tag:blogger.com,1999:blog-4885171441544522589.post2605603922027664055..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: රනිල් තුමා හම්බ වුනෙමි Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4885171441544522589.post-10179240288220890542019-11-15T18:06:24.263+05:302019-11-15T18:06:24.263+05:30සෙල්ෆි ගත්තා අනෙක් අයනන්..මම ගත්තේ නැහැ..මම සෙල්ෆි...සෙල්ෆි ගත්තා අනෙක් අයනන්..මම ගත්තේ නැහැ..මම සෙල්ෆි වලට වැඩිමනාපයක් නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70788640588888193672019-11-15T18:05:55.300+05:302019-11-15T18:05:55.300+05:30කෑමය කියලා එක දිවනේ තියෙන්නේ.. ඕකට රස දැනෙන්නේ එක ...කෑමය කියලා එක දිවනේ තියෙන්නේ.. ඕකට රස දැනෙන්නේ එක පරාසෙක. මටනන් ඇත්තටම ඔය මහ තැන්වලින් කන කෑම එච්චරම රසයක් නැහැ.Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66646897129378902912019-11-15T08:16:07.637+05:302019-11-15T08:16:07.637+05:30ඇයි පොටෝ නැත්තෙ?
ඇයි පොටෝ නැත්තෙ?
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58966354709588118362019-11-14T15:25:55.534+05:302019-11-14T15:25:55.534+05:30++++++++++++++++++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38976596332678682442019-11-14T15:14:18.912+05:302019-11-14T15:14:18.912+05:30//..ඒත් එතුමගෙන් මේවගේ පස්න අහන්න හැකිවෙයි කියල මං...//..ඒත් එතුමගෙන් මේවගේ පස්න අහන්න හැකිවෙයි කියල මං හිතන්නෙ නෑ..

මට නම් හිතෙනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86401164704974794212019-11-14T12:34:55.535+05:302019-11-14T12:34:55.535+05:30ඔය වගේ තැනක කන බොන දේවල්, ඒවා ස්ර්ව් කරන විදිහ එහෙ...ඔය වගේ තැනක කන බොන දේවල්, ඒවා ස්ර්ව් කරන විදිහ එහෙම දැක්කම මට ඒක බහුතරයක් ජනතාව කන බොන දේවල් එක්ක හිතෙන් සංසන්දනය කරන්න හිතෙනව. මොකද අමිල තුමා ඒ ගැන හිතන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78431703376731394192019-11-13T22:33:57.726+05:302019-11-13T22:33:57.726+05:30දේශපාලනයේ වර්ග දෙකයි..එකක් මලගෙවල් වල නයිට් අදින න...දේශපාලනයේ වර්ග දෙකයි..එකක් මලගෙවල් වල නයිට් අදින නාකි පප්පලට වරු ගනන් කතාකරන්න තියෙන දේශපාලනය ..අනික මිනිස්සු න්ට තියෙන ප්‍රශ්න සැබෑලෙස විසඳීම සහ එයට ප්‍රායෝගිකව උත්සාහ කිරීමේ දේශපාලනය .. මේ රටේ ඉන්න සිංහලයින්ට කියලා අමුතුවෙන් ප්‍රස්න නෑ.. මිනිස්සු ට එදිනෙදා ජීවිතේ පහසුවෙන් ගෙවන්න තිබුනාම බහුතරය කට ඇති.. මොන ලබ්බෙ ජාතිවාදෙත් වැඩක් නෑ රටේ ජීවත් වෙන්න මිනිස්සු න්ට සල්ලි නැතුව රට යන්න වෙනවනම්..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9661615660755071652019-11-13T21:13:40.021+05:302019-11-13T21:13:40.021+05:30බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුර...බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුරමින් ඇමරිකානුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස ජනපති කරවමු. ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි පුතෙක් සිටිනා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවා පරදවමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50222693471741214812019-11-13T18:05:33.066+05:302019-11-13T18:05:33.066+05:30අයිශේ, අනුන්ට කියන්නේ තමුසේ ගෙදර ඉඳන් හස්ථක්රියා ...අයිශේ, අනුන්ට කියන්නේ තමුසේ ගෙදර ඉඳන් හස්ථක්රියා කළාද, පස්න තිබ්බ නං යන්න තිබ්බනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57132106153056538432019-11-13T17:24:58.353+05:302019-11-13T17:24:58.353+05:30කෙරවලපිටියේ සිට ගෑස් පටවන් එන ලොරි වලට කෙලින්ම දකු...කෙරවලපිටියේ සිට ගෑස් පටවන් එන ලොරි වලට කෙලින්ම දකුණු ලක බලා යෑමට හැකිවන පරිදි කඩවත කෙරවලපිටිය අධික වේගී මාර්ගයක් සාදා ව්වෘත කෙරු අතිගරු අගමැතිතුමාට ගෑස් පටවන් එන ලොරි එලවන රියදුරන්ගේ ආචාරය. දැන් බලන්න ගෑස් පටවන් එන ලොරි කඩවත හුවමාරුව හරහා ගිනිකාගෙන දකුණු ලක දෙස යන උජාරුව. මහත්තයා අගමැතිතුමාගේ ආණ්ඩුවටද ජන්දේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62735424981031490862019-11-13T13:17:39.270+05:302019-11-13T13:17:39.270+05:30සිංහල ජාතියේ අභිලාශයන් සහ අභිමානය වෙනුවෙන් රනිල් ග...සිංහල ජාතියේ අභිලාශයන් සහ අභිමානය වෙනුවෙන් රනිල් ගේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා ඔය එකෙක්වත් ඇහුවේ නැද්ද?

හැමදේටම ආර්ථික සාධක ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්
කාල්මාක්ස් කියන්නෙත් යුදෙව්වෙන්. උන්ට ජාතියක් ජන්මයක් නෑ.
ඒත් අපිවගේ උසස් ආර්යයන්ට ඒක සුදුසු නෑ. අපිට ගැලපෙන්නේ ජාතික සමාජවාදයයි.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60675288307160388672019-11-13T11:02:13.728+05:302019-11-13T11:02:13.728+05:30hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13824172827260749722019-11-13T10:34:33.947+05:302019-11-13T10:34:33.947+05:30Hoda prashna tikak ahala tiyenawaHoda prashna tikak ahala tiyenawaDarshanahttps://www.blogger.com/profile/16066860672560462110noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28363622464873080022019-11-13T09:55:48.371+05:302019-11-13T09:55:48.371+05:30Nation gets the leader it deserves (like Mr Sirise...Nation gets the leader it deserves (like Mr Sirisena) Hope we get someone better this time. Premadasa is also possible in this banana republic. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23459357950101040702019-11-13T09:03:38.112+05:302019-11-13T09:03:38.112+05:30ඇත්තටම තේ වතුර කෝපි බොන්න බැරිවුනාද මන්දා මචං..අර ...ඇත්තටම තේ වතුර කෝපි බොන්න බැරිවුනාද මන්දා මචං..අර සබ්මැරීන් කට්ලට් වගේ ඒවත් තිබුනා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23101583561954860182019-11-12T22:15:08.768+05:302019-11-12T22:15:08.768+05:30මල්ලියා තේ වතුර පාටියේ විස්තරේ ලියල නෑ නේ.
කේක් වි...මල්ලියා තේ වතුර පාටියේ විස්තරේ ලියල නෑ නේ.
කේක් විතරද තිබ්බේ, කට්ලස් එහෙමත් තිබ්බද, අන්න එව්වා තමයි අපේ පස්න පද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60805872125823699142019-11-12T20:41:39.000+05:302019-11-12T20:41:39.000+05:30යකෝ ජොබ් එක නැති උනත් මං මට ඕනි කෙනාට මිස තොපිට ඕන...යකෝ ජොබ් එක නැති උනත් මං මට ඕනි කෙනාට මිස තොපිට ඕනි කෙනාට කඩේ යන්නෙ නෑ.. ඕකේ 🤣Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42715829954257460652019-11-12T19:43:35.178+05:302019-11-12T19:43:35.178+05:30මූ යුඑන්පී කුක්කෙක්. මේකා කඩේ යන්නේ ඒකට. මු පහුගිය...මූ යුඑන්පී කුක්කෙක්. මේකා කඩේ යන්නේ ඒකට. මු පහුගිය දවස් ටිකේ දාපු ලිපි දැක්කම ඒක පේනවා. උබ තව දවස දෙක තුනයි කඩේ යන්නේ. තොගේ ජොබ් එකත් නැති කරනවා බලපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35418573587139393722019-11-12T17:55:15.212+05:302019-11-12T17:55:15.212+05:30Well doneWell doneSudheera Gunasekarahttps://www.blogger.com/profile/00484512820795597997noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76395152830858094642019-11-12T15:11:12.174+05:302019-11-12T15:11:12.174+05:30නැහැ.. මට ගෝඨා තුමාගේ තේවතුර බීමට කතා කලත් මං යනවා...නැහැ.. මට ගෝඨා තුමාගේ තේවතුර බීමට කතා කලත් මං යනවා..ඒත් එතුමගෙන් මේවගේ පස්න අහන්න හැකිවෙයි කියල මං හිතන්නෙ නෑ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24586108917481226002019-11-12T13:59:14.698+05:302019-11-12T13:59:14.698+05:30මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ...මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52004849734528718382019-11-12T12:47:39.756+05:302019-11-12T12:47:39.756+05:30++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com