Posts

Showing posts from January, 2017

කොලිටිය සහ වටිනාකම

Image
අපේ රටේ මිනිහෙක් කොයි තරං වටිනෝද/ ? මනුස්ස ජීවිතේක වටිනාකම ඉන්න කාලය දීපය දේසය කුලය මව වගේ සාධක මත වෙනස් වෙනවා. අපේ රටේ ඉපදුනාම ලැබෙන
වටිනාකමක් ලැබෙනවා..ඊට වඩා ලොකුවටිනකමක් අපේ ජීවිත වලට ඇඩ් වෙනවා..වෙනවා.. ඇති..ඒත් ඒකට අපි සමාජ ස්ථර වලින් ඉහල තැනක ඉන්නට ඕනි. එහෙම උන්නත් රටේ තියෙන දේවල් මත අපේ ජීවිතේ අගේ තීරණය වෙනවා. 

මාලඹේ උපාධි කඩයක් දානවාලු..ඒකෙන් ඩිග්රි දෙන්නේ කිසිම හොයාලැබැලීමක් නැතුවලු..ලෙඩ්ඩු මැරෙයිලු. ලෙඩ්ඩුන්ගේ ලෙඩ වැඩිවෙයි මැරෙයි..ඉන් පස්ස‍ේ නරක දොස්තරලා නිසා වෛද්‍ය ක්ෂේත්‍රයම සවුත්තු වෙලා යාවි..මනිිස්සු පවු.. 

දැන් ඔය මාලඹේ අය නඩු කියලා ඕකේ අවසරය ගන්නේ මිනිස්සු වෙනුවෙන්ද? නෑනෙ..එතකොට හිටිඅඩියේම නින්දෙන් ඇහැරිලා පාරට බැහැල ඕකට විරුද්ධ වෙලා ලෙඩ්ඩුන්ගේ අනාගතය ගැන හිතන්නේ අනේ මේ අපිට ආදරෙන්ද? නැහැ නෙව.. ඔක්කෝම තමුන් ගොඩයන්න මහජනයා කියල කට්ටිය පාවිච්චි කරනවා.. තියෙන්නේ පුද්ගලික අරමුණක් පමණයි.. තමුන්ගේ ආධිපත්‍යය සහ රැකියා වෙළදපොලට ආගන්තුක කුට්ටියක් පැමිණීමේ ඉරිසියාව වෛද්‍යවරු සමරනවා.. ඉන් පසු සයිටම් අය කොලිටිය මොක උනත් අපිත් දොස්තර වරු ඩෝ ආතල් එක සමරනවා.. 

කවුද නවලෝකේ කොලිටිය බලන්නේ…

අනික් මිනිස්සුන්ගේ රස්සා

Image
පොඩි කාලේ මොකා වෙන්නද ආසා කියල ඇහුවම අපේ කාලේ කිව්වේ දොස්තර මහත්තයෙක් ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනිය කියලා. එතකොට අපේ මනසේ ඇදිල තිබුනා අඩෝ දොස්තර මහත්තුරු කියන්නේ ලොකු අය..ඉංජිනේරු මහත්තුරු කියන්නේ ලොකු අය..ඒ නිසා නෙව ඒවගේ තනතුරු වලට පත්වෙන්න මහන්සි වෙන්න ඕනි.. 

අපි කවුරුත් පොඩි කාලේ ප්‍රාර්ථනා කරන්නේ නෑ බස් කොන්දොස්තර මහත්මයෙක් වෙන්න..පිරිසිදු කරන සේවකයෙක් වෙන්න..ගොවියෙක්‍වෙන්න.කම්කරුවෙක් වෙන්න. නමුත් සමාජයේ හැමෝටම දොස්තරලා වෙන්න බැහැ..පිරිසක් කොන්දොස්තරලා වෙනවා. 

අපි වගේ රටවලදි එක් එක් තනතුරුවලට ගෙවීම් විශාල වශයෙන් වෙනස්. ඒ සමගම අත්පත් වෙන සමාජ වටපිටාවත් වෙනස්. දියුනු රටවල පිගන්‍හෝදන එකාද උයන පිහන එකාලා එකට  කෑව බිව්වට මෙහෙ එහෙම බෑ..එහෙම තියෙන්න නම් අර පිගන්‍හෝදන උයන පිහන එකා හොද සල්ලි කාරයෙක් වෙන්නට ඕනි. 
අනික් අයගේ වැඩේ ලේසිනේ.  බොහෝ විට අපි හිතන්න පුදුමාකාර ආස දෙයක් තමයි අනික් කෙනාගේ වැඩකටයුතු ලේසිය කියන එක. අපේ රටේ ඉගෙනගෙන කෙලින්ම රස්සාවකට යනවා.නැත්තම් රස්සාව මූලික වෙච්චි යම්කිසි වැඩකට යනවා. ඉතිං ඉගනැගැනීම සහ රක්ෂාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා..ඉතිං අපි කරන රාජකාරිය උතුම්ය අනුන්ගේ ප…

විවෘත විවාද

Image
ටීවි එකේ හැන්දෑවට ඉස්සර ගියා..(දැනුත් යනවැති බලන්නැති නිසා දන්නෑ.) විවාද. දෙගොල්ලක් දෙපැත්තට බෙදිලා විවාද කරගන්නවා කාරණාවකට.. එයාල පුටුවෙන් නැගිටින්නේ පුක ගිනි අරගෙන වගේ..ඉන් පස්සේ රම්පෙට පොරි හැලෙන්න දීගෙන දීගෙන දීගෙන යනවා අබ පුපුරුන්නැහේ..අනික් පැත්තට. ඉතිං ඒ වගේ විවාද කිරීම ස්කිල් එකක්ලු නේ.. ඒවට ලකුනු කාරියත් දෙනවා.. මට නම් ඒ විවාද තියෙන  ශෛලියම විකාරයක්. තරග වලට හුරුකරන බල්ලෝ වගේ නිතරම තරග කරා මෙහෙයවන අපේ රටේ දරුවන්ට තවත් එක තරගයක් තමයි විවාද..එහෙම නැතුව ඒකෙන් හැදෙන ස්කිල් එකක් නම් තියේද මන්දා. 

මිනිස්සු විදියට අපිට පුලුවනි වචන වලින් සන්නිවේදනය කරන්න. එහිදී වඩාත් වේගයෙන් වචන ගොඩාරියක් කියන කෙනා ම නෙමෙයි දක්ෂ සන්නිවේදකයෙක් වෙන්නේ. දක්ෂ සන්නිවේදකයාට තර්ක බිදීම පමණක් නෙමෙයි හොද ආකර්ශනයක් තබාගන්නට හැකි වෙන්න ඕනි මුලු කතාව පුරාම. 

මේ දවස්වල අපේ කොම්පනියේ ස්ට්‍රයික් මාලාවක්. මම ඒ ස්ට්‍රයික් වලට සම්බන්ධ නොවි හොරිකඩ පාර්ශවය නියෝජනය කරනවා. හොරිකඩ පාර්ශවය වුනාට මම ඉන්නේ පාලනාධිකාරිය පැත්තේ නෙමෙයි..ඔහේ මෙලෝ රහක් නැතුව වැඩට යන ගොඩේ.. මෙතනදි මම මැද ඉන්න නිසා මට දෙපැත්තේම අයගේ කතාන්දර ඇහෙනවා.. 

ස…

වීදි නැට්ටුවා

Image
උත්සව ශ්‍රීයෙන් මිනිස්සුන්ට නම් එතරම්ම හොදක් පේන්නට නැත. වෙනදා දකින මලානික මුහුනු නගරයේ ඔබ මොබ එලෙස ම ඇවිද යයි. නමුත් කඩ සාප්පු හිමියෝ නම් නැති උත්සව සිරියක් මවා පාති. වැඩිමනක්ම අවුරුදු උදාවක් ඇත්තේ කඩහිමි නඩේට විය යුතුය. උන් එක් එක් උත්සව කාලේට එක් එක් ජාතියේ වෙළදාම් කරති. ක්‍රිස්තියානි මිනිස්සු ගෙන්වාගන්නට නාකියෙක්ට කීයක් හරි දීරතුපාට ලෝගුවක් අන්දා ටොපි බෙද්දවයි.. අවුරුදු කාලේට බටහිර යට ජංගි බෙසියර් උඩින් රෙදි හැට්ට අන්දවයි. ඇත්තටම බටහිර යට ඇදුම් උඩින් මොකක් වත් ඇන්දෙව්වේ නැතත් ඒ කෙල්ලො ලස්සනයි. රෙද්දෙ හැට්ටෙත් වරදක් නෑ.. ඒත් හැට්ටේ කපලා ඒක වැහෙන්න ඇගිලි තියාගන් එක අසෝබනයි.

සරණපාල මහත්තයා නගරයේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ වෙලාවක..ඒ කිව්වේ හැන්ද වෙලාවක සරණපාල බස් එකක ඉදන් මිනිස්සු බඩු හොයන ඇවිදින හැටි බලනවා.. ඒ අස්සේ ලොකු සයිස් ගෑනු පුකක් වත් පෙනේවිද කියලා සරණපාලගේ සිල් මිදුන ඇස් වටපිට බලමින් යනවා.. සරණපාල හොද මිනිහෙක් තමයි..එයා දක්ෂයෙක් කන්තෝරුවක මැද මට්ටමේ නිළධාරියෙක්..

එලියට යොමු වුන ඇස් එක්ක බස් එකේ වැඩ ඇරිල ගෙදර යන සරණපාලට එකපාරටම යමක් දැකල කටින් මේම කියවුනා.. ටෞකන්ඩ.. මේ ජේමිය නේ…