tag:blogger.com,1999:blog-4885171441544522589.post1901861475052737587..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මේ පාරත් අපි සිරිපදේ කුනු අයින් කලානේ. Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-49868683338572594372018-03-26T13:35:48.508+05:302018-03-26T13:35:48.508+05:30අපි ඊයේ සිරිපාදයේ ගියාට පස්සේ දැක්ක දෙයක් තමයි, සි...අපි ඊයේ සිරිපාදයේ ගියාට පස්සේ දැක්ක දෙයක් තමයි, සිරි පාද කන්ද උඩ තියෙන ගොඩනැගිලි අවට තියෙන බිම පුරා සපත්තු, සෙරෙප්පු, අවුරුදු ගණන් එක ගැන පල් වුනු ප්ලාස්ටික් බෝතල් සහ වීදුරු බෝතල් (බිඳුන වීදුරු බෝතල්ද ඇතුලුව), හිස් මයිලෝ පැකට් වගේ නොදිරන කුණු නොසෑහෙන්න තියෙනවා. ගොඩක් කණ්ඩායම් මේ විදිහට බැහැලා සුද්ද කලාට ඔන්න ඔය කියපු උඩමලුව හා අවට ප්‍රදේශය නම් සුද්ද වෙන්නේ නෑ. ගොඩක් කණ්ඩායම් සුද්ද කරන්නේ පහල ප්‍රදේශය කියලා මට හිතෙන්නේ ඒ පහල ප්‍රදේශය ලස්සනට තිබුන නිසා. පුලුවන් නම් දැන් කියපු උඩමලුව අවට සුද්දයක් දාන්න, අන්න නියම වැඩක්. මොනව වුනත් ඔබතුමන්ලා කරලා තියෙන කාරිය නම් අගෙයි. රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45878222694465406672018-03-25T16:10:57.781+05:302018-03-25T16:10:57.781+05:30බැරි නැහැ කරන්න පුළුවන්
ඔබලාට ප්‍රශ්නේ මුදල් නේ!...බැරි නැහැ කරන්න පුළුවන්
ඔබලාට ප්‍රශ්නේ මුදල් නේ! හොයා ගන්න ඔයගැන තේරුම් ගන්න පුළුවන්, වියාපාරික ප්රජාවකට පැහැදිලි කරන්න ඔවුන් ලබාදෙන මුදලට සමාන කුණු
කිලෝ ගොඩක් එකතු කර පෙන්වන්න
ස්වෙච්චෙන් ඔය දේ කරන්න පුළුවන් කණ්ඩයක් එකතු කරගන්න
එක දිනෙන් සතියෙන් මාසෙන් ප්‍රගතිය පෙන්වන්න කවුරුහරි ඉදිරිපත්වෙලා කරන්න කණ්ඩායම් වශයෙන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50584788752378853872018-03-25T10:48:10.200+05:302018-03-25T10:48:10.200+05:30නියම වැඩක්නියම වැඩක්ජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89476933251690488962018-03-21T21:13:51.173+05:302018-03-21T21:13:51.173+05:30අපි විතරක්ම කරන දෙයක් නෙමෙයි බං.. ලකාවේ නරක මිනිස්...අපි විතරක්ම කරන දෙයක් නෙමෙයි බං.. ලකාවේ නරක මිනිස්සු ගොඩක් කුනු දානවා වගේම හොද මිනිස්සු ගොඩකුත් එකතු වෙලා කුනු අයින් කරනවා.. හමුදාව ඇතැම් ගාමන්ට් ෆෑක්ටරි වලින් මහා සේනාව බස්සලා ඔය වැඩේ කරන්නේ..හැමෝම හිතන්නේ ඔය පාරවල් ඉබේම පිරිසිදුව තියෙනවා කියලා.ඔය පිටිපස්සේ ඉන්නවා තමුන්ගේ නමවත් සදහන් කරන්න අකමැති ස්වේච්චාවෙන්ම ඔය වැඩ කරන මහ පිරිසක්..අපි ඔවුනටත් කෘතඥ වෙන්නට ඕනා..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13313430692134818122018-03-21T21:11:48.941+05:302018-03-21T21:11:48.941+05:30පංසල් වලට ලැබෙන ආදායම කොච්චරයිද? ඒවයින් වෙන පිං වැ...පංසල් වලට ලැබෙන ආදායම කොච්චරයිද? ඒවයින් වෙන පිං වැඩ වෙනවාද නැද්ද? ඒ සල්ලි වලට මොනා වෙනවාද කියලා හොයන්නේ නෑ..හොයන්න ගියොත් එතැන තව වලියක්.. ආගම කියන්නේ සුපිරි ව්‍යාපාරයක්..අපිට කරගන්න බැරිවුන එකට දුක්වෙනාව හැර කරන්න දෙක් නෑ ඉතිං.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-572903546131781282018-03-21T21:10:29.964+05:302018-03-21T21:10:29.964+05:30මේ සිරිපා වන්දනාව එන්න විවිධ සමාජ මට්ටම් වල විවිධ ...මේ සිරිපා වන්දනාව එන්න විවිධ සමාජ මට්ටම් වල විවිධ ජනකොටස් එනවා.. හරිම අමාරුයි එක විදියකින් වැඩේ කවර් කරන්න.. මම හිතන්නේ සිරිපා බිම ගැන හොද ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරන්න ඕනා.. ගෙනියන සියළු දේ නැවත බිමටම..වගේ තීම් එකකින්.. ඒම නැතුව ඔය වගේ දේවල් ප්‍රායෝගිකව කරන්න ටිකක් අපහසුයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74442557071467664702018-03-21T18:03:15.623+05:302018-03-21T18:03:15.623+05:30බොලාගෙ සත්කාරය මහත් කොට අගේ කරනව. ඔය කන්ද මුදුනෙ ඉ...බොලාගෙ සත්කාරය මහත් කොට අගේ කරනව. ඔය කන්ද මුදුනෙ ඉඳං පහලට එනකොට අපේ අත පයත් වාරු නැතුව යනව. එහෙව් කාලෙක කුණු කිලෝ ගානකුත් අරගෙන එන එක කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ තරම් දුෂ්කර වෑයමක යෙදුන කණ්ඩායමට බොහොම පින් සිදුවේවා. සිරිපා රක්ෂිතයට එහි ගහකොළ සතුන්ට පිරිසිදු වටපිටාවක් දුන්නාට බොහොම පින්.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24333257824573742582018-03-21T15:23:39.785+05:302018-03-21T15:23:39.785+05:30අන්න මචං ඒක වචනයේ පරිසමිප්ත අර්තයනේම පන්සලක්.අන්න මචං ඒක වචනයේ පරිසමිප්ත අර්තයනේම පන්සලක්.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8506940762848551032018-03-21T09:56:09.944+05:302018-03-21T09:56:09.944+05:30මිනිස්සු සිරීපාදෙ යන කාලෙදිම ඔය වගේ වැඩක් කරන එකෙන...මිනිස්සු සිරීපාදෙ යන කාලෙදිම ඔය වගේ වැඩක් කරන එකෙන් ඒක දැකපු එකෙක් දෙන්නෙක් හරි හැදෙයි කියල විස්වාස කරන්න පුලුවන්. පන්සල් නං ඉතිං කොහෙත් එකයිනෙ.

පන්සලට ඕන කමක් තිබුණනං අර උඩ අැනෝව කියල තියෙන දේ ඔය හම්බවෙන සල්ලිවලින් කරන්න තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36550242237074897712018-03-21T09:33:32.687+05:302018-03-21T09:33:32.687+05:30ඔබේ උත්සාහය අගය කරමි....... ඒ වගේම \\ඔබේ කුණු අප ම...ඔබේ උත්සාහය අගය කරමි....... ඒ වගේම \\ඔබේ කුණු අප මිලදී ගනිමු කියා බෝඩ් එකක් ගසා කිලෝවකට රුපියලක් ගෙවනු ලැබේ කියා පහළ ස්ථානගතව සර්ධාවෙන් එකතු කොලොත් ......\\ඇනෝගෙ අයිඩියා එකත් හොදයි..... සල්ලි දෙනවනම් මිනිස්සු ඔය ටික නිකන්ම පහලට ගෙනත් දෙනව.

තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33660683612554081452018-03-21T08:02:03.335+05:302018-03-21T08:02:03.335+05:30ඔබේ කුණු අප මිලදී ගනිමු කියා බෝඩ් එකක් ගසා කිලෝවකට...ඔබේ කුණු අප මිලදී ගනිමු කියා බෝඩ් එකක් ගසා කිලෝවකට රුපියලක් ගෙවනු ලැබේ කියා පහළ ස්ථානගතව සර්ධාවෙන් එකතු කොලොත් ......

Anonymousnoreply@blogger.com