Friday, September 29, 2017

සාරි ඉස්සීමත් වැරදි නෙ කොහාමද ඉතිං රට නගින්නේ

සාරියක් ඉස්සීම ඔච්චර ලොකුද? 

පාසැලක් කියද්දේ පොඩ්ඩක් ඒක පොදු තැනක් රාජ්‍ය ආයතනයක් කියන එක අපේ ඔලුවට වැටෙනවා.අපි ඕක නිකමට හිතමු ටියුෂන් පන්තියක්. ලමයි යවනවා ඉගෙනගන්න ඔබ විසින් ඔබේ දරුවාගේ අධ්‍යාපනයට රුපියල් දෙතුන් සීයක් ගෙවනවා පැයකට..ඒ පන්තියේ උගන්වන එකාගේ නෑයෙක්ට ඕනි වෙනවා ලෝක වාර්ථාවක් තියන්න සාරියක් ඇදලා..ඉතිං එතනදි ඔබේ අර පැයකට සියේ කොල දෙක තුනක් ගෙවලා යවන දරුවාව අරගන්නවා ටියුෂන් එකේ සර් කාරයා..අරගෙන සාරිය උස්සලා ලෝක වාර්ථාව තියෙනවා? දැන් කොහෙමද ආතල් එක? 

ළමයි ස්කෝලෙදි කොහොමත්  අවුවේ ඉන්නවා.. විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා..දියුනු රටවල නම් දරුවන්ට ලොකු මහත්වෙද්දි තනියම බස් කෝච්චි වල යන්න විතරක්ම නෙමෙ  උයන පිහින ඒවත් හුරු කරවනවා.. කැත්තේ උදැල්ලේ වත්තේ පිටියේ වැඩ දරුවන්ට කියා දීම අද වෙද්දි අපිට අලුත් වුනාට දියුනු අධ්‍යාපන ක්‍රමවලදි දරුවන්ට අත් වල හුරුව, නිර්මාණශිලිත්වයත් හුරු කරන්න ක්‍රියාකාරකම් තිබෙනවා.. එතැනදි අවශ්‍ය නම් සාරියක් ැවඩ දැමීම..සාරියක් ඇදීම වගේ පාඩමක් වුනත් දරුවන්ට යෝග්‍යයයි. මොකද ගැහැනු වගේම පිරිමිත් සාරියක් ඇදගන්න අන්දවන්න ටිකක් දැනගෙන ඉ්නන එක හොදයි.. ඒක හොද කුසලතාවයක්..

ඒත් මෙතනදි වෙන්නෙ ඒකනායක සහ ඒ හිතවත් වූ සැලොන් කාරියකගේ දන්නා අදුරන ගෑනියෙක්ගේ සාරියක් කරගහන්න දරුවන් යොදවනවා.. ස්පෝට් මීට් එකක් හෝ නාට්‍යය්ක වීදි නාටකයක් වගේ දෙයක් නෙමෙයි..එය තනිකරම දරුවන් අයථා ක්‍රියාවක නිරත කිරීමක්.. ඉකොනොමැට්ටා මහතා වරක් ගනන් හදා කියා තිබූ පරිදි නිකම් දුන්නාට අපේ අධයාපනයට..අපේ දරුවාගේ අධ්‍යාපනයට රජය මුදල් අයකරගන්නේ අපෙන්..එවිට එය අපි කොල වලින් මාසෙ අන්තිමට නොගෙවුවත් දරුවා ඉගෙනගන්නේ අපේ සල්ලි වලින්..එහෙම දරුවා ඉගෙනන්න තැනකට යැව්වාම එතන එක එකාගේ පක්කිලි වැඩ කරන්න සාරි උස්සන්න යෑම සාධාරනිිකරනය කරන්න පුලුවන් කියන්නේ..මම හිතන්න් ඒම කෙනෙක් නම් මේක තවත් කියවන්න එපා පහල කමෙන්ට් තීරුවේ මට පරුෂ වචනෙන් බැනල යන එක හොදයි.. ඉගෙනගන්නා දරුවන් වෙනත් පුද්ගලික වැඩකටයුතු පිණිෂ යෙදීම වැරැද්දක් ලෙස දකින්නේ නැත්තං මෙතනින් එහාට මේක කියවනවාට වඩා හොදයි ඇරියස් ටික යන්න කොමෙන්ට් එකකින් බැනල යන එක.. 

එතකොට පස්නයක් එනවා ඇයි මේ ඉහල නිවුස් එකේ විදියට මව්පියෝ ඉල්ලගෙන මුට්ටිය දාගනනේ කියලා.. ඔයාලට මතක ඇති ඇමතිතුමා ඒකිවේව ඒකනායක මහ ඇමති උන්නැහේ ඕක ඉවර වුන ගමන් චැලෙන්ජ් එකක් කලා දෙමාපියෝ පැමිණිල්ලක් දැම්මෝත එයා ඒ ගැන පරික්ෂණයක් කරනවා කියලා..එයාගේ තරම එතනින්ම යම්තාක් දුරට හිතාගන්න පුලුවනි. 

ළමයෙක් ඉස්කෝලෙකට දාගැනිම අමාරුයි. ඊටත් මහ ඇමති වගේ ලොකු තැනකින් ස්කෝලෙකට ලමයෙක් ඇතුලට දාන්න වගේම ඉන් පස්සෙ ලමයෙක් බාර නොගෙන ඉන්නත් හැකියාව තිබෙනවා..සරලවම මේ දරුවන්ගේ දෙමාපියන් අද දවසේ තමුනගේ දරුවන් මේ පාසැලෙන් අයින් කරගත්තොත් ඊලගට තිබෙනා පාසැලත් බොහෝවිට පලාත් සබාවට අයිති පාසැලක්..ඒකට ලිපියකින් දැනුම් දෙන්නට බැරි වුනත් ඇමතිතුමාට බලපෑමක් කරන්න පුලුවනි ඔය අර ඉස්කෝලෙන් ගත්ත ලමයා ඔහෙලයි පාසැල් වලට ගන්න එපා කියලා.. ඒ වගේ මහ ඇමති කෙනෙක් කතා කරලා ඕඩර් එකක් දුන්නාම ඒක නොසලකා ඉන්න පුලුවන් මම වගේ තනිකඩ සැහැල්ලු මිනිහෙක්ට නම්..ඒත් ළමයි ඉන්න පවුල් බර එක්ක ජීවිතේ ගෙනියන විදුහල්පති වරුන්ට ගුරුවන්ට කරගන්න හැකියාවක් නැහැ‍ෙ ඒ තනතුරු වලට ඇතුලින් එබිල බැලුවොත් ඒ ඉන්නෙත් අහිංසක මිනි්සසු.. ඉහලින් එන වාචික ඕඩර් එකක් මිස් කරනවා කියන්නේ එතනින් එහාට ඒ මනුස්සයාට විදින්න වෙන කරදර නිමක් නැහැ. 

මේ නිවුස් එකේම තිබෙන විදියට පාසැලට ලොකු සේවයක් කරන්න විදුහල්පති සමත් වෙලා තියෙනවා..ඒ සේවය සෘජුවම පලාත් සබාවේ බලපෑම් මත සිදුවන්නට බොහෝවිට හැකියාවක් තිබෙනවා..

මේ වගේ තැනකදි මහ ඇමතිතුමා වගේ තැනකට එරෙහිව ගිහින් තමුන්ට යම්කිසි බලපෑමක් කල හැකි වුවත් තමුන්ගේ දරුවා..දරුවාගේ අනාගතය, දරුවාටගේ අධ්‍යාපනය ගැන හිතද්දි ඒ අහිංසක මවුපියන් සැබැවටම අසරණයි.. අපි කොළඹ ඉදගෙන ලැට්ටප් එක ඉස්සරහා හෝ ෆෝන් එකෙන් මේ නිවුස් එක දකිද්දි එන්නේ අනේ මෙහෙම්ත මෝඩ මිනිස්සු ය කියලා..ඒත් ඇත්තම සිද්දිය ඊට වඩා සිරියස්.. වැඩිය ඕනි නෑ කොළඹ ස්කෝලෙක වුනත් විදුහල්පතිට ඇමතිට එරෙහිව ගියොත් වෙන්නේ ළමයා ඉස්කොලෙන් අයින් කරගන්න..අයින් කරගත්තාම තව පාසැලක් හොයාගන්න ඕනි..ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. 

දෙමාපියන් ට  වුවත් දරුවන්ට නොමනා දෙයකට අනුබල දෙන්න බැහැ. පාසැලට පැමිණි දරුවන්ගේ වගකීම පැහැදිලිවම විදුහල්පතිට පැවරෙනවා..ඔහු යම්කිසි අදාල නොවන ජවුසමක් නටනවා නම් එහි වගකීම ආයේ ඒ ජවුසම නැටුමට අපිත් මනාපයි කියලා දෙමාපියන් ලියලා දුන්නට වෙනස් කරන්න බැහැ..එහි වගකීම විදුහල්පතිවරයා ට ම පැවරෙනවා.  

අපේ පැරණි ක්‍රමය

අපි තවමත් පාසැල් පවත්වාගෙන යන්නේ පැරණි වික්ටෝරියා මතිමතාන්තර එක්ක.. තවමත් අපේ පාසැල් වල සැකැස්ම පූර්ව වික්ටෝරියා ගති වලින් ගහනයි. කුඩා පන්තිකාමරයක් තුල සිසුන් විසාල ප්‍රමාණයක් ගාල් කරගැනීම, විශය දැනුමට ප්‍රමුඛතා ලබාදීම, විභාග සදහා දරුවන් මෙහෙයවීම, දැඩි විනයක් පවත්වාගැනීම, දරුවාට මිත්‍රශිලි වටපිටාවක් වෙනුවට දරුවා ඵීඩාවට පත්වන වටපිටාවක් පවත්වා ගැනීම. සහ පාසැල් වල ගුරුවරුන්ට සහ විදුහල්පති වරුන්ට ඇති අධිකාරි බලය එක්ක බැලුවාම තවමත් අපි ඉන්නේ වික්ටෝරියානු අධ්‍යාපන සැකිල්ලක. 

මෙම ක්‍රමය ඇතුලේ තවත් ජනප්‍රිය පාසැල් වගේ සංකල්ප නිසා තවත් දරුවන් සහ දෙමාපියන් හිර කරලා තිබෙනවා.. 

දියුනු රටවල අධ්‍යාපනය ඇත්තෙන්ම කෙබඳුද? සැබැවින්ම එය කෙබඳු නැහැ.එය එබඳුයි.. එහි සම්පූර්ණ අධ්‍යාපන රටාවම මෙහෙට වඩා වෙනස්.. අධ්‍යාපනයෙන් විශය දැනුමට අමතරව විශාල පරාසයක හැකියාවන් ගෙන් දරුවන් සවිමත් කරන්නට ඒ ක්‍රමවේද සමත්.. ඒ තත්වයට යන්න තියා ඒ මොනවාද ඒ කොහොම ද ඒ දියුනු රටවල ස්කෝල සිස්ටම් තියෙන්නෙ කියලා ටික්ක හොයාල බලන්න හරි පුලුවන් නම්.. හොදයි. 

අපිට සර්ල ගහල හැදුවා..අපේ දරුවන්ටත් එහෙම ගහල හදන්න ඕනි.. 
සර්ලට ගුරුවරුන්ට ගරුත්වේ තියෙන්න ඕනි.. ( ටිකක් නෙමෙයි අතිවිසාල ලෙස..කොටින්ම ගුරුවරයා උගන්වන දේ පස්න නොකරන මට්ටමටට) 
ස්කෝලේ කරන්න ඕනි විබාග පාස්කරන්න උගන්වන එක.. (විබාගේ පේල් නම් ඉස්කෝල වැඩක්යැ) 
වගේ පැරණි මතිමතාන්තර ටික්ක ඈත් වේවි..

 ඉගනගන්නවා කියන්නේ සර් කෙනෙක ්වේ,වැලක් පන්තිකාමරයක්, හුනුකොට්ටයක්, කලුලැල්ලක්, ඩෙස් එකක් එක්කම විතරක් කල හැකි දෙයෙක් නෙමෙයි..දියුනු අධ්‍යාපන ක්‍රම ගැන ඉගැනගැනිමත් එක්තරා ඉගැනිමක්ම තමයි. ඉතිං ඕගොල්ලත් වෙන දියුනු රටවල කොහොමද බොලේ පොඩිඋන් ඉගෙනගන්නේ. කියල හොයාල බලන්න. 

19 comments:

  1. උඹට වාර්තාව කියල ලියන හැටි කී සැරයක් කියල දීල තියෙනවද? පොර ටෝක් දෙන්න කළින් සිංහල ඉගෙන ගනිං.

    ReplyDelete
    Replies
    1. එතන තයන්න මාරුවුනාම ඒක නිකං තනේ වගේ දැනෙන් නෑනේ..ඒක වාර්ථාව කිව්වත් වාර්තාව කිව්වත් අදහස එකයි.. එතන තයනු වැරද්ද මහා විසාලෙට දැකින එකයි අවුල..බාසාව තියෙන්නේ හතරට නම නම ඉගෙනගන්න නෙමෙයි පාවිච්චි කරන්න... අපි කියන දේ තව කෙනෙක්ට අවුලක් නැතුව යනවනම් එච්චරයි.. කීදෙනෙක් මිනිස්සු ඉන්නවද ඔය නන ලල ලබ්බවල් නිසා මෙලෝ අකුරක් ලියන්නේ නැති..මොකද උන් බයයි ඔහෙල වගේ වාහෙල ඇවිල්ල අර නයන්න වැරදියි මේ පයන්න වැරදියි මෙතන ලකුනු මේක නෙමෙයි කියලා සිංහවදන් දෙන එකට.. ආයෙත් කියනවා බාසාව කියන්නේ සන්නිවේදන මාධ්‍යයක්..ඒක උඩ නැගගෙන ඕකට වැදගෙන නහින්න ඕනි නෑහැ.. එච්චරයි..

      Delete
    2. හැලපයා අනික් අය බ්ලොග් ලියද්දි ඒ අයට සිංහල භාෂාව ගැන උපදෙස් දෙන්න එනවා. අකුරක් එහෙ මෙහෙ උනත් ඒක ගැන කතා කරනවා. හැබැයි හැලපැට්ටාට සිංහල භාෂාව ලියන්න කියවන්න බැහැ නේද? හැලපයා අනික් අයට සිංහල උගන්නන්න කලින් තමුන්ගේ දරුවට අඩුම ගානේ සිංහල අකුරු ටික කියලා දුන්නොත් නරකද?

      ඉස්සර විචාරක ඉන්නකොටත් මෙහෙම තමා. සිංහල භාෂාවේ අයිතිකාරයා වගේ හැසිරුනේ. අනික් අයගේ සිංහල භාෂාව ගැන හෙළ දකිමින් ඔහු හැසිරුණු අයුරු මතකනි අපට. ඒ උනාට දැන් විචාරකගේ ලොකු දුව බ්ලොග් එකේ සිංහල අනුභව කරමින් ලියන විදිය දැක්කම විචාරකගේ උපදෙස් ගෙදර අයවත් පිළිපැදල නෑ කියන එක තමයි පේන්නේ.

      රසික සූරියආරච්චිත් මෙහෙම අනුන්ගේ ලිපි වල හරි වැරදි, සිංහල අකුරු වල අඩුපාඩු හොයන්න එනවා. හැබයි එයාගේ ළමයිට සිංහල බෑ. අනික් අයට උගන්නන්න කලින් තමුන්ගේ ළමයිට සිංහල භාෂාව ගැන කියලා දෙන්න. ඒ අය ඒක පිළිපදිනවද බලන්න.

      ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට කියලා කියන්නේ ඒකයි.

      Delete
    3. ඉස්සර විචාරක ඉන්නකොටත් මෙහෙම තමා. සිංහල භාෂාවේ අයිතිකාරයා වගේ හැසිරුනේ. අනික් අයගේ සිංහල භාෂාව ගැන හෙළ දකිමින් ඔහු හැසිරුණු අයුරු මතකනි අපට. ඒ උනාට දැන් විචාරකගේ ලොකු දුව බ්ලොග් එකේ සිංහල අනුභව කරමින් ලියන විදිය දැක්කම විචාරකගේ උපදෙස් ගෙදර අයවත් පිළිපැදල නෑ කියන එක තමයි පේන්නේ./////

      මසුරන් කියමන් ලොක්කා +++++++++++ මෙන්න කැට
      එකී එන්නේ විචාරකයා මල අනුකම්පාවෙ න් බ්ලොග් රැජින වෙන්න ඒකිගේ නමින් බ්ලොග් ලිවනම් එකෙක් කියවන්නේ නැ ඒවා එ තරමටම අජූතයි. කූජිතයි.
      පුක ලෙවකන උන්ටනම් ඒවා හරි ඉහලයි

      Delete
    4. එතකොට මම වාහෙ ඔහේගෙද පවුලගෙද?යකෝ ඉස්සෙල්ල සිංහල බැරි එක පිළිගනින්.මම කියල පටන්ගන්න වාක්‍යය මි කියල ඉවරකරන්න දන්නෙ නැති සතා නේද ඔහේ.හඳ පෙන්නුවම ඇඟිල්ලට නෙලන්න ගන්න පුබ්බරු පණ්ඩිතයෝ.

      Delete
    5. ඇනෝ,
      මෙතැන කමෙන්ට් කලේ හැලපැට්ටද මමද? අනික ඇනෝ කොහොමද කියන්නෙ ඌට සිංහල බෑ කියල.සිංහල ලියල කියවල බැලුවද?

      Delete
    6. හැලපයා, ඔබම තමයි ප්‍රකාශ කරේ හැලැපට්ටාට සිංහල බැරි බව. වෙනින් කවුරුත් නෙමේ.

      සිංහල බ්ලොග්වල ලිපි පලවෙන්නේ ඉතාම අඩුවෙන් දැන්. එහෙම තියෙද්දිත් ඒ බ්ලොග් වලට ගිහිං සිංහල භාෂාව හොද නැහැ අරක මේක කියලා එහෙම හරි ලියන මිනිස්සුන්ගේ ඇද හොයන්න එපා. අනික හැලපයා හැලපකඩේ බ්ලොග් එක පටන් ගන්න අවුරුදු දෙකකටත් වඩා කලින් ඉදලා අමිල බ්ලොග් ලියන්නේ. ඌ ලියන ස්ටයිල් එක වෙනස්. ඒකට කමක් නැහැ.

      කරුණාකර මෙහෙම හරි සිංහල බ්ලොග් ලියනා උදවිය රැක ගන්නවා මිසක් ඒ අයව හෑල්ලු කර උදාසීන කරන්න එපා. හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ එච්චරයි.

      Delete
    7. හැලපෙ ඇනෝ දාන්ඩ ඇවිත් කෙලවගෙන.මූ තමයි අනිත් බ්ලොග් වලටත් කෙලවන්නෙ කුණුහරප ලියලා.

      Delete
  2. තමුසේ මහ ලොකුවට රටේ අධ්‍යාපනය ක්‍රමය ගැන උපදෙස් දෙන්න ආවට අමිල තමුසෙට හරියට සිංහලෙන් ලිපියක් වත් ලියන්න බෑ නේ ඕයි.

    ReplyDelete
  3. මේ රටේ අධ්‍යාපනයට කරපු ලොකුම විනාසෙ තමා පන්සල කේන්ද්‍රකර ගත්තු හෙළයින්ගෙ අධ්‍යාපන ක්‍රමේ බිද වට්ටල සුද්දගෙ කාලකණ්ණි බටහිර අධ්‍යාපන ක්‍රමේ මේ රටේ ස්ථාපනය කරපු එක. අපි පරම්පරා ගානකගෙ ජීවිතේ කාලකණ්ණි උනා මේ අධ්‍යාපන ක්‍රමේ එක්ක. අපේ අනාගත පරම්පර මේ කාලකණ්ණි අධ්‍යාපන ක්‍රමෙන් විනාස වෙන්න කලින් නැවතත් පන්සල කේන්ද්‍රකර ගත්තු හෙළයින්ගෙ අධ්‍යාපන ක්‍රමය පිහිටවිය යුතුමයි.

    ReplyDelete
  4. කට්ටිට ත විතරයි පෙනිල ථියෙන්නෙ

    ReplyDelete
  5. සර්ල ළමයින්ට ගහල හදන සංස්කෘතිය නවත්තල කොහොමද යකෝ සර්ල ආතල් ගන්න එක නවත්තන්නෙ. අපේ ඉස්කෝලෙ 13 වසර කෙල්ලන්ටත් ආයෙ කෙල්ලො කියල බැලුවෙ නෑ සර්ල වේවැලෙන් තඩිබෑවෙ කෙලින්ම පුකට. මිස්ලත් නෙමේ සර්ලම තමා ගැහුවෙ. සර්ල මේ ගන්න ආතල් එක නවත්තන්නද උඹ හදන්නෙ. ලව් කේස් එකක් අහු උනොත් ඉතින් ඒ කෙල්ලගෙ පුක ඉවරෙටම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙත් එහෙමයි. කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ.සමහර කෙල්ලන්ට හුජ්ජ යනව ගහද්දි.

      Delete
  6. ඉතිහාසේ ගුරු ගෝල සම්බන්ධය ගත්තොත් වැඩිපුර කාලයක් තිබිල තියෙන්නේ ගුරා තමයි තීරණය කරන්නේ ගෝලයට මොනවද උගනන්න්නේ කියල.
    මේක කණපිට හැරිලා දැනට අවුරුදු වැඩිම වුනොත් 200ක් ඇති.
    මිට කලින් බටහිරත් තිබිල තියෙනේ බොහෝවිට ගුරෙක් තමයි තීරණය කරන්නේ ගෝලයට ගැලපෙන දේ.
    ලිබරල් සහ නවලිබර්ල් සංකල්ප අනුව තමයි දැන් ළමයට තීරණය කරන්න පුළුවන් ඉගෙන ගැන්නේ කුමක්ද කියන දේ.

    මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත්, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයත් අපිට දුන්නේ, එගොලොන්න්ට වුවමනා දේවල් කරගන්න මිසක් අපිට දියුණු වෙන්න නෙමෙයි.
    අපි ආපස්සට හැරිලා හිතන්න ඕන, මේ තියෙනේ ක්‍රමයෙන් මොනවද ලබාගෙන තියෙන්නේ කියල.

    ළමයින්ට වුවමනා දේ වගේම ගුරුවරයාටත් අයිතියක් තියෙන්න ඕන කුමන ළමයට කුමන දේවල්ද උගනන්න වුවමනා කියන දේ ගැන.

    හැමෝම දොස්තරලා වෙන්න ආස වුනාට හැමෝටම ඒ හැකියාව පිහිටලත් නැහැ, කොපමණ මහන්සි වුවත් හැමෝටම එහෙම වෙන්නත් බැහැ.
    ඉතින් දියුණු අධ්‍යාපන ක්‍රම ගැන හිතන්න කලින් හිතන්න ඕන ගැලපෙන ක්‍රමය මොකක්ද කියල.

    ReplyDelete
  7. Issara exam fail unama benum ahanne lamai.dan lamai exam fail unama benum ahanne teachersla

    ReplyDelete