tag:blogger.com,1999:blog-4885171441544522589.post1518217407147183328..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: රා සහ අතුරුඵල (coconut toddy) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-85817239897090331702020-04-08T07:41:30.593+05:302020-04-08T07:41:30.593+05:30This comment has been removed by the author.Thuththiri FMhttps://www.blogger.com/profile/15611411329455400421noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51043333015453839932013-07-15T21:08:26.099+05:302013-07-15T21:08:26.099+05:30මං කුඩා කාලෙ නම් අපේ ගම් ප්‍රදේශයේ රා නිෂ්පාදනය කල...මං කුඩා කාලෙ නම් අපේ ගම් ප්‍රදේශයේ රා නිෂ්පාදනය කල වග මට මතකයි.. දැන් නම් කිතුල් ගසුත් අඩුයි. උත්සව වෙනුවෙන් කැවිලි හදද්දි අදත් සමහරු කොහෙන් හරි පැණි ටිකක් හොයාගෙන ඇවිත් දානව. ඇත්තටම, එහෙම පැණි දාල හදන් කෑම, සීනි දාල හදන ඒවට වඩා රසයි.. හකුරු හදන්නෙ ඔබ කිව්ව ක්‍රමයට තමයි. එක වතාවක් දැකල තියනව. ඒ එක කොටසකට කියන්නෙ "හකුරු ඇස්ස" කියල.. හොඳම හකුරු නම් අතින් කඩන්න පුලුවන් මගෙ මතකයේ හැටියට..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85824758482721546102013-07-15T16:02:23.238+05:302013-07-15T16:02:23.238+05:30මොකෙං හැදුවත් ඇල්කොහොල් නම් අජූවයි ඈ..මොකෙං හැදුවත් ඇල්කොහොල් නම් අජූවයි ඈ..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87047372467393103932013-07-14T20:35:34.089+05:302013-07-14T20:35:34.089+05:30හකුරු නම් මන්දා,සුදු හකුරු නම් හදන්නේමෙහෙමයි.හකුරු නම් මන්දා,සුදු හකුරු නම් හදන්නේමෙහෙමයි.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21983050799857773172013-07-14T20:22:24.782+05:302013-07-14T20:22:24.782+05:30මම කියන්න ගිය දේ හරී කියල,
සරා සලෙළු දන සතොසේ
...මම කියන්න ගිය දේ හරී කියල,
සරා සලෙළු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ
පුරා අවුලු නොයෙක රසේ
සරා අවන්හල් සහසේ
මේ මේ උදේනි පුර සැනකෙලි වර්නනාවේ කොටසක්, තියෙන්නේ වෑත්තෑවේ හිමි ලියපු ගුත්තිල කාව්‍යය යේ.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33566248766868420262013-07-14T17:37:56.300+05:302013-07-14T17:37:56.300+05:30//සරා සලෙළු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ.
මේ පද දෙ...//සරා සලෙළු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ.
මේ පද දෙක තියෙන්නෙ සංදේශ කාව්‍යක.// ගුත්තිලේයි තියෙන්නේ..

//පාලොස්වක පෝය දවස දැනගන්නෙ කලින් දවසෙ බාර් එක ගාව තියෙන පෝලිම නිසා.// ඇයි හෙට පෝය දින වසා ඇත කියලා බෝඩ් එකකුත් ගහන්නෙ..

තල්, පොල් නම් බීලා තියෙනවා ඒත් තාම කිතුල් බීලා නෑ.. රා නම් බොන්න කැමතියි.. ඒත් හොඳ ඒවා හොයාගන්න අමාරුයිනෙ.. සමහර තැන්වල පීප්පෙ හිඳෙද්දි ඒකට වතුර හා යීස්ට් දානවාලු.. කැකුළු හාල් හෝදපු වතුරත් දානවා කියන්නෙ.. යන්න ඕනෙ රා ටිකක් බොන්න.. :)

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40267336853795708122013-07-14T16:01:17.813+05:302013-07-14T16:01:17.813+05:30ෂා සෑහෙන්න තොරතුරු හොයල තියෙන්නෙ.නියමයිඈෂා සෑහෙන්න තොරතුරු හොයල තියෙන්නෙ.නියමයිඈDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4816250895593801702013-07-14T14:59:31.007+05:302013-07-14T14:59:31.007+05:30බෝතල් රා කියන්නේ මල ජරාවක්.සෑහෙන්න ලුණු කලවම් කරලය...බෝතල් රා කියන්නේ මල ජරාවක්.සෑහෙන්න ලුණු කලවම් කරලයි තියෙන්නේ.ඒවා නියම රා නෙවේ. වතුර, සීනි,සහ යීස්ට් එකතුවක්.ලුණු රසත් තියෙනවා.කොහොම උනත් ලාබෙට ගන්න පුළුවන් මත්පැනක් නිසා අලෙවිය වැඩියි.බෝතලය රුපියල් 86 පමණ ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61691699203272030062013-07-14T14:58:36.187+05:302013-07-14T14:58:36.187+05:30අමිල ස්පෑම් එක බලහන් ..අමිල ස්පෑම් එක බලහන් ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31385566404241931022013-07-14T14:56:28.713+05:302013-07-14T14:56:28.713+05:30හොඳ ලිපියක් අමිල...හොඳ ලිපියක් අමිල...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-340691482034401382013-07-14T11:55:05.304+05:302013-07-14T11:55:05.304+05:30තියාගන්න පුළුවන් රා බෝතල් ගාන වැඩි කරලා වැඩක් නෑ බ...තියාගන්න පුළුවන් රා බෝතල් ගාන වැඩි කරලා වැඩක් නෑ බං. ඒවා විනාකිරි වෙනවනේ. දැන් රා බෝතල් කරලා කල් තබාගන්න පුළුවන් විදියට තියෙනවා වයින් ස්ටෝස් වල. මං දැක්කා අම්බලන්ගොඩ වයින් ස්ටෝස් එකකදී. බියර් වගේම දුඹුරු පාට බෝතලයක් තියෙන්නේ.

රා බොනවනම් උදේ පාන්දරම බොන්න ඕනේ... Anonymousnoreply@blogger.com