tag:blogger.com,1999:blog-4885171441544522589.post1582798771465480437..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගාමන්ට් කරණය වන ගොවිතැන Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4885171441544522589.post-37478409440078006422013-12-19T19:01:04.070+05:302013-12-19T19:01:04.070+05:30nice one....nice one....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19644665841074343082013-12-19T18:49:48.429+05:302013-12-19T18:49:48.429+05:30මම නම් දකින්නෙ මිනිස්සුන්ට බලපාන භෞතිකමය මාෆියා වල...මම නම් දකින්නෙ මිනිස්සුන්ට බලපාන භෞතිකමය මාෆියා වලට වඩා මිනිස්සුන්ගේ මනසෙ තියෙන මාෆියා ලොකුයි.
විශාල වශයෙන් සංවිධානය වුන අතරමැදියන් ජාලයක් හෝ ඔවුන්ට අනුබල දෙන ක්‍රමවත්ව සැකසුනු පාතාලයක් සත්‍ය වශයෙන්ම නැහැ. තියෙන්නෙ තැන තැන පොඩි පොරවල් විසින් ඇතිකරගත්ත පොඩි පොඩි මෙව්වා ටිකක් විතරයි.

නමුත් ඉතාලි අර්ථයෙන් මාෆියා ගත්තම ඒක ඇවිල්ලා හිතාගන්නත් බැරි තරම්ම සූක්ෂම එකක්. ඒකෙන් රිංගල යන්න ගොඩාරියක් අමාරුයි කියලා තමයි මම නාලක ගුණවර්ධන මහත්මයාගේ ලිපියක කියෙව්වෙ.

http://nalakagunawardene.com/2013/12/14/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-147-%E0%B7%80%E0%B7%92%E0%B7%83-%E0%B7%80/Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19654113866675459672013-12-19T14:47:19.471+05:302013-12-19T14:47:19.471+05:30මම කිව්වා ගොවියා වගා කරන්නේ ඉරිඟු. මේ කාලේ අස්වැන්...මම කිව්වා ගොවියා වගා කරන්නේ ඉරිඟු. මේ කාලේ අස්වැන්න නෑ. හැබැයි එහේ(මොනරාගල) දෙහි තියෙනවා. ඒගොල්ලෝ රෑට අලිත් එක්ක ඔට්ටු වෙනවා. අර දෙහි බිස්නස් එක කරා නම්, අලින්ට භාගයක් කන්න දුන්නත් පාඩු නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4661071779152771202013-12-19T14:45:15.997+05:302013-12-19T14:45:15.997+05:30ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වගේම කෘෂිකර්මයත් මාෆියවල් ගොඩ...ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර වගේම කෘෂිකර්මයත් මාෆියවල් ගොඩකට යට වෙලා තියෙනවා. අපි හිතනවා දේශපාලකයෝ තමයි උඩින්ම ඉන්නේ කියලා. නමුත් මේ මාෆියාවට පුළුවන් දේශපාලකයන් පවා වෙනස් කරන්න. අතරමදියාගේ ගසා කෑම දිහා දැක්කම නම් ඇඟේ මාළු නටනවා, ඒත් මොනවා කරන්නද?
මම ළඟදී කිව්වා ගොවියෙකුට මෙහේ දෙහි කිලෝවක් රුපියල් දාහක් විතර වෙනවා, පුළුවන් නම් එහෙන් ලොරියක පටවන් කොළඹ ඇවිත් විකුණන්න කියලා. එයාලට ෂුවර් නෑ විකුනන්න පුලුවන්ද කියලා. මොකද එයාලට පුරුදුම රුපියල් සීයට විතර දෙන්න නේ. හැබැයි මේ කියන ගොවියා ටිකක් උගත්, එයාලගේ අස්වැන්න අරන් කෙලින්ම කොළඹ එනවා. නමුත් ගොවිතැන කරන්න දහදුක් විඳිනවා. නියම තාක්ෂණයක් නැති කමත් එක හේතුවක්. අපේ මිනිස්සු ගොවිතැන මුළු ජීවිතේම කරගෙන ඉන්නවා. අනිත් රටවල් වල අය අස්වැන්නේ ප්‍රාමාණය පදනම් කරගෙන යන්ත්‍ර සූත්‍ර වලින් ප්‍රයෝජනය අර ගන්නවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71855320552537284562013-12-19T14:38:54.354+05:302013-12-19T14:38:54.354+05:30ඒ රටවල සුපවයිසර් වරු ලංකාවට ගෙන්නුවනම් හරි යයි. ඒ රටවල සුපවයිසර් වරු ලංකාවට ගෙන්නුවනම් හරි යයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59921350497801830002013-12-19T12:38:15.258+05:302013-12-19T12:38:15.258+05:30//දැන් ඔය කෙංගෙඩි වල බීජ ගෙන්නන්නේ මොන රටෙන්ද//
ත...//දැන් ඔය කෙංගෙඩි වල බීජ ගෙන්නන්නේ මොන රටෙන්ද//

තේකත් ඉස්පොල්ලෙ ගිහින් හෙන කෙලියක් වෙන්නෙ තව පොඩ්ඩෙන්..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19175575743874158572013-12-19T10:57:17.652+05:302013-12-19T10:57:17.652+05:30සංවිධානාත්මකව කේවල් කිරීමකට යොමු වෙන්න හැකි නම් ගැ...සංවිධානාත්මකව කේවල් කිරීමකට යොමු වෙන්න හැකි නම් ගැටලුව අවම කර ගන්න පුලුවන්.ඉස්සර තිබ්බ ජනතා සමාගම් වලින් ඒකට යන්න හොඳටම ඉඩ තිබුනා.ඒත් ඒක හරි ගියේ නෑ.ලොකුම දේ ලංකාවේ ගොවියා උද්ඝෝෂණවලට එකමුතු වෙන තරම් තමන්ගේ අස්වැන්නට කේවල් කරන්න එකමුතු වෙන්නෙ නැති එක.කරන එක දේ රජයෙන් ලොකු මිලක් දියව් කියලා මොර දෙන එක.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61450974812558001952013-12-19T07:01:59.894+05:302013-12-19T07:01:59.894+05:30හී හී...හොඳ වෙලාවට පොඩ්ඩි ගොවියෙක් උණේ නැත්තේ...
...හී හී...හොඳ වෙලාවට පොඩ්ඩි ගොවියෙක් උණේ නැත්තේ...

දැන් ඔය කෙංගෙඩි වල බීජ ගෙන්නන්නේ මොන රටෙන්ද? :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68966774041835325342013-12-19T05:42:57.289+05:302013-12-19T05:42:57.289+05:30පනතක් ගැන අදහස් කියන්න ඉතිං ඒක කියවල ඉන්න එපායැ.
...පනතක් ගැන අදහස් කියන්න ඉතිං ඒක කියවල ඉන්න එපායැ.

ඒවුනත් ඔය සමාර පනත් කියන්නෙ නිකම්ම කඩදාසි ගොඩවල් විතරයි. දැන් බලන්න ළමුන් සම්බන්ධ පනත් නීති කොයි තරං තියෙද? ඒත් ලංකාවෙ ළමයෙක් කොයි තරම් අනාරක්ෂිතද? නීතිය හමුවේ හොද තැනක් තිබ්බට බිම් මට්ටමේදී සමාරවෙලාවට ළමයි කියන්නෙ පාරිබෝගික බඩුවක් වෙලා.

ළමා නිවාසවලම අපචාර සිද්ද වෙනවා. ඉතිං නිතිය සක්තිමත් වුනාට වැඩක් නැහැ සමාජ දේහය වඩාත් සාධාරන නොවී. ළමයෙක්ට ගෙදරින් දැඩිව හිංසා කරනවා කියල නීතිය ඉදිරියට දැම්මහම එයාල ළමා නිවාසවලට යොමු කරන එක තමයි අවසාන විසදුම. එහෙම යොමු කරන ලමා නිවාස වලත් අපචාර සිද්ද වෙනවා නම්..
අවසානෙ දොර බාගෙට ඇරිය සමානයි දොර බාගෙට වැහැවා වගේ සීන්ස් එකක් ඉතිරි වෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50984993407684381932013-12-18T21:26:40.286+05:302013-12-18T21:26:40.286+05:30බීජ ආනයනය සම්බන්ධව නව පනතක් ගැන පුවතක් නිව්ස්වලට අ...බීජ ආනයනය සම්බන්ධව නව පනතක් ගැන පුවතක් නිව්ස්වලට අහන්න ලැබුනා..අමිල ඒ ගැන යමක් කියන්නකෝ. මොකක්ද අරමුණ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-778817181313602342013-12-18T18:09:23.471+05:302013-12-18T18:09:23.471+05:30අපූර්වි ඔමායා වරක් ඇයගේ ලිපියක කියලා තිබුනා ලංකාවෙ...අපූර්වි ඔමායා වරක් ඇයගේ ලිපියක කියලා තිබුනා ලංකාවෙ ලැබෙන වර්ශාපතනය වගේ තුන් හතර ගුණයක් අඩු වර්ෂාපතනයක් ලැබෙන ඊශ්‍රායලය වගේ මැදපෙරදිග රටවල ග්‍රීන් හවුස් ඇතුලෙ කම්කරු වැඩකරන්න ලංකාවෙන් මිනිස්සු යනවාය කියලා.

එතනදි අපූර්වි කියලා තිබුනා ලංකාවෙ මිනිස්සු ඇයි පිටරට ගිහින් අරාබිකාරයට කොරියන් කාරයට වෙහෙස නොබලා වැඩකරලා ලංකාවෙදි ඒම මහන්සි වෙල වැඩකරන්නෙ නැත්තෙ කියලා.

මා පුද්ගලිකව දකින විදියට ලංකාවෙ ඔය ගොවිතැන හෝ වේවා වෙන වැඩක් වේවා ලංකාවෙ ශ්‍රමිකයන් ලංකාවෙදි පස්ට කම්මැලියො. ඔවුන් හදන්නෙම බෝම ලේසියෙන් වැඩ කරන්න. අපි විදෙස් සමාගම් වලින් ඈත්වෙන්න නම් අර කම්මැලි කම නැතිකරගන්නත් ඕනි වෙනවා.
උදාහරන විදියට තමුන්ට ලොකු හදිස්සියක් නැත්නම් උදැල්ලෙන් බැද්ද අයින් කරන්න ගොවියාට පුලුවනි. නමුත් අද ලාංකික ගොවියා ආතල් එකේ තෙල් ටැංකි තුනහතරක් ඉහලා වැඩේ ගොඩදාගෙන ඉතිරි කාලෙ නිකං ඉන්නයි බලන්නෙ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52833758836760553402013-12-18T18:01:10.921+05:302013-12-18T18:01:10.921+05:30ඔබගේ ලිපිය මා කලින් කියවා තිබුනා. ඔබ කියන ජාතියෙ උ...ඔබගේ ලිපිය මා කලින් කියවා තිබුනා. ඔබ කියන ජාතියෙ උදාහරණ අවශ්‍ය තරම් තිබෙනවා. සාමාන්‍යෙයන් අපි ජීවත්වෙන සමාජයේදී සමාජමය අතින් සමාගම් වලට සහ වෙළඳපොලට වාසිදායක එකක් විය යුතුයි. නමුත් අපේ රටේදී ව්‍යාපාර වලට වඩා යටිකූට්ටු ජාවාරම් වලට පමණක් වඩාත් වාසි අත්වෙලා තිබෙනවා.
ඔය කෘෂි ව්‍යාපාර විශාල වගාබිම් කරල අහිංසක ව්‍යාපාරයක් කරලා ලංකාවෙදි ගොඩ යන්න හරිම අමාරුයි. මොකද ව්‍යවසායකයින්ට ගැටලුවක් එන හැමවෙලේම නිළධාරින්ට සහ දේශපාලකයින්ට විශාල කුට්ටි දෙන්න සිද්ද වෙනවා. එහෙම විසාල කුට්ටි හැමවෙලේම දෙන්න පුලුවන් ජාවාරම් කරුවන්ට විතරයි. සාමාන්‍ය ව්‍යාපාරිකයින් එය තුල අසරණ වෙනවා.
උදාහරණ විදියට ඇස්පනාපිට එලවලු කුනු කොල්ලයට අරගෙන අනික් පැත්තට ලොකු ලාබයක් තියාගෙන විකුනන අතරමැදියෙක් කියන්නෙ නිකම්ම ඉදගෙන කිසිවක් නොවෙහෙසා විනාඩි ගානකින් ලොකු මුදලක් හොයන ජාවාරම් කාරයෙක්. ඔහුට ඔහුගේ පැවැත්මට හතර වටේ විසික් කරන්න මුදල් එකතු වෙනවා.
නමුත් ගොවීන් ලවා යම් නිෂ්පාදනයක් පිණිස වගාකරන ව්‍යවසායකයෙක්ට අර වගේ විසාල මුදල් කුට්ටි එකවර ලැබෙන් නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87272537698159537762013-12-18T17:55:10.722+05:302013-12-18T17:55:10.722+05:30එතරම් ඉහල අධ්‍යාපනයක් නැති, තවමත් සාම්ප්‍රදායික ගො...එතරම් ඉහල අධ්‍යාපනයක් නැති, තවමත් සාම්ප්‍රදායික ගොවිතැනෙහිම ඇලිලා ඉන ගොවියෝ, තමන්ගේ දෙයියා හැටියට විශ්වාස කරන්නේ, තමන්ව හූරගෙන කන බහුජාතික සමාගම් සහ තමන්ට තෙල්, පොහොර, බීජ, ණයට දෙන මුදලාලිලා. මේ ලිපියෙන් කියන කරුණු, අවුරුදු කීපයක් තුළවත් අර ගොවීන්ගෙන් 25% කට තේරුම් කර දියහැකිනම් විශාල වෙනසකට මුලපුරනවා. හැබැයි එහෙම කියලා දෙන්ඩ යන මිනිහා, අර බහුජාතික බූවල්ලන් විසින් කොන්ත්‍රාත් දීලා මරවන්ඩ 100% ක ඉඩක් තියනවා. ඒ කොන්ත්‍රාත් එකේ කොනක, තෙල්, පොහොර, බීජ සමාගම් වලින් කොමිස් කුට්ටි ගන්න දෙසපාලු අමනයෙක් ඉන්ඩත් 100% ක ඉඩක් තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73819282097773075982013-12-18T17:54:01.460+05:302013-12-18T17:54:01.460+05:30ඔබට එක අක්කරයකින් සතියට කිලෝ දාහක් එන බීජ ජාතියක් ...ඔබට එක අක්කරයකින් සතියට කිලෝ දාහක් එන බීජ ජාතියක් ලංකාවෙදි ලැබෙනවා. නමුත් පිටරට වලින් එන බීජ වලින් එම වපසරියෙදිම එකම සාත්තුව යටතේ සතියට කිලෝ තුන්දාහක් විතර ලැබෙනවා.
ඉතිං ඇයි අපි බීජ හදන්න මහන්සි ගන්නෙ. පිටරට තිබෙන වැඩිදියුනු කළ මුහුම්කරන හරහා එළිදැක්වෙන බීජ වඩාත් සරු ඵල ලබාදෙනවා වගේම සමහර රෝග වලට පවා ප්‍රතිරෝධී වෙනවා.
නමුත් මේ බීජවලින් නැවත නැවත ලබාගන්න බීජ වල මුල් ලක්ෂණ නැහැ. සමාරවිට ඒවා හිතාමතා නැතිවෙන්න හදලා වෙන්නත් පුලුවන්.

ජාන තාක්ෂණය,දෙමුහුම්කරනය වගේ දේවලින් අපි තාමත් පසුගාමියි. ඉතිං ඔබ ගොවියෙක් වුනානම් මොන කෙංගෙඩියකටද අර අඩු අස්වැන්නක් බලාගෙන ලංකාවෙ බීජ වවන්නෙ? Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48623985337563278132013-12-18T17:50:06.414+05:302013-12-18T17:50:06.414+05:30බීජ ගොවිපල වලින් කරන්නෙ මොකද්ද කියලා මම නම් දන්නෙ ...බීජ ගොවිපල වලින් කරන්නෙ මොකද්ද කියලා මම නම් දන්නෙ නැහැ. නමුත් අපේ පැත්තෙ නම් කෘෂි රසායන කඩවලට ටිං වලින් සහ පැකට් වලින් විදේශීය බීජ වර්ග දැන් අවුරුදු දහයක ඉඳන් එනවා.
ලොකු ලොක්කන් කියන්නෙත් මෛහෙදි මහ විසාල දැක්මක් තියෙන පොලොවෙ පයගහල ඉන්න මිනිස්සු නෙමෙයි. මම නම් දකින්නෙ පොඩි ගානක් අරගෙන පොඩි කොමිස් එකක් ගහගෙන පාඩුවෙ ඉන්නවා හැර ලොකු සයිස් කොමිස්..ලොකු කුට්ටි වෙනුවෙන්වත් මහන්සි වෙන්නෙ නැති කුසීත මිනිස්සු ටිකක් තමයි ඔය දෙපාර්ථමේන්තුවල ලොකු පුටුවල ඉන්නෙ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55067697536447852222013-12-18T17:46:40.632+05:302013-12-18T17:46:40.632+05:30වී ගොවිතැන කියන එක ලොකු ලාබයක් ලැබෙන දෙයක් නෛමයි. ...වී ගොවිතැන කියන එක ලොකු ලාබයක් ලැබෙන දෙයක් නෛමයි. අද පවතින වී ගොවිතැනේ යෙදීමෙන් ගොවියා කරන එකම දේ කාල ඇදල ඔහේ ජීවත් වෙන එක විතරයි.ඉදිරියේදී ගොවි ජනයාට වැසිකිලියක් වත් හදාගන්න මුදලක් ඉතිරිකරගන්න බැරි තත්වයක් එනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89363864966409752722013-12-18T17:44:54.847+05:302013-12-18T17:44:54.847+05:30ඔබ හරිය ලිපිය කියවලා නැහැ. මෙතනදි මම කියන්නෙ ගොවිය...ඔබ හරිය ලිපිය කියවලා නැහැ. මෙතනදි මම කියන්නෙ ගොවියාට ලැබෙන මිල සහ පාරිබෝගිකයාට මිලදී ගන්න වෙන මිල අතර ඇති දැවැන්ත වෙනස ගැන. ඔය කියන වෙනස අඩුකරගන්න හැකිවුනොත් එලවලු මිල සාධාරන මට්ටමකට ගන්න පුලුවන්වේවි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11989156742589087072013-12-18T17:43:22.503+05:302013-12-18T17:43:22.503+05:30අපි දත්ත එකතුකරගන්න ගන්නෙ ඉතාම සාම්ප්‍රදායික ක්‍රම...අපි දත්ත එකතුකරගන්න ගන්නෙ ඉතාම සාම්ප්‍රදායික ක්‍රම. උදාහරණ විදියට රටේ ජනතාව පරිභෝජනය කරන එලවලු ප්‍රමාණය හොයන්න අපේ අය නිවෙස් වලට ගිහින් ඒවා ගැන විස්තර හොයනවා.
නමුත් වෙළඳපොල හරහා සංසරණය වෙන එලවලු ප්‍රමාණය ගණනය කරගන්න ලේසියි. ඒ වගේ තැනකින් ගත්තොත් අපිට අස්වැන්න ගැන නිවැරදි නිමානයක් ගන්න පුලුවනි.
ඇප්ලිකේෂන් හැදුවට වැඩක් නැහැ නිවැරදි දත්ත දෙන්න හැකියාවක් නැත්නම්.. අනික බොහෝවිට ව්‍යාපාරිකයින් වගේම ගොවීනුත් තමුන්ගේ සැබෑ ධාරිතාව සංගනනයකදී දෙන්න මැලිවෙනවා. ඒ නිසා ඔය සිස්ටම් වගේම සිස්ටම් වලට එකතුකරන්න දත්ත එක්රැස්කරගන්නත් අලුත් ක්‍රම හිතන්න වෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47174182581259488232013-12-18T09:53:08.062+05:302013-12-18T09:53:08.062+05:30අති විශිෂ්ඨයි.අර නව තාක්ෂණය එක්ක ගොවියෝ කේවල් කිරී...අති විශිෂ්ඨයි.අර නව තාක්ෂණය එක්ක ගොවියෝ කේවල් කිරීමට යොමු වෙන විදිහක් තමයි ඉන්දියාවේ හඳුන්වාදුන් ඊ චව්පාල් වැඩසටහන.ලංකාවේ දැනට නිෂ්පාදකයා විසින් මිල තීරණය කළ හැකි මට්ටමට ගෙනල්ලා තියෙන කෘෂි නිමැවුම වෙන්නේ වැනිලා කරල්.
තව දෙයක් කියන්න ඕන ඔතන ගොවියාට ලාභයක් ලැබෙනවා.නමුත් ඔහුගේ ශ්‍රමය ආරූඪ පිරිවැයක් ලෙස ඔහු ගණනය නොකරන නිසා එය මිශ්‍රිත වූ ප්‍රතිලාභයක් තමා එන්නේ.හැකි නම් පමණක් මගේwww.amuthusithuwili.wordpress.com හි 2013 ඔක්තෝම්බර් වල දියව් දියව් ලබුම දියව්
http://amuthusithuwili.wordpress.com/2013/10/10/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A-%E0%B6%BD%E0%B6%B6%E0%B7%94%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A/බලන්න.මම ලින්කුව දාන්න හැදුවා,ඒක හරියට එන්නේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-907282208970324932013-12-18T07:19:33.931+05:302013-12-18T07:19:33.931+05:30අමිල හොඳ ආර්ථික විද්‍යඥයෙක් කියලා හිතුණා ලිපිය කිය...අමිල හොඳ ආර්ථික විද්‍යඥයෙක් කියලා හිතුණා ලිපිය කියෙව්වාම. :)

අර එළවලු ඇට පිටරටවලින් ගෙන්නන්නේ මොකෝ? අපේ රටේ හදාගන්ට බැරුවද? අනෙක තමා ගොවියා දැනුවත් කිරීමක් අනිවාර්යෙන් කල යුතුයි කියලා හිතුනා. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85571716073838744672013-12-18T00:10:17.221+05:302013-12-18T00:10:17.221+05:30"වැටකොළු ඇටය එන්නෙ මැලේසියාවෙන්"
එතකොට අ..."වැටකොළු ඇටය එන්නෙ මැලේසියාවෙන්"
එතකොට අපේ බීජ ගොවිපලවල් වලට මොකද වෙලා තියෙන්නෙ? මං දන්න හැටියට කෘෂි දෙපාර්තමේන්තුවට අයිති බීජ ගොවිපලවල් 18 ක් තියෙනවා. ඊට අමතරව දෙපාර්තමෙන්තුවට සම්බන්ධ කොන්ත්‍රාත් බීජ නිෂ්පාදකයොත් තව දුසිම් දෙක තුනක් ඉන්නවා. ඨ්V එකේ පත්තරවල් වගේම සම්මන්ත්රණ වලත් ඇහෙන්නේ දේශීය අගය දාමය (value chain) ගැන. කොමිස් ගැහිල්ලයි, පගා ගැහිල්ලයි තියෙනකම් ලොකු ලොක්කන්ගේ අගය දාමය වැඩිවෙනවා මිසක් ගොවියන්ගේ වැඩිවෙනවා බොරු.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28197826134803275262013-12-17T23:47:06.312+05:302013-12-17T23:47:06.312+05:30වී ගොවිතැනට කරන යෙදවුම් එක්ක ආදායම බලද්දි හොඳටම පා...වී ගොවිතැනට කරන යෙදවුම් එක්ක ආදායම බලද්දි හොඳටම පාඩුයි. කෘෂිකරම සේවා නිලධාරින්, පොහොර සහනාධාරය, වැව් හෑරීමට සහ වේලි ප්‍රතිසංස්කරණයට වගේ වැඩවලට යොදන රජයේ මුදල් සේරම එක්ක ගණන් හදලා බැලුවොත් ගොවියාට ශ්රමයට අදාල මුදලවත් නෑ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26746048336039674962013-12-17T22:12:14.485+05:302013-12-17T22:12:14.485+05:30ගොවියාට ලැබෙන ආදයම වැඩි කරන්න එයාලගෙ මිල වැඩි කලොත...ගොවියාට ලැබෙන ආදයම වැඩි කරන්න එයාලගෙ මිල වැඩි කලොත් අනිත් රස්සා කරන මිනිස්සුන්ගෙ ජීවන වියදම වැඩි වෙනව, ඒ මිනිස්සුන්ගෙ වැඩිවෙන වියදමට පඩි වැඩි කරන්න ගියොත් රජය අමාරුවෙ වැටෙනව...අනේ මන්ද මේව්ව කෝම විසදන්න පුලුවන් ප්‍රශ්නද කියල..මොනා උනත් තව අවුරුදු 20ක් විතර යද්දිනම් ගොවියො කියන අය සෑහෙන්න අඩුවෙලා යයි දැන් තියන තත්වෙ හැටියට...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9018348166331081112013-12-17T20:52:16.526+05:302013-12-17T20:52:16.526+05:30සංවර්ධන නිළධාරීන් කියලා ඉන්න අය කරන්නේ ඒවා තමයිලු ...සංවර්ධන නිළධාරීන් කියලා ඉන්න අය කරන්නේ ඒවා තමයිලු ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69752732757613181102013-12-17T19:49:32.689+05:302013-12-17T19:49:32.689+05:30අපේ අයි ටී උන්නැහේ ලට බැරිද ඇප්ලිකේෂන් කටුවක් හදන්...අපේ අයි ටී උන්නැහේ ලට බැරිද ඇප්ලිකේෂන් කටුවක් හදන්න, රටේ වවන ඉඩම්, ඒවායේ වවන බෝග, ඒවායින් වසරකට හම්බෙන්න නියමිත අස්වැන්න ගැන? එතකොට අපිට බැරියැ ගොවියෝ අතරේ හරි පිළිවෙලට වවන්නෝන බෝගේ බෙදල දෙන්න, රටේ හා පිටරට ඉල්ලුමට හරි යන්න...Anonymousnoreply@blogger.com