Tuesday, May 19, 2020

කූල් එක්ක නැති එයා කූලර

එයා කූලර් එක අපිට ගැලපෙනවාද? 


එයා කූලර් එකෙන් කරන්නේ වතුර එක්ක තියෙන ස්වාභාවික කූල් එක අපිට ලබා දීම. සරලව කිව්වොත් දිය ඇල්ලක් ගාවදි අපිට එන සීතලක් තියෙනවා. ආන්න ඒ වගේ සිතලක් තමයි අපිට මේ එයා කූලර් කියන එකෙන් එන්නේ. එයා කූලර් කිව්වට මේකේ තාක්ෂනික නම ඉවපරේටිව් එයා කූලර්. මේකෙදි වතුර දමලා වතුර හරහා එන වාතාශ්‍රය අපිට ලබා දෙනවා. ඒ හරහා යම් කූල් එකක් සමහර එන්වයරමන්ට් වල ඉන්න අයට දැනෙනවා.අපෙත් හොදට වායුසමනය කරපු තැනක තවත් අමතර සොෆ්ට් කූල් එකක් මේ එයා කූල් එකකින් ගන්න පුලුවන්. ඒ හැර එලියේ හෝ ගෙවල් ඇතුලේ පාවිච්චියේදී එයා කූලර වලින් ඒ තරම්ම ලොකු කුික් එකක් එන් නැහැ. 


ජලවාශ්ප සහ තාපය 


ඇත්ත උෂ්ණත්වය සහ අපේ ඇගට දැනෙන උෂ්ණත්වය අතර වෙනසක් තියෙනවා. ජලවාශ්ප වැඩි තැන්වලදි අපිට ටිකක් වැඩිපුර රස්නයක් ඇගට දැනෙනවා. මොකද ජලවාශ්ප වැඩි පරිසර වලදි උෂ්නත්වය අගෙන් පිටවෙන්න ලේසි නැහැ. අපේ දාඩිය දාන එක අඩුවෙන්නේ නැහැ. ඒ වගේම අනෙක් පැත්තෙන් ජල වාශ්ප වලින් තාපය අවශෝෂනය කරගෙන පිටකරනවා. ඒ වගේ සීන්ස් නිසා ජලවාශ්ප වැඩි උෂ්ණත්වය 30ට වැඩි පරිසරයක් කියන්නේ අපිට ඉන් අමාරු පරිසරයක්.. 


ජලවාශ්ප අඩු තැන් තියේද? 


වාතයේ ඇති ජලවාශ්ප ප්‍රමාණ්‍ය බලන්නේ ප්‍රතිශතයක් විදිහට. ඒක රිලේටිව් හියුමිඩිටි හෙවත් සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා දැක්වෙනවා. මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන සාධකය මුහුදු වෙරළ ආසන්නයේදී කොහොමත් වැඩියි. මොකද වෙරල සිපගෙන එන හා මද නල කොහොමත් ජල වාශ්පවලින් සාර්වත්. අමරිකාවේ නිව්යෝක් ලොස් ඇන්ජලීස් රිලේටිව් හියුමිඩිටි එක මේ ලිපිය ලියන වෙලාවේ 72%වෙනෝ. . ඒත් පහල මෙක්සිකෝ සීමාවෙ ්තියෙන එල් පසෝ,කියන අමරිකා එක්සත් ජනපදයේ දකුණු මායිමේ නගරයේ හියුමිඩිටි හෙවත් සාපේක්ෂ ආර්ද්‍රතාවය 14%ක් තරම් අඩුයි. ඒ කිය්නනේ ජලවාශ්ප බොහොම හිගයි. ඒ පලාත්වල ජීවත්වෙද්දි මේ වියලි බව අපේ සිරුරට අමතර බාදාවක් වෙනවා.


එයා කූලර් එක අපිට නොගැලපීම් 


අපේ රටේ සාමාන්‍යයෙන් 70%කට වඩා වැඩි සාපේක්ශ අාර්ද්‍රතාවයක් බොහෝවිට තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ පරිසරය ජල වාශ්ප වලින් කොහොමත් සාරවත්. ඒ නිසා ජල වාශ්ප නිතර විදීමෙන් අමතර සිසිලසක් ලබාගන්න අමාරුයි. විශේෂයෙන් ගිනි ගහන අව්ව ඇති දවසක් කියන්නේ ජල වාශ්ප ප්‍රමාණය වැඩි වටපිටාවක්. එවැනි පරිසරයකදි තවත් ජල වාශ්ප හීනියට ඉහින එකෙන් ලොකු සෙතක් අත්වෙන් නැහැ.. අමරිකාවේ වුනත් මේ ඉවපරේටිව් කූලර පාවිච්චි කරන්න කියන්නේ දකුණු පලාතේ මෙක්සිකෝ කෙළවර රිලේටිව් හියුමිඩිටි එක පට්ටෙට අඩු පලාත්වලට. ඒ පලාත්වල අයට බොහොම අඩු ජල වාශ්ප ප්‍රමාණයක් තියෙන නිසා ජල වාශ්ප ටිකක් ඔ්‍ය මැසිකමකින් ඉහුවා කියල වැඩිවීමක් නැහැ. ඒ පරිසරේදි එයා කූලර් එකේ කූල් එක සෑෆහන තරමකින් තියෙනවා ඇති. 


අපේ මාකට් කරන විදි 


හොද ඉලෙක්ටික් බඩු තියෙන අපේ සෝ රූම් එකක් ගත්තොත් ඒක වායුසමනය කරලා තියෙන්නේ. ඉංජිනේරු එක්සිබිසන් නිතර තියෙන කොළඹ  සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ එයා කූලර විකුනන්න තියෙන ස්ටෝල් තියෙනවා. සිරිමාවෝ එක අස්සේ තිනේනේ හොද සෙන්ට්‍රල් වායුසමන සිස්ටම් එකකින් ලැබෙන සුපිරි එයා කන්ඩිශන් වටපිටාවක්. මේ එයා කන්ඩිශන් එක අස්සේ කෝමත් ජල වාශ්ප අඩුයි. ඒක අස්සේ තියලා ඉතින් අර ඉවපරේටිව් එයා කූලර එකෙන් හුලං පාරක් විද්දම සා මරු සීතලක් දැනෙනවා. ඉතින් ඕකම ඔය ඉලෙක්ටිකල් බඩු විකුනන සෝ රූම් වලදිත් වෙනවා. 


මේක ඕනි වෙන තැන් තියෙනවාද? 


කර්මාන්ත ආදියෙදි තේ කොල නිෂ්පාදනයේදි හෙම කර්මාන්තශාලා ඇතුලේදී යම් හියුමිඩිටි එකක් තියෙන්න ඕනි. ඒවගේම සමහර රෙදි කර්මාන්ත ශාලා වලත් යම් ජල වාශ්ප ප්‍රමාණ්‍යක් තියාගන්න උත්සාහ ගන්නවා. ඒ වගේ තැන්වලදි ජල වාශ්ප ඉහිනන් විශාල මැෂින් පාවිච්චි කරනවා. වායුසමනය කරන සාමාන්‍ය වායුසමන යන්ත්‍ර වලදි කොහොමත් ජලවාශ්ප අඩු වෙනවා. ඒ වගේ වෙලාවට දොරවල් හරහා එලියේ වාතය එන්නේ නැතිනම් ඒවගේ අවස්තාවකදි මේ වගේ උපක්‍රමයක් ටිකක් වලා දාගෙන ඉන්න එකේ ඇගට වාසියක් තියෙනවා. ඒත්සරලවම විනාඩි 10ක් ජනේලයක් ඇරල තිබ්බත් ඒ්ත් ඔය වැඩේම අපිට ලේසියෙන් වෙනවා. 


මේකේ වාසියක් ඇත්තේම නැද්ද? 


මේකක් ගෙදර තියෙන අය නම් දන්නවා ඒකෙන් වාසියක් තියේද නැද්ද කියලා. ඒත් නැති අය මේ ගෙදර රස්නේ ඉන්න බැහැය කියලා මේකක් ගෙනියලා ඒ ආතල් එකත් කොහොමද බලනවා. එකක් ගෙදර තියේ නම් ටිකක් රස්නේ වැඩි වෙලාවට අයිස් කැට ටිකක් හෙම දාලා මේ ඉවපරේටිව් එයා කූලර එකෙන් යම් සිසිලක් ගන්නට පුලුවන්. ඒ හැර අලුතින් මිලදී ගන්නවා නම් ගත්ත කෙනෙක්ව හොයලා ඒ ආතල් එක ගැන ටිකක් බලන එක වටිනවා.


ගෙදර ඉන්න බැහැ නේ ඔයැයි කිව්වට 


මේ දවස්වල ගෙදර ඉන්න කාලේ වැඩිවෙල නිසා ගෙදර ඇතුලේ රස්නේ වැඩියි. ඉන්න අමාරුයි. ඇත්ත. මේකට මූලික හේතුවක් තමයි අපේ ගෙවල් හදනකොට අපි ගෙදර වාතාශ්‍රය සීතල ගැන වැඩි අවධානයක් දෙන් නැහැ. ඔහේ ගෙවල් හදනවා. පස්සේ බැලුවාම තමයි තේරෙන්නේ ගේ අස්සේ ඉන්න බැහැය කියලා. ලස්සන ලස්සන ගෙවල් ප්ලෑන් ගහද්දි අප ිමූලික වශයෙන් මතක තියාගන්න ඕනි අපි වසන්නේ ට්‍රොපික්ස් රටක. නිවර්තන රටකදි වාතාශ්‍රය ටිකක් ලැබුන් නැත්තම් ගේ ඇතුලේ ඒසි කරන්න ෆෑන් දාන්න අපේ සාක්කුවේ ලොකු ගානකට තට්ටු වෙනවා. 


ඒ වගේම ගෙදර වැඩ කරන තැන් ටීවි බලන තැන් ආදිය ප්ලෑන් කරද්දිත් යම් වාසියක් ගන්න අපිට ඕනනම ්හැකියි. දැන් මම ගෙදර ඉන් මේ කාලේ වැඩ කරන්නේ ගෙදර ඉස්සරහා හදලා තියෙන පොඩි ආච් කෑල්ල උඩ ඉදගෙන. මම ඉන්න බෝඩිම තට්ටු දෙකක්. ඉතින් නිවාඩු දවසට මම ලැප්ටෝප එක අරං ටිකක් එලිමහනට එනවා. මොකද එලියේ හුලං පාර හොදයි. තට්ටු දෙක තුනක ගෙයක් තියේ නම් ඒකේ නොතෙමෙන හතර අතින් හුලං එන වටපිටාවක් හදාගන්න පුලුවන් නම් වටිනවා. මොකද එතකොට අපිට ගෙදර ඉදන් වැඩ කරන කේස් එකක් හෝ ළමයිට උගන්වන්න ඕනි වගේ දෙයක් ආවෝත අර ඉහල මහලේ එලිමහන් තැනට ආවම හොදට හුලග එක්ක වැඩ ටික කරගන්න පුලුවන්. මේවා ඉතින් ටිකක් ජනතාව වැඩි පලාත්වල අමාරුයි.


වායුසමන සවි කිරීම ඒවායේ අවසි ගැන කතාකරන්න ගියොත් කතාව දිග වෙනවා. ඉතින් කූල් වෙන්න එයා කූලර ගන්න ඉන්නවා නම් ටිකක් හිතලා බලන්න හොදේ..

4 comments:

  1. මම ඉන්නේ වැල්ලවත්තේ. එයාර්කුලර් එකක් පාවිච්චි කරනවා අවුරුදු 5 ක වගේ ඉදං. එක පාරක් රෙපෙයාර් කරා. මේ දවස් වල නං දවසෙම දාගෙන ඉන්නේ. අයිස් නං දන්නේ ඉදලා හිටලා. නැතිනම් ගොඩක්ම වෙලාවට වතුර තමයි දාන්නේ. ෆෑන් එකකට වඩා සැහෙන්න කූල් එකක් තියෙනවා. මුහුද අයිනේ නිසා ආර්ද්‍රතාවය වැඩිකි කිව්වට එහෙම වෙනසක් මට නං තේරිලා කුලර් එකේ. සමහර දවස් වලට ෆෑන් එකෙන් ඉන්නේ රස්නේ හුලග. අන්න ඒ වගේ දවස් වලට එයාර්කුලර් එක ගොඩක් පහසුයි.

    මේකේ සද්දේ ගොඩක් වැඩියි. ආයේ කාමරේක නිවසක කීප දෙනෙක් ඉන්නවා නං එයාර්කුලර් කිහිපයක්ම තියෙන්න ඕනි. තමන්ගේ දෙසටම හරවාගෙන තිබුනේ නැත්තං කූල් වෙන්නේ නැහැ. ඒසී වගේ නෙමෙයි. හැබැයි ඉතිං තැනින් තැනට ගෙනියන්න පුළුවන් වාසියක් තියෙනවා.
    හොද කුලර් තුන හතරක් ගන්නා සල්ලි වලින් අඩි 10*10 කාමරයක් ඒසී කරගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න ඕනි.

    ReplyDelete
  2. තිස් වසරක යුධ සාපයෙන් රට මුදවා ගත් සේනාධිනායක මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ මැතිතුමාටත්, තමන්ගේ වටිනා කියන ඇමරිකානු පුරවැසිභාවය පවා අතහැර, ලංකාවට පැමින ඉදිරි යුධ මෙහෙයුමේ සිට යුද්ධය මෙහෙය වූ යුධ සේනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මැතිතුමාටත්, 55,56,57, වැනි සේනාංක හරහා යාපනය, මුලතිව් , කිලිනොච්චි, නගර සියතට ගන්නට ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් මේජර් ජනරාල් කමල් ගුනරත්න ශවේන්ද්‍ර සිල්වා, හා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ , මේජර් අජිත් ප්‍රසන්න වැනි සෙබල නායකයින්ටත්, එකී නායක කාරකාදීන්ට ඉවුම් ,පිහුම් හා රෙදි හැට්ට ඇතිරිලි සපයා දුන් ලාන්ස් කෝප්‍රල් සරත් ෆොන්සේකාටත් ජාතියේ ප්‍රමානය!����

    ReplyDelete
  3. සෞම්යා මතක් වෙද්දී ඉන්නම බෑ, ඒකිගේ හුත්තට දිව දාන්න තිබ්බා නං... ම්ම්... රෝස පාට ඇති හුත්ත... මතක් වෙද්දීත් ඉන්නම බෑ....

    ReplyDelete
  4. කොහොමද රංග තේනුවර වෙසිගේ පුතෝ මේකේ එකවුන්ට් එකක් හදලා ඇක්ටිව් කරන්නේ? තොට පුක දිදී ඉන්න අපිට බැහැ. ක්ෂණිකව ඇක්ටිව් කරන්න පුළුවන් විදියක් හදපන්. තෝ පොන්සියා ලීච් ව එලෙව්වේ නැත්තන් ඌ මේක ගොඩ දානවා. තොගේ කුහක කම නිසා සයිට් එකට කෙලවෙනවා දිනපතා. බලපන් පරයා ඔන්ලයින් ඉන්නේ කීයද දැන්? ඒ කාලේ ගුගල් වලට පස්සේ රෑන්ක් තිබ්බේ මේකට. ඒකට බලපන් දැන්. තෝ බැල්ලිගෙ පුතා මේක කන්නේ නැතිව පුළුවන් එකෙක්ට දීලා පල එක්කෝ. තොගේ මාළු කනවා මම. එච්චරකට කේන්තියි තෝ එක්ක පර බල්ලෝ.

    ReplyDelete