tag:blogger.com,1999:blog-4885171441544522589.post2493296676197932853..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: 50 shades of grey මට පෙනුන හැටිAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-31477731883807851992015-04-26T21:51:03.066+05:302015-04-26T21:51:03.066+05:30මේ කතාවෙන් කියවෙන්නේ වෙනස් දෙයක්. grey ළමා කාලයෙ...මේ කතාවෙන් කියවෙන්නේ වෙනස් දෙයක්. grey ළමා කාලයේ ලිංගික හිංසනයට ලක් වුනු කෙනෙක්. මනෝ විද්‍යාවට අනුව ඒහෙම අය පස්සේ ඒ විදියටම වධ දියා ලිංගිකව හැසිරෙන්න හුරු වෙනවා. ඒ වගේ කෙනෙක් සාමාන්‍ය කෙනෙක් විදියට අාදරය කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන අාකාරය මේ කතාවෙන් ලස්සනට පෙන්නනවා... දන්නේ නැති දෙවල් ගැන නොලියා හිටියා නම් හොදයි නේද.....RAINhttps://www.blogger.com/profile/12746625448394945898noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25600241966288740962015-03-31T10:01:46.580+05:302015-03-31T10:01:46.580+05:30සජ්ජ කියල තියෙනව වගේ පොත කියවලවත් ෆිල්ම් එක බලලවත්...සජ්ජ කියල තියෙනව වගේ පොත කියවලවත් ෆිල්ම් එක බලලවත් නැති නිසා මොකුත් කියන එක හරි නෑ කියල හිතෙනවා.. ඒත් 50 shades of grey කියන නමටනම් මං පට්ට ලයික්. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70107648470446019952015-03-30T11:52:00.057+05:302015-03-30T11:52:00.057+05:30 ඔබ හරි පොත සිරා මුල් හරිය විතරයි. ඇග්රිමන්ට් එක ... ඔබ හරි පොත සිරා මුල් හරිය විතරයි. ඇග්රිමන්ට් එක ගැහුවට පස්සේ බලන්න හිතෙන්නේ නෑ. මොකද ඔයාට වඩා එකේ ඔය ගනු කෙනාට කියන්න ඕන දේ අපි කියවල නිසා ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48465870557654445532015-03-30T09:05:34.044+05:302015-03-30T09:05:34.044+05:30චිත්‍රපටිය බලලම මේක කියවන්න ඕන...චිත්‍රපටිය බලලම මේක කියවන්න ඕන...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3156247295189649232015-03-30T06:48:21.121+05:302015-03-30T06:48:21.121+05:30උඹ වගේ අසහනකාරයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ....උඹ වගේ අසහනකාරයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61380286006426537472015-03-30T03:56:08.840+05:302015-03-30T03:56:08.840+05:30පොත කියවූ දෙදෙනෙක්ම මට උපදෙස් දුන්නේ කියවන්න එපාය ...පොත කියවූ දෙදෙනෙක්ම මට උපදෙස් දුන්නේ කියවන්න එපාය කියලයි. <br /><br />එක හේතුවක් අන්තිම කෂඩ මට්ටමේ භාෂාවකින් ලු ලියලා තියෙන්නේ. ඒ කියන්නේ නිකං බ්ලොග් ලියන භාෂාව වගේ. කොටින්ම මුද්‍රිත ඵොතකට තරම් නොවන භාෂාවක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88567966867007792562015-03-30T03:48:27.558+05:302015-03-30T03:48:27.558+05:30පොතේ ත් ඇති හොඳක් නෑ. පොත් තුනේම ලිංගික දර්ශන බලෙන...පොතේ ත් ඇති හොඳක් නෑ. පොත් තුනේම ලිංගික දර්ශන බලෙන් ඔබ්බවල කියල හිතෙනවා. ටිකක් කියවන යද්දී කම්මැලියි. අන්තිම වෙද්දී නම් මම පිටු පැන පැන කියෙව්වේ අගට යන්න. ඒ නිසා ෆිල්ම් එක බලන්න හිතුනේ නෑ. ෆිල්ම් එකේ ට්‍රේලර් නම් දැක්ක. ඒත් අරන් තියෙන නළුවත් චරිතෙට ගැළපෙන්නේ නෑ වගේ කියල හිතුනා.<br />ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com