Sunday, September 15, 2019

නිශ්ශංක රාජ සභා මණ්ඩපය

මේ නිශ්ශංක රාජසභා මන්ඩපය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය අයිනේ. රජතුමා වැව අයිනේ මණ්ඩපේ ගහගෙන ඒකේ ඇමති ගොල්ල රැස් කරගෙන ආතල් එකේ රාජ්‍යය පාලනය කරන්න ඇති. 
දැනට ඉතුරු වෙලා තියෙන්නේ ගල් කණු ටිකක් සහ වේදිකාවක් විතරයි. ඒ වුනාට ඒ ගල්කණු ගාව ඉන්න ඕනි කවුද කියලා පොඩියට ලියලා තියෙනවා. කොටින්ම මේ තියෙන විදියට යුවරජු ඇතුලු ඇමති මණ්ඩලය ඉන්න ඕනි කොහෙද කියලා පැහැදිලිවම මේකේ සදහන් වෙල තියෙ. 

රජතුමා වාඩිවෙලා උන්නේ මේ පිංතුරවල ඉන්න සිංහයාගේ පිට උඩද එහෙම නැතිනම් මේ සිංහයා කියන්නේ සිංහාසනයේ කෑල්ලක්ද කියලා හරියටම හොයාගෙන නැහැ. මේක බොහොම ලස්සනට කැටයම් කරලා තිබුන තැනක් වෙන්නට ඕනා. 

පරාක්‍රම සමුද්‍රය ළගින් පිහිටි නිසා මේක එක්තරා කාලයකදී වැවට හෝදගෙන යන්න හදලාත් තිබුනා. පස්සේ මේක දැන් හොදට සංරක්ෂනය කරලා තියෙනවා. වැව ගාවම නිසා හොදට හුලග එහෙම තියෙනවා. මෙතැන්ට යන්න ටිකැට් ඕනි නැහැ. ඕනි කෙනෙක්ට ගිහින් බලල එන්න පුලුවන් කම තියෙනවා. සුද්දන්ට වැඩිමිල ටිකට් තිබුනත් මම හිතන්නේ සුද්දන්ටත් මේවා බලන්න ටිකැට් එක්ක ඕනි වෙන් නැහැ.. 

මේකේ තියෙන සිංහයා ගැනත් රසවත් කතාවක් තියෙනවා. මේ තඩි සිංහයා එක්දාස් අටසිය ගනන් වලදි එක්තරා කාලයක් කොළඹ කටුගේ ට ගෙනියලා තියෙනවා.අ ායේම අවුරුදු පනහකට විතර පස්සේ සිංහයා ආයෙත් මෙතන්ට ගෙනල්ලා දාල තියෙනවා. 

නිශ්ශංකමල්ල කියන්නේ ඉන්දියවෙන් ආපු කාලිංග බුවෙක්. බුවා වැඩට වගේම නමටත ්ආසා කලා. ඒ නිසා නිශ්ශංකමල්ලයාගේ සෙල්ලිපි හැමතැනම තියෙනවා පොලොන්නරුවේ වගේම රට වටේම. නිශ්ශංකමල්ල රජතුමාගේ මාලිගයය කියලා හිතන්න පුලුවන් නටඹුන ්ටිකක් මෙතන්ට යාබදව තියෙනවා. ලොකු වපසරිය විසිරිලා තියෙන මාලිගය එදා නම ්ලස්සනට තියෙන්නට ඇති. ඒ මාලිගයේ වහල සෙට් කරලා තිබුන හෝ තට්ටු වශයෙන් තිබුනා කියලා හිතන්න අපිට පුලුවන්.මොකද මාලිගාවේ වටේ බිත්ති වල තැනින් තැන සිදුරු තියෙනවා තඩි ලී කොටන් බස්සන්න හැකි වෙන්න. 

ඒ කාලේ කීවට මේවා මහා විසාල පරණකුත් නැහැ මේවා දැනට අවරුදු අටසීයකට ඒ කියන්නේ ක්‍රි.ව 1200-1300 කාලේ කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. පොලොන්නරුවේ ගියොත් දීප උයනට පිටිපස්සේ පරාක්‍රම සමුදුය කිට්ටුව තමයි මේ නිශ්ශංක රාජ මාලිගාව තියෙන්නේ. 
ගල් කණු සහ රාජ සභාව 

රාජ සභාවේ පඩිපෙලේ සිංහයා සහ පරාක්‍රම සමුද්‍රය 

කොලඹ ගිහින් ආව ගල් සිංහයා 

අසල ගහ රාජසභාව සහ පරාක්‍රම සමුද්‍රය 

ගල් සිංහයා තෙද බල ඇතිව 

අද තියෙන ලිපිය 

නිශ්ශංක රාජ මාලිගයේ නටඹුන් 

රාජ මාලිගයේ සිට රාජසභා මණ්ඩපය පේන හැටි 

මාලිගේ නටඹුන් 

ලිපි කොටා ඇති ගල් කණු 

 

සිංහයා සහ කණු 



හදුනා නොගත් ගෙඩනැගිල්ල 

10 comments:

  1. අඩෝ පට්ට බෝරිංනේ බං මේ ගමන.

    ReplyDelete
    Replies
    1. මට මේ ගැන උනන්දුවක් තියෙන නිසාද මන්දා මට නම් ගොඩක් දේවල් දැක්කාම ආස හිතුනා.

      Delete
  2. ඔය ගල් සිංහය උඩ වාඩිවෙලා හිටියොත් රජතුමාගෙ පුකට පත්තු බඳින්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමයි ඉතින් ඔය සිංහයා තිබුනේ ඔතන නෙමේය කියලත් කට්ටියක් කියලා තිබුනා.

      Delete
  3. නිස්සංක කියන කැරි දෙමලා මෙහෙ රිලා යනකං අපේ හුත්තලා පක් ගැහැව්වද? දැන් වත් ඔකාගේ මාලිගාවේ නටබුන් සමතලා කරපල්ලා කොල්ලනේ

    ReplyDelete
    Replies
    1. බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
      සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
      හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
      දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.....

      Delete
  4. රෂිනිට පුකේ අරින්න ආසයි

    ReplyDelete
    Replies
    1. රශිනිගෙන් ම අහපන් මම හිතන්නේ රශිනි මේක කියවන්නේ නැතුව ඇති.

      Delete
  5. මේ තැන මිස් වෙලාද මන්දා මට.. පොළොන්නරුවේ ගොඩක් නටඹුන් එක ළඟ, එක දිගට බලාගෙන යද්දී ඉන්ටරෙස්ට් එක අඩු වෙනවා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර මේන් නටඹුන් තියෙන පාක් එකෙන් එලියේ මේක තියෙන්නේ. ඒවා මචං ටිකක් අවබෝධෙන් බලද්දි බෝරින් ගතිය අඩුයි. මට නම් එච්චරම අවුලක් තිබුන් නැහැ.. ලොකු වෛනස්කම් තියනවාත් එක්ක නේ නටඹුන් එකිනෙක අතර..

      Delete