tag:blogger.com,1999:blog-4885171441544522589.post1284382508578830515..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: යාපනේ සංචාරේ Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-76065472592446371442018-03-19T18:31:13.610+05:302018-03-19T18:31:13.610+05:30ස්තූතියි යාලුවේ විස්තරයට.. ස්තූතියි යාලුවේ විස්තරයට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11595953024486066982018-03-19T18:30:53.585+05:302018-03-19T18:30:53.585+05:30අඩේ ලොකු සැඩපාරක් ආවනං සෙතපෝච්චි නේ ඉතිං.. අඩේ ලොකු සැඩපාරක් ආවනං සෙතපෝච්චි නේ ඉතිං.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68239233213129693852018-03-19T18:30:31.583+05:302018-03-19T18:30:31.583+05:30හරි ලේසියි..දැන් බස් කෝච්චි තියේ ඕනා හැටියේ.. හරි ලේසියි..දැන් බස් කෝච්චි තියේ ඕනා හැටියේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18454631927227814992018-03-19T18:29:10.592+05:302018-03-19T18:29:10.592+05:30ඔබ කියන්නේ භාෂාව සම්බන්ධයේදීගරු කටයුතු ස්වභාවයක් ද...ඔබ කියන්නේ භාෂාව සම්බන්ධයේදීගරු කටයුතු ස්වභාවයක් දක්වන්න ඕනි කියන අදහස වෙන්න ඕනා.. මම ට්රම්පච්චිට කැමති එකම ලොකු රීසන් එක තමයි මිනිහගේ තුප්පහි බාසාව.. ජනාධිපති කෙනෙක් සුපිරි පොරක් කියන කොට මැවෙන මහා විසාල ඉමේජ් එක සුනු විසුනු වෙලා යන විදිහට තමයි හැමවෙලේම වගේ එයාගේ හැසිරීම..ඒක මරු.. තනතුර හෝ නිලය හෝ එවැනි පසුබිමකදී එන නුවමනා ඩ්රාමා කැලි කැඩිලා යනවා එතකොට.. අපි නිකං දන්න කියන යාලුවෙක්ට ඔය කතාව කියද්දි..ඕ සුද්දිට ඒ කාන්තාව කියන් නෑනේ..ඒකි..එහෙම නැත්තං ඒ ගෑනි.. ඒම නැත්තං ඒ සුදු කෑල්ල බඩුව... ඉතිං මේ ලියද්දි විතරක් හතර පෝයට සිල්ගන් උපාසක වගේ ඒ කාන්තාව, යුවතිය කියලා මහප්රාන මොකටද? මම හිතන්නේ ඒක ඕනි නැති කැටයම් දැමීමක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8763966679055707512018-03-19T13:37:01.542+05:302018-03-19T13:37:01.542+05:30අපි ඩෙල්ෆ්ට් ගිහිල්ලා එනකොට බෝට්ටුව මිස් උනා.පස්සේ...අපි ඩෙල්ෆ්ට් ගිහිල්ලා එනකොට බෝට්ටුව මිස් උනා.පස්සේ මාළු බෝට්ටුවක් කතා කරගෙන ආවේ.බෝට්ටුවේ අඩියේ ලීක් එකක් තිබ්බා.බෝට්ටුවේ ඩයල් එකක් බාල්දියකින් වතුර ඉහ ඉහ තමයි ආවේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79959037995953137662018-03-18T23:11:10.162+05:302018-03-18T23:11:10.162+05:30එලම.එලම.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20966281323563893792018-03-17T16:33:54.042+05:302018-03-17T16:33:54.042+05:30ආසයි බං.... මම යාපනේ පැත්තට ගිහිල්ලම නෑආසයි බං.... මම යාපනේ පැත්තට ගිහිල්ලම නෑජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75591071389028040192018-03-17T11:13:01.401+05:302018-03-17T11:13:01.401+05:30අමිලගේ චාරිකා සටහන අපිවත් බලෙන් යාපනේ එක්කන් ගිහින...අමිලගේ චාරිකා සටහන අපිවත් බලෙන් යාපනේ එක්කන් ගිහින්. ඒ වුනාට මොකෝ ඕයි මේ ඔෆෙන්සිව් ලයින්?😋 කාන්තාවන් ට ගෑණී කියන්නේ හරි ප්රිමිටිව්. ඊට වඩා කොයිතරම් වැදගත් විදියට ඕක ලියන්න තිබ්බද නේ! 😊 ( ඒත් අමිලගේ ඕඩියන්ස් එකට ඕනේ මේක කියලත් දන්නවා) ගෑණි කිව්වා වගේ නෙමෙයි කුලප්පු වෙච්ච සිංහල බවුද්දයෙක් එහෙම ආවොත් ආරන්ය ඝණයා පෙන්වයි ඔන්න අපි නම් දන්නේ නෑ...
යාපනේ නෙමෙයි ලංකාවේ කොහේ හරි ඩිස්කවරි ටුවර් එකක් යනකොට අමිලත් එක්කම යන්න ඕනේ. ඔයාගෙ ගයිඩ් ලයින්ස් මරු !
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81129994395324084892018-03-17T10:09:24.565+05:302018-03-17T10:09:24.565+05:30නාග විහාර විශ්රාම ශාලාව තියෙනව නාග විහාරය ලගම. එහ...නාග විහාර විශ්රාම ශාලාව තියෙනව නාග විහාරය ලගම. එහෙම නැත්නම්
1- කාරෙයිනගර්
2- චුලිපුරම්
මේ තැන් දෙකේම පෝස්ට් ඔෆිස්වල නිවාඩු නිකේතන තියෙනව. කාරෙයිනගර්වල නම් වතුර නෑ හැබැයි . පිටිං ගන්න ඕන. චුල්ලිපුරම් නම් ටිකක් හොදයි. කෑම පිටිං ගන්න ඕන.
කාරෙයිනගර් පෝස්ට් ඔෆිස් එක තියෙන්නෙ කසුරින බීච් එකට යන්න තියෙන පාරට පේන දුරින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62757629657080787262018-03-16T22:25:56.099+05:302018-03-16T22:25:56.099+05:30++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45576629869031701292018-03-16T21:53:59.025+05:302018-03-16T21:53:59.025+05:30නියමයි බන් ( මීට තඩියා )නියමයි බන් ( මීට තඩියා )thadiyahttps://www.blogger.com/profile/13114886573184008177noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66212801626165760272018-03-16T21:36:54.097+05:302018-03-16T21:36:54.097+05:30ස්තූතියි මචං තොරතුරට..අපිට යාපන ටවුමෙන් අඩුවට නවාත...ස්තූතියි මචං තොරතුරට..අපිට යාපන ටවුමෙන් අඩුවට නවාතැනක් සෙයාගන්න එක පොඩි අවුලක් තිබුනා..අපිදවසේම ඇවිදිනවා නේ..ඉතිං ස්විමිං පූල් ඒසී..සුපිරි කැම ආදිය එක්ක තැනක නවතින එක තේරුමක් නැහැ..හොදට ඇදක් තිබ්බාම හොදටම ඇති.. තවපාරක් මෙහෙන් තුන හතරක් එක්ක ගිහින් එහෙං වාහනයක් අරං ඇවිදින්න බලං යන්නට ඕනා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36768364217305174742018-03-16T20:28:26.155+05:302018-03-16T20:28:26.155+05:30ආයිත් යද්දි ආණ්ඩුවෙ ආයතනවල සංචාරක බංගලාත් පොඩ්ඩක් ...ආයිත් යද්දි ආණ්ඩුවෙ ආයතනවල සංචාරක බංගලාත් පොඩ්ඩක් බලන්න. ඒවා ලාබයි. රුපියල් දාහට අඩුයි. වාසනාවක් තිබ්බොත් ගන්න පුළුවං වෙනවා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com