tag:blogger.com,1999:blog-4885171441544522589.post1535582107705922688..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මා ලංකාවේ ටුවරිසම් ඇමති වුනොත් 1Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4885171441544522589.post-64030448115394081112016-04-03T18:17:14.613+05:302016-04-03T18:17:14.613+05:30අනේ යකෝ..අමිලයෝ..
පින් සිද්ධ වෙයි ඔය කතාව ලොක්කා ඉ...අනේ යකෝ..අමිලයෝ..
පින් සිද්ධ වෙයි ඔය කතාව ලොක්කා ඉන්න තැනක නම් දිග අරින්න එපා..
ඊට පස්සේ පොර කොහේ හරි රැස්වීමකට ගිහින් කියයි ඉතින් ආයේ බ්‍රා ටෝක් එකට දෙවෙනි නොවෙන්න...

(මට දැනුත් මැවෙනවා ලොක්කා ඉස්ටෙජ් එකේ කරන කතාව...)විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38918771521653972192016-04-03T06:34:46.569+05:302016-04-03T06:34:46.569+05:30ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට ව...ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට වැරදිලාවත් සුද්දෙක් ගියෝතින් ගලෝනව ගැලවිල්ලක්...සුද්දව නැතිම වෙන්න....ලැගුම්හල් ටැක්සි ගැන ඉන්දියාවෙ කශ්මීර් වලදි නම් එහෙ පලාත් ටුවරිසම් සයිට් එකේ ලැගුම්හල් වර්ග කරලා කාමර ගාස්තු එක්කම ලැයිස්තුවේ දාල තියෙනව කන්ටැක් නම්බර් එක්කම...ඒ වගෙම ටැක්සි ගාස්තුත් ඒ පලාත් ටුවරිසම් ආන්ඩුවෙ සයිට් එකේ වඩාත් ජනප්‍රිය තැන් සඳහා කරන අයකිරිම දක්වලා තිබුනා... .. මෙහෙත් නවාතැන් ලැයිස්තු කරලා වර්ගකරලා ඒවයෙ ගනන් ඉම් මිමි එක්ක ඒ දත්ත අන්තර්ජාලෙට දානෝ නම් ඔයි ගයිඩ් කාක්කන්ට ලේසි වෙන් නෑ...මෙහෙ තාම කෝච්චිය බුක්කරගන්න බෑ සයිට් එකෙන්...බස් රූට් බලාගන්න බස් බුකින් වලට වෙබ් පහසුවක් නෑ...ටැක්සි සේවාවන්ට අනුමත ගාස්තු රාමු ලේසියෙන් දක්වලා නෑ... ඉතිං ඒ වගේ නියම ක්‍රමයක් සහ යාවත්කාලීන වෙබ් පහසුකම් නැතිවෙද්දි හැම දේකටම සපෝටිව් මාජින් කාක්කො බිහිවෙනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32952773126187315642016-04-03T00:18:25.697+05:302016-04-03T00:18:25.697+05:30ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට ව...ඔය පොඩි හොරවැඩ...ලංකාවෙ ජනප්‍රිය පුද්ගලික රෝහලකට වැරදිලාවත් සුද්දෙක් ගියෝතින් ගලෝනව ගැලවිල්ලක්...සුද්දව නැතිම වෙන්න....ලැගුම්හල් ටැක්සි ගැන ඉන්දියාවෙ කශ්මීර් වලදි නම් එහෙ පලාත් ටුවරිසම් සයිට් එකේ ලැගුම්හල් වර්ග කරලා කාමර ගාස්තු එක්කම ලැයිස්තුවේ දාල තියෙනව කන්ටැක් නම්බර් එක්කම...ඒ වගෙම ටැක්සි ගාස්තුත් ඒ පලාත් ටුවරිසම් ආන්ඩුවෙ සයිට් එකේ වඩාත් ජනප්‍රිය තැන් සඳහා කරන අයකිරිම දක්වලා තිබුනා... .. මෙහෙත් නවාතැන් ලැයිස්තු කරලා වර්ගකරලා ඒවයෙ ගනන් ඉම් මිමි එක්ක ඒ දත්ත අන්තර්ජාලෙට දානෝ නම් ඔයි ගයිඩ් කාක්කන්ට ලේසි වෙන් නෑ...මෙහෙ තාම කෝච්චිය බුක්කරගන්න බෑ සයිට් එකෙන්...බස් රූට් බලාගන්න බස් බුකින් වලට වෙබ් පහසුවක් නෑ...ටැක්සි සේවාවන්ට අනුමත ගාස්තු රාමු ලේසියෙන් දක්වලා නෑ... ඉතිං ඒ වගේ නියම ක්‍රමයක් සහ යාවත්කාලීන වෙබ් පහසුකම් නැතිවෙද්දි හැම දේකටම සපෝටිව් මාජින් කාක්කො බිහිවෙනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25768269894946010112016-04-02T20:05:14.136+05:302016-04-02T20:05:14.136+05:30මම කියන්නේ සීගිරිය පෙන්නන්න සුද්දන්ගෙන් වැඩිපුර සල...මම කියන්නේ සීගිරිය පෙන්නන්න සුද්දන්ගෙන් වැඩිපුර සල්ලි ගන්න එක ගැන නෙවෙයි මචන්.. එත් මම ඒකටත් පුද්ගලිකව කැමති නැහැ. ඒක බොහොම කැත වැඩක්. ජාතිකත්වය මුල්කරගෙන එකම දේ මුදල් දෙකකට විකුණන එක සදාචාරයක් තියන ජාතියකට ගැලපෙන්නේ නැහැ.. ඉන්දියාවවත් වෙනත් රටකවත් කළා කියල අපි නුසුදුසු දේ කලයුතු නැහැ.

ඊට වඩා තදින් මංකොල්ලය සිද්දවෙන්නේ සුද්දන්ට බඩු විකුණන කඩවල් වල.. ඔයා ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවනම් ඒ ගැන දැනුවත් ඇති කියල මම හිතනවා.. සුද්ද බඩු අරන් කාර් එකට නගින්න් කලින් පිටිපස්සේ දොරෙන් 50% කොමිස් එක ගයිඩ්ට හොරෙන් ගෙනත්දෙන මහා වංචාසහගත ජාවරාමක හවුල් කරුවෝ වෙලා උපයන මුදල් වල වටිනාකමක් තියනවද බන්.. ඒ කරන්නේ තනිකරම හොරකමක් නේද.. ටුවරිසම් වැඩි කරන්න නම් සුද්දගේ ටුවර් එකේ පිරිවැය අඩුවෙන්න ඕන.. එහෙම උනාම තමයි නිවාඩුවක් ගතකරන්න සුද්දො ලංකාවට එන්නේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-122525548257939182016-04-02T18:07:36.620+05:302016-04-02T18:07:36.620+05:30අන්තිම එක නිතිමය රාමුවට ගේනවා කියන්නෙ ඒක නියාමනය ක...අන්තිම එක නිතිමය රාමුවට ගේනවා කියන්නෙ ඒක නියාමනය කරන්නට අපිට හැකිවෙනවා. එතකොට ඒක තත්වය පාලනය කරන්න පුලුවනි.. නියාමනය ඇතුව නීතිමය පද්ධතිය හැදුවොත් ලංකාවෙ ගෑනුන්ට වඩා ඔය ෆීල්ඩ් එකට එන්න කොලිෆිකේෂ්න තියෙන වෙනත් ආසියා රටවල ගෑනු එමට ඉන්නවා.. දැන් තියෙන නීතිමය අවුල් නිසා තමයි උන් එන්නෙත් නැත්තෙ..

මිනිස් මාංශ වෙලදාම හොද දෙයක් නෙමෙයි..ඒත් ඉතිං ඕක අපි අකමැති වුනත් හැමදා කොහොම කොහොම හරි ජයටම සිද්ද වෙන ජාවාරමක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-396483706339244852016-04-02T18:04:56.590+05:302016-04-02T18:04:56.590+05:30මචං මෙහෙමයි ඕක ඇවිල්ල අපේ රටේ විතරක් වෙන දෙයක් නෙම...මචං මෙහෙමයි ඕක ඇවිල්ල අපේ රටේ විතරක් වෙන දෙයක් නෙමෙයි..මේ පලාත ගැන දැනුමක් තේරුමක් ඇතුව ඇවිදින සුද්දන් ඔය දේ දන්නවා.. උදාහරණ විදියට අපි කිව්වට මෙහෙ සීගිරියට 2500ට වැඩියි කියලා ටජ් මහල් අග්‍රා බලකොටුව බලන්න ඉන්දියානුවන්ට යන්නෙ රුපියල් 30යි අපිට ඉන්දියන් රුපියල් 1050ක් යනවා අපි දකුනු ආසියාවෙ වෙලත්.. අපි නම් එතනදි ඉන්දියන් කාරයො වගේ ගියා..ඒත් ඉන්දියාවෙ ටිප් ඕගනයිස් කරපු ටීම් එක අපෙන් දත ගැලෙව්වා උන්ට වැඩියෙන් දෙන්න වුනා කියලා..

ඔය විදියට දන නමල ඇන්දෙන සුද්දො ටිකක් ඉන්නවා..ඒත් එහෙම නැති එවුනුත් ඉන්නවා.. ඕක ඇත්තටම ටිකක් පැතිරුනු විශයක්.. දැන් ඔය ලංකාවෙ ටුවර් පැකේජ් කියලා ගහන අය පැකේජ් එකට කඩන්නෙ නොසෑහෙන බිලක්.. උන්ට හොටෙල් බුක් කරලා කෑමත් දීල තැනුත් පෙන්නලා තව ලොකු කුට්ටියක් ඉතුරුත් වෙනවා.

ඒක තමයි ඉතිං බිස්නොස් කියන්නෙ.. නමුත් මම මේ කොටුවෙ එහෙම දැකල තියෙනවා සුද්දන්ට තර්ජනය කරලා ඇගිලි දික් කරලා සල්ලි ගරන්න හදන පාදඩයො.. ආන්න එවුන් නම් අල්ලලා අඩුම තරමෙ ප්‍රසිද්ධියේ කණට ගහලා හරි නැතිබංගස්ථාන කරන්න ඕනි..

බොරුව වංචාව කියන්නෙ අපිට උරුම අපේම දෙයක් නම් නෙමෙයි.. තායි ඉන්දුනීසියා කාම්බෝජෙ ගියත්..නේපාල් ඉන්දියා පැත්තෙ ගියත් .. කොහෙ ගියත් වංචා කාරයො නම් එමට.. ඒත් ඔන්ලයින් කතා බහ ආදියෙන් ඒ වගේ වංචා කාරයින් ගෙන් බේරෙන විදිය ගැන යම් අවබෝධයක් අපි හැමෝටම ලැබෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1252072277483478212016-04-01T21:57:11.226+05:302016-04-01T21:57:11.226+05:30ලෝකල් ප්‍රයිස් සහ ෆොරින් ප්‍රයිස් කියල මිල ...ලෝකල් ප්‍රයිස් සහ ෆොරින් ප්‍රයිස් කියල මිල දෙකක් තියන රටක ටුවරිසම් දියුණු කරන්න බැහැ.. අපේ රට කියන්නේ විදේශ සංචාරකයින් මංකොල්ල කන රටක්.. සාමාන්‍ය කඩේ රුපියල් සීයට තියන ගම්මිරිස් පැකට් එක රුපියල් දෙතුන්දාහට වික්ක කියල දැනගන්න සුද්දො ආයේ ලංකාව පැත්ත හැරිලා කෑම කන්නෙත් නැහැ වගේම දන්න කියන කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ.

මොකක් හරි බෝරුවක් කියල හෝ වංචාවක් කරලා සුද්දව සුද්ද කරන්න දඟලන ගයිඩ් මහත්තුරු ඉන්නකම් ටුවරිසම් එන්න එන්නම වල පල්ලට යනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.. ඒ දේවල් හදල ඉන්න ඕන ටුවරිසම් හදන්න කතා කරන්න..

මේ ටික ලිව්වේ මට ඔය සම්භන්ධ අත්දැකීම් තියන නිසා..ඊට එහා කතා කරලා වැඩක් නැහැ වංචාව සහ හොරකම නවත්වන්නේ නැතුව..

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43445569994166615662016-04-01T21:37:49.106+05:302016-04-01T21:37:49.106+05:30සියල්ල වෙළෙඳාම මත නේ තීරනේ වෙන්නෙ...සබන් කෑල්ලෙ දෙ...සියල්ල වෙළෙඳාම මත නේ තීරනේ වෙන්නෙ...සබන් කෑල්ලෙ දෙහි තියෙනව කියල ඇඩ්වටයිසින් වල ගියාට දෙහි නෑනෙ ඒවයි....ඒ වගෙ තමයි..ඇඩ්වටයිසින් කියන්නෙ රියලිටි නෙමෙයි..පොලිටික්ස් වලදිත් එමමයි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79184603770155496842016-04-01T21:35:48.196+05:302016-04-01T21:35:48.196+05:30ඔව්...ඒත් මං හිතන්නෙ ඔය කොම්පනි වලටත් මාලදිවයින් ද...ඔව්...ඒත් මං හිතන්නෙ ඔය කොම්පනි වලටත් මාලදිවයින් දූපතක් අරන් ටුවරිසම් කරන එක ලාබයි මෙහෙ වාතවෙනවට වඩා..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60909776860471902442016-04-01T14:50:05.215+05:302016-04-01T14:50:05.215+05:30ලිපියේ අන්තර්ගතයට එකගයි. ඒත් මාලදිවයින වගෙ සැප ටුව...ලිපියේ අන්තර්ගතයට එකගයි. ඒත් මාලදිවයින වගෙ සැප ටුවරිසම් වලටත් ලංකාව යොමු විය යුතුයි. දැනටත් මාලදිවයිනෙ සමහර ලොකු හොටෙල් john Keells, Aitken Spence/Adaaran වගෙ සමාගම් වලට අයිති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76665103846727501522016-04-01T14:39:58.735+05:302016-04-01T14:39:58.735+05:30ආ..ඔව් අපි දෙන්න එදා බීච් පාටිය වෙලාවෙ එක ලග, ච...ආ..ඔව් අපි දෙන්න එදා බීච් පාටිය වෙලාවෙ එක ලග, චෙෆා එක පාරක් මම දාපු ෂොට් එකක් ගැහුව , දැන් බඩුම තමයි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26703695422109194502016-04-01T13:49:32.786+05:302016-04-01T13:49:32.786+05:30ඔයාට ඊයේ පෙරේදා කම්මලයව හම්බුනාද.ඔයාට ඊයේ පෙරේදා කම්මලයව හම්බුනාද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22436985870708392152016-04-01T10:25:08.491+05:302016-04-01T10:25:08.491+05:30අන්තිම එක ඇරෙන්න අනිත් එව්වා ගැන කලින් කෙටුවා වගේ ...අන්තිම එක ඇරෙන්න අනිත් එව්වා ගැන කලින් කෙටුවා වගේ මතකයි! ඒවානම් අනිවා වෙන්න ඕනේ දේවල් බං නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77340828519184977982016-04-01T07:36:46.474+05:302016-04-01T07:36:46.474+05:30ඔයා කලබල වෙන්න එපා... ඒවා මෙහේ නැගලම යනවා... අපේ අ...ඔයා කලබල වෙන්න එපා... ඒවා මෙහේ නැගලම යනවා... අපේ අය නෙමේ නම් ඔයාලට අවුලක් නෑ නේ... අපේ අය සිංහ දේනුවෝ නේ... ඒක නිසාමද කොහෙදෝ සුද්දෝ අපේ ඒවට කැමති නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68289552839331617872016-04-01T07:34:27.453+05:302016-04-01T07:34:27.453+05:30උඹට කියන්නේ... මාතලන් ඉන්නේ.... වී වෙනුවට ගංජා වවල...උඹට කියන්නේ... මාතලන් ඉන්නේ.... වී වෙනුවට ගංජා වවලා... නිදහසේ ගංජා ගහන රටක් කලා නම් අම්බානක සල්ලි හොයන්න පුළුවන්... ඒත් මේවා කවදාවත් වෙන්නේ නෑ... අරක්කු බොන්න කලින් අපේ උන් මත් වෙන්න ගැහුවේ ගංජා... බොබ් මාලේ ගංජා කාරයෙක් වෙන්නේ සුද්දගෙ රහමෙරවලට වහ වැටිලා හිටපු උන් ගංජා වලට ඇදලා අරගෙන රේන්ද කාරයෝ නැති කරන්න... ඒත් අපි...

ඊශ්‍රායලය ගංජා හරිතාගාරවල වවලා බේත් හදලා සල්ලි හොයනවා.. අපි ආන්ඩුවෙන් වී වවලා ආන්ඩුවෙන්ම අරගන්නවා.. අර පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දානවා වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68356819398107981862016-03-31T22:53:20.663+05:302016-03-31T22:53:20.663+05:30ගෙදර ගියොත් තෝ නසී
මග හිටියොත් අඹු නසී. ගෙදර ගියොත් තෝ නසී
මග හිටියොත් අඹු නසී. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9434869100541324242016-03-31T21:54:28.824+05:302016-03-31T21:54:28.824+05:30මචං රට යන එක නැවැත්වීමයි.... උන් මෙහෙ තියං ගණිකාවන...මචං රට යන එක නැවැත්වීමයි.... උන් මෙහෙ තියං ගණිකාවන් කිරීමයි කියන්නේ දෙකක්....... උඹ ඒ ඇමති නොවී හිටිං... ඒක තමා කරන්න හැකි හොදම දේ.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44537860318967748072016-03-31T21:23:56.082+05:302016-03-31T21:23:56.082+05:30ඔය යෝජනා ඉදිරිපත් කළාට මෙහෙ ඡන්දෙ දෙන්නෙ නෑඔය යෝජනා ඉදිරිපත් කළාට මෙහෙ ඡන්දෙ දෙන්නෙ නෑඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20668835036870598872016-03-31T21:12:23.652+05:302016-03-31T21:12:23.652+05:30ඕක හැමදාම එක මට්ටමකින් වැඩිවෙනවා..නමුත් යුද්දෙ ඉවර...ඕක හැමදාම එක මට්ටමකින් වැඩිවෙනවා..නමුත් යුද්දෙ ඉවර වෙලා රට ඕපන් වෙද්දි මේ මට්ටමට වැඩිය සංචාරක ව්‍යාපාරය දියුනු වෙයි කියල හැමෝම හිතුවා.. නමුත් හිතුව තරම්ම උඩ ගියේ නෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9421656301812027072016-03-31T21:11:11.849+05:302016-03-31T21:11:11.849+05:30සාමාන්‍යයෙන් මේ කලාපයේ ඔය දේ හැමදාම වෙන්නෙ බ්ලැක් ...සාමාන්‍යයෙන් මේ කලාපයේ ඔය දේ හැමදාම වෙන්නෙ බ්ලැක් මාකට් නේ.. ඕපන් මාකට් වුනොත් ඒක පට්ටම චාන්ස් එකක් අපිට.. ඉල්ලීගල් වෙද්දි වටෙන් ගන්න පුලුවන් වුනත් සමහර උන් බයයි අහුවෙයි කියලා..
මේ දැන් තියෙන ආර්ථික අර්බුදෙන් ලේසියෙන් ගොඩ එන්න පුලුවන් චාන්ස් එකක් තමයි ඕක ඕපන් කරලා පිලිවෙලයිස් කරන එක.. එතකොට එහේ ආගම් වලින් හිරවෙල ඉන්න ඉන්ඩියන් පකිස් බංගලි උන් පවා මෙහෙ ඇවිත් වීකන්ඩ් එක ගතකරල යන්න යාවි..

ටිකක් විතර කැත සහ අමන ගතියක් තියෙනවා.. හැබැයි ඔය විදියෙ මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවොත් මත්තල වුනත් ගොඩදාත හැකි වෙයි.. ලේසියෙන්ම.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74806456459658419862016-03-31T20:11:58.544+05:302016-03-31T20:11:58.544+05:30අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු...අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු එපිසෝඩ් එක බලන්න...ලෝකෙම අපිව මාර්කට් කරන්නේ ස්පොන්ටේනියස් ටුවරිස්ම් වලට....මිනිමම් රූම් රේට් දාලා ටුවරිස්ම් කන්නේ මෝඩ තකතීරු ආන්ඩුව...මාතෙයි මමයි දන්නවා කේස් එක...මිරිස්ස ඉඳන් කුඩාවැල්ලට යනකන් ඩවුන් සවුත් වල දැන් සර්ෆින් ලොකේශන්ස් සෑහෙන්න රෙකග්නෛස් සිස්ටම් එකේ....
ඌප්ස් රහනේ අවුට්....යකෝ මැච් එක බලන්න දීපල්ලා...."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5122708072975763962016-03-31T20:11:40.094+05:302016-03-31T20:11:40.094+05:30අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු...අමිල ඔයා anthony bordain ගේ No Reservations කලම්බු එපිසෝඩ් එක බලන්න...ලෝකෙම අපිව මාර්කට් කරන්නේ ස්පොන්ටේනියස් ටුවරිස්ම් වලට....මිනිමම් රූම් රේට් දාලා ටුවරිස්ම් කන්නේ මෝඩ තකතීරු ආන්ඩුව...මාතෙයි මමයි දන්නවා කේස් එක...මිරිස්ස ඉඳන් කුඩාවැල්ලට යනකන් ඩවුන් සවුත් වල දැන් සර්ෆින් ලොකේශන්ස් සෑහෙන්න රෙකග්නෛස් සිස්ටම් එකේ....
ඌප්ස් රහනේ අවුට්....යකෝ මැච් එක බලන්න දීපල්ලා...."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22245649717366154202016-03-31T19:39:45.076+05:302016-03-31T19:39:45.076+05:30බලාගෙන හිටන් මහත්තයා උඹව උස්සගෙන යයි හිටං.....
මේ...බලාගෙන හිටන් මහත්තයා උඹව උස්සගෙන යයි හිටං.....

මේ දේවල් ලංකාවේ ප්‍රසිද්ධියේ කරන්න බෑ කවදාවත් නමුත් සද්ද බද්ද නැතිව සමහර දේ වෙනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com