tag:blogger.com,1999:blog-4885171441544522589.post1708159518862510942..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: නෙරපූ රජ සහ කතා Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-15645311154414740192019-10-25T05:32:20.905+05:302019-10-25T05:32:20.905+05:30ඉතිහාසය කියන්නේ ගොතපු කතා තමයි!ඉතිහාසය කියන්නේ ගොතපු කතා තමයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57179712591086583702019-10-23T14:38:52.526+05:302019-10-23T14:38:52.526+05:30ගණනාත් ඔබයසේකර ඇත්තෙන්ම උගත් විශ්ලේශ්නාත්මක ඉතිහාස...ගණනාත් ඔබයසේකර ඇත්තෙන්ම උගත් විශ්ලේශ්නාත්මක ඉතිහාසඥයෙක්.
ලංකාවෙ හුඟක් අය කරනවා වගේ තම මතයක් ඔප්පුකරන්න දත්තවලින් කොටසක් පමණක් අරගන්න කෙනෙක් නෙමෙයි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66176747341153157392019-10-21T19:37:37.765+05:302019-10-21T19:37:37.765+05:30සෞම්යාට දිව දාලා ඒකිගේ ජූස් බොන්න තිබ්බා නං...සෞම්යාට දිව දාලා ඒකිගේ ජූස් බොන්න තිබ්බා නං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20620881914274445432019-10-20T20:29:29.860+05:302019-10-20T20:29:29.860+05:30බාල වූ දේශපාලන ක්‍රයාදාම සදහා ඉතිහාසය යොදාගැනීම කි...බාල වූ දේශපාලන ක්‍රයාදාම සදහා ඉතිහාසය යොදාගැනීම කියන්නේ අපේ රටේ අලුත් දෙයක් නෙමෙයි..
සමහර විට අනුර කුමාර දන්න තරම ඒක වෙන්න ඇති..ඒකෙත් වැරැද්දක් කියන්න බැහැ..මොකද හැමදේම ඉගෙනගන්න මනුස්සයෙක්ට බැහැ නේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80712075639329615782019-10-20T20:28:35.083+05:302019-10-20T20:28:35.083+05:30මේක ඇත්තටම සුද්දාගේ කාලේ යම් වැරැද්දක් නිසා වෙන්න ...මේක ඇත්තටම සුද්දාගේ කාලේ යම් වැරැද්දක් නිසා වෙන්න ඇති ඇති..ඒත් තාමත් ඒක ඒ විදිහටම අරගෙන යනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8172681690949965502019-10-20T19:41:44.610+05:302019-10-20T19:41:44.610+05:30ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතිහාසයේ සඳහන් වන ලෙස සැ...ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතිහාසයේ සඳහන් වන ලෙස සැබැවින් ම හිත්පිත් නැති දුෂ්ඨයෙක් ද , එසේත් නැති නම් එම කරුණු ඉතිහාසය විසින් හිතාමතා ම ලේඛනගත කර උපක්රමිකව ජනගත කළ මතවාදයක් දැයි යන්න අද වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකාවකි.

සම්මානනීය ලේඛිකාවක මෙන් ම ඉතිහාසය සහ විත්ති , වදුළු මූලාශ්‍ර ආශ්රිත දැනුම් සම්භාරයකින් හෙබි පද්මිණි සෙනෙවිරත්න නම් ලේඛිකාව තම මුල් ම නවකතා ද්විත්වය වන "නගච්ඡති" සහ "වරණ" පාදක කොටගන්නේ ශ්‍රී වික්‍රමසිංහ රජු සම්බන්ධ ඉතිහාස පුවත ය. සාම්ප්‍රදායික ඉතිහාස කතාවට සහ මද්දුම බණ්ඩාර සම්බන්ධව එල්ල වන සාහසික චෝදනාවට තාර්කිකව අභියෝග කරන ඇය තම නවකතා තුළින් ඒ සඳහා වෙනස් අර්ථකථනයක් සහ පැහැදිලිකිරීමක් ඉදිරිපත් කරන්නීය. සාහිත්‍ය රත්න ගෞරවාභිමානයෙන් පිදුම් ලත් මහාචාර්ය ගණනාත් ඔබේසේකර ද සාම්ප්‍රදායික ඉතිහාසයට අභියෝග කරමින් ලියූ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha ග්රන්ථයට 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ ඉංග්‍රීසි බසින් ලියැවුණු හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට හිමි සම්මානය පිරිනැමුණු අතර එය එච්.ජී දයාසිසිර විසින් "නෙරපූ රජ" නමින් සිංහලයට ද නැගුවේ ය.

මේ සියල්ල අතරවාරයේ රාජසිංහ රජු පිළිබඳ නව ඉතිහාසයක් (සුපුරුදු අධිරාජ්‍ය විරෝධී අයිඩියෝලොජියෙන් ඉතිරී ගිය) ගෙනහැර දක්වන්නේ අප මෙන් ම ජාතික ජනබලවේගයට සහාය දක්වන "සහෝදරයෙකි". අනුර කුමාර දිසානායක යනු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා නොවන බව අනුර කුමාර දිසානායක ට මෙන් ම නිතරම අමතක වන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් මොහු දැනට ජාතික ජන බලවේගය ගෙන යන ක්‍රියාන්විතයට ඉතා ඉහළින් සුදුසුකම් දක්වන්නෙක් බව පෙන්නුම් කෙරේ.

සබඳ !
ඔබ ද ජාතික ජන බලවේගය නියෝජනය කර සූරිච් , වියානා බැරිනම් මොම්බාසා හෝ යාමට සුදුසු බවට අපේ ප්‍රශංසා පිළිගන්න.

ගණනාත් සහ පද්මිණී ! කරුණාකර රිටයර් වෙන්න
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59181290417240042862019-10-20T12:11:26.614+05:302019-10-20T12:11:26.614+05:30මම අමිල කියන පොත නං කියවලා නැහැ. ඒ උනාට අමිල මෙතන ...මම අමිල කියන පොත නං කියවලා නැහැ. ඒ උනාට අමිල මෙතන කියලා තියෙන බොහෝ දේට එකගයි.

අනික තමයි ලංකාවේ ඉස්කෝල වල පවා උගන්වනවා මද්දුම බණ්ඩාර ජාතික වීරවරයෙක් කියලා. මට නං පේන්නේ (එයාගේ හිස ගසා දැමීමේ කතාව ඇත්ත නං) ඒ අය ඇවිල්ල රටේ රජුට විරුද්ධව වැඩ කරපු කැරළිකාරයෝ මිසක් වීරයෙක් විදියට නෙමේ.

Anonymousnoreply@blogger.com