Saturday, April 18, 2020

ඉස්සරහ ගැන කයිය

කයිය ගැන 
කයිය කියනනේ මාර ලල් වැඩක්. අපි වැඩක්නැති වෙලාවක කරන ලොකුම විනෝදාංසයක් තමයි කයි කෙලින එක. මේ බ්ලොග් ලිවීමත් කීපෙ දනෙක් නම් සිරා අරගෙන වැදගත් දෙයක් කරනවා. ඒත් කයි කෙලපු කාලේ තමයි මේක නැගල ගියේ. දැන් ඔය මම බලන්නේ බ්ලොග් කීපයයි. දැන් ලියන අය ෆේස්බුක් ඉන්නවා. ඉන්න උන් ලියන දේවල් කලින්ට වඩා සෙට් වෙනවා. මට රෙද්දක් ඇදන් ෆේස්බුක් ගිහින්ෙ ම් ලියන දේවල් බස්සන්න බැහැ. මොකද නිකං වටේ ඉන්න උන්ගෙන් තවත් පණ්ඩිතයා කියලා කතාන්දර අහගන්න වෙනවා. කයිය ගහල මොකටද කියලා හිතලා කතා ලියන්න වැදගත් දේවල් ලියන්න ඕනිය කියලා මාත් හිතුවා. හරි නෙ. එහෙම හිතුවම ලියන්න කම්මැලියි. මොකද කයිය ගහනවා වගේ වැදග්ත දේවල් ලියන් බැහැ..අපිට වඩා දන්න උන් ඇවිල්ලා කෙප්ප ලියන් එපා හුත්තෝ කියලා අපිට බනිනවා. 

ක්ෂනික මෝචනය ගැන 
පොඩි ටවුන්වල මසා ආතල් වෙනුවට පුදුම සෙල්ලමක් තියෙනවා. හොද මැරෑටි බුවෙක් මෝල වැඩි උන්ට බඩු සෙට් කරනවා. ඒ කෙසේද යත් ඔන්න බඩුවක් ටෝක් කරගන්නවා. සෙට් කරගන්නවා ඩීල් එකට. ඉන් පස්සේ පොර ඒ බඩුවගේ පිංතුර එක්ක දහ දොලොස් දෙනෙක්ට යවනවා. මෙන්න කෑල්ල. දෙදාහයි කියලා. දෙදාහ ගානේ දාගන්නවා බුවාගේ එකවුන්ට් එකට. ඉතින් කොල්ලෝ හෝ පිරිමි මොන ජාතියේ හරි 10ක් දැන් හරි. ඉන් පස්ේස් දවසක් වෙන් කරගෙන ගෙස්ට් එකකට කෙල්ලව ගේනවා. දැන් නොම්මර පිලිවෙලට චැනලින් යවනවා වගේ මිනිස්ස ුයවනවා. එකාට පැය බාගයයි. උඩදාල වනලා දුන්නත් ඌඨ ලැබෙන්නේ පැය බාගයයි. 

ඇත්තම කතාව ඔහොම එන උන්ගෙන් සෙට් එකටම එකයි වගේලු පැය බාගෙම පලන්නේ. ඉතුරු 9ම ක්ෂණික මෝචනේ. පෙති ගහල පුම්බලා තද කරන් එන්නේ. ඒත් කෙල්ල ඇවිල්ලා කටින් සැපක් දීලා දෙපාරක් වැනුවම ගිහින් ඉවරයි. මසා කෙල්ලෝ ආස්සරේ කරලා දැනගත් තොරතුරු සහ ඔය වගේ සීන්ස් වලින් මට වැටහිල තියෙන දයෙක් තමයි කයි කෙලියට ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක්ට ක්සනික මෝචනේ. සමහර විට අර වගේ කලබල වෙලාවක තියෙන තරම්ම මෝචනේ සුලබ නැතුව ඇති. ඒත වැඩිදෙනෙක්ට ඇති. 

මේකට අදාල වෙන හැටි 

දැන් ඉතින් මේ කොරෝනේ පටන් අරන් ලංකාව අදුරු නීති කරලා පටන් ගත්ත මුල් සතියේම සමහර බුවාල ආරක්සක අංස, දොස්තරලා දේසපාලුවෝ සහ එතුමාටයි එතුමාගේ එතුමාටයි සුබ පතලා ඉවරයි. මම හිතන්නේ උනුත් ක්සනික මෝචනය. ඇත්ත මේ වෙලාවේ ජොබ් නැතිවෙන අවධානම අඩුම සෞඛ්‍ය බුවාලට. ඒ වේගම කූරිය ගහන්න වැඩිම අවධානමක් තියෙන පිරිසත් උන්ම තමයි. එක දවසක් ඇතුලේ ඉතාලියේ දොස්තරලා තිස් ගානක් සෙතපෝච්චිෙ වෙලා තිබුනා කෝවිඩ් හින්දම. සෞඛ්‍ය බුවාලට මේ වගේ අවස්තාවල සහ හැම අවස්තාව්ම වැදගත වෙන හමුදාවට ගෞරව යන්න ඕනි. ිනළධාරිටත් ගෞරව යන්න ඕනි. ඒත් ඒකත් යම්තකරමකට එහා ගිහින් දේශපාලුවන්ටයි උන්ගේ බැලයන්ටයි අහවල් එකාටයි පවා පුක දෙන්න ගියාම කැතයි. මගේ අදහස් ලිබරල් තමයි. ඒත් මේ වෙලාවේ රනිල් අගමැති සජිත් ජනපති වෙලා උන් දෙන්නගේ පුක ලෙවකන්න මීඩියා ලෑස්ති වුනත් මට ඒක අප්පිරියයි. ඒත් අපිට අප්පිරිය උනාට ඒක තමයි මේ ලබුගෙඩිය අස්සේ ලෝකේ. 

ඒක තමයි බහුතරේ මතේ. මේ අවස්තාවක මේ රටේ නායකයා වී අයි ලෙනින් හෝ රූස්වෙල්ට් හෝ වෙන ලොක්කෙක් වුනත් මේ රටේ වැඩකරන්නේ නිළධාරින්ගේ විදිහට. රජයට උපදෙස් ගන්න තියෙන්නේ එකම සෙට් එකක්. ඒ විද්වතුන් අනාගෙන චොර කරගෙන උන්ගේ වෙනස් ඩයල් වලට ප්‍රයෝරිටි දීගෙන. ඔය නටන ජවුසම සාමාන්‍යයෙන් මේ රටේ මොකා හිටියත් ඔහෝම තමයි. ඒත් මේ පාර බහුතර මතය ආන්ඩුවට බර නිසා කාටවත් මේ සිස්ටම් වල ලොකු වැරදි පේන් නැහැ. එක අතකින් වාසනාවක් ඒක. පාස්කු ප්‍රහාර වෙලාවේ ඉන් ප්සේස ඒ රජය කරන්න නොකරන්න ගත්ත හැමදේටම බැනුම් අහන්න වුනා. ඒත් මේ අවස්තාව් රජය කරන ඕනෑම දේකට හොද බලයක් තියෙනවා. ඒකම මැදැයි.

දැන වැඩට යන්න එපැයි 

වැඩට යන සීනෙකේ තමයි දැන් අපි ඉනනේ. දැන් ගෙදර ඉදලා ඇතිවෙලා. ඇත්තම කිව්වොත් ගෙදර තියෙන පසුබිම ඇති වෙලා. ගෑනි එක්ක ඉන්නවා කියන්නේ ගෙඩක් අයට ටිකක් අමාරු වැඩක්. ගෑනි කියන්නේ හරියට හැම ගෙදරම අර කාටුන් වල තරහ කාරයා වගේ. ගෑනිට මිනිහ පේන්නෙත් එහෙම. ඒ විදියේ ටොම් ඇන් ජෙරී ලා රෑට සෙස් කරනවා. දවල්ට රන්ඩු වෙනවා. ඒකට තව ලමයිතුත් එකතු වෙනවා. ඕක පවුල කියලා කියනවා. නිවාඩු දවසක ඉදලා හිටලා ඕකෙ නිවාස ආතල් එක තියෙනවා. ඒත් හැමදාම ඉන්න ගියාම. කොය් තරම් වේදනාවක් ඇතිද . සමහර අයට හොද විනෝද තිබිලා තිබුනා. කෑම හදලා තිබුනා රජෙන් දෙන ඇට හිටවලා තිබුනා.ඒ අතට පේන් නැති ආතලුත් තියෙන්ඇති. පොඩි උන්ට තලනවා.. ගෙදර ආරවුල් යනවා, බඩු පොලවේ ගහනවා. කුනුහබ්බ කියාගන්නවා.. ඒ වගේ තියෙන්න ඇති..

ඒ කොයිහැටි ුවනත් දැන් අපි වැඩට යන්න කාලේ ඇවිත්. වැඩට යන්න දවස එනකල් ඇගිලි ගනිනවා ඇති සමහරු. ඒත් ගනින්නත් දෙයක් නැහ.කවද ද කියලා පැහැදිලි නැහැ. 

එදා දවස උදා වේවිදෝ 

මේ ව්‍යසනය සම්පූර්ණයෙන්ම නැතිවෙලා අවසාන ලෙඩත් ඉස්පිරිතාලේට ගාල් කලාට පස්සේ. ඇත්තටම එහෙම දවසක් තියේද? රට රටවල් එක එකා එක්ක ගනුදෙනු කරගන්න පටන් අරගෙන නිසා අපිට ලෝකෙත් එක්ක සම්බන්ධකම් තියාගන්න ඕනි. කොහොමද ඉස්සර අපේ මුත්තා පඩ ඇර ඇර කුඹුර කෙටුව හැටි. කුඹුර කොටලා හාල් ගෙනාව හැටි. ආච්චී එලෝලු හිටව්ව හැටි. ඇත්ත ඒව කලා තමයි. ඒත් ඒ ආතල් වලින් අපි ගත්ත නිවාස ණ්‍ය ගෙවාගන්න බැහැ. ඔය හූනු බිජ්ජක් විතර ඉඩන් කෑල්ලක වම්බොටු ගස් දෙකක් හිටවගත්ත කියලා ඒකෙන් කාර් එකේ ලෝ්න ගෙවන්න බැහැ. නෑයොන්ට පේන්න අපේ දුව පුතා හෝ අපිට කසාද බදින්න ආත්තගේ ක්‍රමේට කුඹුරු කොටාගෙන ජීවත් වෙලා බැහැ. අපිට දාගන්න තියෙන මේන් ගෝල්ස් ජීවිතේ කරගන්න තියෙන දේවල් මොනවද? ඒවා කරගන්න පුලුවන්ද ඉස්සර වගේ කුඹුරට කඹුරලා? බැහැ නේද? 

ආන්න ඒ නිසා ලෙඩ තිබුනත් අපිට වැඩට යන්න වෙනවා. දැන් ඇත්තටම පස්නේ එන්නේ ඔතනදි. කොරියාවේ. චීනේ, ජර්මනියේ, දි මිනිස්සු අතර කොහොමත් දුරක් පවත්වාගන් හැකිවෙන්න ඒ රටවල නගර නිර්මාණ්‍ය වෙලා තිබුනා. ඒ ටවල පොදු ප්‍රවාහන කටයුතු දියුණුෙ වලා තිබුනා. යම් යම් සර්විස් කිහිපයක් වැහුවාම සෝසල් ඩිස්ටන්ස් ඒ අයට ගැටලුවක් වුනේ නැහ. ඒත් අපිට? 

අපිට වහගෙනම දිගට ඉන්න පුලුවන් නම් හොදයි. එන හැම එකම මාසයක් විතර කොරන්ටයින් කරලා ගන්න පුලුවන් නම් එල. ඒත් එහෙම අමාරුයි. අමාරුයි නෙමෙයි ඒක කරන්න බැහැ. ඉතින් අපට අපි අකමැති වුනත් මැරෙන්න පරාන බය උනත් අපිට වෛරසය සමාජේ තියෙද්දි සමාජයට බහින දවසක් එනවා. ගෙදරට වෙලා හැංගෙන්නේ නැතුව වැඩට වෛරසයතියෙද්දිම යන්න වෙන දවසන් එනවා. අමරිකාවට ඔසී රටට වෙන රටවලට හිනා වුනාට අපිට වෛරස කාරයා කියලා සැක කරන්න පුලුවන් කැහි කාරයගේ ඇගේ වැදි වැදි කෝච්චියේ බස් එකේ යන්න වෙයි. එහෙම නැතුව කාර් තිබුනත් ඉතින් ඒ ගිහින් ආයෙත් අර බස් වල කෝච්චි වල එන අපිරිසිදු මිනිස්සු එක්ක වැඩකරන්න වෙයි. 

අනාගතය ගැන ගොඩක් දේවල් ලියන්න නැහැ. අපිට ඒ ආතල් එක විදගන්න ලැබුනාම අපි බලමු නේද? හරි එහෙනම් අදට ගියා.

Wednesday, April 1, 2020

දායාදය


අවන්හලකි මේසයකි එහි දෙදෙනෙකි.

තිස්ස : මචං සමරේ.. උඹෙ ලේලි ඉන්නවා නේද? ඇත්තම කිහාන් මට ඒකි උඹ කලින් දන්නවා නේද? මට අර ඉස්පිරිතාලෙදි උඹ එක්ක ඇයි හොදයි පෑව විදිහටම මට හිතුනා මොකක් හරි ඇතිය කියලා.

සමරේ : හුම්ම්.. ඔව්. ඉතින් දැන් උඹ මාව දැනගෙන අවුුරුදු තිහකට එහා. ඉතින් අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියන් වගේ උඹෙන් ඕක හංගන්න බැහැ ඉතින් මට.

තිස්ස : එහෙම නෙමෙයි කිහාංකො ඉතින් විස්තරේ. උම ගැන මම නොදන්නවැ ඉතින්.

සමරේ:
මේකනේ අපේ ලොකු පුතා ඇවිල්ලා හැම දේම කිරල මැනලකරන මිනිහා. මිනිහට කසාදයක් හොයන වැඩෙත් ඔන්න යෙදුනා. පත්තර වල කපුවෝ එහෙන් මෙහෙන් හෙව්වා. මමත් ඔන්න උඹටත් කිව්ව මතකයි එක්ක තියනව නම් හොයාපන් කියලා. ඉතින් ඔහොම හොය හොය යද්දි මට ඉන්ටනෙට් එකේ සයිටකක් හම්බුනා. නිකමට රෙජිස්ටර වෙලා රුපියල්ෙ දදාහකුත් බැන්දා. මෙන්න බන් ඒකෙ දවසක් මට පුරුදු ගෑනු ලමයෙක් පෙන්වනව.

එයා තමයි සචී. සචී මට මුලින්ම හම්බුනේ මසා එකකදි. එදා මම මසා එකේ උඩුකුරුව සයනේ කරන ගමන් කල්පනා කර කර හිටියෙ දෙයියෝ ගැන. සචීටත් ඒ ගැන කිව්වා. තිස්තුන් කෝටිය කෝටි දෛකන් බෙදුවම අපි බලාගන්න මචං දෙයියෝ දාසය හමාරක් ඉන්නවා. ඒ අය නිතරම අපි දිහා බලාගන ඉන්නවා. නවසිය හැට ගනන් වල ලංකාවේ ජනගහනය කෝටියයි. ඒ කාලේ අපේ දිහා දෙය්යෝ තිස් තුනම බලාගෙන ඉන්න ඇති. ඉතින් මම ඕක සචීට කිව්වම ඒකිට හරි හිනා. සචී මාව මසාජ් කරන ගමන් අහනවා දැන් ඔයාගේ දෙයියෝ දාසයයි මගේ දෙයියෝ දාසයයි මොනා කරනවා ඇතිද? කියලා. මම කිව්වා
මොනා කරන්නද ඉතින් ඒ ගොල්ල හිතනවා ඇති අපි සෙක්ස් කරන්න හදනවා කියලා පවුෙ න්ද?එයාල දන් නැහැ මේක මසා එකක් කියලා.. මම කිව්වා..
අනෙහ් මේහ්.. මෙයා කොන්ඩේ සුදු වුනාට අදහස් නම් සුදු නැහැ. එහෙම නෙමෙයි එයාල අහක බලන් ඇති මේව දිහා බලාන ඉන්නේ නැතුව. සචී කිව්වා.
මම : හුම්ම්.. ඔවු අහක බලන් ඇති. දැකපු උන්ට නැගලත් ඇති පවු දෙයියනේ..
සචී : ඊය අනේ.. කවුරුවත් නැහැ මේ කාමරේ අපිව බලන්න ඔය පිස්සු කියන් එපා මට නිකන් බයත් හිතෙනවා.
මම : මොකට බයවෙනවද අනේ ඔයාගේ නම මොකද්ද?
සචී : සචී. තමයි මගේ නම. ඔයා වයසට ගියාට හෙන මනමාල කටක් නේ තියෙන්නේ.

ඔව් ඉතින් කියලා ඔහොම කතාව පටන් ගත්ත එක අපි ෆිට් වුනා. සචීගේ තියෙන හොදක් තිබුනේ සචී ගේ හෙනම ෆික්ස් ගාන. ඇත්තම කිව්වොත් සචීව ගහන්න මට දවස් හයක් විතර මසා එකට යන්න වුනා. මාස තුනක් විතර. ගියාට පස්සේ හෙනම අමාරුවෙන් ඉතින ්කැමති කරගත්තේ. කෙල්ල කිව්වේ එයා බඩුවක් නෙමෙයි ඒ නිසා බැහැමය කියලා. මොනා වුනත් කෙල්ල මට කැමැත්තක් තිබුනා. අර සල්ලි වලට තියෙන මැකනිකල් කැමත්තටත් වඩා මොනාහරි දෙයක් තිබුනා.

මමත් ඉතින් චොකලට් එහෙමත් අරගෙන ගියා. බලන්න යද්දි. ඔහොම ඉතින් සම්බන්ධතාවය තිබිලා ඔෆිස් එකේ ටාන්සර් එකක් ලැබුනාම ඒක මතක නැතිවෙලා ඒ කිට්ටුව වෙනමසා එකක් හොයාගත්තා. ඉන් පසසේ සචී ගැන හොයන්න වෙලාවක් තිබුනෙත් නැහැ. මම ඉතින් ඔය ෆෝන් ගැන වැඩි විස්වාස මනුස්සය නෙමෙයි නේ. කෝල් එකක් ගන්නේ ඕනිම වෙලාවක විතරයි. මිනිස්සු සම්බන්ධකම තියාගන්න ඕනි ඔය බඩකඩුත්ත්ු එක්ක නෙමෙ සරීර එක්ක. මට හිතෙනනේ ඕහොම.
සචීව ඔන්ලයින් මංගල යෝජනා එකේ දැක්කම මට සචීව අපේ පුතාට ජෝඩු කරන් හිතුනා. උඹ කිව්වට විස්වාස කරහං මගෙ අදහසක් තිබුන් නැහැ සචීට ආයේ බැස්ටිය දෙන්න. ඒත් සචීගේ හොද ගතිගුණ තිබුනා. ඒ වගේම සචී ටිකක් ලෝබයිත් එක්ක. මට ඒ ගුණයහපත් කමට හිත ගියෙ.

කෙල්ල ඉන්ටනෙට් එකේ දාපු ඇඩ් එකට කතා කරලා බලන්න ගියා. මම හිතුවේ අකමැති වෙයි කියලා. ඒ අතර ඇත්තටම අපි කතා කලෙත් නැහැ. මම නිකං ඔෆිෂියල් මොඩ් එකේම උන්නා. පස්සේ දවසක ෆෝන් එක සෙට් වෙලා මගුල තීන්ද වුනාටත් පස්සේ දවසක මම කතා කලා.

සමරේ : සචී ඔයා මාව දන්නවා නේ. ඔය බදින්නේ මගේ පුතා.
සචී : හුම්ම්.
සමරේ : ඔයාට පස්නයක් නැහැ නේද?
සචී : නැහැ. ඒත් අපේ ගෙදර අය මගේ ඒ රස්සාව ගැන දන් නැහැ. ඒ ගැන සමරේ මහත්තය කියන එකකුත්නැහැ කියල මම හිතනව. සමරෙ මහත්තයට වගේම ගතිගුණ මම හිතන්නේ පුතාටත් තියෙන්නේ. මට එයාට අකමැති වෙන් හේතුවක් නැහැ. ආපු ජෝඩු කිරීම් එක්ක බැලුවම මේක හොදයි කියල හිතුනෙ මහත්තය. යෝජනා වලින් බලන්න එන්නේ  මහ නාකි. එක්කෝ කුනු පෙරේතයෝ. සමහර උන් පලවෙනි දවසෙම අහනව නේ කන්‍යාභාවයක් ගැන. මහ විලි ලැජ්ජ නැති මිනිස්සු. කොහොම වුනත් චාමි (සමරේගේ පුතා) ගේ මම හිතන්නේ එහෙම නැහැ. මම හිතනවා සමරේ මහත්තයා යටි අරමුණක් නැතුව මේකට සපෝට් කරයි කියලා. එහෙම අදහසක් තියෙනවා නම් කියන්න මම අයින් වෙන්නම්. අපේ පවුකාරකම් වලට මහත්තැලා පලිත් නැහැ නෙ.

සමරේ : මේ මොනාද සචී කියන්නේ.මගේ පුතාට මම නරකක් කරන් නැහැ. ඔයා ගැන හොදට දන්න නිසයි පුතාට ජෝඩු කරන්න යන්නේ. මේක එහෙම කැත ඩීල් එකක්නෙමෙයි. අපේ පුතාට සමාජය ගැන ලොකුම දැනුමක් නැහැ. ඔයාට ඒක තියෙනවා. අනික ඔයාට තනියම දෙයක් හැඩල් කරගන්නත් හොද හැකියාවක් තියෙනවා. අපේ මැටි පුතා ලොකුවට  කැත එකෙක් නෙමෙ. ඒත් කෙල්ලෙක් නමාගන්න අපේ ඇටඹයට මොකක් හරි හින්ද බැරිවුනා. ඉතින් නැමිච්චි එකක්ම ඔන්න මං ඌට සෙට් කලා. ඉස්සර වගේම ඔයාට කියන්නේ සචී.. දෙපාරක් බයවෙන එක තේරුමක් නැහැ.අපි මොනාහරි වුනෝතින් එතකොට බලාගමු. දැනට ඔහොම සතුටින් ඉමු. මේක ඩීල්ස් එකක් නෙමෙයි. මම හිතන්නේ ඔයා තේරුම් ගනී. ඇරත් මින් පස්සේ මම සමරේ මහත්තයත් නෙමෙයි. තාත්තා කියන්න බැහැ නෙ. මොකක් හරි ඔයා කැමති එකක් කියන්නකො සචී.

ඉතින් ඔන්න ඔහොමයි ඒ කතාව ගියේ. කෙල්ල කැමති වුනා. අපෙ නෝනට ඥාතිට හෙම පොඩි පස්නයක් තිබුනා තමයි කෙල්ල කොහෙද මොනාද රස්සාව කලේ කියලා. ටුවරිස්ට් හෝටලේක රිසිප්ශනිස්ට් කියන එක තමයි කිව්වේ. ඒ ගැන ඉතින අවුස්සන්න ගියේ නැහැ. ඇරත් සචී සාරිය ඇදලා බිම බලාගෙන මූනත් රතුවෙලා මට මතකයි ඒකි මුලින්ම ඔය මගුල් කේස් එකට දැකපු දවස. වතුර අල්ලද්දි අත් දෙක වෙවිලුවේ නැති එක විතරයි. ඒමයි බන් ගෑනුන්ගේ හැටි. කෝචචර එක්ස්පීරියන්සි තිබුනත් හැම සිදුවීමක්ම අලුත්ම විදිහට පටන් ගන්න කෙල්ලන්ට පුලුවන්.

ආදරෙයි සෙමයි හංගන්න බෑ තිස්ස.

ඉතින් ටික දවසක් යද්දි අපි දෙන්න අමාරුවෙන් යටපත් කරගෙන හිටපු පරණ හාදකම් මතු වුනා. ඒත් ඒවාට ඉගිලෙන්න දුන්නේ ඉතාම පරෙස්සමෙන්. ඒවා ගැන ඉතින් තිස්සට මම නම ගම වයස එක්ක විස්තර කරන්න ඕනි නැහැ. තිස්ස දන්නව මම ඒ වැඩ වලට කොහොම පොරක්ද කියල.

එතැන තිස්සද ඉන් පසු හහා ගගා සිනාවෙවී සිටියේය. පසුව ඒ ටේබලයෙන් නැගී සිට දෙදෙනා දෙපසට පිටවී ගියෝය.

එහෙත් සමරේගේ පුතා වූ චාමිට වැඩි කලක් රහස රහසක් ලෙස තිබුනේ නැහැ. ඔහුට සමරේ සමග තිබූ සචී ගේ සම්බන්ධතාවය හමු නොවුනත් සචීගේ පැරණි තෝම්බුව හොයාගන්නට හැකි විය. ඇය පැරණි මසාජ් පාලර් යුවතියක් බව චාමි ගේ මිතුරකු ඔහුට දිවුර දිවුරා ප්‍රකාශ කලේය. අවසානයේ මහත් රන්ඩුවකින් පසු සචී තමා දුප්පත්කම නිසා මසාජ් එකක වැඩ කල බවත් සිය ගේ දොර හදාගෙන දෙමාපියන් මෙන්ම මල්ලීට ඉගැන්නුවේද ඒ මුදලින් බවත් සචී අඩමින් චාමිට පැවසුවේය. එහෙත් චාමිට ඒ කල සැගවීම දරාගන්නට නොහැකි විය.

පලෑන් පට්ට බැල්ලි ඒ ආපු තැනකටම. උමල මාව රැවැට්ටුවා. දැන් උඹ කොහොමද කියපන් පත්තිනි අම්ම වගේ අපේ ගෙදර අයට මූන දෙන්නේ. මං කෝමද කියපන් උඹව පාටි එකකට එක්කරං යන්නේ. පාරේ යද්දි මිනිස්සු හිනාවේවි අන්න දාර බඩුවක් අරූ කරගහල කියල. අම්මල තාත්තලටත් තව ටික දවසකින් ආරංචි වේවි. ඥාතින්ට..
උඹ මාව කෑව සචී..උඹ මාව කෑව.. පලයන් යන්න දැන්වත් මගේ ඇස් දෙකට නොපෙනි.

හරි චාමි. මම කාටවත් වරදක් කරල නැහැ. මම යන්නම්. ඒකේ පස්නයක් නැහැ. ඔයා දරුවෙක් ඕනි කිව්වම අවුරුදු දෙකක් ඉවසමු කියල මම කිව්වෙත් ඕක නිසා. ඔයාට ඒක ලොකුවට හිතේ කරදරයක් නම් අපි ට එකට ඉන්න බැහැ . එහෙම ඉන්න එක තේරුමකුත් නැහැ. අපි නිකං බොරුවට ගුටි ඇනගන්න ඕනි නැහැ. මම යන්නම්.. සචී කිව්වාය.

ඔව් ඉතින්.. සචී උමට නම්  මිනිස්සු දවසට කීයක් එන්න ඇද්ද. උඹට ගානක් නැහැ සචී. ඒත් හිතපං මම. මම කෝමද මිනිස්සුන්ට නෑයොන්ට වෙඩින් එකට ආපු යාලුව්නට මූණ දෙන්නේ. පලයං පලයං..මගේ ජීවිතේම අරං පලයං ඉතින්.. පව් නොදී.. චාමි ගෝරනාඩු කලේය.

සචී යන්නට ගියාය.

එහෙත් ඇය ගිය පසු චාමි ගෙදර තනි විය. තනි වූ පසු එතනොල් සහ මිතුරන් සමග විනෝද වීම සාමාන්‍ය සිරිත වුවත් චාමි හිතාමතාම ඒ මග හැරියේය. නිවසට ගොස් මවට විස්තරය පැහැදිලි කලේ ඇය දැනුවත් කිරීමෙන් සිතට යම් සහනයක් ලැබන නිසාය.

ඇත්ත පුතා. ඕකි ගැන හොයාබලන් කියලා මම තාත්තට කී ගමනක් කිව්වද. තාත්තට කිසිම දේක බරක් නැැහ නෙ. ඒකි කොහොමද ඉතින් අපි ඉස්සරහ රගපෑවේ. හොද නැට්ටිච්චියක් තමයි ඉතින් ඒ ගෑනි. දැන්වත් ගැලවුනු එක ගැන සතුටුවෙන්න පුතා. අපි කොහොමද ඔහොම එකියක් බැදගෙන නෑයොන්ට මූන දෙන්නෙ. මිනිස්සු හිනාවෛයි. පුතා අපි වෙන එකක් බලමු. මම අෙපේ ලෝයර් බාප්පට කතා කරලා අහන්නම් මොකද්ද කරන්න පුලුවන් කියලා. සචී වුනත් වෙන් වෙන එකට අකමැති වෙන එකක් නැහැ. කෝකටත් රන්ඩු වෙන්න එපා සාමෙන් අපෙ මේක විසදගමු. ඔය වේසා ගෑනියෙක් වෙුනවෙන් රන්ඩු වෙන එකත් තේරුමක් නැහැ නෙ.
අම්මා කිව්වාය.

සචි සහ චාමි එකතුව කුඩා ව්‍යාපාර අවස්තාවක් වැඩිදියුනු කරගෙන තිබුනේය.

මේ ඇහුනද?
සමරේ සිය වයිෆ්ට කතා කලාය..
සමරේ : මේ අපේ පුතාගේ වයිෆ් සචීගේ මොනාහරි ලග රැකෝඩ් එකක් අහුවෙලද පුතාට?
වයිෆ් : ඔයාට මොකක් අහනවද මේ. ඒ ළමයා කලින් ඔක්කොම ජවුසන් නටලලු නෙ තියෙන්නේ..ආයේ ඉතින් ලගදි නටන්න උවමනා නැහැ.

සමරේ : මේ ඉන්දු. ඔයාට මම කියල දෙන්න ඕනි නැහැ කට්ටියගේ ඉස්සර රැකොඩ් ඇද්දොත් එකඑක්කෙනාට වෙන දේ.. මම අහන්නේ බැන්දට පසේස් මොනාහරි අවුලක් වෙල තියෙද? මට ඕනි නැහැ සචියෙක් සුද්ද කරන්න. ඒත් උන් දෙන්න කුරුුල ජෝඩුව වගේහිටිය නේ. අර බිස්නස් වැඩෙත් මම දැක්කා සචී ටිකක් උනන්දුවෙන්කරනවා. ඔයා වගේගෙදර ඉදන් පේන කියනවා නෙමෙ මම ඒ තැනට කිහිප වතාවක් ගියානේ. සචී ඒ වැඩට දක්ෂයි. ඇරත් පුතත් හරි සතුටින් හිටියේ ඒ දවස්වල. ආයේ මුල ඉදන් ඕක කඩලා අලුත් ඒවා ගෙනාව කියල එකක් නිරපරාද වියදමක්. අනෙක් අතින් එහෙම වුනාය කියලා නරක නාමේ අඩුව්කවෙන් නැහැ නෙ.

වයිෆ්: මම දන් නැහැ ඉතින් ඔයැයි වගේ බුජ්ජිමත්විදිහට හිතලා වේසියෝ ගෙට ගන්න එකගැන ආයේ හිතන්න. නරකගෑනි නම් කොයි තැන තිබ්බත් නරකයි. ආයි ඉතින් ඕකි කොයි වෙලේ හරි පරණරස්සාවට යයි නෙ. ඔයැයි කොහෙමෙයි කියන්නේ ඒහෙම නැහැයි කියලා. අපේ තාත්තා කියල තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඕනි නැහැ ය කියලා. දැන් ළමයි නැහැ. ළමයි ඉන්න කාලෙයක් වුන නම්. කාටද කියන්නේ. ළමයිට මොන ලැජ්ජාවක්ද ඕව ආරංචි වුනාම.ඔයැයි ඉතින් සතියට දෙතුන්වතාවක් ඔය මක්කහරි බිව්වම ඔහෙට අමතකයි හොද මිනිහ නරකමිනිහ. හැම ගුබ්බෑයමෙම රිංගල. මතකනේ ගෙදර වැඩකරපු සිරියගේ කිරිජ්ජ පල්ලෙත් රිංගලහිටිය තමුසෙ නෙ. තමුසට ඉතින් ලැජ්ජාව බය කියල දෙන්න මට බැහැ. මේ මම්ම ඉන්නව මිසක් මෙච්චර කාලෙයක්.

සමරේ : අඩුපාඩු නැතිමිනිස්සු නැහැ. මම සිරියගේ කිරිජ්ජ පල්ලේ ඩිංගක් වැරදිල උන්නකියලා ඔයලට මොකුත් අඩුපාඩු කලේ නැහැ නෙ. මම කියන්නේ ඒ ළමයාට බැදලා අවුරුුදු එකහමාරක් අපේ මුඩුමයා එක්ක. මෙලෝ සමාජ භජනයක් නැති ඔය දන්නකියන ගස් ඔටුවො කීපයක් වටකරන් ඉන්න. වෙන  මිනිහෙක් එක්ක හිනාවෙල කතාකරන් නැති අපේ මුඩුමයා එක්ක ඒ කෙල්ලට හොදින් ඉන්න ඇහක් වුනා. අපේ එකා ඉගෙනගන්නම කී පලකට යැව්වද?එක තැනකින් ඕ ගස් බමුනට එක කෙල්ලෙක් සෙට් වුනාද කියන්න ඉන්දු. අපේ එකාට මනමාලියෝ කීයක් බැලුවද. උන්ට වඩා මේ කෙල්ල අඩුගානේ පාට හැඩේ වත් තියෙනවා. ආයේ බලන්නගත්තත් අර දේපල එක්ක ඉන්න බැරල් බාග හරි.. එහෙම නැත්තං මොකුත් නැතුව අපිම හිදවන්න එන මල පරාණ හරි තමයි එක්කරං එන්න වෙන්නේ. ඇයි ඔහෙ බණට අහන්නේ මහ ලොකුවට..හැමදේම තියෙන්නේ අපේ මනසේ. මොකුත් වෙලා කියල හිතුවොත් ඉන්දු ඔයාට වෙච්චි දේවල්ෙ ාගඩක් මැවෙයි. ඒත් මේ ළමයා මම හිතන්නේ. අවුරුදු එකහමාරක් තිස්සේ පුතත් එක්ක උන්නා. මේ අපේ පුතා එක්ක. ඒ කාලේ වෙන උන් වගේ නෙමෙ දියුණු වෙන්නත් දෙයක් කරගත්තා.

වයිෆ් : ඔහෙ හෛාදයි සමරේ කතික තරග වලට යවන්න. අනෙ මන්දා පුතාට නම් එප වෙල තියෙන්නේ. එක අතකින් අපි නෙමෙයි උනුයි  එකට ඉන්න ඕනි කියල නෙ ඔහෙත් කිව්වේ. මම කුලප්පු කරා නෙමෙ පුතාමයි ඇවිල්ල ගෑනිගේ වගතුග ගැන මට කිව්වේ. මගෙ නම් ඒ හැටි කැමැත්තක් නැහැ. ඒත් ඉතින් ඔයැයි ඉතින් කතා කල්ල බලනො. පුතාටත් ඔය කිව්වට තේ කක් වත් තනියෙන් හදාගන් බැහැ නෙ. මටත් මතකයි හැබැයි ඒ සචී කෙල්ල පුතාට කන බොන ටික දීල නාන සබන් කෑළ්ල ඇදුම පවා හදල දීල හොදට උන්න. ඒ වුනාට ඉතින් ඕ වගේ එකක් ආරංචි වුනාම් කොහොමද නෑයොන්ට මූණ දෙන්නේ. පුතාගේ යාලුවෝ. අෙන මන්දා සමරෙ. ඔයාට හොද කියල හිතන දෙයක් කරනො ඉතින්.

සමරේ දිනක් දෙකක් ගිය පසු පුතා හමුවන්නට ගියේය.
චාමි
මම දේසනා දෙන්නේ නැහැ වැඩිය උඹල දැන් ලොකු ළමයි. මම දන්නවා පස්නේ. මම අම්මත් එක්කත් කතා කරලයි ආවෙ. එයා ඉතින් හරි හැගිම්බරයි. අම්මල එහෙම වෙන්නත් ඕනි. මම මගේ අදහස කියනවා..උඹ කරන දේ උඹ තීරණය කරහන්..දැන් තොපි අපි ඉස්සර කර උඩ තියාගෙන පිප්පි කරපු උන් නෙමෙ නෙ. ලොකුයි නේ. මම මෙහම කතාකරලත් නැහැ උඹට..අම්ම ම නේ කතා කරන්නේ වෙනද.

දැන් බලහං මෙ ේෙගදර හැටි. අර ළමය ඉද්දි මේවා අතු පතු ගාගෙන. උමට කන්න බොන්න දීලා. අම්ම කියන විදිහට උඹේ ඇදුම සපත්තුව පවා තෝරලා දීලා. තේ එක ලගට ගෙනත් දීලා සතුටින් හිටිය. අර අලුතින් පටන් ගත්ත තැනටත් මේ ළමයා ගිහින් උධව් වෙනව මම දැක්ක. මම දැක්කවිදිහට ඒ වැඩකරන තැන උනත් සචී හොදට ඇවිදලා කියලා වැඩ උනන්දුෙවන් කලා.

මේව කියන්න හොද නැහැ..ඒත් උඹ දන්නව ඇති දැන් ඔය තට්ටු ගෙවල් ගහල වාහන දෙක තුන තියන් ඉන්න ඉන්දුගේ මල්ලි කාරයා කපිල. කපිලය හිටියේ ඉතාලියේ. ඕකා මට එක පාරක් හදිසියේම ඕක  ඉතාලි ඉන්න කාලේම කොළඹදි හම්බුනා සුද්දේක එක්ක. උම මේක අම්ම එක්කවත් කියන්න එපා. ඌ ලංකාවේ කියලා මොකෙක් වත් දැනං උන් නැහැ. පස්සේ මම හොදටම දන්න කියන විදිහට ආරංචි කරලා බැලින්නම් කපිලය ඒ කාලේ මිනිහෙක් එක්ක ඉදලා තිබුනෙ. ඒ කිව්වේ ගේ කුරුල්ලෙක්. මම දන් නැහැ කපිලය උඩට යටද උන්නේ කියලා. ඒත් බොහොම පසසේ කාලෙක අපි දෙන්න එක්ක බොද්දි මම ඇහුවම. ඔව් බං සමෙර අයියෙ. උඹ කන බොන මිනිහ හින්ද කියනවා. කාලයක් තිබුන බන් රස්සාවක් නැතිම. අවසානේ ඉතින් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ලැබුනේ ඕකෙන් තමයි. පුරුදු වුනාම ගානක් නැහැ. ගෙදරටත් එහෙන් මෙහෙන් විස්තර ඇවිල්ලතිබුනට ඉතින් ලොකු අවුලක් නැහැ. හැබැයි සමරෙ අයියේ උන් තමයි සුද්දෝ කිය්නේන. මම ගොඩක් දේවල් ඉගෙනගත්ත උන්ගෙන්..

කියල කිව්වා. ඒ කියන්නේ චාමි ඔය කපිල මාම ඇත්තටම ගොඩ ගියේ පුක දීලා. පුකදුන්නද නැත්තං වෙනකක් දුන්නද කියල දන් නැහැ. ඒත් අවසානේ මට හිතෙන්නේ ඒම..

තව අපි ළගම ඥාති ගනින්. ඔය නාකි වෙලත් මෝල ගිය් නැති චන්දු නැන්දා.. ඔය ලොකු කෙලී බඩට එද්දි බාප්පා එක්ක නෙමෙයි චන්දු නැන්දා හිටියේ. උන් බැදලා මාස පහෙන් බබා හම්බුනා. එත් දැන් උනුත්ෙ හාදට ඉන්නවා කාරුවත් දන් නැහැ වගේ..

මම දන්නැහැ උඹේ තීරනය. මම මොනා කිව්වත් උඹට හිතට අවංක දේ කරපං. ඒත් මේග ජීවිත අත්දැකීම් අනුව මිනිස්සුන්ට වරදිනවා. මිනිස්සුන්ගේ පරණ රෙකොඩ් ගත්තම අමු කැත කාටවත් කියන්න බැරි පෙන්වන්න බැරි දේවල් තියෙනවා. සචී ගේ රස්සාව ඒක වෙන්න ඇති. ඒත් අම්ම කිව්ව විදිහට මට ආරංචි වුන විදිහට උඹ එක්ක අවුරුදු එක හමාරක්. දවස් පන්සීයකට වැඩි කාලයක් එකට හිටියා. ඒ කාලේ ඇතුලේ ඒ ළමයා වෙන උන් එක්ක බුදිය්න ගියේ නැහැ. පරණ රස්සාවට ආයේ යන්න තියා ඒවා දිහා හැරිලවත් බලන්න නැතුව ඇති.

මසා වල වැඩකරන ගෑනු කියන්නේ සල්ලි නැති නිසා ඕවට යන වෙන කොරගන්නම දෙයක් නැති අය නෙමෙයි. ඇරත් සචීට ඒ යෝජනාව කාලේ කිව්ව විදිහට හොද අද්‍යාපන සුදුසුකමුත් තියෙනවා. ඉතින් මොකක් හෝ දෙයක් නිසා ඒ ළමයා ඒ රස්සාව තෝරගෙන කරන්න ඇති. ඒ තෝරගත්තේ දුප්පත් නිසා, අනේ එයාලට වන පිළිසරණක් නැතිවෙන්න ඇති. ඒ බයිල ඕන් නැහැ..ඒක එයා හිතලම රස්සාව  කරන්නත් ඇති.

ඒත්  ඒ කාලේ දැන් ගෙවිල ගිහින්. දැන් ඒ කෙල්ල උඹගාවට වෙලා උඹට ගෙදර වගේ සලකගෙන උඹලා ආදරේ කරගෙන මේ වහල යට උන්නා. ඉතින් මම අවසාන වසයෙන් උඹට කියන්නේ මේ ලෝකේ හොද මිනිස්සු නැහැ. උඹටත් මතක ඇති ගෙදරට වැඩකාරියෝ ගෙන්න ගන්න බැහැ මේ නාකි මනමාලය කියලා අම්මා මට ඉස්සර බනිනවා. ඇත්ත. ඒ මගෙ නරක පැත්ත.

මම මේ ටික කියන්නම ෂොට් එකක් දාල ආවා. ඒත් කවදාවත් මම සොට් එකක් දාල ආව කියලා හිතේ නැති වල් පල් කියන් නැහැ. මේ උඹට කියන හැම දෙයක්ම පස්සෙ ේඅහපන්..මට දැන් වගේම මතකයි. ඒ වගේම දැන් අහපන් හොද සිහියෙන් ඉන්න වෙලාවක වෙච්චි දෙයක්.. ඒත් මට මතකයි.

චාමි : තාත්ති කියන ඒවා හරි ඇති. ඒත් මෙයා මට කිසිම දෙයක් කියල තිබුන් නැහැ. මගේ යාලුවෙක් තමයි කිව්වේ. මට ඒක දරාගන් බැහැ. ඒත් තාත්ති කිව්ව වගේමට තනියෙම ඉන්නවාකියන එක තව කොච්චර කල් කරන්නද කියලා හිතන්න බැහැ. අනේ මන්දා තාත්ති. මට තව සතියක් දෙන්න. ඒත් මම තමයි සචිට ගහල එලවන්න ආවේ. එයා ඊට කලින් ගියා. මම යන්නම් කියලා. දැන් එයා ඕවාට කැමති නැතුව ඇති. ඇරත් මම කිසිම දෙයක් වැරදි දේවල් නෙමෙයි නෙ කිව්වේ. එයා කොහොමත් එහෙම කෙනෙක් වෙල ඉදල නේ. ඒක තමයි ඉතින් මමත් කිව්වේ.

සමරේ : පුතා මම අම්මි එක්ක ගිහින් හරි තනියම හරි දුව එක්ක කතා කරන්නම්. පරණ දේවල් කරතියාන ඉන් එපා. සචීව බැරිනම් වෙන කෙනෙක් අපි හොයමු. ඒත් අපි තව එක වතාවක් උත්සාහ කරමු. කියල මට හිතෙන්නේ. කෝකටත් අප ිදන් නැහැ ඉතින් සචී ඉන්නේ කොතනද කියලා. දැන්  ්එයාට කියලත් අභිමානයක් හරි මොනාහරි දෙයක් ඉතුරු වෙල නැහැ. අපි ඔක්කොම දන්නව නේ දැන් එයා ගැන. ඒ ගැනත් සම්පූර්ණයෙන් බලාපොරොත්තු තියන්න බැහැ. මම මේ තාක් සචීට කතා කලේ නැහැ.ඒත් එයාටත් මම හිතන්නේ ඔයාටත් වඩා යමක් කමක් තේරෙනවා..ඒත් ගෑනු සමහර තැන්වල සැරයි දරුනුයි. ඒකාධිපතියි. මට ඉතින් අවසානයක් ගැන කියන්න බැහැ. මට කියන්න තියෙන්නේ පෙර ජාති පෙර ජාති විදිහටම තිබුන දෙන්.අපි මේ ජාතිය හොදට ඉන්න බලමු.