tag:blogger.com,1999:blog-4885171441544522589.post118281088747134954..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අම්පාර පොතුවිල් චාරිකාව Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-3463805803395033862016-10-07T23:14:39.106+05:302016-10-07T23:14:39.106+05:30ගෝවින්ද හෙළ උඩට නැග්ගම පේන වට පිටාව හරිම ලස්සනයි. ...ගෝවින්ද හෙළ උඩට නැග්ගම පේන වට පිටාව හරිම ලස්සනයි. අනිවාර්යෙන් නගින්න ඕනේ කන්දක් Deepikahttps://www.blogger.com/profile/07844702674319031075noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26276825842088090412016-09-23T09:30:10.057+05:302016-09-23T09:30:10.057+05:30++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14074654459064699912016-09-22T11:31:25.166+05:302016-09-22T11:31:25.166+05:30නියම ගමනක්නේ අමිල, ෆොටෝ ටිකත් නියමයි..
අපේ රටේ නම...නියම ගමනක්නේ අමිල, ෆොටෝ ටිකත් නියමයි..

අපේ රටේ නම් නැතුව ඇති, ඒත් ගොඩක් රටවල් වල වෙනම වෙරළ වල් වෙන් කරලා තියනවා ඇඳුම් නැතුව නාන අයට.. අපි බැංකොක් ඉන්න කාලේ ලංකාවේ කොල්ලො ටික කරන්නේ සන් ග්ලාස් දාගෙන අපි ඉන්න වෙරළෙම එහා කොනේ ඒ වගේ වෙන් කරපු කොටසට රවුමක් ගහල එන එක...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53597835528127371802016-09-21T15:04:26.571+05:302016-09-21T15:04:26.571+05:30මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් ...මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතිඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13776625782040076082016-09-21T11:49:42.309+05:302016-09-21T11:49:42.309+05:30ආමන්ත්‍රණය බැරිනං කුමන්ත්‍රණය හරි කොහොම තිබුණට මක්...ආමන්ත්‍රණය බැරිනං කුමන්ත්‍රණය හරි කොහොම තිබුණට මක්ක වෙනවද. :D

වෙලකනං කමක් නෑ කියමුකො මේ පැත්තෙ සමහර වෙලාවට ගෙවල් වල වහලවල් උඩ හිටං ඉන්නව පවුල් පිටිං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63794436372513427792016-09-21T11:07:14.891+05:302016-09-21T11:07:14.891+05:30ආමන්ත්‍රණය සම්බන්ධයෙන් සොරි වෙන්න ඕන. දන්න කෙනෙක්ග...ආමන්ත්‍රණය සම්බන්ධයෙන් සොරි වෙන්න ඕන. දන්න කෙනෙක්ගෙ නම වගේ දැක්කේ.පොරට ආමන්ත්‍රණය කරන විදිහට කරේ.කමෙන්ට් එක කලාට පස්සේ තමයි හරියට නම දැක්කේ :D තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26675649705350165612016-09-21T11:05:54.843+05:302016-09-21T11:05:54.843+05:30උඹ ඔහොම කියනවා. අපේ පැත්තේ පොඩ්ඩක් වෙල් දිහාට ගියා...උඹ ඔහොම කියනවා. අපේ පැත්තේ පොඩ්ඩක් වෙල් දිහාට ගියාම මොනරු ඉන්නවා ගෝනි වලින් එකතු කරන්න. වැස්සත් එක්ක තමයි උං ඉන්නේ. මේ දවස්වල නං ආගියඅතක් නෑ..
දවසක් අපේ පොල් අත්තක් උඩ මොනරු හතරක් විතර...
තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81515480473921416272016-09-21T11:04:33.731+05:302016-09-21T11:04:33.731+05:30බෑ කියන්නේ බෑමයි :Dබෑ කියන්නේ බෑමයි :Dතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54311012079030575142016-09-21T10:17:33.645+05:302016-09-21T10:17:33.645+05:30මරු ගමනක්. අපිත් ගියා බුද්ධංගලමරු ගමනක්. අපිත් ගියා බුද්ධංගලදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19759909064554497392016-09-21T09:50:47.318+05:302016-09-21T09:50:47.318+05:30නියමයි.
මොණරුනං දැං හැමතැනම ඉන්නව. මත්තලින් එලෝපු...නියමයි.

මොණරුනං දැං හැමතැනම ඉන්නව. මත්තලින් එලෝපු උංද කොහෙද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17351770108475410972016-09-21T01:28:12.875+05:302016-09-21T01:28:12.875+05:30enjoyed readingenjoyed readingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71012660203324410492016-09-20T22:12:16.367+05:302016-09-20T22:12:16.367+05:30බෑ බෑ Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80051066027196747902016-09-20T22:10:33.466+05:302016-09-20T22:10:33.466+05:30//මේ මාත් එක්ක ගිය මිතුරු තොමෝ//
තොමෝ කියන්නේ කාන...//මේ මාත් එක්ක ගිය මිතුරු තොමෝ//

තොමෝ කියන්නේ කාන්තා පාර්ශ්වයේ කෙනෙකුට. මිතුරු තෙමේ කියන එකයි නිවැරදි.

අක්ෂර වින්‍යාස වැරදි ගොඩක් තියනවා. ගග කියලා ලිව්වේ ඇයි? ගඟ කියලා ලියන්න බැරිද? Anonymousnoreply@blogger.com