tag:blogger.com,1999:blog-4885171441544522589.post1474644876401481590..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: නිශ්මි බාලෙ ගිය පාරේ...ඒක ෆාතිමා පාරද?Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4885171441544522589.post-1916711922650845102018-11-20T10:04:30.877+05:302018-11-20T10:04:30.877+05:30නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්‍රිත පිටපත් සි...නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්‍රිත පිටපත් සියල්ල අවසාන විය. එහෙත් මේ කෘතිය, සමාජය යහපත් තැනක් කළ යුතුයැ යි සිතන සැම කෙනෙකු විසින් ම කියවිය යුතු එකකැයි අප සිතන හෙයින් එය සැම කෙනෙකුට ම නොමිලේ බාගත කොටගෙන කියවිය හැකි පරිදි අපගේ www.sayuribooks.com වෙබ් අඩවියෙහි බහා ඇත්තෙමු. එහි නොමිලේ කියවිය හැකි පොත් යටතේ බලන්න. - මහින්ද සෙනරත් ගමගේමහින්ද සෙනරත් ගමගේhttps://www.blogger.com/profile/06529828626820285395noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25559730382125000872018-11-20T10:04:28.906+05:302018-11-20T10:04:28.906+05:30නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්‍රිත පිටපත් සි...නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්‍රිත පිටපත් සියල්ල අවසාන විය. එහෙත් මේ කෘතිය, සමාජය යහපත් තැනක් කළ යුතුයැ යි සිතන සැම කෙනෙකු විසින් ම කියවිය යුතු එකකැයි අප සිතන හෙයින් එය සැම කෙනෙකුට ම නොමිලේ බාගත කොටගෙන කියවිය හැකි පරිදි අපගේ www.sayuribooks.com වෙබ් අඩවියෙහි බහා ඇත්තෙමු. එහි නොමිලේ කියවිය හැකි පොත් යටතේ බලන්න. - මහින්ද සෙනරත් ගමගේමහින්ද සෙනරත් ගමගේhttps://www.blogger.com/profile/06529828626820285395noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26371391755565417782016-09-11T20:24:48.734+05:302016-09-11T20:24:48.734+05:30නිශ්මි, අනධ්‍යයන කාර්ය මන්ඩලයේ ගැටලු වලට විසදුම් අ...නිශ්මි, අනධ්‍යයන කාර්ය මන්ඩලයේ ගැටලු වලට විසදුම් අරන් දීල තියෙනවා පාලකයන් එක්ක කතා කරලා..ඒකට ගරු කිරීමක් ලෙස අනධ්‍යයන කාර්ය මන්ඩලය නිශ්මිට ස්කූටර් එකක් අරන් දීලා තියෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46511729747759530422011-07-19T14:44:31.706+05:302011-07-19T14:44:31.706+05:30This comment has been removed by the author.Pamodahttps://www.blogger.com/profile/14191184810822490272noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33593943040718980942011-07-19T14:44:02.258+05:302011-07-19T14:44:02.258+05:30This comment has been removed by the author.Pamodahttps://www.blogger.com/profile/14191184810822490272noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42340188936133820042011-07-17T18:52:29.033+05:302011-07-17T18:52:29.033+05:30කියවා දැන ගැනීම විනා නිශ්මි,ත්‍රිමා,වෙනුර,ගමනායක ව...කියවා දැන ගැනීම විනා නිශ්මි,ත්‍රිමා,වෙනුර,ගමනායක වගේ අය පිළිබඳ නැවත අප සමාජයේ අසන්නටවත් ලැබෙයි ද යන්න ගැටළුවක්. ඒත් එවන් අය බිහිවුනත් සිදුවන ඉරණම පෙර ඔහුන්ට සමාන නම්..........!
(හරියටම වසරකට පසු indi සහෝගේ බ්ලොග් අඩවියට අදහසක් දැම්මේ. ලිපි ආර පොත් යුගයකට වෙනස් වෙලා කියල හිතෙනවා.ගොඩක් වටින ලිපි ටිකක්, අමතක කරන්න එපා, අදහස් නොදැක්වුවාට ලිපි ටික නම් කියැවෙනවා)~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21395633714348175192011-07-16T01:49:28.512+05:302011-07-16T01:49:28.512+05:30//සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්.//
සහතික ඇත්...//සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්.//
සහතික ඇත්ත. නිශ්මි එහෙම කෙනෙක්Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35109619644964117302011-07-15T14:37:31.648+05:302011-07-15T14:37:31.648+05:30"ඒ අය කියන්නෙ පක්ශම නෙමෙයි....
පක්ශ කියන්නෙ ම..."ඒ අය කියන්නෙ පක්ශම නෙමෙයි....
පක්ශ කියන්නෙ මිනිස්සු..."

මෙන්න මේක තේරුම් ගන්න මිනිස්සු ටිකක් පරිණත වෙන්න, සමාජයේ යම් යම් වගකීම් දරලා එව්වායේදී මිනිස්සු හැසිරෙන හැටි තේරුම් ගන්න, ඕනෑ කියලා මට හිතෙනවා...

මුලු ලියමනේම තිබිච්චි දේ අර පේලි දෙකේ කැටි වෙලා තියෙනවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15933791244988757572011-07-15T10:37:34.936+05:302011-07-15T10:37:34.936+05:30ඒ කාලෙ නන්දා මාලනියි සුනිල් ආරියරත්නයි විරු ගී කිය...ඒ කාලෙ නන්දා මාලනියි සුනිල් ආරියරත්නයි විරු ගී කියමින් වියලිලා තිබුන තරුන ජීවිත විප්ලවීය මායාවෙන් අවධි කරල පුච්චල දමන්න දායක උනා...

ඒ වෙලාවෙ වික්ටර් රත්නායක වාගෙ අය නන්දා සුනිල් ඇවිලවීමේ ව්‍යායාමයට දැඩි ලෙස විවේචනය කලා..

අද සෝක් බබාල උනාට එදා එයාල එහෙමයි..එදා උනු දේට විජේවීර කියන කෙනා විතරක් නෙමේ ඒ තත්වෙට තරුණයො ඇදපු පක්ශ විපක්ශ සියලු දෙනා වග කියන්න ඕනි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-943929171677102452011-07-15T05:19:21.405+05:302011-07-15T05:19:21.405+05:30නිශ්මි ගේ තිබ්බ හොද ගතිගුණ ඔහු පෙනී හිටිය පක්ශයටත්...නිශ්මි ගේ තිබ්බ හොද ගතිගුණ ඔහු පෙනී හිටිය පක්ශයටත් තිබ්බා නම් කොච්චර හොදද?මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36848100241301338002011-07-14T19:00:36.958+05:302011-07-14T19:00:36.958+05:30නිශ්මි ගැන කියවීමට බොහෝ දුරට එකඟ විය හැකි වුනත් ජව...නිශ්මි ගැන කියවීමට බොහෝ දුරට එකඟ විය හැකි වුනත් ජවිපෙ සන්නද්ධ අරගලය විජේවීරගේ අවශ්‍යතාවයක් නොවේය කීම ඇඟ බේරා ගැනීමකි. 71 දාපු බබා පාට් එකමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45176301036479720272011-07-14T18:52:53.681+05:302011-07-14T18:52:53.681+05:30අපේ එක ඉංජිනේරු ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට ආචාර්ය...අපේ එක ඉංජිනේරු ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට ආචාර්ය වරයෙක්ගෙන් අපහාස නඩුවක් වැටුනා. රැස්වීමකදි ආචර්ය වරයාට මේ මනුස්සයා, මේ මෝඩයා, මේ තිරිසනා කියන වචන වලින් ආමන්ත්‍රණය කළා කියල . වෙන කොහේවත් නෙවෙයි නිශ්මි හිටපු පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ අක්බාර් ශාලාවෙදිම තිබ්බ රැස්වීමකදි ඕක වුණේ .Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79200459355366487612011-07-14T18:09:47.041+05:302011-07-14T18:09:47.041+05:30ඇනෝ මල්ලි සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්..
ඒ ...ඇනෝ මල්ලි සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්..
ඒ අය කියන්නෙ පක්ශම නෙමෙයි..
ඇතුලත්මුදලි,ගාමිණී,විජය,විජේවීර,ප්‍රේමදාස ල හිටියනම්
නිශ්මි,ත්‍රිමා,වෙනුර,ගමනායක,හිටියනම්...
පේමකීර්ති,කදිරගාමර්,නීලම් තිරුචෙල්වම් හිටියනම්..
අද මේ තියන තත්වෙ නෙමෙ රට තියෙන්නෙ..
පක්ශ කියන්නෙ මිනිස්සු..
යෝදයො නැති පාංකඩ මමි විතරක් ඉන්න දැන් කාලෙට වඩා වෙනස් වෙන්න තිබුන ඔවුන් හිටියනම් හැම පක්ශෙම..
හැම දේශපාලනයම..
ඔවුන්ගේ මතය මිසක් ඒ වෙනුවට එය නියෝජනය කරන මිනිසා හෝ මිනිසුන් නෙමෙයි නැති කරන්න ඕනි ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9352237948259964932011-07-14T17:52:48.057+05:302011-07-14T17:52:48.057+05:30කොච්චර හොඳ කෙනෙක් කිව්වත් ජේ.වී.පී නම් සමාජයට පිලි...කොච්චර හොඳ කෙනෙක් කිව්වත් ජේ.වී.පී නම් සමාජයට පිලිලයක් වෙන්න ඉස්සෙල්ලා මැරුව එක හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54214967801023398902011-07-14T17:36:06.404+05:302011-07-14T17:36:06.404+05:30අවසානය කුමක් වූවත් වටිනා චරිතයක්...අවසානය කුමක් වූවත් වටිනා චරිතයක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61559087833091770872011-07-14T17:29:32.493+05:302011-07-14T17:29:32.493+05:30ඇත්තටම තවමත් නිශ්මි වගේ අයට සුදුසු රටක් නෙවෙයි මේක...ඇත්තටම තවමත් නිශ්මි වගේ අයට සුදුසු රටක් නෙවෙයි මේක.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com