියන දේවල් බලන එකයි.. කොෙහ් හරි යන වරත්තු පස්නයක් උඩ දාගෙන ඒකට තඩිබාන එකයි තමයි අපි දේශපාලනය කියලා කරන්නේ..අපේ ඇත්ත පස්න කවදාවත් අපි හිතන්නේ නෑ..ඒවා දේසපාලුවෝ විසින් විසදිය යුතුයි කියලත් හිතන්නේ නෑ.. චන්දේ ආවම මෙතෙක් කල් බැන බැන හිටපු උන් ටික ගිහින් තමුන්ගේ එකාට කතිරේ ගහල ඇවිල්ල ආයෙමත් බනිනවා..මිනිස්සු පත්කරලා තියේනනේ හරක්  කියලා.. 

ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ.. මාත් යන්න ඕනි තව ෆේස්බුක් සෙයාපාරක් දාල රට ටිකක් ගොඩදාන්න එහෙනං කියව්න්න ආවට තෑන්ස්

පිංතුරය පෝස්ට් එක හිට් කරගැනීමේ පරම පෙරේත චේතනාවෙන් දැමූවකි. 

16 comments:

  1. මෝඩකම නැමති අඳුරෙන් වැහිච්ච ඇස් අරවන්න හොඳ ලිපියක්.

    ReplyDelete
  2. ඇත්තටම පස්න ටිකක්. වටනා සටහනක්

    ReplyDelete
  3. තම්බි





    ලනු ගිලින ගොබ්බ හැත්ත මෙන්න ඉන්නවා බ්ලොග් ලියන තවෙකෙක්

    මේක ලියන්නේ තඩියා හෙන හිතේ අමරුවෙන්ය. තම්බි මේ ලොකෙටම හෙන ඇනයක් වෙලාය. ඒ වගක් අපේ නායකයන්ට පෙනෙන්නේ නැත. උන්ට පෙනෙන්නේ ඩොලර් කුට්ටිය.මියන්මාරයේ ආන්ඩුවට කොන්ද පන තිබේ හැබැයි ලන්කාවෙ උන්ට එහෙමත් කොන්දක් නැත. ලන්කාවෙ දැනට ඉන්න මුස්ලිම් ප්‍රමානය ඇතියි කියල හිතෙන්නෙ මට විතර ද? මුන් ලන්කාව පුරා පැතිරුනොත් මොකද වෙන්නෙ කියල හිතන්ඩ ඔලුවක් පාලකයන්ට නැත්ද?





    අද උදේ ලන්කාවෙ ඉඳන් ආපු මගෙ යාලුවෙක් මට විඩියෝ එකක් පෙන්නුව ඒකෙ තියෙන්නෙ තම්බි රෑනක් ලන්කාවට ආපු විදිහ, මිනිහ කියන විදිහටනම් මුන් මියන්මාර් වලින් ආපු උන්. දැන් එතකොට මේ ඔක්කොමල්ල ලන්කාවෙ හිටියොත් අපිට මොකද වෙන්නේ?? කෝ අපිට රටක්. අපේ ලමයෙක්ටවත් නිදහසෙ ඉන්ඩ පුලුවන් වෙයි ද?? ගෑනියෙක් පාරෙ යවන්ඩ පුලුවන් වෙයිද?? මුන් ලන්කාවෙ මහ ජාතිය වුනොත් අපිට මේ තියන නිදහස තියෙයි ද???
    අඩුම තරමෙ හරකෙක් වත් ඉතුරු වෙයිද??



    මුන් විතරක් නෙවෙයි මාලදිවයින් උනුත් ලන්කාවෙ පදින්චි වෙනව උන්ගෙ පාස්පොර්ට් එකට ඔන රටකට යන්ඩ පුලුවන් පදින්චි වෙන්ඩ පුලුවන්. මම කතෝලික හැබැයි මම සින්හල.....ලන්කාවෙ තියෙන්ඩ ඔනා සින්හල මිසක් අරාබි වත් දිවෙහි වත් නෙවෙයි

    දැන් ඇස් අරින්න කාලයයි.........
    අපිට අපේ රට ගැන තියන කැක්කුම ලන්කාවෙ ඉන්න උන්ට නැති බව මම දන්නව.....

    https://thadiya1.blogspot.com.au/2017/09/blog-post_15.html?showComment=1505524336694#c9100914190073839086

    ReplyDelete
    Replies
    1. රෝහින්ගා ආවා බොරුව ....ලනු ගිලින ගොබ්බ හැත්ත

      Delete
    2. පට්ට මාර්කටින් පාරක් නෙ ඇනෝ දෙන්නෙ මට.. තෑන්ස් ආ

      Delete
    3. උමට මොලේ නැනේ එහින්දා පාදාගෙන ගොඩ වෙයන්

      ඇඟ ලොකුවුනාට තවම ලපටි මොලයක්නේ තියෙන්නෙ එකෙන් රට ගිනිතියන්න කලින්

      Delete
    4. තඩියා මොකොබන් උඹේ බ්ලොග් එකේ තද පොරවල් කොමන්ට් දන්නේ නැත්තේ උන් උඹ ව ගණන් ගන්නේ නැද්ද? ඇදපන් වලියක් කොමට් දන්නා කියලා උඹ ලියන බ්ලොගේ අනික උඹේ ඇඟේ හැටියට උඹට ඕන එකකුට කෙලින්න පුළුවන්නේ උඹට මොලේ නැති වුනාට

      Delete
  4. api gobbayoo thama

    මීළඟට මොකක් බලනවාද කියලා මම කල්පනා කරන්නේ
    01. බැසිල් නාඩගම
    02 බේබි සොකරි
    03. අලි පුකෙන් දිවිය ලෝකේ

    ReplyDelete
    Replies
    1. අවුලපන් රට ජාතිවදෙන් නැවත සැරයක් ලංකාව් ඉස්ම යන්නම

      Delete
  5. මාත් නොදන්නා දෙයක් දැනගත්තා. එහෙනම් රෝහිඤ්ඤොයො ඇහිල්ල නෑ. ඒක වැදගත්

    ReplyDelete
    Replies
    1. ඔබ සිංහලයෙක් නම්,ඔබේ දුවව ආදරනීය බිරිඳට තම්බින් විසින් හිටෝගෙන හු*ල ගිය දවසට ඔබට තෙරෙයි මොකක්ද මේ මොලේ නැති තඩිය කියුවෙ කියල.

      Delete
  6. උබ 100% හරි මචෝ. මේ ඔක්කොටම මුල යුද්දෙ ඉවර උන එක. අවුරුදු 30ක් පරම්පරා දෙකක් විතර 24/7 දවස් 365 ම ජීවත් උනේ මළමිනී අතපය ලේ දැක දැක. එහෙව් ගොල්ලකට එහෙම මළමිනී ස්කෝර් කරන්ට බැරි උනහම ඒ ඇරියස් වෙන විදිහකට කවර් කරගන්නව.

    මේකට තවත් හේතුවක් සිංහල ජාතිය උන, ආගම බුද්දාගම උන සිංහල වඳුරොන්ට ෆේස්බුක් සහ කැමරා ෆෝන් හම්බුන එක. උං හිතන්නෙ උං දකින දේ අනිත් හැමෝමත් එකෙන්ම පිළිගන්න ඕන කියල. දැන් උන් බ්ලොග් එකටත් ඇවිල්ල.

    ඔන්න බලහං මචං, අපි අවුරුදු 30ක් කොටියගෙන් කෑවට වඩා සුපිරි කෑමක් කනව මේ සිංහල වඳුරන් නිසා මුස්ලිම් මිනිස්සුන්ගෙන්.

    එදාට සිංහ ලේ ස්ටිකර් එක ගහගන්න වෙන්නෙ පුකේ..!!

    ReplyDelete
  7. ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. තවමත් මැද පෙරදිගට කොටු වෙලා ඉන්න මට මෙහෙ එවුන් එක්ක නොසෑහෙන්න ඇරියස් නැතුව නෙමෙයි, නමුත් මේ දවස් වල FB එකේ වගේම මීඩියා වලින් ඉස්මතු කරන සමගර දේ කිසිම පදනමක් නැති ප්‍රොපගැන්ඩා විතරයි !!!

    අබුදස්ස කාලේන කජ්ජේන පුහුලං :-D

    ReplyDelete
  9. TV බැලුවොත් සයිට්ම් වලි, පත්තරේ බැලුවොත් රජයේ ආයතනයක් ස්ට්‍රයික්, කොනකින් ඇහෙනවා කෝටි ගානක් දීලා අට දෙනෙක්ට සැප වාහන ගෙන්නන්න යනවලු, ආයෙ බැලුවොත් කොහෙ හරි නාය යනවා. නාය යන්න එකක් නැත්නම් කුණු කන්දක් හරි නාය යනවා. එහෙන් කුඩු, හෙරොයින් මත්ද්‍රව්‍ය වැහි වැහැලා. කිසිම ඇමති කෙනෙක් තමන් විසින් භාර ගනු ලබන අමාත්‍යංශය මඟින් සිදු වෙන්න ඕන කරුණු කාරණා ඉෂ්ඨ කරන්නේ නෑ. තමන්ගේ සැප, පවුලේ සැප, වටේ ඉන්න උන්ගේ සැප වෙනුවෙන් විතරයි කටයුත් කරන්නේ. අද මේ රටේ මෙච්චර ප‍්‍රශ්න තියෙද්දී ඒවාට විසඳුම් දෙන්න කටයුතු කරනවා වෙනුවට ඒවා වහලා බොරු බේගල් වලින් පත්තර, ටීවී, රේඩියෝ සරසලා මිනිසුන්ට ප්‍රශ්න අමතකන කරන රටක් මේක. ඒක නිසා තමයි අවුරුදු හැට හැත්තෑවක ඉඳන්ම අපේ රට තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබලය ගහගෙන ඉන්නේ. ඇස් ඇරවන පෝස්ටුවක්. මේවා ඉතින් අපි වගේ සෙස්සන්ගේ විතරක් නැතුව වගකිව යුතු අයගෙත් ඇස්වලට වැටෙනවා නම් හොඳයි.

    ReplyDelete