tag:blogger.com,1999:blog-4885171441544522589.post1037726751300620476..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: බර අඩු ගෘහස්ථ පරිඝනක (lightweight PC) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4885171441544522589.post-91485865958158122912013-09-15T09:36:49.396+05:302013-09-15T09:36:49.396+05:30කවදාවත් ගේම් ගහන්නෙත් නැති. ග්‍රැෆික් කරන්නෙත් නැත...කවදාවත් ගේම් ගහන්නෙත් නැති. ග්‍රැෆික් කරන්නෙත් නැති අයෙකුගේ පුද්ගල පරිඝනකයේ අමතර විශාල වීඩියෝ මතකයක් තිබෙන එකේ ලොකු වැදගත් කමක් නැහැ. mamanam lap eke thiyena 2gb vga eka use karanne game gahannama thamayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51975194694889079622013-09-13T17:49:41.248+05:302013-09-13T17:49:41.248+05:30ලංකාවෙ උගතුන් බුද්ධිමත් නැහැ... ඒ නිසා ඉන්ටනෙට් කි...ලංකාවෙ උගතුන් බුද්ධිමත් නැහැ... ඒ නිසා ඉන්ටනෙට් කියන්නෙ දේශපාලනිකව වැදගත් යටිතල පහසුකමක් විදියට දකින්නෙ නැහැ..
පාරවල්,වරාය,ගොඩනැගිලි වගේම අන්තර්ජාල පහසුකනුත් දියුනු වෙන්න ඕනි කියන එක ගැන ලොකු අයිඩියාවක් බහුතර ජනතාවට නැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62517990506998899742013-09-13T17:46:23.638+05:302013-09-13T17:46:23.638+05:30ඔව් ජනාදිපති තුමත් කියල තිබුනා දැන් මහජනයාට පෝන් එ...ඔව් ජනාදිපති තුමත් කියල තිබුනා දැන් මහජනයාට පෝන් එකකට වැඩියෙනුත් තියෙනවා කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26479430196052104862013-09-13T17:44:54.726+05:302013-09-13T17:44:54.726+05:30සාමාන්‍යෙයන් පොසෙසරයකින් විතරක් වේගය කියන්න බැහැ.....සාමාන්‍යෙයන් පොසෙසරයකින් විතරක් වේගය කියන්න බැහැ..
බල සැපයුම,...
මව් පුවරුව
තාවකාලික මතක ධාරිතාවය
වාගේ කාරණා කීපයක්ම බලපානවා..මං ඇටම් ප්‍රොෙසසර් දාපු සුසුකි කියලා ලැපක වැඩ කරලා තියෙනවා..සාමාන්‍ය ඩුවල් කෝර් එකකට වඩා ස්පීඩ් එකක් ඒකෙ තිබුනා.. සමහර විට ඒකෙ මව් පුවරු සහ අනෙකුත් උපාංග හොදට තියෙන්න ඇති.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27583379974189701692013-09-13T13:11:17.338+05:302013-09-13T13:11:17.338+05:30වැදගත් ලිපියක් මචු.. මට තියෙන්නෙත් ඉන්ටෙල් ඇටෝම් ම...වැදගත් ලිපියක් මචු.. මට තියෙන්නෙත් ඉන්ටෙල් ඇටෝම් මෙව්වා එකක්. මිනී කොම් එකක්. පට්ට හරිම පහසුයි.
හැබැයි ලංකාවට උඩ කියූ පහසුකම් ආවොත් කොච්චර දෙයක් ද කියලා හිතෙනවා. හැබැයි එකට අපි මැරුණ තැන් වල ගස් පැළවෙන්න වෙයි.
තාම හරියට GSM නැති රටේ නේ 4G තියෙනවා කියන්නේ ඉතිං කුමන කතා ද ?

මම - Bora Diyaka Induwara
Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75496540578950753842013-09-13T12:28:53.790+05:302013-09-13T12:28:53.790+05:30හොඳ විස්තරයක්.
tab එකක් ගන්නකොට හිතන්න ඕනේ කරුණු...හොඳ විස්තරයක්.

tab එකක් ගන්නකොට හිතන්න ඕනේ කරුණු ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් නියමයි.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43360893299996876512013-09-13T10:51:43.838+05:302013-09-13T10:51:43.838+05:30ස්තුතියිස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33127036319537705422013-09-12T23:48:41.442+05:302013-09-12T23:48:41.442+05:30ලංකාවේ technology bar එකක් ඇති වෙන්න තියෙන ප්‍රධාන...ලංකාවේ technology bar එකක් ඇති වෙන්න තියෙන ප්‍රධාන බාධකය තමයි internet cost එකයි ඒකෙ speed එකයි! ඒ බාධක වලට විසදුම් ඉක්මනට හොයන්න වෙනවා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90934212037344135392013-09-12T23:25:20.760+05:302013-09-12T23:25:20.760+05:30බලමු උඹේ පතෝල මැස්සට කොමෙන්ට් නොදාපු එවුං මේකට දාය...බලමු උඹේ පතෝල මැස්සට කොමෙන්ට් නොදාපු එවුං මේකට දායිද කියල කොමෙන්ට් :Dduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75271452654020898492013-09-12T22:59:06.028+05:302013-09-12T22:59:06.028+05:30ඉතාමත් හොඳ විස්තරයක් චතුරන්ග ...ඉතාමත් හොඳ විස්තරයක් චතුරන්ග ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35096536955220304302013-09-12T22:44:57.162+05:302013-09-12T22:44:57.162+05:30අපේ රටෙත් දැන් පරිගනක තාක්ෂණය ඉක්මනින් දියුණු වෙනව...අපේ රටෙත් දැන් පරිගනක තාක්ෂණය ඉක්මනින් දියුණු වෙනවා , මේ අලුත් උපකරන , උපාංග අපිටත් ඉක්මනට අත පත ගාන්න ලැබෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26728822638684932532013-09-12T22:32:47.621+05:302013-09-12T22:32:47.621+05:30නරකම නෑ ගොඩක් දේවල් තියනව ස්තුතියිනරකම නෑ ගොඩක් දේවල් තියනව ස්තුතියිThilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60090828889192701112013-09-12T22:08:56.771+05:302013-09-12T22:08:56.771+05:30අපිට කොයින්ද පූසෝ ලාබෙට internet...අපිට කොයින්ද පූසෝ ලාබෙට internet...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63492888586345216762013-09-12T21:12:39.207+05:302013-09-12T21:12:39.207+05:30කරුණු හරි. බොහමෙ ස්තුතියි අමිලට. SSD පට්ට ගණන් නි...කරුණු හරි. බොහමෙ ස්තුතියි අමිලට. SSD පට්ට ගණන් නිසා ඒවා තාම පාවිච්චි කරන්ඩ අපිට නම් බැරිය. Intel Atom හොඳ වුනාට කෝ සහිත processor එකක් තරම් කාර්යක්ෂම නෑ නේද? අර කිව වගේ සාමාන්‍ය විදිහට වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් විතරක් පාවිච්චි කරන ඈයො ඉන්න ලංකාවේ ඔෆීසි වලට මොකටෙයි යන්තර සූත්තර. සෙක්කුවෙන්ම වැඩ ගන්න පුල්වන්. රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com