tag:blogger.com,1999:blog-4885171441544522589.post1741205102384904116..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: තට්ටු ගෙයි සිරකරුවා (the prisoner of flat)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-85173260584958573392012-02-02T16:07:24.541+05:302012-02-02T16:07:24.541+05:30මට මතක්වුනේ ලඟදි බලපු Green Mile චිත්රපටිය. නියමය...මට මතක්වුනේ ලඟදි බලපු Green Mile චිත්රපටිය. නියමයි මචන්.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72549121077156527522012-02-01T08:27:04.696+05:302012-02-01T08:27:04.696+05:30ම්ම් එහෙම නෑ මම හිතන්නෙ මේක හොලිවුඩ් ක්රියාදාම පි...ම්ම් එහෙම නෑ මම හිතන්නෙ මේක හොලිවුඩ් ක්රියාදාම පිල්ම් එකක් වගේ..දැං දැක්ක ලොකේෂන් එක නෙමෙයි ඊලගට තියෙන්නෙ..මොනා කරන්නද වැඩිය වර්ණනා උදාහරණ රූපක අනම් මනම් දාන්න ගියොත් පාඨකයා නෙක්ස්ට් බොලොග් එකේ නෙව..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2512223019541155292012-01-31T14:04:32.952+05:302012-01-31T14:04:32.952+05:30ලියලා තියන විදිය හරිම වෙනස්. නිකං රුසියානු ලේඛයෙක්...ලියලා තියන විදිය හරිම වෙනස්. නිකං රුසියානු ලේඛයෙක් වගේනේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8212858915295914202012-01-31T09:05:47.437+05:302012-01-31T09:05:47.437+05:30හරිම ලස්සනයි. පුදුමයි.... . මේක ඇත්තක්ද ?හරිම ලස්සනයි. පුදුමයි.... . මේක ඇත්තක්ද ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51944303478641039632012-01-30T23:08:34.944+05:302012-01-30T23:08:34.944+05:30සුපිරියි...සුපිරියි...තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52072161820673832302012-01-30T21:30:50.780+05:302012-01-30T21:30:50.780+05:30ලස්සනම ලස්සන කතාවක් ඔයාගේ කතා හැම එකක්ම එකිනෙකට වෙ...ලස්සනම ලස්සන කතාවක් ඔයාගේ කතා හැම එකක්ම එකිනෙකට වෙනස් පුදුම රසයක් තියෙන්නේ හැබැයි මේ කතාව අනික් හැම එකකටම වඩා වෙනස්....කියවද්දි දැනෙන්නේ මේ සේරම ඔබේ අත්දැකීම් කියලා හරි පුදුමයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7230397723113248552012-01-30T21:29:21.271+05:302012-01-30T21:29:21.271+05:30මමත් හරි ආසාවෙන් කියවපු කතා පොත් පෙලක් අර අත් මාරු...මමත් හරි ආසාවෙන් කියවපු කතා පොත් පෙලක් අර අත් මාරු කරලා ලියුම ලියලා පෙන්නලා සැබෑ වැරදිකාරයාව පෙන්වලා දීපු කෙනා නේද?ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83158987208197425892012-01-30T20:32:58.209+05:302012-01-30T20:32:58.209+05:30කෙටි කතාවක් කියෙව්වා වගේ දැනෙනවා ඔබේ මේ පද ගැලපුමෙ...කෙටි කතාවක් කියෙව්වා වගේ දැනෙනවා ඔබේ මේ පද ගැලපුමෙන් ..මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90437318957308495052012-01-30T20:29:00.479+05:302012-01-30T20:29:00.479+05:30අමිල, මම මෙහෙ කලින් ආවේ නැද්ද?
උපරිමයි බොල.. බ්ලො...අමිල, මම මෙහෙ කලින් ආවේ නැද්ද?<br /><br />උපරිමයි බොල.. බ්ලොග් රෝලට දා ගනිමි.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24068961530881491742012-01-30T20:19:55.001+05:302012-01-30T20:19:55.001+05:30ලස්සන කතාවක්.. හිතට දැනෙන්න ලියලා තියෙනවා..ලස්සන කතාවක්.. හිතට දැනෙන්න ලියලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82753495718404329462012-01-30T17:27:18.400+05:302012-01-30T17:27:18.400+05:30ස්තූතියි ඔබට....ස්තූතියි ඔබට....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86690876708204760402012-01-30T17:08:44.869+05:302012-01-30T17:08:44.869+05:30මොනත ක්රිස්තෝ සිටුවරයාගෙ කතාවෙ එඩ්මොන් දාන්තේට හි...මොනත ක්රිස්තෝ සිටුවරයාගෙ කතාවෙ එඩ්මොන් දාන්තේට හිරගෙදරදි හම්බ වුනු මනුස්සයව මතක් වුනා මේ කතාව දැකලා..<br /><br />කතාව ලස්සනයි ඒත ඉවර කරපු විදිහ තවත් දියුණු කරන්න පුළුවන් නම් හොඳයි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com